තිස්ස වැව යනු ශ්‍රී ලංකාවේ, අනුරාධපුරය ප්‍රදේශය තුල පිහිටා තිබෙන වැවකි. අනුරාධපුර අගනගරයේ ජල සම්පාදනය වැඩිකරවීම වෙනුවෙන් දේවානම්පියතිස්ස රජ (ක්‍රි. පූ. 3 සියවස) විසින් මෙම වැව කරවා තිබේ. අඩි 25ක් උස වැවෙහි බැම්ම සැතපුම් 2ක් පමණ දිගු වේ.
තිස්ස වැව | |
---|---|
ස්ථානය | අනුරාධපුරය |
ඛණ්ඩාංක | 8°20.1′N 80°22.8′E / 8.3350°N 80.3800°Eඛණ්ඩාංක: 8°20.1′N 80°22.8′E / 8.3350°N 80.3800°E |
(වර්ගය) | |
ශ්‍රී ලංකාව | |
පෘෂ්ඨ ක්ෂේත්රඵලය | අක්කර 550 (2.23 km2) |
මූලාශ්‍ර
- අ ගයිඩ් ටු අනුරාධපුර. මධ්‍යම සංස්කෘතික අරමුදල. 1981.