තුඩුගලගේ දොන් රිචඩ් විජේවර්ධන (23 පෙබරවාරි 1886 – 13 ජූනි 1950) යනු ශ්‍රී ලාංකික ප්‍රවෘත්තිකාර වංශාධිපතියෙකු සහ ශ්‍රී ලාංකික නිදහස් ව්‍යාපාරයේ මුල්පෙල ගෙන කටයුතු කල පුද්ගලයෙකු වේ.
දොන් රිචඩ් විජේවර්ධන | |
---|---|
![]() | |
උපත | දොන් රිචඩ් විජේවර්ධන 23 පෙබරවාරි 1886 |
මියගිය දිනය | 13 June 1950 | (වයස 64)
ජාතිකත්වය | |
උගත් ශාස්ත්‍රාලය | ශාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස |
රැකියාව | ව්‍යාපාරික, ව්‍යවසායක |
ප්‍රසිද්ධව ඇත්තේ | ලේක්හවුස් |
කලත්‍රයා(යන්) | ඇලිස් මීදෙණිය |
දරුවන් | පුතුන් දෙදෙනෙකු සහ දියණියන් තිදෙනෙකු |
දෙමව්පියන්(s) | දොන් ෆිලිප් විජේවර්ධන (පියා) හෙලේනා වීරසිංහ (මව) |
ආගම | ථේරවාද බෞද්ධ |
දිවිය
තුඩුගල තෙන්නකෝන් පරපුර යනු ලංකාවේ දැනට ඉතිරි රජපවුල් අතුරින් ලේඛනගත ඉතිහාසයක් පවතින එකම පරපුරයි. කළුතර තුඩුගල ග්‍රාමයේ විසූ සොලී රජපවුල වූ ඔවුනගෙන් පැවතෙන තුඩුගලගේ පවුලට අයත් දොන් පිලිප් විජේවර්ධන මුදලි තුමා ගේ පුතෙකු වූ ඩී.ආර්.විජේවර්ධන මැතිතුමා සේදවත්තේ වලව්වේ දී උපත ලැබුවේය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය