ටීවී අසාහි කෝපරේෂන් (株式会社テレビ朝日, කබුශිකි-ගයිෂා තෙරෙබි අසාහි) යනු ජපානයේ රූපවාහිනී ජාලයකි. එය EX හෙවත් ටෙලි-අසා (テレ朝, තෙරෙ අසා) ලෙසද හඳුන්වනු ලබයි. ආයතනයද එයට අයත් සමාගමකි.
පූර්වගාමියා | Nihon Educational Television Co., Ltd. Asahi National Broadcasting Co. Ltd. |
---|---|
ස්ථාපිතය | ටෝකියෝ, ජපානය (නොවැම්බර් 1, 1957 ) |
මූලස්ථානය | 9-1, රොප්පොන්ගි, මිනාටෝ, ටෝකියෝ, ජපානය |
සන්නිවේදනය, තොරතුරු | |
235,398 million (FY 2010) | |
¥9,851 million (FY 2010) | |
¥7,013 million (FY 2010) | |
මුළු වත්කම් | ¥309,871 million (FY 2010) |
¥242,863 million (FY 2010) | |
1,148 (as of June 30, 2011) | |
(24.83%) | |
ටීවී අසාහි කෝපරේෂන් | |
වෙබ්අඩවිය | tv-asahihd.co.jp/ |
ස්ථාපිතය | ටෝකියෝ, ජපානය (ඔක්තෝබර් 15, 2013 ) |
---|---|
මූලස්ථානය | 9-1, රොප්පොන්ගි, මිනාටෝ, ටෝකියෝ, ජපානය |
සන්නිවේදනය, තොරතුරු | |
රූපවාහිනී විකාශය, වැඩසටහන් නිෂ්පාදනය | |
ටීවී අසාහි හෝල්ඩින්ස් කෝපරේෂන් | |
වෙබ්අඩවිය | tv-asahi.co.jp |
ටීවී අසාහි මූලස්ථානය ටෝකියෝ නුවර රොප්පොන්ගි, මිනාටෝ හි පිහිටා ඇත. ෆුමිහිකෝ මකි විසින් නිර්මාණය කරන ලද මෙම නව මූලස්ථානයට නාලිකාව ගෙනෙනු ලැබූයේ 2003 වසරේදී ය. නමුත් 1986 සිට 2003 දක්වා එහි මූලස්ථානය වූ "ටීවී අසාහි සෙන්ටර්" හි තවමත් නිෂ්පාදන මැදිරි පිහිටා ඇත.
ඉතිහාසය
ටීවී අසාහි ජාලය, නිහොන් එඩියුකේෂනල් ටෙලිවිෂන් කොම්පැනි ලිමිටඩ් ලෙස 1957 නොවැම්බර් 1 දින ආරම්භ විය. එය අදායම් ඉලක්ක කරගත් අධ්‍යාපනික නාලිකාවක් විය. එහි ආරම්භක විකාශන බලපත්‍රය අනුව එහි විකාශන කාලයෙන් අවම වශයෙන් 50%ක් අධ්‍යාපනික වැඩසටහන් සඳහාද, විකාශන කාලයෙන් 30% ළමා අධ්‍යාපනික වැඩසටහන් සඳහාද වෙන්කළ යුතු විය.
කෙසේවෙතත් එහි අදායම් ඉලක්ක කරගත් විකාශන ක්‍රමවේදය අසාර්ථක තත්වයට පත්විය. එමනිසා 1960 වසරේදී මෙම නාලිකාව සාමාන්‍ය වැඩසටහන් ආකෘතියක් ඇති නාලිකාවක් බවට පත්කෙරිණි. ඒ අනුව කාටූන් වැඩසටහන් සහ විදේශීය චිත්‍රපට මුල් කාලයේදී විකාශය විය. මෙම නාලිකාව විසින් එම වැඩසටහන් ළමයින් සඳහා වූ අධ්‍යාපනික වැඩසටහන් ලෙස දක්වමින් බලපත්‍රයේ අඩංගු කරුණු සාධාරණීකරණය කළේය. නාලිකාවේ නමද NET ලෙස වෙනස් කෙරිණි.
වසර 7කට පසු 1967දී NET නාලිකාව විසින් පළමුවරට වර්ණ රූපවාහිනී වැඩසටහනක් විකාශය කරන ලදී. මෙම නාලිකාව සාමාන්‍ය වැඩසටහන් නාලිකාවක් බවට පත්වීම සම්පූර්ණ වූයේ 1973 නොවැම්බර් මාසයේදීය. ඒ එවකට පැවති "ටෝකියෝ චැනල් 12" නාලිකාව සමග සාමාන්‍ය වැඩසටහන් නාලිකාවක් සඳහා වූ බලපත්‍රයකට ඉල්ලුම් කිරීමත් සමගය. ඒ සමගම නාලිකාවේ නාමය "NET ජෙනරල් ටෙලිවිෂන්" ලෙස වෙනස් කල අතර පසුව එය "අසාහි නැෂනල් බ්‍රෝඩ්කාස්ටින් කොම්පැනි, ලිමිටඩ්" බවට පත්විය.
1996 වසරේදී නාලිකාව අරාම්භ කිරීමට අසාහි රූපවාහිනී ජාලය කටයුතු කරන ලදී. ඒ සමගම නාලිකා ජාලය තුල ප්‍රතිසංස්කරණ රැසක් සිදුකරන ලදී. නාලිකාවේ ලාංඡනයද ජාතික නාලිකාවක් සේ හැඟෙන පරිදි වෙනස් කෙරිණි. 2003 ඔක්තෝබර් 1 වෙනිදා ටීවී අසාහි ජාලය සිය මූලස්ථානය "ටීවී අසාහි සෙන්ටර්" හි සිට නව ගොඩනැගිල්ලට ගෙන එනු ලැබීය.
ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් ඇතුළු ජනප්‍රිය වැඩසටහන් රැසක් ඉදිරිපත් කිරීම නිසා ටීවී අසාහි ජපානය තුල ඉතා ජනප්‍රිය විය. ආරම්භයේදී ජනප්‍රියත්වය අතින් ජපානය තුල හතරවන ස්ථානයේ සිටි අසාහි නාලිකාව 2005 වන විට දෙවන ස්ථානයට පත්වූයේ නාලිකාවට පමණක් දෙවෙනි වෙමිනි.
2011 ජුලි 24 වන දින ජපානයේ ඇනලොග් විකාශයන් අත්හිටුවන තුරුම අසාහි නාලිකාව ජපානයේ දිස්ත්‍රික්ක 47න් 44කම ඇනලොග් විකාශයන් සිදුකළේය. අසාහි ජාලය සතුව ප්‍රාදේශීය නාලිකා රැසක් ද පවතී.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ට ව අස හ ක පර ෂන 株式会社テレビ朝日 කබ ශ ක ගය ෂ ත ර බ අස හ යන ජප නය ර පව හ න ජ ලයක එය EX හ වත ට ල අස テレ朝 ත ර අස ල සද හඳ න වන ලබය ආයතනයද එයට අයත සම ගමක ට ව අස හ හ ල ඩ න ස ක පර ෂන 株式会社テレビ朝日ホールディングスප ර වග ම ය Nihon Educational Television Co Ltd Asahi National Broadcasting Co Ltd ස ථ ප තයට ක ය ජප නය න ව ම බර 1 1957 1957 11 01 ම ලස ථ නය9 1 ර ප ප න ග ම න ට ට ක ය ජප නයසන න ව දනය ත රත ර 235 398 million FY 2010 9 851 million FY 2010 7 013 million FY 2010 ම ළ වත කම 309 871 million FY 2010 242 863 million FY 2010 1 148 as of June 30 2011 24 83 ට ව අස හ ක පර ෂන ව බ අඩව යtv asahihd co jp ට ව අස හ ක පර ෂන 株式会社テレビ朝日ස ථ ප තයට ක ය ජප නය ඔක ත බර 15 2013 2013 10 15 ම ලස ථ නය9 1 ර ප ප න ග ම න ට ට ක ය ජප නයසන න ව දනය ත රත ර ර පව හ න ව ක ශය ව ඩසටහන න ෂ ප දනයට ව අස හ හ ල ඩ න ස ක පර ෂන ව බ අඩව යtv asahi co jpට ව අස හ වර තම න ම ලස ථ නය ට ව අස හ ම ලස ථ නය ට ක ය න වර ර ප ප න ග ම න ට හ ප හ ට ඇත ෆ ම හ ක මක ව ස න න ර ම ණය කරන ලද ම ම නව ම ලස ථ නයට න ල ක ව ග න න ල බ ය 2003 වසර ද ය නම ත 1986 ස ට 2003 දක ව එහ ම ලස ථ නය ව ට ව අස හ ස න ටර හ තවමත න ෂ ප දන ම ද ර ප හ ට ඇත ඉත හ සයට ව අස හ ප රණ ම ලස ථ නය ට ව අස හ ජ ලය න හ න එඩ ය ක ෂනල ට ල ව ෂන ක ම ප න ල ම ටඩ ල ස 1957 න ව ම බර 1 ද න ආරම භ ව ය එය අද යම ඉලක ක කරගත අධ ය පන ක න ල ක වක ව ය එහ ආරම භක ව ක ශන බලපත රය අන ව එහ ව ක ශන ක ලය න අවම වශය න 50 ක අධ ය පන ක ව ඩසටහන සඳහ ද ව ක ශන ක ලය න 30 ළම අධ ය පන ක ව ඩසටහන සඳහ ද ව න කළ ය ත ව ය ක ස ව තත එහ අද යම ඉලක ක කරගත ව ක ශන ක රමව දය අස ර ථක තත වයට පත ව ය එමන ස 1960 වසර ද ම ම න ල ක ව ස ම න ය ව ඩසටහන ආක ත යක ඇත න ල ක වක බවට පත ක ර ණ ඒ අන ව ක ට න ව ඩසටහන සහ ව ද ශ ය ච ත රපට ම ල ක ලය ද ව ක ශය ව ය ම ම න ල ක ව ව ස න එම ව ඩසටහන ළමය න සඳහ ව අධ ය පන ක ව ඩසටහන ල ස දක වම න බලපත රය අඩ ග කර ණ ස ධ රණ කරණය කළ ය න ල ක ව නමද NET ල ස ව නස ක ර ණ වසර 7කට පස 1967ද NET න ල ක ව ව ස න පළම වරට වර ණ ර පව හ න ව ඩසටහනක ව ක ශය කරන ලද ම ම න ල ක ව ස ම න ය ව ඩසටහන න ල ක වක බවට පත ව ම සම ප ර ණ ව ය 1973 න ව ම බර ම සය ද ය ඒ එවකට ප වත ට ක ය ච නල 12 න ල ක ව සමග ස ම න ය ව ඩසටහන න ල ක වක සඳහ ව බලපත රයකට ඉල ල ම ක ර මත සමගය ඒ සමගම න ල ක ව න මය NET ජ නරල ට ල ව ෂන ල ස ව නස කල අතර පස ව එය අස හ න ෂනල බ ර ඩ ක ස ට න ක ම ප න ල ම ටඩ බවට පත ව ය 1996 වසර ද න ල ක ව අර ම භ ක ර මට අස හ ර පව හ න ජ ලය කටය ත කරන ලද ඒ සමගම න ල ක ජ ලය ත ල ප රත ස ස කරණ ර සක ස ද කරන ලද න ල ක ව ල ඡනයද ජ ත ක න ල ක වක ස හ ඟ න පර ද ව නස ක ර ණ 2003 ඔක ත බර 1 ව න ද ට ව අස හ ජ ලය ස ය ම ලස ථ නය ට ව අස හ ස න ටර හ ස ට නව ග ඩන ග ල ලට ග න එන ල බ ය ජ ත යන තර ක ර ඩ ඉසව ඇත ළ ජනප ර ය ව ඩසටහන ර සක ඉද ර පත ක ර ම න ස ට ව අස හ ජප නය ත ල ඉත ජනප ර ය ව ය ආරම භය ද ජනප ර යත වය අත න ජප නය ත ල හතරවන ස ථ නය ස ට අස හ න ල ක ව 2005 වන ව ට ද වන ස ථ නයට පත ව ය න ල ක වට පමණක ද ව න ව ම න 2011 ජ ල 24 වන ද න ජප නය ඇනල ග ව ක ශයන අත හ ට වන ත ර ම අස හ න ල ක ව ජප නය ද ස ත ර ක ක 47න 44කම ඇනල ග ව ක ශයන ස ද කළ ය අස හ ජ ලය සත ව ප ර ද ශ ය න ල ක ර සක ද පවත