මූලාශ්‍ර සෙවීම: |
ඉන්දියවේ සහ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික තාරකාශාස්ත්‍රය ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය හෙවත් ජ්‍යෝතිෂය නමිවේ.
මූලික අංග
නැකැත් (නක්ෂත්ර) 27
ප්‍රධාන ලිපිය: නක්ෂත්රය
නැකත් යනු ද පෘථිවිය වටා අහස බෙදා ඇති එක් ක්රමයකි. නමුත් මෙය වැඩියෙන්ම සලකනු ලබන්නේ චන්ද්‍රයා සඳහාය. යම් අවස්ථාවක ලබා ඇති නැකත යනු එම අවස්ථාවේ චන්ද්‍රයා පිහිටා ඇති නැකත් කොටුවයි.
දසා
අධිපතියා | දශා කාලය | |||
1 අස්විද | 10 මා | 19 මුල | කේතු | අවුරුදු 7යි |
2 බෙරණ | 11 පුවපල් | 20 පුවසල | ශුක්‍ර | අවුරුදු 20යි |
3 කැති | 12 උත්‍රපල් | 21 උතුරුසල | රවි | අවුරුදු 6යි |
4 රෙහෙන | 13 හත | 22 සුවන | චන්ද්‍ර | අවුරුදු 10යි |
5 මුවසිරස | 14 සිත | 23 දෙනට | කුජ | අවුරුදු 7යි |
6 අද | 15 සා | 24 සියාවස | රාහු | අවුරුදු 18යි |
7 පුනාවස | 16 විසා | 25 පුවපුටුප | ගුරු | අවුරුදු 16යි |
8 පුෂ | 17 අනුර | 26 උත්‍රපුටුප | ශනි | අවුරුදු 19යි |
9 අස්ලිස | 18 දෙට | 27 රේවතී | බුධ | අවුරුදු 17යි |
ග්‍රහයෝ
ප්‍රධාන ලිපිය: ග්‍රහයෝ
ආශ්රිත ලිපි
වැඩිදුර කියවීම්
- (1967). ජීවිතය හා ග්‍රහයෝ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය