ටයිම්ස් නව් යනු ඉන්දියාවේ මුම්බායි නුවර පදනම් කර ගත්, ඉංග්‍රීසි භාෂාවෙන් පැය 24 පුරාම විකාශන කටයුතු සිදු කරන රූපවාහිනී ප්රවෘත්ති නාලිකාවකි. නාලිකාවේ විකාශනයන් ඉන්දියාව, සිංගප්පූරුව සහ එක්සත් ජනපදය තුල සිදු කරයි. ඉන්දියාවේ පළමු මිලිටරි රියැලිටි වැඩසටහන වූ ‘Line of Duty’ වැඩසටහන විකාශය කරන ලද්දේද මෙම නාලිකාව විසිනි.
ටයිම්ස් නව් Times Now | |
---|---|
දියත්කල දිනය | 2006 ජනවාරි 23 |
අයිතිකරුවෝ | The Times Group (Bennett, Coleman & Co. Ltd.) |
රූප ආකෘතිය | 4:3 (576i, SDTV) |
ප්‍රචාරණ උද්යෝග පාඨය | "Always with the news". |
රට | ඉන්දියාව |
භෘෂාව | ඉංග්‍රිසි |
විකාශන සරිය | ඉන්දියාව, සිංගප්පූරුව සහ එක්සත් ජනපදය |
මූලස්ථානය | මුම්බායි, ඉන්දියාව |
සහෝදර නාලිකා(ව) | Zoom ඊටී නව් මූවීස් නව් |
වෙබ් අඩවිය | timesnow.tv/ |
උපයෝජ්‍යතාව | |
චන්ද්‍රිකා | |
(India) | Channel 300 |
(India) | Channel 453 |
(USA) | Channel 652 |
(India) | Channel 606 |
(India) | Channel 507 |
(India) | Channel 353 |
() | Channel 676(1st Nov) (HD) (coming soon on this channel to upgrade in HD on 20 Feb 2014 at 0000hrs) |
අතීතය
ද ටයිම්ස් සමුහය (The Times Group) සහ ගේ ඒකාබද්ධ දායකත්වයෙන්, සීමාසහිත ටයිම්ස් ග්ලෝබල් සමාගම (Times Global Broadcasing Company Limited) විසින් 2006 ජනවාරි 23 වන දින මෙම නාලිකාව අරඹන ලදී. 2008 වසරේදී රොයිටර්ස්, ටයිම්ස් ග්ලෝබල් හී තමන් සතුවූ සියයට 25.82 වූ කොටස් ප්‍රමාණය BCCL වෙත අළෙවි කොට හවුල් ව්‍යාපාරයෙන් ඉවත්ව යන ලදී.
සම්මාන
exchange4media News Broadcasting (ENBA) සම්මාන
ENBA 2012
- වසරේ ප්රවෘත්ති නාලිකාව- ටයිම්ස් නව්
- වසරේ ප්රවෘත්ති සංස්කාරක- Arnab Goswami.
මතභේදාත්මක
2011 ඔක්තෝම්බර් 19 දින නිව්ස් බ්‍රෝඩ්කාස්ට් ඇසෝසියේෂන් (News Broadcasters Association) විසින්, මෙම නාලිකාව වාරණයකට යටත් කිරීමට තීරණය කරන ලදී. ඊට හේතුව ලෙස ඔවුන් කියා සිටියේ, නාලිකාව විසින් 2011 මැයි 20 වන දින "Will Kanimozhi turn approver?" යන ශීර්ෂපාඨය යටතේ ඉදිරිපත් කල විවාදාත්මක වැඩසටහනේ, යම් යම් සදාචාරාත්මක කරුණු කීපයක් උල්ලංඝනය වී තිබුණු බවයි.
මේවාද බලන්න
මූලාශ්‍ර
- "Maroof Raza". Maroof Raza. සම්ප්‍රවේශය 2012-07-11.
- "Fast n Furious". CaraVan Magazine. සම්ප්‍රවේශය December 1,2012.
{{}}
: Check date values in:|accessdate=
() - "Reuters To Sell Its Stake In Times Global Broadcasting To BCCL".
- "ENBA 2012: NDTV sweeps awards; Times Now is News Channel of the Year". exchange4media.com. September 3, 2012. සම්ප්‍රවේශය 2012-09-03.
- "ENBA: Top awards for TIMES NOW". exchange4media.com. Sept 14, 2012. සම්ප්‍රවේශය 2012-09-14.
{{}}
: Check date values in:|date=
() - සංරක්ෂිත පිටපත, http://www.nbanewdelhi.com/images/upload/website-matter-times-now.pdf, ප්‍රතිෂ්ඨාපනය 2014-03-10
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ටය ම ස නව යන ඉන ද ය ව ම ම බ ය න වර පදනම කර ගත ඉ ග ර ස භ ෂ ව න ප ය 24 ප ර ම ව ක ශන කටය ත ස ද කරන ර පව හ න ප රව ත ත න ල ක වක න ල ක ව ව ක ශනයන ඉන ද ය ව ස ගප ප ර ව සහ එක සත ජනපදය ත ල ස ද කරය ඉන ද ය ව පළම ම ල ටර ර ය ල ට ව ඩසටහන ව Line of Duty ව ඩසටහන ව ක ශය කරන ලද ද ද ම ම න ල ක ව ව ස න ටය ම ස නව Times Nowද යත කල ද නය 2006 ජනව ර 23අය ත කර ව The Times Group Bennett Coleman amp Co Ltd ර ප ආක ත ය 4 3 576i SDTV ප රච රණ උද ය ග ප ඨය Always with the news රට ඉන ද ය වභ ෂ ව ඉ ග ර ස ව ක ශන සර ය ඉන ද ය ව ස ගප ප ර ව සහ එක සත ජනපදයම ලස ථ නය ම ම බ ය ඉන ද ය වසහ දර න ල ක ව Zoom ඊට නව ම ව ස නව ව බ අඩව ය timesnow tv උපය ජ යත වචන ද ර ක India Channel 300 India Channel 453 USA Channel 652 India Channel 606 India Channel 507 India Channel 353 Channel 676 1st Nov HD coming soon on this channel to upgrade in HD on 20 Feb 2014 at 0000hrs අත තයද ටය ම ස සම හය The Times Group සහ ග ඒක බද ධ ද යකත වය න ස ම සහ ත ටය ම ස ග ල බල සම ගම Times Global Broadcasing Company Limited ව ස න 2006 ජනව ර 23 වන ද න ම ම න ල ක ව අරඹන ලද 2008 වසර ද ර ය ටර ස ටය ම ස ග ල බල හ තමන සත ව ස යයට 25 82 ව ක ටස ප රම ණය BCCL ව ත අළ ව ක ට හව ල ව ය ප රය න ඉවත ව යන ලද සම ම නexchange4media News Broadcasting ENBA සම ම න ENBA 2012 වසර ප රව ත ත න ල ක ව ටය ම ස නව වසර ප රව ත ත ස ස ක රක Arnab Goswami මතභ ද ත මක2011 ඔක ත ම බර 19 ද න න ව ස බ ර ඩ ක ස ට ඇස ස ය ෂන News Broadcasters Association ව ස න ම ම න ල ක ව ව රණයකට යටත ක ර මට ත රණය කරන ලද ඊට හ ත ව ල ස ඔව න ක ය ස ට ය න ල ක ව ව ස න 2011 ම ය 20 වන ද න Will Kanimozhi turn approver යන ශ ර ෂප ඨය යටත ඉද ර පත කල ව ව ද ත මක ව ඩසටහන යම යම සද ච ර ත මක කර ණ ක පයක උල ල ඝනය ව ත බ ණ බවය ම ව ද බලන නම ල ශ ර Maroof Raza Maroof Raza සම ප රව ශය 2012 07 11 Fast n Furious CaraVan Magazine සම ප රව ශය December 1 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in accessdate help Reuters To Sell Its Stake In Times Global Broadcasting To BCCL ENBA 2012 NDTV sweeps awards Times Now is News Channel of the Year exchange4media com September 3 2012 සම ප රව ශය 2012 09 03 ENBA Top awards for TIMES NOW exchange4media com Sept 14 2012 සම ප රව ශය 2012 09 14 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in date help ස රක ෂ ත ප ටපත http www nbanewdelhi com images upload website matter times now pdf ප රත ෂ ඨ පනය 2014 03 10