ශ්‍රී ලංකාවේ මිනුවන්ගොඩ පිහිටා ඇති ජනාධිපති විද්‍යාලය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පරිපාලනය වන පාසලකි.
ජනාධිපති විද්‍යාලය - මිනුවන්ගොඩ | |
---|---|
![]() | |
Location | |
![]() | |
, 11550 | |
ඛණ්ඩාංක | 7°09′33.7″N 79°56′45.6″E / 7.159361°N 79.946000°E |
තොරතුරු | |
Former name | ජාපාලවත්ත මධ්‍ය විද්‍යාලය, මිනුවන්ගොඩ |
වර්ගය | 1AB (පළාත් පාසල) |
ආදර්ශ පාඨය | "අභිමානයෙන් පෙරට යමු" |
ආරම්භ කලේ | 1979 පෙබරවාරි 09 |
ආදිකර්තෘ | බෙනට් ගුණසේකර |
School code | PCM |
විදුහල්පති | කේ. ඒ. යූ. සංජීව සිසිරබන්දු |
ගුරුවරු | 80 |
ශ්‍රේණි | 6 - 13 |
බාලක/බාලිකා | බාලක සහ බාලිකා |
වයස් පරාසය | 11 - 19 |
Enrollment | 2,350 |
නිවාස | මයුර තිසර පරවි ලිහිණි |
වර්ණ(ය) | රතු දුඹුරු සහ රන් |
වෙබ් අඩවිය | නිළ වෙබ් අඩවිය |
පාසල් ගීතය
සිරි ලකඟන පැළඳුව රන් තැල්ලේ
ඔබත් සුරත් මිණි කැටයකි දිදුලන
සැරදේ සැරදේ ජනපති විදුහල්
මෑණි සිරින් සැමදා…//
කලාව විදු සාහිත දම් සිප්වර
ලබනෙමු සිරස නමා ගුණ සිහිකර
අපි වන්නෙමු එක හුය බැඳි මුතුහර
වොරදෙමු ඔබෙ රූ මනාව හැඩකර
සැරදේ සැරදේ ජනපති විදුහල්
මෑණි සිරින් සැමදා…//
දැය සනසන යහගුණ පිරි තරුවන්
නිජබිම සිරිතට සිත බැඳි සඳවන්
අභිමන් වඩනා හෙළඹර හිරුවන්
එබඳුය නිබඳව ඔබ වැඩු දරුවන්
සැරදේ සැරදේ ජනපති විදුහල්
මෑණි සිරින් සැමදා…//
දෙගුරුන් නැමදා ගුරු සිත් නොබිඳා
මෙත් සිත් පහදා බැති පෙම් උපදා
ඔබ කිතු සැමදා රකිමින සැමදා
මිනිසෙකු වෙමි මම ඔබ සෙවණේ
සිරි ලකඟන පැළඳුව රන් තැල්ලේ
ඔබත් සුරත් මිණි කැටයකි දිදුලන
සැරදේ සැරදේ ජනපති විදුහල්
මෑණි සිරින් සැමදා…//
බාහිර සබැදි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය