ටොංගා රාජ්‍යයේ නිල නාමය වනුයේ ටොංගා රාජධානිය යන්නය. මෙය දකුණු පැසිපික් සාගරයේ පිහිටි දූපත් සමූහයකි. සම්පූර්ණ දූපත් සංඛ්‍යාව 169 ක් වන අතර ඉන් 36 මිනිස් වාසයෙන් යුක්ත වේ. උතුරු - දකුණු තීරයේ කිලෝමීටර් 800 ක් (සැතපුම් 500) පුරා මෙම රාජධානිය පැතිර තිබේ. මෙම කොදෙව්ව ස්ථාපනය කරන්නා වූ දූපත් පිහිටා ඇත්තේ නවසීලන්තයේ සිට දක්වා වූ මගෙහි තුනෙන් දෙකක පමණ දුරකින් දකුණු සැමෝවා හිය. ටොංගා රාජ්‍යය 'මිත්‍ර දූපත්' යනුවෙන් ද හඳුන්වනු ලැබේ. එසේ හැඳින්වීමට හේතුකාරක වුයේ, 1773 වසරේ. ස්වකීය ප්‍රථම ආගමනයේ දී කැප්ටන් වරයා ඉතා සුහදශීලී ආකාරයෙන් පිලිගනු ලැබීමය. ඔහුගේ සම්ප්‍රාප්තිය සිදු වුයේ 'ඉනාසි උත්සව' සමයේ දීය. මෙම උත්සවය වූ කලී 'ටු ටොංගා' (Tui Tonga) නම් වූ, දූපත්හි ප්‍රමුඛතම නායකයාට, නෙළාගත් පළමු පළතුරු අස්වැන්න පිරිනැමීම උදෙසා පැවැත්වෙන්නකි. මෙම උත්සව අවස්ථාවට ජේමිස් කුක්ටද ආරාධනා කරනු ලැබීය. ලේඛක විලියම් මැරිනර්ට අනුව, සැබෑ තත්ත්වය වුයේ, මෙම උත්සයේ රැස්ව සිටිය දී කැප්ටන් ජේමිස් කුක් මරා දමනු ලැබීමට නායකයාට අවශ්‍ය වී තිබීමයි.එහෙත් එසේ කිරීම සඳහා වූ සුදුසු සැලැස්මකට එකඟ වීමට ඔහු අපොහොසත් විය.
Kingdom of Tonga Puleʻanga Fakatuʻi ʻo Tonga | |
---|---|
![]() කොඩිය Coat of arms | |
උද්යෝග පාඨය: "Ko e ʻOtua mo Tonga ko hoku tofiʻa" "දෙවියන් සහ ටොංගොව මගේ උරුමය වේ" | |
ජාතික ගීය: The Song of the King of the Tongan Islands | |
![]() | |
අගනුවර සහ විශාලතම නගරය | Nukuʻalofa (නුකු'අලොෆා) |
නිල භාෂා(ව) | |
ආගම | |
Tongan | |
රජය | ඒකීය පාර්ලිමේන්තු |
• | |
• | |
ව්‍යවස්ථාදායකය | |
Independence | |
• from British | 4 June 1970 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 748 km2 (289 sq mi) (186th) |
• ජලය (%) | 4.0 |
ජනගහණය | |
• 2011 ජන සංගණනය | 103,036 |
• ඝණත්වය | 139/km2 (360.0/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2011 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $763 million |
• ඒක පුද්ගල | $7,344 |
දදේනි (නාමික) | 2011 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $439 million |
• ඒක පුද්ගල | $4,220 |
මාසද (2013) | ඉහළ · 100th |
ව්‍යවහාර මුදල | () |
වේලා කලාපය | UTC |
not observed | |
ඇමතුම් කේතය | |
|
පැසිපික් සාගරයේ දූපත්වලින් සමන්විත රටවල් අතර ටොංගා එකම සෛවරී රාජාණ්ඩුව බවට පත්ව තිබේ. එමෙන්ම විධිමත් යටත් විජිතයක් බවට පත්වීමෙන් වැළකී සිටීමට සමත්වූ කලාපයේ එකම රාජ්‍යය බැව් කියා සිටීමේ හැකියාවද ටොංගා රාජ්‍යය සතුය. ව්‍යවස්ථා සංශෝධනයකින් අනතුරුව පූර්ණ ක්‍රියාකාරීත්වයෙන් යුතු ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා ටොංගා රාජ්‍යය සැලසුම් කරමින් සිටී. මහජන නියෝජිතයින් තෝරාපත් කර ගැනීම සඳහා වන විධිමත් මැතිවරණයක් 2010 දී පැවැත්වෙනු ඇත.
මූලාශ්‍ර
- Tonga National Population Census 2011; Preliminary Count. pmo.gov.to (22 December 2011).
- "Tonga". International Monetary Fund. සම්ප්‍රවේශය 22 April 2012.
- "Human Development Report 2014" (PDF). United Nations. 2014. සම්ප්‍රවේශය 27 July 2014.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය