සම්මානිත මහාචාර්ය දේශමාන්‍ය ජයරත්න බණ්ඩා දිසානායක මහතා (උපත 1937 අප්‍රේල් 16 දින) සිංහල භාෂාව පිළිබඳ ප්‍රවීන විද්වතෙකි. ඔහු තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද සේවය කර ඇත.
දේශමාන්‍ය මහාචාර්ය ජේ.බී. දිසානායක | |
---|---|
ජාතිකත්වය | ![]() |
වෙනත් නම් | ජේ.බී. |
අධ්‍යාපනය | ආචාර්ය උපාධිය (PhD) |
රැකියාව | විශ්වවිද්‍යාල මහාචාර්ය, තානාපති |
කලත්‍රයා(යන්) | කුසුම් දිසානායක |
දරුවන් | මධුභාෂිණී දිසානායක සමිත දිසානායක |
සම්පූර්ණ නම - රාජපක්ෂ රාජකරුණා මහ වාසල දුක්ගන්නා දිසානායක මුදියන්සේලාගේ ජයරත්න බණ්ඩා දිසානායක
පුවක්මොටේ බෞද්ධ පිරිමි පාසලෙන් හා මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබාගත් දිසානායක මහතා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ද්වීතීයික අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව 1961 දී ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගත්තේය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය