තිනකරන් යනු, ශ්‍රී ලංකාවේ දෙමළ දිනපතා පුවත්පතකි. එය විසින් ප්‍රකාශයට පත් කෙරෙයි. එහි සොහායුරු පුවත්පත් වන්නේ, සන්ඩේ ඔබ්සවර්, සිළුමිණ, දිනමිණ සහ ඩේලි නිවුස් වෙති. දිනපතා පුවත්පතෙහි අළෙවිය 50,000 වන අතර එහි ඉරිදා අනුවාදය, තිනකරන් වාරමන්ජරී සඳහා, නිකුතුවකට 70,000 ක් අළෙවියක් වෙයි.
![]() තිනකරන්හී ලාංඡනය | |
වර්ගය | දිනපතා පුවත්පත |
---|---|
අයිතිකරු | |
ඇරඹුනේ | 1932 |
භාෂාව | දෙමළ |
මූලස්ථානය | 35, ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10, ශ්‍රී ලංකාව |
50,000 (තිනකරන්) 70,000 (තිනකරන් වාරමන්ජරී) | |
බුහුනණීය පුවත්පත් | සන්ඩේ ඔබ්සර්වර් සිළුමිණ දිනමිණ ඩේලි නිවුස් |
නිල වෙබ්අඩවිය | thinakaran.lk |
මෙයද බලන්න
ආශ්රිත
- නක්කවිට, විජිත (පෙබරවාරි 23, 2009). "ඩීආර්, ද ට්රෑ පේට්‍රියට්". ඩේලි නිවුස්. සම්ප්‍රවේශය අප්‍රේල් 19, 2012.
- "පේපර් ඇඩ්වර්ටයිසිං රේට්ස්". ඩේලි නිවුස්. පෙබරවාරි 28, 2012. සම්ප්‍රවේශය අප්‍රේල් 18, 2012.
බාහිර සබැඳි
- තිනකරන් නිල වෙබ් අඩවිය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය