දොරමඩලාව රජ මහා විහාරය ශ්‍රී ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාමයේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුත් බෞද්ධ විහාරස්ථානයක් වේ.
දොරමඩලාව රජ මහා විහාරය | |
---|---|
විස්තර | |
පිහිටුම් තොරතුරු | |
රට | ශ්‍රී ලංකාව |
ඛණ්ඩාංක | 8°25′29″N 80°29′38″E / 8.42472°N 80.49389°Eඛණ්ඩාංක: 8°25′29″N 80°29′38″E / 8.42472°N 80.49389°E |
පිහිටීම | අත්තනගල්ල |
ඉතිහාසය
දොරමඩලාව රජ මහා විහාරය, පණ්ඩුකාභය රජ සමයේ ඉදිකරන ලද විහාරයක් යැයි විශ්වාස කෙරේ.උන්මාද චිත්‍රා විසින් සිය සහෝදරයන්ගෙන් තම පුතු ආරක්ෂා කරනු වස් දාසියක අත පණ්ඩුකාභය කුමරු දොරමඩලාව නම් ග්‍රාමයට පිටත් කොට හැරීමේ ඉතිහාස කතාව මෙම විශ්වාසයට හේතු සාධක වී තිබේ.
විහාරය
දොරමඩලාව විහාරයේ වූ ලෙන් විහාර ගෙය ශ්‍රී ලංකාවේ දිගම ලෙන් විහාරයක් සේ සැළකේ. ඊට අමතරව සෙල් ලිපි, ටැම් ලිපි හා ලෙන් ලිපි කිහිපයක් විහාර භූමියේ දැකගත හැකිය. එහි වූ කටාරම් කොටන ලද බ්රාහ්මී අක්ෂර සහිත ගල් ලෙන් හතර හා පර්වත ලිපිය වර්ථමානයේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක ලෙස සංරක්ෂණය කොට තිබේ.
මේවාද බලන්න
මූලාශ්‍ර
- "මහා සිංහලයේ සුජාත උරුමය සොයා ගියෙමි". දිවයින. සම්ප්‍රවේශය 2015-10-18.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද රමඩල ව රජ මහ ව හ රය ශ ර ල ක ව අන ර ධප ර ද ස ත ර ක කය ම හ න තලය ප ර ද ශ ය ල කම ක ට ඨ ශයට අයත ග ර මය ප හ ට ඓත හ ස ක වට න කමක න ය ත බ ද ධ ව හ රස ථ නයක ව ද රමඩල ව රජ මහ ව හ රයව ස තරප හ ට ම ත රත ර රටශ ර ල ක වඛණ ඩ ක8 25 29 N 80 29 38 E 8 42472 N 80 49389 E 8 42472 80 49389 ඛණ ඩ ක 8 25 29 N 80 29 38 E 8 42472 N 80 49389 E 8 42472 80 49389ප හ ට මඅත තනගල ලද ව රය බ ද ධ ගමඉත හ සයද රමඩල ව රජ මහ ව හ රය පණ ඩ ක භය රජ සමය ඉද කරන ලද ව හ රයක ය ය ව ශ ව ස ක ර උන ම ද ච ත ර ව ස න ස ය සහ දරයන ග න තම ප ත ආරක ෂ කරන වස ද ස යක අත පණ ඩ ක භය ක මර ද රමඩල ව නම ග ර මයට ප ටත ක ට හ ර ම ඉත හ ස කත ව ම ම ව ශ ව සයට හ ත ස ධක ව ත බ ව හ රයද රමඩල ව ව හ රය ව ල න ව හ ර ග ය ශ ර ල ක ව ද ගම ල න ව හ රයක ස ස ළක ඊට අමතරව ස ල ල ප ට ම ල ප හ ල න ල ප ක හ පයක ව හ ර භ ම ය ද කගත හ ක ය එහ ව කට රම ක ටන ලද බ ර හ ම අක ෂර සහ ත ගල ල න හතර හ පර වත ල ප ය වර ථම නය ප ර ව ද ය ආරක ෂ ත ස ම රක ල ස ස රක ෂණය ක ට ත බ ම ව ද බලන නශ ර ල ක ව ප ර ව ද ය ආරක ෂ ත ස ම රක ල ය ස ත වම ල ශ ර මහ ස හලය ස ජ ත උර මය ස ය ග ය ම ද වය න සම ප රව ශය 2015 10 18