මහනුවර ජාතික කෞතුකාගාරය, මහනුවර ශ්‍රී දළදා මාළිගාව අාසන්නයේ පිහිටුවා අැත.
පිහිටුවීම | 1942 |
---|---|
පිහිටීම | මහනුවර, ශ්‍රී ලංකාව |
වර්ගය | ඉතිහාසමය |
1942දී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලද කෞතුකාගාරය නඩත්තු කරනු ලබන්නේ, මගිනි. ප්‍රදර්ශනයට තබා අැති දෑ අතර මහනුවර යුගයට හා මෙරට බ්‍රිතාන්‍ය යටත් විජිත සමයට අයත් අායුධ, අාභරණ, මෙවලම් හා අනෙකුත් විවිධ වස්තූන් දැකගත හැකි වේ.
මේවාද බලන්න
මූලාශ්‍ර
- නැෂනල් මියුසියම් කැන්ඩි හිස්ට්‍රි, http://www.museum.gov.lk/hiregional-kandy.php?locale=en, ප්‍රතිෂ්ඨාපනය 2015-01-16
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය