මෙම ලිපිය හෝ ලිපි කොටස ශ්‍රී ලංකා ජාතික ගීය සමඟ යෝජිතය. (සංවාදය) |
ශ්‍රී ලංකා මාතා යනු ශ්‍රී ලංකාවේ . 1940 දී සිංහල භාෂාවෙන් එහි පද හා තනුව ලියැවුනේ ආනන්ද සමරකෝන් විසින් වන අතර, 1951, නොවැම්බර 22 දිනදී නිල වශයෙන් එය ජාතික ගීය වශයෙන් පිළිගැනුනේ එවකට ස්වදේශ කටයුතු සහ ග්‍රාමීය සංවර්ධන කැබිනට් අමාත්‍ය ශ්‍රීමත් එඩ්වින් විජයරත්න මුලසුන හෙබවූ කමිටුවක නිර්දේශ මතය.
ඉංග්‍රීසි: National Anthem of Sri Lanka (Mother Sri Lanka) | |
මේ රටෙහි ජාතික ගීය | ශ්‍රී ලංකාව |
---|---|
පද රචනය | ආනන්ද සමරකෝන්, 1940 |
සංගීතය | ආනන්ද සමරකෝන්, 1940 |
උපයෙදුම | 1951 |
සංගීත නියැදිය | |
මුල් කාලයෙහිදී ගීයේ මුල් පේළිය කියැවුනේ: "නමෝ නමෝ මාතා, අප ශ්‍රී ලංකා" ලෙසයි. 1950 ගණන් වලදී මෙම වචන පිළිබඳ කිසියම් මතභේදයක් පැවතුනු අතර, 1962 වසර මුලදී එය දැනට පවතින ආකාරයට වෙනස් කෙරිනි.
ද සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත වාර්තා කරන අන්දමට, 1952 දී ජාතික ගීය බවට නමෝ නමෝ මාතා ගීය තෝරාගැනීමෙන් පසුව එයට විරුද්ධවාදීන් දක්වා ඇත්තේ ගීය ඇරඹෙන න අකුර අසුබ ඵල ගෙන දෙන්නක් බවයි. මෙම විරෝධය දිගු කලක් පැවැති අතර 1962 වන විට එය වර්ධනය වෙමින් හුවා දැක්වූයේ ඩී. එස්. සේනානායක වියෝව, ඩඩ්ලි සේනානායක රජයේ බිඳ වැටුම හා එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ඝාතනය වැනි දේ සිදු වූයේ මෙම ගීයේ මුල් අකුර නිසා බවය. මෙය හමුවේ 1962 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය විසින් ජාතික ගීයේ මුල් පද පෙළ වෙනස් කලේ එහි නිර්මාතෘ ආනන්ද සමරකෝන් ශූරීන් නොවිමසමනි. තමන් රචනා කල ගීයට විරුද්ධ බලවේග වලට එරෙහි වෙමින් සමරකෝන් ශූරීන් විවිධ පරිශ්රම දැරූ අතර ගීය වෙනස් කලහොත් සිය දිවි නසාගන්නා බවට බලධාරින් වෙත දන්වා තිබිණි. මහත් සිත් තැවුලට පත් හෙතෙම එම අයුරින්ම 1962 අප්‍රේල් 5 දින සිය දිවි හානි කර ගත්තේය.
ශ්‍රී ලංකා මාතා
ගීයෙහි සිංහල පද | ගීයේ දෙමළ පද | |
---|---|---|
|
|
මාධ්‍ය
භාෂාව
සංස්කෘත වචන, හෙල වචන සහ පාලි වචන යොදා ගෙන ඇත.
දෙමළ අනුවාදය ඉවතලෑම
2010 දෙසැම්බර් 12 දිනදී වාර්තා කලේ, "එක් බසකට වැඩි ගණනකින් ජාතින ගීය භාවිත කරන කිසිදු රටක් ලොව නොපවතින බැවින්", නිල හා රාජ්‍ය උත්සවයන්හිදී, ශ්‍රී ලංකා මාතා හී දෙමළ අනුවාදය භාවිතා කිරීම ඉවක ලෑමට, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ තුමාණන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇති බවකි.
ජාතික ගීයෙහි දෙමළ අනුවාදය අහෝසි කර ඇති බවට පැන නැගුනු චෝදනා ශ්‍රී ලංකාවේ රජය විසින් පසුව ප්‍රතික්ෂේප කරන ලදි. එසේ කර ඇති බවට පලවී ඇති මාධ්‍ය වාර්තා වලට කිසිදු පදනමක් නොමැති බවට ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරමින් ප්‍රකාශ කර සිටියේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ජාතික ගීය පිළිබඳ සඳහන
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙහි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 7 වන වගන්තියෙහි දැක්වෙන්නේ, "ශ්‍රී ලංකා ජනරජයෙහි ජාතික ගීය "ශ්‍රී ලංකා මාතා" වන අතර, එහි පද හා සංගීතය තුන්වන උපලේඛනයෙහි දක්වා ඇති පරිදි වෙයි" යනුවෙනි. එම තුන්වන උපලේඛනයෙහි සංගීත විස්තාරයට අනුබද්ධව ඉංග්‍රීසි අකුරෙන් ජාතික ගීයෙහි සිංහල පද ලියා දක්වා ඇති අතර ජාතික ගීයේ කුමන කොටස් තුමන අවස්ථා වලදී භාවිතා කල යුතුද යන බව හා එය වාදනය කල යුත්තේ කුමන ආකාරයටද යන්න දක්වා ඇත.
2000 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතෙහි ජාතික ගීය පිළිබඳ සටහන
2000, අගෝස්තු 3 වන දින එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතෙහි 5 වන වගන්තියෙහි දැක්වෙන්නේ, "(1) ජනරජයේ ජාතික ගීය ශ්‍රී ලංකා මාතා වන අතර එහි පදමාලාව හා තනුව සතරවන ලේඛනයෙහි පළමු කොටසේ දක්වා ඇත. (2) ජාතික ගීයේ දෙමළ භාෂා අනුවාදය සතරවන ලේඛනයෙහි දෙවන කොටසේ දක්වා ඇත. " යනුවෙනි. සතරවන ලේඛනයෙහි සිංහල අකුරු වලින් සිංහල අනුවාදයෙහි පදමාලාවද හා දෙමළ අකුරු වලින් දෙමළ අනුවාදයෙහි පදමාලාවද දක්වා ඇත. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම විවාදයෙන් ඉවත් වීම නිසා මෙම කෙටුම්පත සම්මත නොවිණි. 2000 අගෝස්තු 18 වන දිනදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා මෙම පණත අහෝසි විය.
ආශ්රිත
- සංරක්ෂිත පිටපත, http://www.sundayobserver.lk/2002/12/22/fea01.html, ප්‍රතිෂ්ඨාපනය 2010-12-14
- http://sundaytimes.lk/101212/News/nws_01.html
- http://www.bbc.co.uk/news/world-south-asia-11980434
- http://www.thehindu.com/news/international/article950506.ece
- http://www.priu.gov.lk/Cons/1978Constitution/Chapter_01_Amd.html
- සංරක්ෂිත පිටපත, http://www.priu.gov.lk/Cons/1978Constitution/NationalAnthom001.pdf, ප්‍රතිෂ්ඨාපනය 2010-12-14
- http://www.priu.gov.lk/Cons/1978Constitution/NationalAnthom002.pdf
- http://www.priu.gov.lk/Cons/2000ConstitutionBill/Index2000ConstitutionBill.html
- http://www.priu.gov.lk/Cons/2000ConstitutionBill/Constitution_Chapter1.pdf
- http://www.priu.gov.lk/Cons/2000ConstitutionBill/Constitution_Chapter31.pdf
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය හ ල ප ක ටස ශ ර ල ක ජ ත ක ග ය සමඟ ඒක බද ධ ක ර මට ය ජ තය ස ව දය ශ ර ල ක ම ත යන ශ ර ල ක ව 1940 ද ස හල භ ෂ ව න එහ පද හ තන ව ල ය ව න ආනන ද සමරක න ව ස න වන අතර 1951 න ව ම බර 22 ද නද න ල වශය න එය ජ ත ක ග ය වශය න ප ළ ග න න එවකට ස වද ශ කටය ත සහ ග ර ම ය ස වර ධන ක බ නට අම ත ය ශ ර මත එඩ ව න ව ජයරත න ම ලස න හ බව කම ට වක න ර ද ශ මතය ශ ර ල ක ම ත ඉ ග ර ස National Anthem of Sri Lanka Mother Sri Lanka ම රට හ ජ ත ක ග ය ශ ර ල ක වපද රචනයආනන ද සමරක න 1940ස ග තයආනන ද සමරක න 1940උපය ද ම1951ස ග ත න ය ද යශ ර ල ක ම ත ත ර යභ ණ ඩ ය source source ම ම ග න වට සවන ද ම ග ටල වක ද ම ධ ය උදව ව තට ය ම වන න ම ල ක ලය හ ද ග ය ම ල ප ළ ය ක ය ව න නම නම ම ත අප ශ ර ල ක ල සය 1950 ගණන වලද ම ම වචන ප ළ බඳ ක ස යම මතභ දයක ප වත න අතර 1962 වසර ම ලද එය ද නට පවත න ආක රයට ව නස ක ර න ද සන ඩ ඔබ සර වර ප වත පත ව ර ත කරන අන දමට 1952 ද ජ ත ක ග ය බවට නම නම ම ත ග ය ත ර ග න ම න පස ව එයට ව ර ද ධව ද න දක ව ඇත ත ග ය ඇරඹ න න අක ර අස බ ඵල ග න ද න නක බවය ම ම ව ර ධය ද ග කලක ප ව ත අතර 1962 වන ව ට එය වර ධනය ව ම න හ ව ද ක ව ය ඩ එස ස න න යක ව ය ව ඩඩ ල ස න න යක රජය බ ඳ ව ට ම හ එස ඩබ ආර ඩ බණ ඩ රන යක ඝ තනය ව න ද ස ද ව ය ම ම ග ය ම ල අක ර න ස බවය ම ය හම ව 1962 ශ ර ල ක න දහස පක ෂ රජය ව ස න ජ ත ක ග ය ම ල පද ප ළ ව නස කල එහ න ර ම ත ආනන ද සමරක න ශ ර න න ව මසමන තමන රචන කල ග යට ව ර ද ධ බලව ග වලට එර හ ව ම න සමරක න ශ ර න ව ව ධ පර ශ රම ද ර අතර ග ය ව නස කලහ ත ස ය ද ව නස ගන න බවට බලධ ර න ව ත දන ව ත බ ණ මහත ස ත ත ව ලට පත හ ත ම එම අය ර න ම 1962 අප ර ල 5 ද න ස ය ද ව හ න කර ගත ත ය ශ ර ල ක ම ත ග ය හ ස හල පද ග ය ද මළ පදශ ර ල ක ම ත අප ශ ර ල ක නම නම නම නම ම ත ස න දර ස ර බර න ස ර ඳ අත ස බම න ල ක ධ න ය ධනය න ක මල පලත ර ප ර ජය භ ම ය රම ය අප හට ස ප ස ර ස ත සදන ජ වනය ම ත ප ළ ගන ම න අප භක ත ප ජ නම නම ම ත අප ශ ර ල ක නම නම නම නම ම ත ඔබ ව අප ව ද ය ඔබ මය අප සත ය ඔබ ව අප ශක ත අප හද ත ළ භක ත ඔබ අප ආල ක අපග අන ප ර ණ ඔබ අප ජ වන ව අප ම ක ත ය ඔබ ව නව ජ වන ද ම න න ත න අප ප බ ද කරන ම ත ඥ න ව ර ය වඩවම න ර ග න යන ම න ජය භ ම කර එක මවකග දර ක ල බ ව න යම යම ව න පම ප ර ම වඩ ස ම හ ද ද ර ර ද නම නම ම ත අප ශ ර ල ක නම නම නම නම ම ත ஸ ர லங க த ய நம ஸ ர லங க நம நம நம நம த ய நல ல ழ ல ப ல ச ரண நலங கள ய வ ம ந ற வ ன மண லங க ஞ லம ப கழ வள வயல நத மல மலர நற ஞ ச ல க ள லங க நமத ற ப கல டம என ஒள ர வ ய நமத த ஏல த ய நமதல ந னதட ம ல வ த த ம நமத ய ர த ய நம ஸ ர லங க நம நம நம நம த ய நமத ரர ள ஆன ய நவ தவ ர உணர வ ன ய நமத ர வல ய ன ய நவ ல ச தந த ரம ஆன ய நமத ளம ய ந ட ட நக மட தன ய ட ட அம வ ற ம அற வ டன அடல ச ற த ண வர ள நம ஸ ர லங க நம நம நம நம த ய நமத ர ஒள வளம நற ய மலர என ந லவ ம த ய ய ம ல ல ம ஒர கர ண அன பயந த எழ ல க ள ச ய கள எனவ இயல ற ப ளவ கள தம அறவ இழ வ ன ந க க ட வ ம ஈழ ச ர மண வ ழ வ ற ப மண நம நம த ய நம ஸ ர லங க நம நம நம நம த ய ම ධ යත ර යභ ණ ඩ ය source source ම ම ග න වට සවන ද ම ග ටල වක ද ම ධ ය උදව ව තට ය ම වන න භ ෂ වස ස ක ත වචන හ ල වචන සහ ප ල වචන ය ද ග න ඇත ද මළ අන ව දය ඉවතල ම 2010 ද ස ම බර 12 ද නද ව ර ත කල එක බසකට ව ඩ ගණනක න ජ ත න ග ය භ ව ත කරන ක ස ද රටක ල ව න පවත න බ ව න න ල හ ර ජ ය උත සවයන හ ද ශ ර ල ක ම ත හ ද මළ අන ව දය භ ව ත ක ර ම ඉවක ල මට අත ගර ජන ධ පත මහ න ද ර ජපක ෂ ත ම ණන ග ප රධ නත වය න ර ස ව ක බ නට මණ ඩලය ව ස න ත රණය කර ඇත බවක ජ ත ක ග ය හ ද මළ අන ව දය අහ ස කර ඇත බවට ප න න ග න ච දන ශ ර ල ක ව රජය ව ස න පස ව ප රත ක ෂ ප කරන ලද එස කර ඇත බවට පලව ඇත ම ධ ය ව ර ත වලට ක ස ද පදනමක න ම ත බවට ජන ධ පත ල කම ක ර ය ලය න ව දනය කරම න ප රක ශ කර ස ට ය ය ආණ ඩ ක රම ව යවස ථ ව හ ජ ත ක ග ය ප ළ බඳ සඳහනශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය හ 1978 ආණ ඩ ක රම ව යවස ථ ව හ 7 වන වගන ත ය හ ද ක ව න න ශ ර ල ක ජනරජය හ ජ ත ක ග ය ශ ර ල ක ම ත වන අතර එහ පද හ ස ග තය ත න වන උප ල ඛනය හ දක ව ඇත පර ද ව ය යන ව න එම ත න වන උපල ඛනය හ ස ග ත ව ස ත රයට අන බද ධව ඉ ග ර ස අක ර න ජ ත ක ග ය හ ස හල පද ල ය දක ව ඇත අතර ජ ත ක ග ය ක මන ක ටස ත මන අවස ථ වලද භ ව ත කල ය ත ද යන බව හ එය ව දනය කල ය ත ත ක මන ආක රයටද යන න දක ව ඇත 2000 ආණ ඩ ක රම ව යවස ථ ක ට ම පත හ ජ ත ක ග ය ප ළ බඳ සටහන2000 අග ස ත 3 වන ද න එවකට ජන ධ පත චන ද ර ක බණ ඩ රන යක ක ම රත ග ව ස න ප ර ල ම න ත වට ඉද ර පත කරන ලද ආණ ඩ ක රම ව යවස ථ ක ට ම පත හ 5 වන වගන ත ය හ ද ක ව න න 1 ජනරජය ජ ත ක ග ය ශ ර ල ක ම ත වන අතර එහ පදම ල ව හ තන ව සතරවන ල ඛනය හ පළම ක ටස දක ව ඇත 2 ජ ත ක ග ය ද මළ භ ෂ අන ව දය සතරවන ල ඛනය හ ද වන ක ටස දක ව ඇත යන ව න සතරවන ල ඛනය හ ස හල අක ර වල න ස හල අන ව දය හ පදම ල වද හ ද මළ අක ර වල න ද මළ අන ව දය හ පදම ල වද දක ව ඇත එක සත ජ ත ක පක ෂ ප ර ල ම න ත කණ ඩ යම ව ව දය න ඉවත ව ම න ස ම ම ක ට ම පත සම මත න ව ණ 2000 අග ස ත 18 වන ද නද ප ර ල ම න ත ව ව ස ර ව හ ර ම න ස ම ම පණත අහ ස ව ය ආශ ර තස රක ෂ ත ප ටපත http www sundayobserver lk 2002 12 22 fea01 html ප රත ෂ ඨ පනය 2010 12 14 http sundaytimes lk 101212 News nws 01 html http www bbc co uk news world south asia 11980434 http www thehindu com news international article950506 ece http www priu gov lk Cons 1978Constitution Chapter 01 Amd html ස රක ෂ ත ප ටපත http www priu gov lk Cons 1978Constitution NationalAnthom001 pdf ප රත ෂ ඨ පනය 2010 12 14 http www priu gov lk Cons 1978Constitution NationalAnthom002 pdf http www priu gov lk Cons 2000ConstitutionBill Index2000ConstitutionBill html http www priu gov lk Cons 2000ConstitutionBill Constitution Chapter1 pdf http www priu gov lk Cons 2000ConstitutionBill Constitution Chapter31 pdf