දෙමුහුන්-පයි ආකෘතිය යනු, ද්විධ්‍රැව සන්ධි සහ ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර වල චර්යාව විශ්ලේෂණය කිරීම සඳහා ජනප්‍රිය ආකෘතියකි. සමහරවිට එය "ජියාකොලෙට්ටෝ ආකෘතිය" ලෙසින්ද හැඳින්වෙන්නේ 1969දී එය හඳුන්වාදුන් අනුව වමිනි. අව-සංඛ්‍යාත පරිපථ සඳහා මෙම ආකෘතිය බෙහෙවින් නිරවද්‍ය විය හැකි අතර, සුදුසු අක්තර්-ඉලෙක්ට්‍රෝඩ සහ අනෙකුත් පරපෝෂිත අවයව එක්කිරීම හා සමගින් එය උච්චතර සංඛ්‍යාත පරිපථ සඳහාද අපත්‍යීකරණය කර ගත හැක.
ආශ්‍රිත සහ සටහන්
- ජියාකොලෙට්ටෝ, එල්.ජේ. "ඩයෝඩ් ඇන්ඩ් ට්‍රාන්සිස්ටර් ඉක්විවලන්ට් සර්කිට්ස් ෆෝ ට්‍රාන්සියන්ට් ඔපරේෂන්" අයිඊඊඊ ජර්නල් ෆෝ සොලිඩ්-ස්‍ටේට් සර්කිට්ස්, වෙළුම 4, නිකුතුව 2, 1969 [1]