ජෝසප් රොබිනට් බයිඩන් කණිෂ්ට (උපත: 1942 නොවැම්බර් 20) යනු ඇමරිකානු දේශපාලඥයයෙකු වන අතර ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ 46 වන සහ වත්මන් ජනාධිපතිවරයා වේ. බයිඩන් 2009 සිට 2017 දක්වා 47 වන උප ජනාධිපතිවරයා ලෙස බරාක් ඔබාමා යටතේ කටයුතු කරන ලදී. එසේම ඔහු 1973 සිට 2009 දක්වා එක්සත් ජනපද සෙනෙට් සභිකයෙකු ලෙස ඩෙලවෙයා ජනපදය නියෝජනය කරන ලදී. ඔහු සඳහා ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී, රිපබ්ලිකන් අපේක්ෂක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරදවා, ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය.
![]() ජෝ බයිඩන් ජනාධිපති ලෙස 2021 දී | |
එක්සත් ජනපදයෙහි 46වන ජනාධිපතිවරයා | |
---|---|
තනතුර දරමින් ජනවාරි 20, 2021 | |
උප ජනාධිපතිවරයා | කමලා හැරිස් |
පූර්වප්‍රාප්තිකයා | ඩොනල්ඩ් ට්‍රම්ප් |
එක්සත් ජනපදයෙහි | |
තනතුර දරමින් ජනවාරි 20, 2009 – ජනවාරි 20, 2017 | |
ජනාධිපතිවරයා | බරාක් ඔබාමා |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | මයික් පෙන්ස් |
from ඩෙලවෙයා | |
තනතුර දරමින් ජනවාරි 3, 1973 – ජනවාරි 15, 2009 | |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | |
4 වන දිස්ත්‍රික්කයෙන් නිව් කාසල් කවුන්ටි කවුන්සිලයේ සාමාජික | |
තනතුර දරමින් නොවැම්බර් 4, 1970 – නොවැම්බර් 8, 1972 | |
පූර්වප්‍රාප්තිකයා | හෙන්රි ෆොල්සම් |
අනුප්‍රාප්තිකයා | ෆ්‍රැන්සිස් ස්විෆ්ට් |
පුද්ගලික තොරතුරු | |
උපත | ජෝසප් රොබිනට් බයිඩන් කණිෂ්ට නොවැම්බර් 20, 1942 ස්ක්රන්ටන්, , එක්සත් ජනපදය |
දේශපාලන පක්ෂය | |
කලත්‍රයා | (වි. 1966; died 1972) (වි. 1977) |
දරුවන් |
|
දෙමව්පියන් |
|
ඥාතීන් | (great-grandfather) |
අධ්‍යාපනය | () () |
රැකියාව |
|
Awards | with distinction (2017) |
අත්සන | |
වෙබ් අඩවිය | පෞද්ගලික වෙබ් අඩවිය ජනාධිපතිමය ට්විටර් ගිණුම |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය