ඩිල්කා සමන්මලී යනු ශ්‍රී ලංකාවේ සිටින රූපවාහිනී වාර්ථාකාරිණියක, ප්රවෘත්ති නිවේදිකාවක සහ ජනමාධ්‍යවේදිනියක වෙයි.
ඩිල්කා සමන්මලී Dilka Samanmalee | |
---|---|
රැකියාව | රූපවාහිනී නිවේදිකාවක |
කලත්‍රයා(යන්) | චන්දන අසේල |
මුල් අවධිය
ජනමාධ්‍යවේදිනියක වීමට ප්‍රථම, ඩිල්කා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ සාමාජිකාවක සිටියාය.
වෘත්තීය දිවිය
දෙරණ ටීවී 360° දේශපාලන වාද වැඩසටහන
ටීවී දෙරණ හී විකාශය කරන සතිපතා 360° දේශපාලන විවාද වැඩසටහන, ඩිල්කාගේ මාධ්‍ය දිවිය තුල විශේෂ සලකුණක් ඇතිකල සංධිස්ථානයක් ලෙස හැඳින්වෙයි. එක් එක් සතිවලදී තෝරාගත් දේශපාලන චරිතයකට ආරාධනා කොට, ඔහුගෙන් හෝ ඇයගෙන් අදාල විෂය පිළිබඳ කරුණු විමසීම පදනම් කර ගත් මෙම වැඩසටහන තුල පෙරලිකාර චරිතයක් නිරූපණය කරමින්, ඒ හරහා ඉමහත් දේශීය ප්‍රේක්ෂක පිරිසක අවධානය තමා නතු කර ගැනීමට ඩිල්කා සමත් වූවාය. කෙසේ නමුදු වැඩසටහන තුලදී, ඩිල්කාගේ ස්වාධීනත්වය පිළිබඳ ගැටළු ඇතිවන බවට බොහෝ දෙනෙකු විසින් ඇයට චෝදනා එල්ල කරනු ලබයි.
ඩිල්කා විසින් මෙහෙයවනු ලැබූ 360° වැඩසටහන් අතුරින් වරෙක උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය සහ රන්ජන් රාමනායක මහතා ගෙන්වා සිදුකල වාද වැඩසටහන්, එම අවස්ථාවලදී බොහෝ දෙනෙකු අතර කථාබහට ලක්වුණු අතර, ඉන් 2010 වර්ෂයේදී විකාශනය වූ රන්ජන් රාමනායක මහතා එක්වූ 360° වාද වැඩසටහනේදී ඩිල්කා, රාමනායක මහතාගේ තර්ජනයන්ට ලක්වූ බවද සඳහන් වෙයි.
ඇගයීමට ලක්වීම්
ජනමාධ්‍ය ක්ෂේත්රය තුලදී ඩිල්කා කිහිපවතාවක්ම ඇගයීමට පාත්රවී තිබෙයි.
වසර | ඇගයීම | පිරිනැමීම | ප්‍රතිපලය |
---|---|---|---|
2008 | කැපීපෙනෙන රූපවාහිනී ඉදිරිපත්කරන්නිය | ජනමාධ්‍ය තොරතුරු අමාත්‍යාංශය | විශේෂ සඳහන |
2007 | හොඳම කාලීන වැඩසටහන- දෙරණ 360° සඳහා | සුමති ටෙලි සම්මාන | ජයග්‍රාහක |
2009 | විශේෂ සම්මානය- දෙරණ 360° සඳහා | සුමති ටෙලි සම්මාන | ජයග්‍රාහක |
2008 | ජනමාධ්‍ය අමිල සේවය සඳහා සම්මානය | ශ්‍රී ලංකා ජනමාධ්‍ය සන්නිවේදන සංගමයේ මැකෝ (MACO) සම්මාන | |
2007 - 2008 | හොඳම කාලීන වැඩසටහන/වැඩසටහන් ඉදිරිපත් කරන්නිය | ජාතික මාධ්‍ය පදනම | |
2010 | ගෝල්ඩන් වොයිස් මැකෝ සම්මානය | ශ්‍රී ලංකා ජනමාධ්‍ය සන්නිවේදන සංගමයේ මැකෝ (MACO) සම්මාන | |
2010 | ශ්‍රී ලංකාවේ කැපීපෙනෙන තරුණ පුද්ගලයින් දසදෙනා | TOYP 2010 | නිර්දේශිත |
ආශ්රිත
- "360 හරහා රට කැළඹූ ඩිල්කා සමන්මලී අද යුග දිවි අරඹයි". සරසවිය. 2012 ජනවාරි 19. සම්ප්‍රවේශය 28 අප්‍රියෙල් 2014.
{{}}
: Check date values in:|date=
() - "ඩයිනමයිට් ඩිල්කා සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රී රංගා". Ramachandra. SEPTEMBER 27, 2010. සම්ප්‍රවේශය 2014-04-28.
{{}}
: Check date values in:|date=
() - "'දෙරණ' මාධ්‍යවේදිනියට රංජන් රාමනායක තර්ජනය කිරීම දැඩි ලෙස හෙළා දකිනවා". ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංසදය. 2010-සැප්තැම්බර්-3. සම්ප්‍රවේශය 2014-04-28.
{{}}
: Check date values in:|date=
() - "විඩියෝ:රන්ජන් ත්‍රෙටන්ස් ඩිල්කා ඕවර් දෙරණ 360 ප්‍රෝග්‍රෑම්". Adaderana.lk. 2010-08-30. සම්ප්‍රවේශය 2012-08-30.
- "නිව්ස්". Nation.lk. සම්ප්‍රවේශය 2012-08-30.
- "අබවුට් ඩිල්කා සමන්මලී". ෆේස්බුක්. සම්ප්‍රවේශය 28 අප්‍රියෙල් 2014.
බාහිර සබැඳි
- ඩිල්කා සමන්මලී
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඩ ල ක සමන මල යන ශ ර ල ක ව ස ට න ර පව හ න ව ර ථ ක ර ණ යක ප රව ත ත න ව ද ක වක සහ ජනම ධ යව ද න යක ව ය ඩ ල ක සමන මල Dilka Samanmaleeර ක ය වර පව හ න න ව ද ක වකකලත රය යන චන දන අස ලම ල අවධ යජනම ධ යව ද න යක ව මට ප රථම ඩ ල ක තර ණ සත ත වව ද න ග ස ගමය ස ම ජ ක වක ස ට ය ය ව ත ත ය ද ව යද රණ ට ව 360 ද ශප ලන ව ද ව ඩසටහන ට ව ද රණ හ ව ක ශය කරන සත පත 360 ද ශප ලන ව ව ද ව ඩසටහන ඩ ල ක ග ම ධ ය ද ව ය ත ල ව ශ ෂ සලක ණක ඇත කල ස ධ ස ථ නයක ල ස හ ඳ න ව ය එක එක සත වලද ත ර ගත ද ශප ලන චර තයකට ආර ධන ක ට ඔහ ග න හ ඇයග න අද ල ව ෂය ප ළ බඳ කර ණ ව මස ම පදනම කර ගත ම ම ව ඩසටහන ත ල ප රල ක ර චර තයක න ර පණය කරම න ඒ හරහ ඉමහත ද ශ ය ප ර ක ෂක ප ර සක අවධ නය තම නත කර ග න මට ඩ ල ක සමත ව ව ය ක ස නම ද ව ඩසටහන ත ලද ඩ ල ක ග ස ව ධ නත වය ප ළ බඳ ග ටළ ඇත වන බවට බ හ ද න ක ව ස න ඇයට ච දන එල ල කරන ලබය ඩ ල ක ව ස න ම හ යවන ල බ 360 ව ඩසටහන අත ර න වර ක උප ක ෂ ස වර ණම ල මහත ම ය සහ රන ජන ර මන යක මහත ග න ව ස ද කල ව ද ව ඩසටහන එම අවස ථ වලද බ හ ද න ක අතර කථ බහට ලක ව ණ අතර ඉන 2010 වර ෂය ද ව ක ශනය ව රන ජන ර මන යක මහත එක ව 360 ව ද ව ඩසටහන ද ඩ ල ක ර මන යක මහත ග තර ජනයන ට ලක ව බවද සඳහන ව ය ඇගය මට ලක ව ම ජනම ධ ය ක ෂ ත රය ත ලද ඩ ල ක ක හ පවත වක ම ඇගය මට ප ත රව ත බ ය වසර ඇගය ම ප ර න ම ම ප රත පලය2008 ක ප ප න න ර පව හ න ඉද ර පත කරන න ය ජනම ධ ය ත රත ර අම ත ය ශය ව ශ ෂ සඳහන2007 හ ඳම ක ල න ව ඩසටහන ද රණ 360 සඳහ ස මත ට ල සම ම න ජයග ර හක2009 ව ශ ෂ සම ම නය ද රණ 360 සඳහ ස මත ට ල සම ම න ජයග ර හක2008 ජනම ධ ය අම ල ස වය සඳහ සම ම නය ශ ර ල ක ජනම ධ ය සන න ව දන ස ගමය ම ක MACO සම ම න2007 2008 හ ඳම ක ල න ව ඩසටහන ව ඩසටහන ඉද ර පත කරන න ය ජ ත ක ම ධ ය පදනම2010 ග ල ඩන ව ය ස ම ක සම ම නය ශ ර ල ක ජනම ධ ය සන න ව දන ස ගමය ම ක MACO සම ම න2010 ශ ර ල ක ව ක ප ප න න තර ණ ප ද ගලය න දසද න TOYP 2010 න ර ද ශ තආශ ර ත 360 හරහ රට ක ළඹ ඩ ල ක සමන මල අද ය ග ද ව අරඹය සරසව ය 2012 ජනව ර 19 සම ප රව ශය 28 අප ර ය ල 2014 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in date help ඩය නමය ට ඩ ල ක සහ ජ ය ෂ ඨ ම ධ යව ද ශ ර ර ග Ramachandra SEPTEMBER 27 2010 සම ප රව ශය 2014 04 28 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in date help ද රණ ම ධ යව ද න යට ර ජන ර මන යක තර ජනය ක ර ම ද ඩ ල ස හ ළ දක නව ජනම ධ යව ද න ග ජ ත ක ස සදය 2010 ස ප ත ම බර 3 සම ප රව ශය 2014 04 28 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in date help ව ඩ ය රන ජන ත ර ටන ස ඩ ල ක ඕවර ද රණ 360 ප ර ග ර ම Adaderana lk 2010 08 30 සම ප රව ශය 2012 08 30 න ව ස Nation lk සම ප රව ශය 2012 08 30 අබව ට ඩ ල ක සමන මල ෆ ස බ ක සම ප රව ශය 28 අප ර ය ල 2014 බ හ ර සබ ඳ ඩ ල ක සමන මල