ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) යනු සංවර්ධනය වෙමින් පවතින රටවල්වල පෞද්ගලික අංශය දිරිමත් කිරීම සඳහා ආයෝජන, උපදේශන සහ වත්කම් කළමනාකරණ සේවා සපයන ජාත්‍යන්තර මූල්‍ය ආයතනයකි. IFC සාමාජික ආයතනයක් වන අතර එහි මූලස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී. නගරයේ පිහිටා තිබේ. ලෝක බැංකුවේ පෞද්ගලික අංශයට සේවා සපයන ආයතනය ලෙස එය 1956 දී පිහිටවන ලද්දේ දිළිඳුබව අඩු කිරීම සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට අනුග්‍රහය දැකිවීමත්, අනිවාර්යයෙන් ලාභ අරමුණු කරගත් සහ වාණිජමය ව්‍යාපෘතීන්හි ආයෝජනය කිරීම මඟින් ආර්ථික සංවර්ධනය ඉදිරියට ගෙන යාමත් සඳහාය. IFCහි ප්‍රකාශිත අරමුණ වනුයේ දිළිඳුබවින් පෙළෙන හෝ වෙනත් අන්දමකින් අවදානමට මුහුණ දී සිටින ජනතාවට රැකියා උත්පාදනය සහ අවශ්‍ය සේවා සැයපීය සඳහා පුද්ගලික ව්‍යවසායයන්ට අවශ්‍ය මූල්‍ය සම්පත් සැපයීම, පහසුවෙන් ප්‍රවේශවිය හැකි හා තරඟකාරී වෙළඳපොළවල් ප්‍රවර්ධනය, සහ ව්‍යාපාර සහ අනෙකුත් අනෙකුත් පෞද්ගලික අංශයේ සංවිධාන සඳහා සහය වීම මගින් දිළිඳුබවින් මිදීමට සහ වඩා යහපත් ජීවන තත්ත්වයන් අත්පත් කරගෙනීම සඳහා ජනතාවට අවස්ථාවන් නිර්මාණය කිරීමය. 2009 සිට IFC සිය ව්‍යාපෘති වලින් ඉලක්ක කරගත යුතු යැයි අපේක්ෂා කරන සංවර්ධන අරමුණු කිහිපයක් වෙත අවධානය යොමු කර තිබේ. එම අරමුණු වන්නේ අවස්ථා වර්ධනය, සහ ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ට මූල්‍ය පහසුකම් ලබාගැනීම සඳහා ඇති අවස්ථාවන් ඉහළ නැංවීම, යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, කුඩා ව්‍යාපාර වල ආදායම් ඉහළ නැංවීම සහ සෞඛ්යාරක්ෂිත දේශගුණක තත්ත්වයන් සඳහා ආයෝජනය කිරීමත්ය.
![]() IFC ලාංඡනය | |
සංස්ථාපනය | 1956 |
---|---|
වර්ගය | මූල්‍ය සංවර්ධන ආයතන |
නෛතික තත්ත්වය | ගිවිසුම |
අභිප්‍රාය | පෞද්ගලික අංශ සංවර්ධනය, දිළිදු බව අඩු කිරීම |
මූලස්ථානය | වොෂින්ටන් ඩී.සී. |
Membership | රටවල් 184 |
පීතෘ සංවිධානය | ලෝක බැංකු සමූහය |
වෙබ් අඩවිය | ifc.org |
IFC, එහි සාමාජික රටවල් වලට අයත් සහ ඔවුන් විසින් පාලනය කරනු ලබන ආයතනයක් නමුත් එහි සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු කරගෙන යාම සඳහා තමන්ගේම විධායක නායකත්වයක් සහ කාර්ය මණ්ඩලයක් සිටී. එය සපයන සහ අවශ්‍ය කරුණු වලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ඇති, සාමාජික රටවල් කොටස් හිමියන් වන . ආරම්භයේදී සමඟ මූල්‍යමය වශයෙන් වඩාත් ඒකාබද්ධ වූ IFC, පසුව වෙනම සංස්ථාපිත කරනු ලැබ අනතුරුව මූල්‍යමට වශයෙන් ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියා කිරීමය සහ ආයෝජන තීරණ ස්වාධීන ලෙස ගැනීමට බලය ලද්දේය. ව්‍යාපාර ආයතන වලට කළමනාකරණ මට්ටමෙන් සහභාගී වීමෙන් වැලකී සිටින අතර IFC ණය සහ ප්‍රාග්ධන මූල්‍යකරණ සේවා රැසක් සැපයීම තුළින් එම ආයතන වලට තම අරමුදල් පිළිබඳ අවදානම් වලට මුහුණ දීමට උපකාරී වේ. සමාගම් විසින් තීරණ ගැනීමේදී, සමාජයට සහ පරිසරයට එම තීරණ වලින් ඇතිවන බලපෑම ඇගැයීම සහ වගවීම පිළිබඳව උපදෙස් ලබාදීමද IFC විසින් සිදු කරනු ලැබේ. තවද යටිතල පහසුකම් ගොඩනැංවීම පිළිබඳව සහ පෞද්ගලික අංශය තව දුරටත් සංවර්ධනය කිරීමේ හවුල් ව්‍යාපාර පිළිබඳව රජයන්ට උපදෙස් ලබාදීමද ඔවුන් විසින් සිදු කරයි.
සෑම වර්ෂයකදීම ස්වාධීන ඇගැයුම්කරුවෙකු විසින් IFCය ඇගැයීමකට ලක් කරනු ලැබේ. 2011 එම ඇගැයීම් වාර්තාවට අනුව එම ආයතනයේ ආයෝජනයන් මනාව ක්‍රියාත්මක වී දිළිඳුබව අඩු කිරීමට දායක වී තිබෙන බව වාර්තා කරන අතරතුරම, ආයතනය විසින් දිළිඳුබව සහ අපේක්ෂිත ප්‍රතිඵල වඩාත් පැහැදිලි ලෙස නිර්වචනය කරනු ලැබීම හේතුවෙන් එහි කාර්ය සාධනය වඩා හොඳින් අවබෝධ කරගැනීමට සහ දිළිඳුබව අඩු කිරීමේ ප්රයත්නයට වඩාත් උපායමාර්ගික ලෙස ප්‍රවේශ වීමට හැකි වූ බවද නිර්දේශ කර තිබේ. 2011 වන විට IFC මුළු ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 18.66ක් විය. 2011 දී ව්‍යාපෘති 642 සඳහා උපදේශන සේවා සැපයීමට ඇමරිකානු ඩොලර් මිලියන 820ක් අනුමත කළ අතර ඇමරිකනු ඩොලර් බිලියන 24.5ක් වටිනා ද්‍රවශීල වත්කම් ප්‍රමාණයක් එය සතුව පැවතිණි. IFC යනු හොඳ මූල්‍ය ස්ථාවරත්වයක් සහිත ආයතනයක් වන අතර 2010 සහ 2011 යන වර්ෂ වලදී ස්වාධීන දෙකකින් ඉහළම ශ්‍රේණි ලබාගත්තේය.
ඉතිහාසය
ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 1944 නියෝජිතයන් විසින් සැලසුම් කරන ලද අතර එවකට ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුව (IBRD) ලෙස පමණක් සමන්විත වූ ලෝක බැංකුව 1946 සිට සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදී. 1947 දී ජ්‍යේෂ්ඨ විධායක නිලධාරියෙකු ලෙස ලෝක බැංකුවට සම්බන්ධ වූ රොබට් එල්. ගාර්නර් මහතා ප්‍රකාශ කළේ ජාත්‍යන්තර සංවර්ධනයේදී පෞද්ගලික ව්‍යාපාර වලට වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි බවය. ලෝක බැංකුව සංවර්ධනය වෙමින් පවතින රටවල් වල පෞද්ගලික ආයෝජනයන් සිදු කිරීමට සේවා සපයනු ලබන ආයතනයක් පිහිටවිය යුතු යැයි ඔහු 1950දී යෝජනා කළේය. රජයන්ගෙන් සහතිකයක් ලබා නොගෙන, පෞද්ගලික ආයතන වල කළමනාකරණයට සහභාගී නොවී, තුන්වැනි පාර්ශවකාර ආයෝජකයන් සමඟ සහයෝගයෙන් පෞද්ගලික ආයතන වල ආයෝඉජනය කිරීමේ අදහසට ලෝක බැංකුව සමඟ ඇමරිකා එක්සත් ජනපද රජයද දිරි දුන්හ. 1955දී IFC ගැන හැඳින්වීමක් කළ එවකට ලෝක බැංකු සභාපති ඉයුජින් ආර්. බ්ලැක් මහතා ප්‍රකාශ කළේ IFC විසින් රජයයන්ට ණය මුදල් ලබා දෙනු වෙනුවට පෞද්ගලික ආයතනවල පමණක් ආයෝජනය කරනු ලබන අතර, එලෙස ආයෝජනය කරනු ලබන ආයතනයන්හි කළමනාකරණය කිරීමට කටයුතු නොකරන බවය. 1956 දී රොබට් එල්. ගාර්නර් මහතාගේ නායකත්වය යටතේ IFC සිය කටයුතු ආරම්භ කළේය. ආරම්භයේදී එහි මාණ්ඩලික නිලධාරීන් 12ක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රාග්ධනයක් තිබුණි. ආයතනය තම ආරම්භක ආයෝජනය 1957 දී සිදුකළේ සීමන්ස් සහ හැල්ස්කේ (Seimans & Halske) සමාගමේ බ්‍රසීල අනුබද්ධ සමාගමකට ඩොලර් මිලියන 2ක ණය මුදලක් ලබා දීමෙනි. )
1965 දී IFC විසින් ඩොයිෂ් බැංකුව සහ අනෙකුත් ආයෝජකයන් සමඟ එක්ව චැම්පියන් සෙලියුලෝස් සමාගමට ඇමරිකානු ඩොලර් 600,000 ක ප්රාග්ධනය සපයමින් සිය ආයතන කිහිපයක් සම්බන්ධ වන ණය වැඩසටහන ආරම්භ කරන ලදී. සංවර්ධන වෙමින් පවතින රටවල් වල කොටස් වෙළඳපොළවල්, බැංකු හා අනෙකුත් අතරමැදි මූල්‍ය ආයතන දියුණු කිරීම සඳහා IFC විසින් තමන්ගේම ප්‍රාග්ධන වෙළඳපොළ දෙපාර්තමේන්තුව ආරම්භ කළ අතර ඉන්දුනීසියාවට සිය ප්‍රථම උපදේශන සේවා සැපයීම සිදු කළේය. පසුව ආයතනයේ උපදේශන සේවා විධිමත් කරන ලදී. ඊට පසුව 1977 දක්වා වූ වර්ෂ වලදී IFC ආයතන තම සේවා විමධ්‍යගත කළේ සාමාජික රටවල් වල ක්ෂේත්‍ර කාර්යාල පිහිට වීමෙනි. 2008 වන විට එහි මුළු කාර්ය මණ්ඩලයෙන් වොෂින්ටන් ඩී.සී හි පිහිටි මූලස්ථානයේ සේවය කළේ අර්ධයක් පමණි.
1984 දී IFC මූල්‍යමය වශයෙන් ස්වයං-පාලන තත්ත්වයට පත්වූ අතර එයට ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළවල් තුළ තමන්ගේම බැඳුම්කර නිකුත් කිරීමට බලය දෙනු ලැබූයේ ලෝක බැංකුවේ මූල්‍යමය සහය මත එතෙක් තිබූ රඳා පැවැත්ම අවසාන කරමිනි. පෞද්ගලික අංශයේ සංවර්ධනය සඳහා සමායතනය විසින් කරනු ලබන කටයුතු පුළුල් කිරීම සඳහා ප්රාග්ධනය ඇමරිකානු ඩොලර් බිලියන 1.2 කින් ඉහළ නැංවීම එහි කොටස් හිමියන් විසින් අනුමත කරන ලදී. 1966 සිට 1994 දක්වා කාලය තුළ IFC විසින් පෞද්ගලික බලශක්ති ක්ෂේත්රය තුළ වැඩි වශයෙන් ආයෝජනය කළ අතර විදුලි බල අංශය වෙනුවෙන් වැඩි වශයෙන් මූල්‍යනය කරන ලද අතර සමාජික රටවල් 26ක යටිතල පහසුකම් ව්‍යාපෘතීන් 88ක් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 15ක මූල්‍ය පහසුකම් සපයන ලදී. එමෙන්ම 1988 සහ 1994 අතරතුර හය වසරක කාලය තුළදී බලශක්ති වයාපෘති 32ක් සඳහා ආයෝජනය කර තිබේ.
නව ආයෝජන කටයුතු වල තිරසාරබවට ප්‍රමුඛතාවය දීම සඳහා 1998 දී IFC විසින් නව "පරිසර සහ සමාජ ප්රමිතීන්" සම්මත කරගන්නා ලද අතර 2001 සිට එවන් සැලකිලිමත් වීම් තම ආයෝජනයක් තුළ ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලදී. නමුත් ඔවුන් විසින් අරමුදල් සපයන ලද ඇතැම් ව්‍යාපෘතීන් (2007 දී බ්‍රසීලයේ ගවමස් නිෂ්පාදන සමාගමක් වන බර්ටින් (Bertin) සමාගමට ණය මුදලක් ලබාදීම, ඉන්දුනීසියාවේ පාම් ඔයිල් නිෂ්පාදන ව්‍යාපෘතියකට ණය අනුමත කිරීම සහ මොසැම්බික් රාජ්‍යයේ ඇලුමිනියම් ලෝහ උණු කිරීමේ ව්‍යාපෘතියකට කොටස් ප්‍රාග්ධන ආයෝජනය කිරීම වැනි ) ඉහත සඳහන් කරන ලද ප්රමිතීන් නොසලකා හැර ඇති බවට විවේචන එල්ල වී ඇත.
ලෝක බැංකුවේ විසින් IFC වාර්ෂික ඇගැයීමකට ලක් කරනු ලබයි. 2011 දී එම කණ්ඩායම විසින් 'IFC විසින් දිළිඳුබව පිළිබඳ අවධානය යොමු කිරීම සහ එහි ප්‍රතිඵල ඇගැයීම' යනුවෙන් වාර්තාවක් ප්‍රකාශයට පත් කරන ලදී. එහි සඳහන් වී තිබුණේ අන්තර්ගත වර්ධන රටාවන් පිළිබඳ අවධාරනය කළ ව්‍යාපෘතීන් හොඳින් ක්‍රියාත්මක වී ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස දිළිඳුබව අඩුවීම සිදු වී ඇති බවත්ය. නමුත් විශේෂයෙන්ම ආර්ථික වර්ධනය ඉලක්ක කරගත් ව්‍යාපෘතීන් වලින් දිළිඳුබවට ඇතිවන බලපෑම පැහැදිලිව ගණන් බැලීම සහ විස්තර කිරීම IFC විසින් නොසලකා හැර ඇති බැවින් එම වටපිටාව යටතේ දිළිඳු ජනයාට අවස්ථා සැලසීම හඳුනාගැනීම දුෂ්කර වූ බැවි ඔවුහු සඳහන් කර සිටියහ. අවසානයේ එම කණ්ඩායම විසින් දිළිඳුබව අඩුකිරීමේ බලපෑම් පිළිබඳ හොඳ නිර්වචනයක් ඉදිරිපත් කිරීම සහ දිළිඳුබව අඩුකිරීමේ ක්‍රියාමාර්ග වලදී අනුගමනය කළයුතු පිළිවෙත හා ප්‍රශ්න හඳුනාගැනීම, ප්රයත්න පිළිබඳ වාර්තා කිරීම සම්බන්ධයෙන් බාහිර උපදෙස් වැඩිපුර ලබා ගැනීමේ රාමුවක් පිහිටුවීම යන නිර්දේශ ඉදිරිපත් කරන ලදී.
2008 මූල්‍ය අර්බුදයට දැක්වූ ප්‍රතිචාරය
සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට නිසා ඇතිවූ ප්‍රශ්න වලට මුහුණ දීම සඳහා සහය වීමෙන් IFC විසින් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 16.2ක ණය පහසුකම් සපයන ලද අතර (එය 2007ට වඩා 34% වර්ධනයකි) තෝරාගත් කොටස් ප්‍රාග්ධන වර්ධනය සඳහා ඩොලර් මිලියන 200ක් අනුමත කරන ලදී. ඒ අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල් සතු IFC කොටස් ප්‍රමාණය 6.07% කින් ඉහළ ගිය අතර එම මුළු කොටස් ප්‍රමාණය 39.48% දක්වා ළඟාවිය.
පාලනය
ජාත්‍යන්තර මූල්‍ය සමායතනය පාලනය වන්නේ සාමාජික රටවල් වලින් එක් රටකට එක් අයෙකු බැගින් (බොහෝ විට අදාළ රටේ මුදල් ඇමති හෝ භාණ්ඩාගාර ලේකම්) පත්වන පාලක මණ්ඩලයක් වෙතිනි. සෑම සාමාජික රටක්ම සාමාන්‍යයෙන් එක් පාලකයෙකු සහ විකල්ප පුද්ගලයෙකු එයට පත් කර එවයි. සංස්ථාපිත අධිකාරී බලය මෙම පාලක මණ්ඩලය සතු වුවත් ණය දීම, ව්‍යාපාර මෙහෙයුම් වැනි එදිනෙදා කටයුතු මෙන්ම බොහොමයක් අධිකාරී බලතල සමායතනයේ අධ්යක්ෂ මණ්ඩලයට පවරා දී ඇත. IFC හි අධ්යක්ෂ මණ්ඩලය විධායක අධ්යක්ෂවරුන් 25 කින් සමන්විත වන අතර ඔවුන් නිතිපතා මූලස්ථානයේදී හමුවී රාජකාරී කරයි. එහි මූලාසනය ලෝක බැංකු සමූහයේ සභාපති විසින් හොබවනු ලැබේ. මෙම අධ්යක්ෂ මණ්ඩලය සාමූහිකව සියලුම සාමාජික රටවල් නියෝජනය කරනු ලබන අතර ඡන්ද විමසීම් වලදී එක් එක් අධ්යාක්ෂවරයාගේ ඡන්දය ඔහු/ඇය නියෝජනය කරන සාමාජික රටවල් සියල්ලේ කොටස් ප්රාග්ධනයේ එකතුව මත බර තැබේ. IFC හි විධායක උප සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී (2012 සිට ජින්-යොං-කායි මහතා) විසින් එහි සම්පූර්ණ දිශානතිය හා මෙහෙයුම් කටයුතු පාලනය කරනු ලබයි. ජින්-යොං-කායි චීන පුරවැසියෙක් වන අතර Goldman Sachs ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ ලෙස සේවය කරන ලද අතර ඔහු මූල්‍ය ක්ෂේත්රයේ විසි වසරකටත් වඩා පළපුරුද්දක් ඇත්තෙකි.
විවිධ ක්ෂේත්‍ර වල පැතිරුණු සිය කටයුතු වලදී ලෝක බැංකු සමූහයේ අනෙක් ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කළත්, IFC ප්‍රධාන වශයෙන් ඒවායින් වෙන්වූ ස්වාධීන නීතිමය හා මුල්‍යමය ස්වාධිපත්‍යය සහිත ඒකකයක් ලෙස කටයුතු කරයි. එය 3400කටත් අධික සේවක පිරිසක් සමඟ සිය මෙහෙයුම් කටයුතු සිදු කරන අතර එයින් අර්ධයකටත් වඩා පිරිසක් සේවය කරන්නේ සාමාජික රටවල්හි විසිරුණු ක්ෂේත්‍ර කාර්යාල වලය.
සාමාජිකත්වය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdmMya3ZkR2gxYldJdk9DODROaTlKYm5SbGNtNWhkR2x2Ym1Gc1gwWnBibUZ1WTJWZlEyOXljRzl5WVhScGIyNHVjRzVuTHpNMk1IQjRMVWx1ZEdWeWJtRjBhVzl1WVd4ZlJtbHVZVzVqWlY5RGIzSndiM0poZEdsdmJpNXdibWM9LnBuZw==.png)
ජාත්‍යන්තර මුල්‍ය සමායතනයේ හිමිකාරීත්වය එහි සාමාජිකත්වය දරණ රටවල් 184 රජයන් යටතේ පවතින අතර ඔවුන් එහි සියලු කටයුතු සඳහා ප්රාග්ධනය සැපයීම, ප්‍රතිපත්ති පිළිබඳ තීරණ වලදී ඡන්දය දීම සහ ආයෝජන අනුමත කිරීම සිදු කරනු ලබයි. මෙම සෑම සාමාජික රටක්ම IFCහි කොටස් හිමියෙක් වන අතර, එක් එක් සාමාජිකයාගේ හිමිකාරිත්ව කොටස එම අදාළ සාමාජිකයා ගෙවන ප්‍රාග්ධන වටිනාකම මත තීරණය වේ. 2011 දී ඇමරිකා එක්සත් ජනපදය තනි විශාලතම කොටස් හිමියා (24%) වූ අතර ජපානය 6% ක්ද, ජර්මනිය, ප්‍රංශය හා එක්සත් රාජධානිය 5% බැගින් මුළු කොටස් ප්‍රමාණයෙන් හිමි කරගෙන සිටියහ.
IFC මුළු කොටස් ප්රාග්ධනය ඇමරිකානු ඩොලර් බිලියන 2.4ක් ලෙස 2011 දී ගණන් බලා තිබුණු අතර ඉන් 51% ක්ම විශාලතම සාමාජික රටවල් 7 සතුව පවතියි. IFC සාමාජිකත්වය ලැබිය හැක්කේ ලෝක බැංකු සමූහයේ සාමාජික රටවල් වලට පමණි.
සේවා
ආයෝජන සේවාවන්
IFC ආයෝජන සේවාවන් ණය මුදල්, කොටස් ප්රාග්ධනය, වෙළඳ මූල්‍ය, හවුල් ණය පහසුකම් (Syndicated Loans), ව්‍යුහගත සහ සුරැකුම්ගත මූල්‍ය පහසුකම්, අවදානම් කළමනාකරණය, භාණ්ඩාගාර සේවා සහ ද්‍රවශීලතා කළමනාකරණය යන සේවාවන්ගෙන් සමන්විත වෙයි. මෙම ආයතනය ව්‍යාපාර සහ පෞද්ගලික ව්‍යාපෘති සඳහා ණය සපයන්නේ සාමාන්‍යයෙන් වසර 7 සිට 12 අතර කාලයකදී ආපසු ගෙවිය යුතු පරිද්දෙනි. ණය ලබාගන්නාගේ මුදල් වර්ගය සහ මුදල් ප්‍රවාහ අවශ්‍යතා වෙන වෙනම සලකා බලා ඒවාට ගැලපෙන සහන කාලයක් සහ ආපසු ගෙවීමේ වැඩ සටහනක් තීරණය කරනු ලැබේ. යම් ව්‍යාපෘතියකට අවශ්‍ය යැයි සලකනු ලැබ්වි නම් වඩා දිගුකාලීන ණය මුදල් හෝ සහන කාලය දීර්ඝ කිරීමට IFC විසින් කටයුතු කිරීමට අවකාශය තිබේ. කල්බදු සමාගම් සහ වෙනත් මූල්‍ය අතරමැදියන්ටද මෙයින් ණය මුදල් ලබා ගත හැක. සාම්ප්‍රදායිකව ණය මුදල් අනුමත කරනු ලබන්නේ ස්ථාවර මුදල් වර්ගයකින් වන නමුත් ණය ලබාගන්නා රටවල් වල මුදල් වර්ග අනුව ණය මුදල් සකස් කර දීමටද IFC කටයුතු කර තිබේ. ඔවුන් 2010 දී මුදල් වර්ග 25 කින් සහ 2011 දී මුදල් වර්ග 45 කින් සමන්විත වූ ණය මුදල් සපැයූ අතර ඉන් බොහොමයක් ණය හුවමාරු වෙළඳපොළවල් හරහා සපයා තිබුණි. දේශීය මූල්‍ය වෙළඳපොළවල් සංවර්ධන කිරිම IFC හි උපායමාර්ගික අවධානය යොමුවී ඇති ක්ෂේත්‍ර වලින් එකකි.
IFC කොටස් හිමියන් විසින් මුලදී ණය මුදල් ලබා දීමට පමණක් අවසර ලබාදුන්නත් 1961 දී එයට කොටස් ප්‍රාග්ධන ආයෝජන සිදු කිරීමටද බලය ලබාදෙන ලදී. IFC විසින් ව්‍යාපාර වල ප්රාග්ධනයට සෘජුවම හෝ පෞද්ගලික අරමුදල් හරහා දායක වන අතර සාමාන්‍යයෙන් එම ආයෝජනයන් අදාළ සමාගමේ සම්පුර්ණ සහභාගීත්ව ප්‍රාග්ධනයෙන් 5% සිට 20% දක්වා විය හැක. IFC පෞද්ගලික ප්‍රාග්ධන වත්කම් ප්‍රමාණය අප්‍රිකාව, නැගෙනහිර ආසියාව, දකුණු ආසියාව, නැගෙනහිර යුරෝපය, ලතින් ඇමරිකාව සහ මැද පෙරදිග ඇතුළු සියලුම කලාප තුළ ප්‍රබල ලෙස පැතිරී තිබෙන අතර මෑතකදී කුඩා ව්‍යාපාර ආධාර අරමුදල (Small Enterprises Assistance Fund),කොකේසස් වර්ධන අරමුදල, හයිටි අරමුදලේද ආයෝජනයන් සිදු කර ඇත. IFC විසින් සිදු කර ඇති අනෙකුත් ප්‍රාග්ධන ආයෝජනයන් අතරට වරණීය කොටස්, පරිවර්තනය කළ හැකි ණය මුදල් සහ සහභාගිත්ව ණය මුදල් ද වේ. සාමාන්‍යයෙන් IFC විසින් දිගුකාලීන-අවුරුදු 8 සිට 15 දක්වා- ආයෝජන සිදු කිරීමට කැමැත්තක් දක්වන අතර බොහෝවිට දේශීය කොටස් වෙළඳපොළක සිදු කරන මුලික ප්‍රාග්ධන නිකුතුවක කොටසක් මාර්ගයෙන් තම ආයෝජනය ආපසු ලබා ගැනීම සිදු කරයි. යම්කිසි සමාගමක අයෝජනයක් සිදු කළ පසු එහි කළමනාකාරීත්වය සඳහා ක්‍රියාකාරී දායකත්වයක් ඔවුන් සිදු නොකරයි.
නව (Global Trade Finance Program) යටතේ IFC විසින් රටවල් 80ක අනුමත කළ බැංකු 200 කට වැඩි සංඛ්‍යාවක් සඳහා ජාත්‍යන්තර ගනුදෙනු වලින් ඇතිවිය හැකි අවදානම් අවම කිරීම සඳහා වෙළඳ ගෙවීම් වගකීම් සහතික කිරීම සිදු කරනු ලැබේ. තවද එම වැඩසටහන යටතේ පොරොන්දු නෝට්ටු, විනිමය බිල්, ණයවර ලිපි, ලංසු සහ කාර්යසාධන බැඳුම්කර, ප්‍රාග්ධන භාණ්ඩ ආනයනය කිරීම සඳහා වූ සැපයුම්කරුවන්ගේ ණය සහ අත්තිකාරම් ගෙවීම් වෙනුවෙන් නැගී එන වෙළඳපොළවල් වල බැංකු වලට ඇති වන ගෙවීම් වෙනුවෙන් අවදානම් ආවරණය කිරීමට සහතික නිකුත් කරනු ලැබේ. 2009 දී IFC විසින් ආර්ථික අර්බුද වලට ප්‍රතිචාර දැක්වීම සඳහා 'ගෝලීය වෙළඳ ද්‍රවශීලතා වැඩසටහන' ආරම්භ කරන ලද අතර එය මගින් සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර ජාත්‍යන්තර වෙළඳාම සඳහා ද්‍රවශීලතාවය සපයයි. සංවර්ධන අරමුණු සඳහා ප්රාග්ධනය සම්පාදනය කිරීමේ ප්රයත්නයක් ලෙස IFC විසින් හවුල් ණය වැඩසටහනක් (Syndicated Loan Program) ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම වැඩසටහන 1957දී ආරම්භ කරනු ලැබූ අතර එයින් 2011 වන විට විවිධ නැගී එන වෙළඳපොළවල් 100කට වැඩි සංඛ්‍යාවක සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය ආයතන 550කට වැඩි සංඛ්‍යාවකට ආසන්න වශයෙන් ඩොලර් බිලියන 38ක් පමණ සම්පාදනය කරනු ලැබ ඇත. නැගී එන වෙළඳපොළවල් වලට ජාත්‍යන්තර ණය දීම් බැංකු ව්සින් අඩු කරනු ලැබූ නිසා IFC විසින් 2009දී ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා අනෙකුත් සහභාගී වන්නන් සඳහා හවුල් සමාන්තර ණය සැපයීම ආරම්භ කරන ලදී.
අඩු පිරිවැයක් සහිත ණය මුදල් ලබා ගැනීමට අවස්ථාවක් නොමැති ගනුදෙනුකරුවන්ට සේවා සැපයීම සඳහා අර්ධ ණය සහතික කිරීම්, වත්කම් අවදානම් හුවමාරු සහ ඉස්ලාමීය මූල්‍ය වැනි ව්‍යුහගත හෝ සුරැකුම්ගත මූල්‍යනයන් පිළිබඳව IFC විශ්වාසය තබයි. ණය අවදානම ඉහළ බවට ඇති පොදු පිළිගැනීම නිසා මුදල් සපයා ගැනීමේ දුෂ්කරතා වලට මුහුණ දෙන සමාගම් සඳහා එම සමාගමේ පුරෝකථනය කළ හැකි මුදල් ප්‍රවාහ සහිත වත්කම් වන උකස් ණය, ණයපත්, සමායතන ණය උපකරණ සහ ආදායම් ප්‍රවාහ ආදිය සුරැකුම්කරණය තුළින් එම සමාගම්වල ණය ලබාගැනීමේ හැකියාව වර්ධනය කිරීමට IFC කටයුතු කරයි.
පොළී අනුපාත, සහ භාණ්ඩ යන අවදානම් වලට මුහුණ දීම සඳහා පමණක් IFC සිය ගනුදෙනුකරුවන්ට සැපයීම සිදු කරනු ලබයි. නැගී එන වෙළඳපොළවල් වල ව්‍යාපාර සහ ජාත්‍යන්තර ව්‍යුත්පන්න වෙළඳපොළ මෙහෙයවන්නන් අතර අතරමැදියෙකු ලෙස මෙහිදී IFC ක්‍රියා කරන්නේ එවැනි අවදානම් කළමනාකරණ උපකරණ සඳහා ප්‍රවේශ වීමේ හැකියාව වර්ධනය කිරීමටය.
ජාත්‍යන්තර ප්රාග්ධනය ණයට ගැනීමෙන් සහ ණය දීම් සඳහා ඒවා භාවිතා කිරීමෙන් IFC ආයතනය භාණ්ඩාගාර ක්‍රියාවලියක්ද සිදු කරයි. නැගී එන වෙළඳපොළවල් වල එම රටෙහි ව්යවහාර් මුදල් වර්ගය භාවිතා කරමින් බැඳුම්කර නිකුත්කිරීම හෝ ණය හුවමාරු කිරීම් පළමුවෙන්ම සිදුකළ ආයතන වලින් එකක් IFC වේ. මෙහි භාණ්ඩාගාර අංශය තම ද්‍රවශීලතා කළමනාකරණය සඳහා ක්‍රියාකාරීව කටයුතු කරන්නේ තම උපරිම ඉපැයීම් ලබාගැනීමටත්, ආයෝජන සඳහා අවශ්‍ය අරමුදල් අප්‍රමාදව ලැබෙන බවට තහවුරු කිරීමට සහ එසේ කිරීමේදී IFC හි අවදානම කළමනාකරණය කිරීමටත්ය.
උපදේශන සේවා
සිය ආයෝජන සේවා වලට අමතරව IFC විසින් ව්‍යාපාර, පරිසරය, සමාජ බලපෑම් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ තීරණ ගැනීම් සඳහා උපදේශන සේවා ලබා දීම සිදු කරයි. මෙම උපදේශන සේවා පාලනය, කළමනාකරණ ධාරිතාවය සහ ව්‍යාපාර වගකීම් යන ඉලක්ක පදනම් කරගෙන ඔවුන් ලබාදෙයි. IFC මූලිකවම වෙළඳ මිතුරුබව සහ ව්‍යාපාර පහසුව වර්ධනය කරන ප්‍රතිසංස්කරණයන් දිරිමත් කරන අතර රටවල් වලට ආයෝජනයට හිතකර පරිසරයක් පවත්වාගෙන යාමට උපදෙස් දෙනු ලබයි. එමෙන්ම ඔවුන් තවදුරටත් රජයයන්ට යටිතල පහසුකම් සංවර්ධනය සහ රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාර පිළිබඳ උපදෙස් ලබා දෙනු ලැබේ. එමෙන්ම IFC විසින් ව්‍යාපාර සඳහා වඩාත් තිරසාර පරිචයන් (යහපාලනය, ව්‍යාපාර සඳහා කාන්තා සහභාගිත්වය හා දේශගුණික විපර්යාස සඳහා කටයුතු කිරීම) නියාමනය කිරීම සඳහා උත්සාහ දරමින් සිටී.
වත්කම් කළමනාකරණ සමාගම
IFC 2009 දී ජාත්‍යන්තර මූල්‍ය සමායතන වත්කම් කළමනාකරණ සමාගම (AMC) යනුවෙන් ඔවුන්ට සම්පූර්ණයෙන් අයිති ක් පිහිටවන ලදී. එහි අරමුණ වූයේ නැගී එන වෙළඳපොළවල් සඳහා ආයෝජනය කරන ප්‍රාග්ධන අරමුදල් කළමනාකරණය කිරීමයි. AMC විසින් IFC වෙතින් ලබාදෙන ප්රාග්ධනය මෙන්ම තෙවන පාර්ශවයන්ගේ (රාජ්‍ය හෝ විශ්‍රාම වැටුප් අරමුදල්) අරමුදල් සහ වෙනත් සංවර්ධන මූල්‍ය සංවිධාන වල ප්රාග්ධනය කළමනාකරණය කිරීමද සිදු කරයි. AMC සතුව ආයෝජන තීරණ ගැනීමේ ස්වාධිපත්‍යය පවතින අතර එය IFC ට කළ නොහැකි ආයෝජන වර්ග වෙත අතිරේක ප්රාග්ධනය යෙදවීම ගැන සිය අවධානය යොමු කරයි. 2011 වන විට IFC ප්‍රාග්ධන සම්පාදන අරමුදල, IFC අප්‍රිකා, ලතින් ඇමරිකා සහ කැරිබියන් අරමුදල (IFC ALAC) සහ අප්‍රිකා ප්‍රාග්ධන සම්පාදන අරමුදල යන අරමුදල් කළමනාකරණය AMC විසින් සිදු කරන ලදී. IFC ALAC අරමුදල 2010 දී නිර්මාණය කරන ලද අතර ඇමරිකන් ඩොලර් බිලියන 1ක වටිනාකමක් ඉසුලයි. එය 2012 මාර්තු වන විට ව්‍යාපාර 12ක ඇමරිකන් ඩොලර් මිලියන 349.1 වටිනා ආයෝජනයන් සිදුකර ඇත. අප්‍රිකා ප්‍රාග්ධන සම්පාදන අරමුදල 2011 දී පිහිටවනු ලැබූවේ උතුරුදිග සහ උප සහරානු අප්‍රිකාවේ වාණිජ බැංකුවල ආයෝජනය කිරීමට වන අතර 2012 මාර්තු මාසය වන විට එහි මුළු දායකත්වය ඇමරිකන් ඩොලර් මිලියන 181.8ක් විය. 2012 සිට ගාර්වින් ඊ.ආර් විල්සන් AMC හි ප්‍රධාන විධායක නිලධාරි තනතුරේ සේවය කරයි.
මූල්‍ය කාර්ය සාධනය
IFC විසින් තම (GAAP) අනුව පිළියෙළ කරනු ලබන අතර KPMG ආයතනය විසින් විගණනය කරනු ලැබේ. 2011 මුදල් වර්ෂය සඳහා IFC විසින් (අන්තර්ජාතික සංවර්ධන සංගමයේ (IDA) සාමාජිකයන්ට ලබාදුන් ප්‍රදානයන්ට පෙර) ඇමරිකන් ඩොලර් බිලියන 2.18ක ආදායමක් ලබා තිබුණි. එය 2009 හා 2010 යන මුදල් වර්ෂ වල ලැබූ ආදායම් වලට සාපේක්ෂව වර්ධනයක් පෙන්වයි. ප්‍රදානයන්ට පෙර ආදායම ඉහළ යාමට හේතු ලෙස දක්වනු ලබන්නේ IFCහි ආයෝජනයන්ගෙන් ලැබුණු ඉපැයීම් ඉහළ යාම සහ සේවා ගාස්තු ඉහළ යාමය. අඩු ද්‍රවශීල වත්කම් අලෙවි කිරීමෙන් ලද ආදායම අඩු වීම සහ පරිපාලන හා උපදේශන සේවා වියදම් ඉහළ යාම නිසා එක්තරා ප්‍රමාණයකින් ලාභ අඩු වීමක් දක්නට ලැබේ. IFC විසින් 2011 මුදල් වර්ෂය තුළදී IDA සාමාජික රටවලට ඇ. ඩොලර් මිලියන 600ක ප්‍රදානයන් සිදු කර ඇති අතර එය 2009 හා 2010 කරන ලද ප්‍රදානයන්ට වඩා සාපෙක්ෂව ඉහළ යාමකි. IFC ශුද්ධ ආදායම 2011 මුදල් වර්ෂයේදී ඇ. ඩොලර් බිලියන 1.58 විය. නමුත් 2009 හා 2010 යන මුදල් වර්ෂ වල පිළිවෙළින් ඇ. ඩොලර් මිලියන 151 හා බිලියන 1.75 වශයෙන් IFC ශුද්ධ අලාභයන් ලබා ඇත. එහි මුළු ප්රාග්ධනය 2011 දී ඇ.ඩොලර් බිලියන 20.3ක් වූ අතර එය තුළ සාමාජික රටවල් ගෙවන ප්රාග්ධනය ඇ. ඩොලර් බිලියන 2.4ක්ද, ඩොලර් බිලියන 1.5ක් රඳවාගත් ඉපැයීම්ද, ඩොලර් බිලියන 1.5 සමුච්චිත ආදායම්ද විය. 2011 දී IFC මුළු වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 68.49ක් විය.
IFC හි සාමාන්‍ය වත්කම් මත ඉපැයීම් අනුපාතය 2010 දී 3.1% සිට 2011 දී2.4% දක්වා පහළ ගියේය. (GAAP පදනම අනුව) එහි සාමානය ප්රාග්ධනය මත ප්රතිලාභ අනුපාතය 2010 පැවැති 10.1% මට්ටමේ සිට 2011 දී 8.2% දක්වා පහළ ගියේය. IFC සතු මුදල් හා අනෙකුත් ද්‍රවශීල වත්කම් ප්‍රමාණය 2012 සිට 2014 දක්වා අවශ්‍යයැයි ඇස්තමේන්තුගත ශුද්ධ මුදල් අවශ්යතාවන්ගෙන් 83% පමණ වේ. විදේශීය අරමුදල් සැපයීමේ ද්‍රවශීලතා මට්ටම 2010දී පැවැති 190% මට්ටමේ සිට 2011 දී 266% දක්වා ඉහළ ගියේය. එහි ණය: ප්‍රාග්ධන අනුපාතය 2.6:1 වන අතර, මුදා හැර ඇති ණය වත්කම් ප්‍රමාණයෙන් 6.6% අඩමාන ණය සඳහා වෙන් කළ සංචිත වශයෙන් පවත්වාගෙන යයි. IFC සතු මුළු සම්පත් ප්‍රමාණය 2010 දී තිබූ ඇ. ඩොලර් බිලියන 16.8 සිට 2011 දී ඇ. ඩොලර් බිලියන 17.9 දක්වා ඉහළ ගියේය. එම ප්‍රමාණයෙන් ප්‍රතිශතයක් ලෙස ආයෝජනය කළ හැකි උපාය මාර්ගික ප්‍රාග්ධන ප්‍රමාණය 2010 දී පැවැති 14% මට්ටමේ සිට 2011 දී 10% දක්වා පහළ ගියේය.
2011 දී IFC විසින් අනුමත කරනු ලැබූ මුළු ණය ප්‍රමාණය (ණය, ප්රාග්ධනය. සහතික කිරීම් හා අවදානම් කළමනාකරණය ඇතුළත්ව) ඇ.ඩොලර් බිලියන 12.18ක් වූ අතර එය 2010 දී මුළු අනුමත කිරීම් ප්‍රමාණය වූ ඇ. ඩොලර් බිලියන 12.66 ප්‍රමාණයට වඩා මදක් අඩුවීමකි. ආයතනයේ ප්‍රධානම මෙහෙයුම වන සමාන්තර ණා මුදල්, ව්‍යුහගත මූල්‍යනයන්, වත්කම් කළමනාකරණ සමාගම් අරමුදල් සහ අනෙකුත් සේවා ඇතුළත් මුදා හැරීම් ප්‍රමාණය 2010 දී පැවැති ඇ.ඩොලර් බිලියන 5.38 මට්ටමේ සිට 2011 දී ඇ.ඩොලර් බිලියන 6.47 දක්වා ඉහළ ගියේය. 2011 මුදල් වර්ෂය සඳහා IFC හි සමස්ත ආයෝජන වැඩ ඩටහන ඇ. ඩොලර් බිලියන 18.66ක් බව වාර්තා කර තිබේ. එහි උපදේශන සේවා සේවා සැපයීම් ප්‍රමාණය 2011 දී ව්‍යාපෘති 642 වෙනුවෙන් ඇ.ඩොලර් මිලියන 820ක අගයක් වාර්තා කළ අතර 2010 දී එය ව්‍යාපෘති 736 සඳහා ඇ.ඩොලර් මිලියන 736ක් විය. IFC සතු ද්‍රවශීල වත්කම් ප්‍රමාණය 2011 දී ඇ.ඩොලර් බිලියන 24.5ක් වූ අතර එය 2010 පැවැති ඇ.ඩොලර් බිලියන 21 මට්ටමේ සිට ඉහළ යාමකි.
ජාත්‍යන්තර මූල්‍ය සමායතනය 2010 දී Standard & Poor (S&P) ආයතනයෙන් AAA ණය ශ්‍රේණිගත කිරීමක් ලබාගත් අතර 2011 දී Moody's Investors Services ආයතනය වෙති Aaa ණය ශ්‍රේණිගත කිරීමක් ලබා ගත්තේය. S&P ආයතනය විසින් IFC උදෙසා AAA ණය ශ්‍රේණිගත කිරීම ලබාදුන්නේ ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් සහ ද්‍රවශීලතාවයක් සහිත ශක්තිමත් මූල්‍ය තත්ත්වය, ආරක්ෂාකාරී කළමනාකරණ මට්ටමක් පැවැතීම සහ ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකු ලෙස ණය ලබාදෙන්නෙකු ලෙස පවතීයැයි අපේක්ෂා කරන පිළිගැනීම යන කරුණු පදනම් කරගෙනය. අනෙකුත් බහු පාර්ෂවික ආයතන වලට වඩා IFC වෙත ඇති දුර්වලකම් ලෙස ඔවුන් හඳුනාගෙන තිබුණේ පෞද්ගලික අංශයේ පමණක් ආයෝජනය කිරීමට ව්‍යවස්ථාවෙන් බැඳී සිටීම හා ප්‍රාග්ධන වෙළඳපොළවල් එහි ආදායමට බෙහෙවින් බලපෑම යන කරුණු වේ.
මූලාශ්‍ර
- Ottenhoff, Jenny (2011). "International Finance Corporation". Center for Global Development. සම්ප්‍රවේශය 2012-06-05. උපුටාදැක්වීම් දෝෂය: Invalid
<ref>
tag; name "Ottenhoff 2011" defined multiple times with different content - International Finance Corporation. "IFC History". World Bank Group. සම්ප්‍රවේශය 2012-06-09.
- Madura, Jeff (2007). International Financial Management: Abridged 8th Edition. Mason, OH: Thomson South-Western. ISBN .
- International Finance Corporation. "IFC's Vision, Values, & Purpose". World Bank Group. සම්ප්‍රවේශය 2012-06-10.
- International Finance Corporation (2012). "IFC Development Goals" (PDF). World Bank Group. සම්ප්‍රවේශය 2012-06-09.
- Jacks, Allen (1955-09-17). "World Bank Head Sees IFC Start in Early '56". The Washington Post. p. 17.
- "CPI Inflation Calculator". U.S. Bureau of Labor Statistics. සම්ප්‍රවේශය 2012-06-20.
- Bond, Gary; Carter, Laurence (1995). "Financing energy projects: Experience of the International Finance Corporation". Energy Policy. 23 (11): 967–975. සම්ප්‍රවේශය 2012-08-02.
- "How the World Bank Let 'Deal Making' Torch the Rainforests". The New York Times. 2009-08-19. සම්ප්‍රවේශය 2012-06-12.
- "World Bank pledges to save trees... then helps cut down Amazon forest". The Independent. 2008-01-13. සම්ප්‍රවේශය 2012-06-12.
- "The World Bank and the environment: When the learning curve is long". The Economist. 2009-06-25. සම්ප්‍රවේශය 2012-06-12.
- Independent Evaluation Group (2011). "Assessing IFC's Poverty Focus and Results" (PDF). World Bank Group. සම්ප්‍රවේශය 2012-06-09.
- International Finance Corporation (2010). "IFC Annual Report 2010: Where Innovation Meets Impact". World Bank Group. සම්ප්‍රවේශය 2012-06-09.
- International Finance Corporation (2011). "IFC Annual Report 2011: I Am Opportunity". World Bank Group. සම්ප්‍රවේශය 2012-06-09.
- International Finance Corporation (2012). "IFC Organizational Structure" (PDF). World Bank Group. සම්ප්‍රවේශය 2012-09-27.
- . Reuters. 2012-08-10. 2012-08-14 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2012-08-12.
- "Chinese national to head World Bank arm". The Indian Express. 2012-08-12. සම්ප්‍රවේශය 2012-08-12.
- "International Finance Corporation: Structure". Bank Information Center. සම්ප්‍රවේශය 2012-06-13.
- International Finance Corporation. "Loans for IFC's Own Account: A-loans". World Bank Group. සම්ප්‍රවේශය 2012-06-11.
- "100 Years of the Bosch Group in Spain". Bosch Spain. සම්ප්‍රවේශය 2012-06-20.
- International Finance Corporation. "Equity Finance". World Bank Group. සම්ප්‍රවේශය 2012-06-11.
- International Finance Corporation. "Global Trade Finance Program". World Bank Group. සම්ප්‍රවේශය 2012-06-11.
- International Finance Corporation (2012). "Partnering with IFC Syndications" (PDF). World Bank Group. සම්ප්‍රවේශය 2012-06-11.
- International Finance Corporation. "Securitizations". World Bank Group. සම්ප්‍රවේශය 2012-06-11.
- International Finance Corporation. "Overview of Risk Management Products". World Bank Group. සම්ප්‍රවේශය 2012-06-11.
- International Finance Corporation. "Overview of Local Currency Loans and Hedges". World Bank Group. සම්ප්‍රවේශය 2012-06-11.
- International Finance Corporation (2012). "IFC Asset Management Company" (PDF). World Bank Group. සම්ප්‍රවේශය 2012-06-09.
- International Finance Corporation (2011). "IFC Financials and Projects" (PDF). World Bank Group. සම්ප්‍රවේශය 2012-06-09.
- Swann, Nikola G.; Chambers, John (2010). "RatingsDirect Global Credit Portal: International Finance Corp" (PDF). Standard & Poor's. සම්ප්‍රවේශය 2012-06-10.
- Hess, Steven; Leos, Mauro; Swahla, Annette; Oosterveld, Bart (2011). "Credit Analysis: International Finance Corporation" (PDF). Moody's Investors Service. සම්ප්‍රවේශය 2012-06-10.
බාහිර සබැඳි
- ජාත්‍යන්තර මූල්‍ය සමායතන (IFC) නිල වෙබ් අඩවිය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ ත යන තර ම ල ය සම යතනය IFC යන ස වර ධනය ව ම න පවත න රටවල වල ප ද ගල ක අ ශය ද ර මත ක ර ම සඳහ ආය ජන උපද ශන සහ වත කම කළමන කරණ ස ව සපයන ජ ත යන තර ම ල ය ආයතනයක IFC ස ම ජ ක ආයතනයක වන අතර එහ ම ලස ථ නය ඇමර ක එක සත ජනපදය ව ෂ න ටන ඩ ස නගරය ප හ ට ත බ ල ක බ ක ව ප ද ගල ක අ ශයට ස ව සපයන ආයතනය ල ස එය 1956 ද ප හ ටවන ලද ද ද ළ ඳ බව අඩ ක ර ම සහ ස වර ධනය ප රවර ධනය ක ර මට අන ග රහය ද ක ව මත අන ව ර යය න ල භ අරම ණ කරගත සහ ව ණ ජමය ව ය ප ත න හ ආය ජනය ක ර ම මඟ න ආර ථ ක ස වර ධනය ඉද ර යට ග න ය මත සඳහ ය IFCහ ප රක ශ ත අරම ණ වන ය ද ළ ඳ බව න ප ළ න හ ව නත අන දමක න අවද නමට ම හ ණ ද ස ට න ජනත වට ර ක ය උත ප දනය සහ අවශ ය ස ව ස යප ය සඳහ ප ද ගල ක ව යවස යයන ට අවශ ය ම ල ය සම පත ස පය ම පහස ව න ප රව ශව ය හ ක හ තරඟක ර ව ළඳප ළවල ප රවර ධනය සහ ව ය ප ර සහ අන ක ත අන ක ත ප ද ගල ක අ ශය ස ව ධ න සඳහ සහය ව ම මග න ද ළ ඳ බව න ම ද මට සහ වඩ යහපත ජ වන තත ත වයන අත පත කරග න ම සඳහ ජනත වට අවස ථ වන න ර ම ණය ක ර මය 2009 ස ට IFC ස ය ව ය ප ත වල න ඉලක ක කරගත ය ත ය ය අප ක ෂ කරන ස වර ධන අරම ණ ක හ පයක ව ත අවධ නය ය ම කර ත බ එම අරම ණ වන න අවස ථ වර ධනය සහ ව ය ප ර ක ගන ද න කර වන ට ම ල ය පහස කම ලබ ග න ම සඳහ ඇත අවස ථ වන ඉහළ න ව ම යට තල පහස කම ව ඩ ද ය ණ ක ර ම ක ඩ ව ය ප ර වල ආද යම ඉහළ න ව ම සහ ස ඛ ය රක ෂ ත ද ශග ණක තත ත වයන සඳහ ආය ජනය ක ර මත ය ජ ත යන තර ම ල ය සම යතනය IFC IFC ල ඡනයස ස ථ පනය1956වර ගයම ල ය ස වර ධන ආයතනන ත ක තත ත වයග ව ස මඅභ ප ර යප ද ගල ක අ ශ ස වර ධනය ද ළ ද බව අඩ ක ර මම ලස ථ නයව ෂ න ටන ඩ ස Membershipරටවල 184ප ත ස ව ධ නයල ක බ ක සම හයව බ අඩව යifc org IFC එහ ස ම ජ ක රටවල වලට අයත සහ ඔව න ව ස න ප ලනය කරන ලබන ආයතනයක නම ත එහ ස ම න ය ව ය ප ර ක කටය ත කරග න ය ම සඳහ තමන ග ම ව ධ යක න යකත වයක සහ ක ර ය මණ ඩලයක ස ට එය සපයන සහ අවශ ය කර ණ වලද ඡන දය ප රක ශ ක ර ම අය ත ය ඇත ස ම ජ ක රටවල ක ටස හ ම යන වන ආරම භය ද සමඟ ම ල යමය වශය න වඩ ත ඒක බද ධ ව IFC පස ව ව නම ස ස ථ ප ත කරන ල බ අනත ර ව ම ල යමට වශය න ස ව ධ න ආයතනයක ල ස ක ර ය ක ර මය සහ ආය ජන ත රණ ස ව ධ න ල ස ග න මට බලය ලද ද ය ව ය ප ර ආයතන වලට කළමන කරණ මට ටම න සහභ ග ව ම න ව ලක ස ට න අතර IFC ණය සහ ප ර ග ධන ම ල යකරණ ස ව ර සක ස පය ම ත ළ න එම ආයතන වලට තම අරම දල ප ළ බඳ අවද නම වලට ම හ ණ ද මට උපක ර ව සම ගම ව ස න ත රණ ග න ම ද සම ජයට සහ පර සරයට එම ත රණ වල න ඇත වන බලප ම ඇග ය ම සහ වගව ම ප ළ බඳව උපද ස ලබ ද මද IFC ව ස න ස ද කරන ල බ තවද යට තල පහස කම ග ඩන ව ම ප ළ බඳව සහ ප ද ගල ක අ ශය තව ද රටත ස වර ධනය ක ර ම හව ල ව ය ප ර ප ළ බඳව රජයන ට උපද ස ලබ ද මද ඔව න ව ස න ස ද කරය ස ම වර ෂයකද ම ස ව ධ න ඇග ය ම කර ව ක ව ස න IFCය ඇග ය මකට ලක කරන ල බ 2011 එම ඇග ය ම ව ර ත වට අන ව එම ආයතනය ආය ජනයන මන ව ක ර ය ත මක ව ද ළ ඳ බව අඩ ක ර මට ද යක ව ත බ න බව ව ර ත කරන අතරත රම ආයතනය ව ස න ද ළ ඳ බව සහ අප ක ෂ ත ප රත ඵල වඩ ත ප හ ද ල ල ස න ර වචනය කරන ල බ ම හ ත ව න එහ ක ර ය ස ධනය වඩ හ ඳ න අවබ ධ කරග න මට සහ ද ළ ඳ බව අඩ ක ර ම ප රයත නයට වඩ ත උප යම ර ග ක ල ස ප රව ශ ව මට හ ක ව බවද න ර ද ශ කර ත බ 2011 වන ව ට IFC ම ළ ආය ජන ප රම ණය ඇමර ක න ඩ ලර බ ල යන 18 66ක ව ය 2011 ද ව ය ප ත 642 සඳහ උපද ශන ස ව ස පය මට ඇමර ක න ඩ ලර ම ල යන 820ක අන මත කළ අතර ඇමර කන ඩ ලර බ ල යන 24 5ක වට න ද රවශ ල වත කම ප රම ණයක එය සත ව ප වත ණ IFC යන හ ඳ ම ල ය ස ථ වරත වයක සහ ත ආයතනයක වන අතර 2010 සහ 2011 යන වර ෂ වලද ස ව ධ න ද කක න ඉහළම ශ ර ණ ලබ ගත ත ය ඉත හ සයIFC ම ලස ථ න ග ඩන ග ල ල න ර ම ණය ග හ න ර ම ණ ශ ල ප මය කල ග ර ව ස ල ක බ ක ව සහ ජ ත යන තර ම ල ය අරම දල 1944 න ය ජ තයන ව ස න ස ලස ම කරන ලද අතර එවකට ප රත ස ස කරණය සහ ස වර ධනය සඳහ ව ජ ත යන තර බ ක ව IBRD ල ස පමණක සමන ව ත ව ල ක බ ක ව 1946 ස ට ස ය ම හ ය ම කටය ත ආරම භ කරන ලද 1947 ද ජ ය ෂ ඨ ව ධ යක න ලධ ර ය ක ල ස ල ක බ ක වට සම බන ධ ව ර බට එල ග ර නර මහත ප රක ශ කළ ජ ත යන තර ස වර ධනය ද ප ද ගල ක ව ය ප ර වලට ව දගත ක ර යභ රයක ඉ ට කළ හ ක බවය ල ක බ ක ව ස වර ධනය ව ම න පවත න රටවල වල ප ද ගල ක ආය ජනයන ස ද ක ර මට ස ව සපයන ලබන ආයතනයක ප හ ටව ය ය ත ය ය ඔහ 1950ද ය ජන කළ ය රජයන ග න සහත කයක ලබ න ග න ප ද ගල ක ආයතන වල කළමන කරණයට සහභ ග න ව ත න ව න ප ර ශවක ර ආය ජකයන සමඟ සහය ගය න ප ද ගල ක ආයතන වල ආය ඉජනය ක ර ම අදහසට ල ක බ ක ව සමඟ ඇමර ක එක සත ජනපද රජයද ද ර ද න හ 1955ද IFC ග න හ ඳ න ව මක කළ එවකට ල ක බ ක සභ පත ඉය ජ න ආර බ ල ක මහත ප රක ශ කළ IFC ව ස න රජයයන ට ණය ම දල ලබ ද න ව න වට ප ද ගල ක ආයතනවල පමණක ආය ජනය කරන ලබන අතර එල ස ආය ජනය කරන ලබන ආයතනයන හ කළමන කරණය ක ර මට කටය ත න කරන බවය 1956 ද ර බට එල ග ර නර මහත ග න යකත වය යටත IFC ස ය කටය ත ආරම භ කළ ය ආරම භය ද එහ ම ණ ඩල ක න ලධ ර න 12ක සහ ඇමර ක න ඩ ලර ම ල යන 100ක ප ර ග ධනයක ත බ ණ ආයතනය තම ආරම භක ආය ජනය 1957 ද ස ද කළ ස මන ස සහ හ ල ස ක Seimans amp Halske සම ගම බ රස ල අන බද ධ සම ගමකට ඩ ලර ම ල යන 2ක ණය ම දලක ලබ ද ම න 1965 ද IFC ව ස න ඩ ය ෂ බ ක ව සහ අන ක ත ආය ජකයන සමඟ එක ව ච ම ප යන ස ල ය ල ස සම ගමට ඇමර ක න ඩ ලර 600 000 ක ප ර ග ධනය සපයම න ස ය ආයතන ක හ පයක සම බන ධ වන ණය ව ඩසටහන ආරම භ කරන ලද ස වර ධන ව ම න පවත න රටවල වල ක ටස ව ළඳප ළවල බ ක හ අන ක ත අතරම ද ම ල ය ආයතන ද ය ණ ක ර ම සඳහ IFC ව ස න තමන ග ම ප ර ග ධන ව ළඳප ළ ද ප ර තම න ත ව ආරම භ කළ අතර ඉන ද න ස ය වට ස ය ප රථම උපද ශන ස ව ස පය ම ස ද කළ ය පස ව ආයතනය උපද ශන ස ව ව ධ මත කරන ලද ඊට පස ව 1977 දක ව ව වර ෂ වලද IFC ආයතන තම ස ව ව මධ යගත කළ ස ම ජ ක රටවල වල ක ෂ ත ර ක ර ය ල ප හ ට ව ම න 2008 වන ව ට එහ ම ළ ක ර ය මණ ඩලය න ව ෂ න ටන ඩ ස හ ප හ ට ම ලස ථ නය ස වය කළ අර ධයක පමණ 1984 ද IFC ම ල යමය වශය න ස වය ප ලන තත ත වයට පත ව අතර එයට ජ ත යන තර ප ර ග ධන ව ළඳප ළවල ත ළ තමන ග ම බ ඳ ම කර න ක ත ක ර මට බලය ද න ල බ ය ල ක බ ක ව ම ල යමය සහය මත එත ක ත බ රඳ ප ව ත ම අවස න කරම න ප ද ගල ක අ ශය ස වර ධනය සඳහ සම යතනය ව ස න කරන ලබන කටය ත ප ළ ල ක ර ම සඳහ ප ර ග ධනය ඇමර ක න ඩ ලර බ ල යන 1 2 ක න ඉහළ න ව ම එහ ක ටස හ ම යන ව ස න අන මත කරන ලද 1966 ස ට 1994 දක ව ක ලය ත ළ IFC ව ස න ප ද ගල ක බලශක ත ක ෂ ත රය ත ළ ව ඩ වශය න ආය ජනය කළ අතර ව ද ල බල අ ශය ව න ව න ව ඩ වශය න ම ල යනය කරන ලද අතර සම ජ ක රටවල 26ක යට තල පහස කම ව ය ප ත න 88ක සඳහ ඇමර ක න ඩ ලර බ ල යන 15ක ම ල ය පහස කම සපයන ලද එම න ම 1988 සහ 1994 අතරත ර හය වසරක ක ලය ත ළද බලශක ත වය ප ත 32ක සඳහ ආය ජනය කර ත බ නව ආය ජන කටය ත වල ත රස රබවට ප රම ඛත වය ද ම සඳහ 1998 ද IFC ව ස න නව පර සර සහ සම ජ ප රම ත න සම මත කරගන න ලද අතර 2001 ස ට එවන ස ලක ල මත ව ම තම ආය ජනයක ත ළ ක ර ය ත මක ක ර ම ආරම භ කරන ලද නම ත ඔව න ව ස න අරම දල සපයන ලද ඇත ම ව ය ප ත න 2007 ද බ රස ලය ගවමස න ෂ ප දන සම ගමක වන බර ට න Bertin සම ගමට ණය ම දලක ලබ ද ම ඉන ද න ස ය ව ප ම ඔය ල න ෂ ප දන ව ය ප ත යකට ණය අන මත ක ර ම සහ ම ස ම බ ක ර ජ යය ඇල ම න යම ල හ උණ ක ර ම ව ය ප ත යකට ක ටස ප ර ග ධන ආය ජනය ක ර ම ව න ඉහත සඳහන කරන ලද ප රම ත න න සලක හ ර ඇත බවට ව ව චන එල ල ව ඇත ල ක බ ක ව ව ස න IFC ව ර ෂ ක ඇග ය මකට ලක කරන ලබය 2011 ද එම කණ ඩ යම ව ස න IFC ව ස න ද ළ ඳ බව ප ළ බඳ අවධ නය ය ම ක ර ම සහ එහ ප රත ඵල ඇග ය ම යන ව න ව ර ත වක ප රක ශයට පත කරන ලද එහ සඳහන ව ත බ ණ අන තර ගත වර ධන රට වන ප ළ බඳ අවධ රනය කළ ව ය ප ත න හ ඳ න ක ර ය ත මක ව ඇත බවත එහ ප රත ඵලයක ල ස ද ළ ඳ බව අඩ ව ම ස ද ව ඇත බවත ය නම ත ව ශ ෂය න ම ආර ථ ක වර ධනය ඉලක ක කරගත ව ය ප ත න වල න ද ළ ඳ බවට ඇත වන බලප ම ප හ ද ල ව ගණන බ ල ම සහ ව ස තර ක ර ම IFC ව ස න න සලක හ ර ඇත බ ව න එම වටප ට ව යටත ද ළ ඳ ජනය ට අවස ථ ස ලස ම හඳ න ග න ම ද ෂ කර ව බ ව ඔව හ සඳහන කර ස ට යහ අවස නය එම කණ ඩ යම ව ස න ද ළ ඳ බව අඩ ක ර ම බලප ම ප ළ බඳ හ ඳ න ර වචනයක ඉද ර පත ක ර ම සහ ද ළ ඳ බව අඩ ක ර ම ක ර ය ම ර ග වලද අන ගමනය කළය ත ප ළ ව ත හ ප රශ න හඳ න ග න ම ප රයත න ප ළ බඳ ව ර ත ක ර ම සම බන ධය න බ හ ර උපද ස ව ඩ ප ර ලබ ග න ම ර ම වක ප හ ට ව ම යන න ර ද ශ ඉද ර පත කරන ලද 2008 ම ල ය අර බ දයට ද ක ව ප රත ච රය ස වර ධනය ව ම න පවත න රටවල වලට න ස ඇත ව ප රශ න වලට ම හ ණ ද ම සඳහ සහය ව ම න IFC ව ස න ත රණ ත මක ක ර යභ රයක ඉ ට කළ ය ස ළ හ මධ ය පර ම ණ ව ය ප ර සඳහ ඇමර ක න ඩ ලර බ ල යන 16 2ක ණය පහස කම සපයන ලද අතර එය 2007ට වඩ 34 වර ධනයක ත ර ගත ක ටස ප ර ග ධන වර ධනය සඳහ ඩ ලර ම ල යන 200ක අන මත කරන ලද ඒ අන ව ස වර ධනය ව ම න පවත න රටවල සත IFC ක ටස ප රම ණය 6 07 ක න ඉහළ ග ය අතර එම ම ළ ක ටස ප රම ණය 39 48 දක ව ළඟ ව ය ප ලනයජ ත යන තර ම ල ය සම යතනය ප ලනය වන න ස ම ජ ක රටවල වල න එක රටකට එක අය ක බ ග න බ හ ව ට අද ළ රට ම දල ඇමත හ භ ණ ඩ ග ර ල කම පත වන ප ලක මණ ඩලයක ව ත න ස ම ස ම ජ ක රටක ම ස ම න යය න එක ප ලකය ක සහ ව කල ප ප ද ගලය ක එයට පත කර එවය ස ස ථ ප ත අධ ක ර බලය ම ම ප ලක මණ ඩලය සත ව වත ණය ද ම ව ය ප ර ම හ ය ම ව න එද න ද කටය ත ම න ම බ හ මයක අධ ක ර බලතල සම යතනය අධ යක ෂ මණ ඩලයට පවර ද ඇත IFC හ අධ යක ෂ මණ ඩලය ව ධ යක අධ යක ෂවර න 25 ක න සමන ව ත වන අතර ඔව න න ත පත ම ලස ථ නය ද හම ව ර ජක ර කරය එහ ම ල සනය ල ක බ ක සම හය සභ පත ව ස න හ බවන ල බ ම ම අධ යක ෂ මණ ඩලය ස ම හ කව ස යල ම ස ම ජ ක රටවල න ය ජනය කරන ලබන අතර ඡන ද ව මස ම වලද එක එක අධ ය ක ෂවරය ග ඡන දය ඔහ ඇය න ය ජනය කරන ස ම ජ ක රටවල ස යල ල ක ටස ප ර ග ධනය එකත ව මත බර ත බ IFC හ ව ධ යක උප සභ පත හ ප රධ න ව ධ යක න ලධ ර 2012 ස ට ජ න ය ක ය මහත ව ස න එහ සම ප ර ණ ද ශ නත ය හ ම හ ය ම කටය ත ප ලනය කරන ලබය ජ න ය ක ය ච න ප රව ස ය ක වන අතර Goldman Sachs ආයතනය කළමන ක ර අධ යක ෂ ල ස ස වය කරන ලද අතර ඔහ ම ල ය ක ෂ ත රය ව ස වසරකටත වඩ පළප ර ද දක ඇත ත ක ව ව ධ ක ෂ ත ර වල ප ත ර ණ ස ය කටය ත වලද ල ක බ ක සම හය අන ක ආයතන සමඟ සහය ගය න කටය ත කළත IFC ප රධ න වශය න ඒව ය න ව න ව ස ව ධ න න ත මය හ ම ල යමය ස ව ධ පත යය සහ ත ඒකකයක ල ස කටය ත කරය එය 3400කටත අධ ක ස වක ප ර සක සමඟ ස ය ම හ ය ම කටය ත ස ද කරන අතර එය න අර ධයකටත වඩ ප ර සක ස වය කරන න ස ම ජ ක රටවල හ ව ස ර ණ ක ෂ ත ර ක ර ය ල වලය ස ම ජ කත වයIFC ස ම ජ ක ර ජ යයන ජ ත යන තර ම ල ය සම යතනය හ ම ක ර ත වය එහ ස ම ජ කත වය දරණ රටවල 184 රජයන යටත පවත න අතර ඔව න එහ ස යල කටය ත සඳහ ප ර ග ධනය ස පය ම ප රත පත ත ප ළ බඳ ත රණ වලද ඡන දය ද ම සහ ආය ජන අන මත ක ර ම ස ද කරන ලබය ම ම ස ම ස ම ජ ක රටක ම IFCහ ක ටස හ ම ය ක වන අතර එක එක ස ම ජ කය ග හ ම ක ර ත ව ක ටස එම අද ළ ස ම ජ කය ග වන ප ර ග ධන වට න කම මත ත රණය ව 2011 ද ඇමර ක එක සත ජනපදය තන ව ශ ලතම ක ටස හ ම ය 24 ව අතර ජප නය 6 ක ද ජර මන ය ප ර ශය හ එක සත ර ජධ න ය 5 බ ග න ම ළ ක ටස ප රම ණය න හ ම කරග න ස ට යහ IFC ම ළ ක ටස ප ර ග ධනය ඇමර ක න ඩ ලර බ ල යන 2 4ක ල ස 2011 ද ගණන බල ත බ ණ අතර ඉන 51 ක ම ව ශ ලතම ස ම ජ ක රටවල 7 සත ව පවත ය IFC ස ම ජ කත වය ල බ ය හ ක ක ල ක බ ක සම හය ස ම ජ ක රටවල වලට පමණ ස ව ආය ජන ස ව වන IFC ආය ජන ස ව වන ණය ම දල ක ටස ප ර ග ධනය ව ළඳ ම ල ය හව ල ණය පහස කම Syndicated Loans ව ය හගත සහ ස ර ක ම ගත ම ල ය පහස කම අවද නම කළමන කරණය භ ණ ඩ ග ර ස ව සහ ද රවශ ලත කළමන කරණය යන ස ව වන ග න සමන ව ත ව ය ම ම ආයතනය ව ය ප ර සහ ප ද ගල ක ව ය ප ත සඳහ ණය සපයන න ස ම න යය න වසර 7 ස ට 12 අතර ක ලයකද ආපස ග ව ය ය ත පර ද ද න ණය ලබ ගන න ග ම දල වර ගය සහ ම දල ප රව හ අවශ යත ව න ව නම සලක බල ඒව ට ග ලප න සහන ක ලයක සහ ආපස ග ව ම ව ඩ සටහනක ත රණය කරන ල බ යම ව ය ප ත යකට අවශ ය ය ය සලකන ල බ ව නම වඩ ද ග ක ල න ණය ම දල හ සහන ක ලය ද ර ඝ ක ර මට IFC ව ස න කටය ත ක ර මට අවක ශය ත බ කල බද සම ගම සහ ව නත ම ල ය අතරම ද යන ටද ම ය න ණය ම දල ලබ ගත හ ක ස ම ප රද ය කව ණය ම දල අන මත කරන ලබන න ස ථ වර ම දල වර ගයක න වන නම ත ණය ලබ ගන න රටවල වල ම දල වර ග අන ව ණය ම දල සකස කර ද මටද IFC කටය ත කර ත බ ඔව න 2010 ද ම දල වර ග 25 ක න සහ 2011 ද ම දල වර ග 45 ක න සමන ව ත ව ණය ම දල සප ය අතර ඉන බ හ මයක ණය හ වම ර ව ළඳප ළවල හරහ සපය ත බ ණ ද ශ ය ම ල ය ව ළඳප ළවල ස වර ධන ක ර ම IFC හ උප යම ර ග ක අවධ නය ය ම ව ඇත ක ෂ ත ර වල න එකක IFC ක ටස හ ම යන ව ස න ම ලද ණය ම දල ලබ ද මට පමණක අවසර ලබ ද න නත 1961 ද එයට ක ටස ප ර ග ධන ආය ජන ස ද ක ර මටද බලය ලබ ද න ලද IFC ව ස න ව ය ප ර වල ප ර ග ධනයට ස ජ වම හ ප ද ගල ක අරම දල හරහ ද යක වන අතර ස ම න යය න එම ආය ජනයන අද ළ සම ගම සම ප ර ණ සහභ ග ත ව ප ර ග ධනය න 5 ස ට 20 දක ව ව ය හ ක IFC ප ද ගල ක ප ර ග ධන වත කම ප රම ණය අප ර ක ව න ග නහ ර ආස ය ව දක ණ ආස ය ව න ග නහ ර ය ර පය ලත න ඇමර ක ව සහ ම ද ප රද ග ඇත ළ ස යල ම කල ප ත ළ ප රබල ල ස ප ත ර ත බ න අතර ම තකද ක ඩ ව ය ප ර ආධ ර අරම දල Small Enterprises Assistance Fund ක ක සස වර ධන අරම දල හය ට අරම දල ද ආය ජනයන ස ද කර ඇත IFC ව ස න ස ද කර ඇත අන ක ත ප ර ග ධන ආය ජනයන අතරට වරණ ය ක ටස පර වර තනය කළ හ ක ණය ම දල සහ සහභ ග ත ව ණය ම දල ද ව ස ම න යය න IFC ව ස න ද ග ක ල න අව ර ද 8 ස ට 15 දක ව ආය ජන ස ද ක ර මට ක ම ත තක දක වන අතර බ හ ව ට ද ශ ය ක ටස ව ළඳප ළක ස ද කරන ම ල ක ප ර ග ධන න ක ත වක ක ටසක ම ර ගය න තම ආය ජනය ආපස ලබ ග න ම ස ද කරය යම ක ස සම ගමක අය ජනයක ස ද කළ පස එහ කළමන ක ර ත වය සඳහ ක ර ය ක ර ද යකත වයක ඔව න ස ද න කරය නව Global Trade Finance Program යටත IFC ව ස න රටවල 80ක අන මත කළ බ ක 200 කට ව ඩ ස ඛ ය වක සඳහ ජ ත යන තර ගන ද න වල න ඇත ව ය හ ක අවද නම අවම ක ර ම සඳහ ව ළඳ ග ව ම වගක ම සහත ක ක ර ම ස ද කරන ල බ තවද එම ව ඩසටහන යටත ප ර න ද න ට ට ව න මය බ ල ණයවර ල ප ල ස සහ ක ර යස ධන බ ඳ ම කර ප ර ග ධන භ ණ ඩ ආනයනය ක ර ම සඳහ ව ස පය ම කර වන ග ණය සහ අත ත ක රම ග ව ම ව න ව න න ග එන ව ළඳප ළවල වල බ ක වලට ඇත වන ග ව ම ව න ව න අවද නම ආවරණය ක ර මට සහත ක න ක ත කරන ල බ 2009 ද IFC ව ස න ආර ථ ක අර බ ද වලට ප රත ච ර ද ක ව ම සඳහ ග ල ය ව ළඳ ද රවශ ලත ව ඩසටහන ආරම භ කරන ලද අතර එය මග න ස වර ධනය ව ම න පවත න රටවල අතර ජ ත යන තර ව ළඳ ම සඳහ ද රවශ ලත වය සපයය ස වර ධන අරම ණ සඳහ ප ර ග ධනය සම ප දනය ක ර ම ප රයත නයක ල ස IFC ව ස න හව ල ණය ව ඩසටහනක Syndicated Loan Program ක ර ය ත මක කරන ල බ ම ම ව ඩසටහන 1957ද ආරම භ කරන ල බ අතර එය න 2011 වන ව ට ව ව ධ න ග එන ව ළඳප ළවල 100කට ව ඩ ස ඛ ය වක ස වර ධන ව ය ප ත සඳහ ම ල ය ආයතන 550කට ව ඩ ස ඛ ය වකට ආසන න වශය න ඩ ලර බ ල යන 38ක පමණ සම ප දනය කරන ල බ ඇත න ග එන ව ළඳප ළවල වලට ජ ත යන තර ණය ද ම බ ක ව ස න අඩ කරන ල බ න ස IFC ව ස න 2009ද ජ ත යන තර ම ල ය ආයතන හ අන ක ත සහභ ග වන නන සඳහ හව ල සම න තර ණය ස පය ම ආරම භ කරන ලද අඩ ප ර ව යක සහ ත ණය ම දල ලබ ග න මට අවස ථ වක න ම ත ගන ද න කර වන ට ස ව ස පය ම සඳහ අර ධ ණය සහත ක ක ර ම වත කම අවද නම හ වම ර සහ ඉස ල ම ය ම ල ය ව න ව ය හගත හ ස ර ක ම ගත ම ල යනයන ප ළ බඳව IFC ව ශ ව සය තබය ණය අවද නම ඉහළ බවට ඇත ප ද ප ළ ග න ම න ස ම දල සපය ග න ම ද ෂ කරත වලට ම හ ණ ද න සම ගම සඳහ එම සම ගම ප ර කථනය කළ හ ක ම දල ප රව හ සහ ත වත කම වන උකස ණය ණයපත සම යතන ණය උපකරණ සහ ආද යම ප රව හ ආද ය ස ර ක ම කරණය ත ළ න එම සම ගම වල ණය ලබ ග න ම හ ක ය ව වර ධනය ක ර මට IFC කටය ත කරය ප ළ අන ප ත සහ භ ණ ඩ යන අවද නම වලට ම හ ණ ද ම සඳහ පමණක IFC ස ය ගන ද න කර වන ට ස පය ම ස ද කරන ලබය න ග එන ව ළඳප ළවල වල ව ය ප ර සහ ජ ත යන තර ව ය ත පන න ව ළඳප ළ ම හ යවන නන අතර අතරම ද ය ක ල ස ම හ ද IFC ක ර ය කරන න එව න අවද නම කළමන කරණ උපකරණ සඳහ ප රව ශ ව ම හ ක ය ව වර ධනය ක ර මටය ජ ත යන තර ප ර ග ධනය ණයට ග න ම න සහ ණය ද ම සඳහ ඒව භ ව ත ක ර ම න IFC ආයතනය භ ණ ඩ ග ර ක ර ය වල යක ද ස ද කරය න ග එන ව ළඳප ළවල වල එම රට හ ව යවහ ර ම දල වර ගය භ ව ත කරම න බ ඳ ම කර න ක ත ක ර ම හ ණය හ වම ර ක ර ම පළම ව න ම ස ද කළ ආයතන වල න එකක IFC ව ම හ භ ණ ඩ ග ර අ ශය තම ද රවශ ලත කළමන කරණය සඳහ ක ර ය ක ර ව කටය ත කරන න තම උපර ම ඉප ය ම ලබ ග න මටත ආය ජන සඳහ අවශ ය අරම දල අප රම දව ල බ න බවට තහව ර ක ර මට සහ එස ක ර ම ද IFC හ අවද නම කළමන කරණය ක ර මටත ය උපද ශන ස ව ස ය ආය ජන ස ව වලට අමතරව IFC ව ස න ව ය ප ර පර සරය සම ජ බලප ම සහ ත රස ර ස වර ධනය ප ළ බඳ ත රණ ග න ම සඳහ උපද ශන ස ව ලබ ද ම ස ද කරය ම ම උපද ශන ස ව ප ලනය කළමන කරණ ධ ර ත වය සහ ව ය ප ර වගක ම යන ඉලක ක පදනම කරග න ඔව න ලබ ද ය IFC ම ල කවම ව ළඳ ම ත ර බව සහ ව ය ප ර පහස ව වර ධනය කරන ප රත ස ස කරණයන ද ර මත කරන අතර රටවල වලට ආය ජනයට හ තකර පර සරයක පවත ව ග න ය මට උපද ස ද න ලබය එම න ම ඔව න තවද රටත රජයයන ට යට තල පහස කම ස වර ධනය සහ ර ජ ය ප ද ගල ක හව ල ව ය ප ර ප ළ බඳ උපද ස ලබ ද න ල බ එම න ම IFC ව ස න ව ය ප ර සඳහ වඩ ත ත රස ර පර චයන යහප ලනය ව ය ප ර සඳහ ක න ත සහභ ග ත වය හ ද ශග ණ ක ව පර ය ස සඳහ කටය ත ක ර ම න ය මනය ක ර ම සඳහ උත ස හ දරම න ස ට වත කම කළමන කරණ සම ගම IFC 2009 ද ජ ත යන තර ම ල ය සම යතන වත කම කළමන කරණ සම ගම AMC යන ව න ඔව න ට සම ප ර ණය න අය ත ක ප හ ටවන ලද එහ අරම ණ ව ය න ග එන ව ළඳප ළවල සඳහ ආය ජනය කරන ප ර ග ධන අරම දල කළමන කරණය ක ර මය AMC ව ස න IFC ව ත න ලබ ද න ප ර ග ධනය ම න ම ත වන ප ර ශවයන ග ර ජ ය හ ව ශ ර ම ව ට ප අරම දල අරම දල සහ ව නත ස වර ධන ම ල ය ස ව ධ න වල ප ර ග ධනය කළමන කරණය ක ර මද ස ද කරය AMC සත ව ආය ජන ත රණ ග න ම ස ව ධ පත යය පවත න අතර එය IFC ට කළ න හ ක ආය ජන වර ග ව ත අත ර ක ප ර ග ධනය ය දව ම ග න ස ය අවධ නය ය ම කරය 2011 වන ව ට IFC ප ර ග ධන සම ප දන අරම දල IFC අප ර ක ලත න ඇමර ක සහ ක ර බ යන අරම දල IFC ALAC සහ අප ර ක ප ර ග ධන සම ප දන අරම දල යන අරම දල කළමන කරණය AMC ව ස න ස ද කරන ලද IFC ALAC අරම දල 2010 ද න ර ම ණය කරන ලද අතර ඇමර කන ඩ ලර බ ල යන 1ක වට න කමක ඉස ලය එය 2012 ම ර ත වන ව ට ව ය ප ර 12ක ඇමර කන ඩ ලර ම ල යන 349 1 වට න ආය ජනයන ස ද කර ඇත අප ර ක ප ර ග ධන සම ප දන අරම දල 2011 ද ප හ ටවන ල බ ව උත ර ද ග සහ උප සහර න අප ර ක ව ව ණ ජ බ ක වල ආය ජනය ක ර මට වන අතර 2012 ම ර ත ම සය වන ව ට එහ ම ළ ද යකත වය ඇමර කන ඩ ලර ම ල යන 181 8ක ව ය 2012 ස ට ග ර ව න ඊ ආර ව ල සන AMC හ ප රධ න ව ධ යක න ලධ ර තනත ර ස වය කරය ම ල ය ක ර ය ස ධනයIFC ව ස න තම GAAP අන ව ප ළ ය ළ කරන ලබන අතර KPMG ආයතනය ව ස න ව ගණනය කරන ල බ 2011 ම දල වර ෂය සඳහ IFC ව ස න අන තර ජ ත ක ස වර ධන ස ගමය IDA ස ම ජ කයන ට ලබ ද න ප රද නයන ට ප ර ඇමර කන ඩ ලර බ ල යන 2 18ක ආද යමක ලබ ත බ ණ එය 2009 හ 2010 යන ම දල වර ෂ වල ල බ ආද යම වලට ස ප ක ෂව වර ධනයක ප න වය ප රද නයන ට ප ර ආද යම ඉහළ ය මට හ ත ල ස දක වන ලබන න IFCහ ආය ජනයන ග න ල බ ණ ඉප ය ම ඉහළ ය ම සහ ස ව ග ස ත ඉහළ ය මය අඩ ද රවශ ල වත කම අල ව ක ර ම න ලද ආද යම අඩ ව ම සහ පර ප ලන හ උපද ශන ස ව ව යදම ඉහළ ය ම න ස එක තර ප රම ණයක න ල භ අඩ ව මක දක නට ල බ IFC ව ස න 2011 ම දල වර ෂය ත ළද IDA ස ම ජ ක රටවලට ඇ ඩ ලර ම ල යන 600ක ප රද නයන ස ද කර ඇත අතර එය 2009 හ 2010 කරන ලද ප රද නයන ට වඩ ස ප ක ෂව ඉහළ ය මක IFC ශ ද ධ ආද යම 2011 ම දල වර ෂය ද ඇ ඩ ලර බ ල යන 1 58 ව ය නම ත 2009 හ 2010 යන ම දල වර ෂ වල ප ළ ව ළ න ඇ ඩ ලර ම ල යන 151 හ බ ල යන 1 75 වශය න IFC ශ ද ධ අල භයන ලබ ඇත එහ ම ළ ප ර ග ධනය 2011 ද ඇ ඩ ලර බ ල යන 20 3ක ව අතර එය ත ළ ස ම ජ ක රටවල ග වන ප ර ග ධනය ඇ ඩ ලර බ ල යන 2 4ක ද ඩ ලර බ ල යන 1 5ක රඳව ගත ඉප ය ම ද ඩ ලර බ ල යන 1 5 සම ච ච ත ආද යම ද ව ය 2011 ද IFC ම ළ වත කම ප රම ණය ඇමර ක න ඩ ලර බ ල යන 68 49ක ව ය IFC හ ස ම න ය වත කම මත ඉප ය ම අන ප තය 2010 ද 3 1 ස ට 2011 ද 2 4 දක ව පහළ ග ය ය GAAP පදනම අන ව එහ ස ම නය ප ර ග ධනය මත ප රත ල භ අන ප තය 2010 ප ව ත 10 1 මට ටම ස ට 2011 ද 8 2 දක ව පහළ ග ය ය IFC සත ම දල හ අන ක ත ද රවශ ල වත කම ප රම ණය 2012 ස ට 2014 දක ව අවශ යය ය ඇස තම න ත ගත ශ ද ධ ම දල අවශ යත වන ග න 83 පමණ ව ව ද ශ ය අරම දල ස පය ම ද රවශ ලත මට ටම 2010ද ප ව ත 190 මට ටම ස ට 2011 ද 266 දක ව ඉහළ ග ය ය එහ ණය ප ර ග ධන අන ප තය 2 6 1 වන අතර ම ද හ ර ඇත ණය වත කම ප රම ණය න 6 6 අඩම න ණය සඳහ ව න කළ ස ච ත වශය න පවත ව ග න යය IFC සත ම ළ සම පත ප රම ණය 2010 ද ත බ ඇ ඩ ලර බ ල යන 16 8 ස ට 2011 ද ඇ ඩ ලර බ ල යන 17 9 දක ව ඉහළ ග ය ය එම ප රම ණය න ප රත ශතයක ල ස ආය ජනය කළ හ ක උප ය ම ර ග ක ප ර ග ධන ප රම ණය 2010 ද ප ව ත 14 මට ටම ස ට 2011 ද 10 දක ව පහළ ග ය ය 2011 ද IFC ව ස න අන මත කරන ල බ ම ළ ණය ප රම ණය ණය ප ර ග ධනය සහත ක ක ර ම හ අවද නම කළමන කරණය ඇත ළත ව ඇ ඩ ලර බ ල යන 12 18ක ව අතර එය 2010 ද ම ළ අන මත ක ර ම ප රම ණය ව ඇ ඩ ලර බ ල යන 12 66 ප රම ණයට වඩ මදක අඩ ව මක ආයතනය ප රධ නම ම හ ය ම වන සම න තර ණ ම දල ව ය හගත ම ල යනයන වත කම කළමන කරණ සම ගම අරම දල සහ අන ක ත ස ව ඇත ළත ම ද හ ර ම ප රම ණය 2010 ද ප ව ත ඇ ඩ ලර බ ල යන 5 38 මට ටම ස ට 2011 ද ඇ ඩ ලර බ ල යන 6 47 දක ව ඉහළ ග ය ය 2011 ම දල වර ෂය සඳහ IFC හ සමස ත ආය ජන ව ඩ ඩටහන ඇ ඩ ලර බ ල යන 18 66ක බව ව ර ත කර ත බ එහ උපද ශන ස ව ස ව ස පය ම ප රම ණය 2011 ද ව ය ප ත 642 ව න ව න ඇ ඩ ලර ම ල යන 820ක අගයක ව ර ත කළ අතර 2010 ද එය ව ය ප ත 736 සඳහ ඇ ඩ ලර ම ල යන 736ක ව ය IFC සත ද රවශ ල වත කම ප රම ණය 2011 ද ඇ ඩ ලර බ ල යන 24 5ක ව අතර එය 2010 ප ව ත ඇ ඩ ලර බ ල යන 21 මට ටම ස ට ඉහළ ය මක ජ ත යන තර ම ල ය සම යතනය 2010 ද Standard amp Poor S amp P ආයතනය න AAA ණය ශ ර ණ ගත ක ර මක ලබ ගත අතර 2011 ද Moody s Investors Services ආයතනය ව ත Aaa ණය ශ ර ණ ගත ක ර මක ලබ ගත ත ය S amp P ආයතනය ව ස න IFC උද ස AAA ණය ශ ර ණ ගත ක ර ම ලබ ද න න ප රම ණවත ප ර ග ධනයක සහ ද රවශ ලත වයක සහ ත ශක ත මත ම ල ය තත ත වය ආරක ෂ ක ර කළමන කරණ මට ටමක ප ව ත ම සහ ල ක බ ක සම හය ස ම ජ කය ක ල ස ණය ලබ ද න න ක ල ස පවත ය ය අප ක ෂ කරන ප ළ ග න ම යන කර ණ පදනම කරග නය අන ක ත බහ ප ර ෂව ක ආයතන වලට වඩ IFC ව ත ඇත ද ර වලකම ල ස ඔව න හඳ න ග න ත බ ණ ප ද ගල ක අ ශය පමණක ආය ජනය ක ර මට ව යවස ථ ව න බ ඳ ස ට ම හ ප ර ග ධන ව ළඳප ළවල එහ ආද යමට බ හ ව න බලප ම යන කර ණ ව ම ල ශ රOttenhoff Jenny 2011 International Finance Corporation Center for Global Development සම ප රව ශය 2012 06 05 උප ට ද ක ව ම ද ෂය Invalid lt ref gt tag name Ottenhoff 2011 defined multiple times with different content International Finance Corporation IFC History World Bank Group සම ප රව ශය 2012 06 09 Madura Jeff 2007 International Financial Management Abridged 8th Edition Mason OH Thomson South Western ISBN 0 324 36563 2 International Finance Corporation IFC s Vision Values amp Purpose World Bank Group සම ප රව ශය 2012 06 10 International Finance Corporation 2012 IFC Development Goals PDF World Bank Group සම ප රව ශය 2012 06 09 Jacks Allen 1955 09 17 World Bank Head Sees IFC Start in Early 56 The Washington Post p 17 CPI Inflation Calculator U S Bureau of Labor Statistics සම ප රව ශය 2012 06 20 Bond Gary Carter Laurence 1995 Financing energy projects Experience of the International Finance Corporation Energy Policy 23 11 967 975 සම ප රව ශය 2012 08 02 How the World Bank Let Deal Making Torch the Rainforests The New York Times 2009 08 19 සම ප රව ශය 2012 06 12 World Bank pledges to save trees then helps cut down Amazon forest The Independent 2008 01 13 සම ප රව ශය 2012 06 12 The World Bank and the environment When the learning curve is long The Economist 2009 06 25 සම ප රව ශය 2012 06 12 Independent Evaluation Group 2011 Assessing IFC s Poverty Focus and Results PDF World Bank Group සම ප රව ශය 2012 06 09 International Finance Corporation 2010 IFC Annual Report 2010 Where Innovation Meets Impact World Bank Group සම ප රව ශය 2012 06 09 International Finance Corporation 2011 IFC Annual Report 2011 I Am Opportunity World Bank Group සම ප රව ශය 2012 06 09 International Finance Corporation 2012 IFC Organizational Structure PDF World Bank Group සම ප රව ශය 2012 09 27 Reuters 2012 08 10 2012 08 14 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2012 08 12 Chinese national to head World Bank arm The Indian Express 2012 08 12 සම ප රව ශය 2012 08 12 International Finance Corporation Structure Bank Information Center සම ප රව ශය 2012 06 13 International Finance Corporation Loans for IFC s Own Account A loans World Bank Group සම ප රව ශය 2012 06 11 100 Years of the Bosch Group in Spain Bosch Spain සම ප රව ශය 2012 06 20 International Finance Corporation Equity Finance World Bank Group සම ප රව ශය 2012 06 11 International Finance Corporation Global Trade Finance Program World Bank Group සම ප රව ශය 2012 06 11 International Finance Corporation 2012 Partnering with IFC Syndications PDF World Bank Group සම ප රව ශය 2012 06 11 International Finance Corporation Securitizations World Bank Group සම ප රව ශය 2012 06 11 International Finance Corporation Overview of Risk Management Products World Bank Group සම ප රව ශය 2012 06 11 International Finance Corporation Overview of Local Currency Loans and Hedges World Bank Group සම ප රව ශය 2012 06 11 International Finance Corporation 2012 IFC Asset Management Company PDF World Bank Group සම ප රව ශය 2012 06 09 International Finance Corporation 2011 IFC Financials and Projects PDF World Bank Group සම ප රව ශය 2012 06 09 Swann Nikola G Chambers John 2010 RatingsDirect Global Credit Portal International Finance Corp PDF Standard amp Poor s සම ප රව ශය 2012 06 10 Hess Steven Leos Mauro Swahla Annette Oosterveld Bart 2011 Credit Analysis International Finance Corporation PDF Moody s Investors Service සම ප රව ශය 2012 06 10 බ හ ර සබ ඳ ජ ත යන තර ම ල ය සම යතන IFC න ල ව බ අඩව ය