නිල වශයෙන් ජැමෙයිකා පොදු රාජ්‍ය මණ්ඩලය ලෙස හැඳින්වෙන ජැමෙයිකාව යනු මහා ඇන්ටිලීස් (greater Antilles) නම් කැරිබියානු දිවයින් සමූහයෙහි පිහිටි දිවයිනකි. දිගින් කි.මී. 234 කින් ද, (සැතපුම් 145) පළලින් කි.මී. 80 කින් ද (සැතපුම් 50), යුත් මෙරටට වර්ග කි.මී. 11,000 ක භූමි ප්‍රමාණයක අයත් වේ. ජැමෙයිකාව, දකුණු කියුබාවේ සිට කි.මී. 145 ක් (සැතපුම් 90) ද, හිස් පැනියෝලාහි (Hispaniola) සිට කි.මී. 190 ක් (සැතපුම් 120 ක් ) ද ඈතින් කැරිබියන් මුහුදේ පිහිටා තිබේ. ජැමෙයිකාව, ජාතික රාජ්‍යයන් වන හයිට් රාජ්‍යයට සහ ඩොමිනිකන් ජනරජයට රැකවරණය සපයයි. එහි 'අරවාකන්' (Arawakan) බස කථා කරන ස්වදේශිකයන් වන 'ටයිනෝ' වැසියන් මෙම දිවයින නම් කරන ලද්දේ 'ක්ෂේමැකා' (Xaymaca) යනුවෙන්ය. එහි අර්ථය නම් 'දැව සහ ජලයෙන් සෑදුනු භූමිය" (Land of wood and water) හෝ 'උල්පත් බිම' (Land of Springs) යන්නය.
ජැමෙයිකාව | |
---|---|
![]() කොඩිය Coat of arms | |
උද්යෝග පාඨය: "Out of many, one people" | |
ජාතික ගීය: "" : "" | |
![]() | |
අගනුවර සහ විශාලතම නගරය | |
නිල භාෂා(ව) | English |
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන් | |
90.0% , 1.5% , 0.4% , 7.3% | |
Jamaican | |
රජය | and |
• | Elizabeth II |
• | |
• | |
• from the United Kingdom | 1962 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 10,991 km2 (4,244 sq mi) (166th) |
• ජලය (%) | 1.5 |
ජනගහණය | |
• July 2008 ඇස්තමේන්තුව | 2,804,332 () |
• ඝණත්වය | 252/km2 (652.7/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2005 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $11.69 billion (131st) |
• ඒක පුද්ගල | $4,300 () |
දදේනි (නාමික) | 2005 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $9.730 (101st) |
• ඒක පුද්ගල | $3,658 () |
ගිනි (2000) | 37.9 මධ්‍යම |
මාසද (2005) | දෝෂය: අනීතික HDI අගය · 101st |
ව්‍යවහාර මුදල | () |
වේලා කලාපය | UTC-5 |
ඇමතුම් කේතය | 1 876 |
වරක් ස්පාඤ්ඤයට යටත්ව 'සන්ත්‍රියාගෝ " නමින් හඳුන්වන ලද ජැමෙයිකාව, 1655 සිට ඉදිරියට ඉංග්‍රීසින්ට ද, යටත්ව සිටියේ ය. එතැන් පටන් 'බ්‍රිතාන්‍යයේ' ජැමෙයිකා යටත් විජිතය" යනුවෙන් හැඳින්වීම ඇරඹිණී. මෙහි ජනගහනය මිලියන 2.8 කි. ඇමෙරිකා (Americas) මහද්වීපයෙ හි ඇමෙරිකා එක්සත් ජනපදය හා කැනඩාව හැරුණු කොට අධික ජනගහනයෙන් යුත් තෙවන රට වන්නේ ජැමෙයිකාවයි. II වන එලිසබෙත් මහ රැජින රාජ්‍ය නායිකාව වන ජැමෙයිකාව, පොදු රාජ්‍ය මණ්ඩලයේ රැදී සිටින රටක් වේ. රටෙහි විශාලතම නගරය ද අගනුවරද වනුයේ කිංස්ටන් පුරවරයයි.
ජාතික සංකේත
- ජාතික පක්ෂියා — (, Trochilus polytmus)
- ජාතික පුෂ්පය — ( officinale)
- ජාතික වෘක්ෂය — ( elatus)
- ජාතික ආහාරය — and Saltfish (dried salted )
- ජාතික පාඨය — "Out of Many, One People." (Unity among many cultures and races.)
ක්‍රීඩා
References
Further reading
- Chapman, V.J. 1961. The Marine Algae of Jamaica. Part 1. Myxophyceae and Chlorophyceae. Institute of Jamaica.
- Chapman, V.J. 1963. The Marine Algae of Jamaica. Part 2. Phaeophyceas and Rhodophyceae. Institute of Jamaica.
External links
Dictionary definitions from Wiktionary
Textbooks from Wikibooks
Quotations from Wikiquote
Source texts from Wikisource
Images and media from Commons
News stories from Wikinews
- Official website of Queen Elizabeth as Queen of Jamaica
- Official website of the Jamaica Information Service
- The Cabinet Office of the Government of Jamaica
- Pictures from Jamaica
- National Library of Jamaica materials in the Digital Library of the Caribbean
- Wikimedia Atlas of Jamaica
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlrTDJSa0wxZHBhMmwyYjNsaFoyVXRURzluYnkxMk15MXBZMjl1TG5OMlp5ODBNSEI0TFZkcGEybDJiM2xoWjJVdFRHOW5ieTEyTXkxcFkyOXVMbk4yWnk1d2JtYz0ucG5n.png)
- ජැමෙයිකාව at the
- Jamaica entry at The World Factbook
- detailed Satellite maps on Google
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය