තොටළඟ (දෙමළ: பாலத்துறை, ඉංග්‍රීසි: Grandpass), යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කය තුල පිහිටි උප නගරයකි. එය කොළඹ 14 ලෙස හැඳින්වෙන ප්‍රදේශයක කොටසකි.
තොටළඟ பாலத்துறை Grandpass | |
---|---|
උප නගරය | |
![]() තොටළඟ | |
ඛණ්ඩාංක: 6°56′51″N 79°52′29″E / 6.94750°N 79.87472°Eඛණ්ඩාංක: 6°56′51″N 79°52′29″E / 6.94750°N 79.87472°E | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | බස්නාහිර පළාත |
දිස්ත්‍රික්කය | කොළඹ දිස්ත්‍රික්කය |
තැපැල් කේතය | 01400 |
ඉතිහාසය
ශ්‍රී ලංකාවේ පෘතුගීසි පාලන සමයේදී මෙම ප්‍රදේශය ග්රෑන්ඩ්පාසෝ (Grande Passo; පරිවර්තනය:විශාල පියවරක්) ලෙස නම් කරන ලදී. බ්‍රිතාන්‍ය පාලන සමයේදී මෙම නම ග්‍රෑන්ඩ්පාස් (Grandpass) බවට පරිවර්තනය විය.ග්‍රෑන්ඩ්පාස් නාමය අදටත් පවතී. එය ලන්දේසි සමයේදී ග්රූට් පාස් (Groote Pas),පස් නකොලෙගම් (Pas Nacollegam) සහ පාස් වැන් ගොන්ස්ඩෝප් (Pas van Goensdorp) යන නම්වලින් ද හැඳින්විණි.
- . 2009-01-19 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-05-15.
- "Plus".
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය