දෙවන කොන්ටිනෙන්ටල් කොංග්රසය යනු ඇමරිකානු විප්ලවීය යුද්ධය තුල එක්සත්ව ක්රියාකල ඇමරිකාවෙහි විජිත දහතුන වෙතින් නියෝජිතයන් අතර පැවති රැස්වීමකි. වෙතින් සුළු කලකට පසුව, , හිදී විජිත 12 ක නියෝජිතයන් අතර 1775, මැයි 10 දිනදී එය ඇරඹුනේ, 1774 සැප්තැම්බර් 5 සිට ඔක්තොම්බර් 26 දක්වා ෆිල්ඩෙල්ෆියා හිදී රැස්වූ අනුප්රාප්තික වශයෙනි.
දෙවන කොන්ටිනෙන්ටල් කොංග්රසය
ප්රකාශන දිනය: