චෙස් (ඉංග්‍රීසි: Chess) යනු තරඟකරුවන් දෙදෙනෙක් අතර සිදු වන ප්රතිනිර්මාණකාරී හා තරඟකාරී ක්‍රීඩාවකි. එහි මුල් කාලීන ආකාරවලින් හා අනෙකුත් චෙස් ආකාරවලින් එය වෙන් කර හඳුනාගැනීම සඳහා සමහරක් විට බටහිර චෙස් හෝ ජාත්‍යන්තර චෙස් ලෙස හඳුන්වනු ලැබේ. දැනට භාවිතා වන ක්‍රීඩා ආකාරය දකුණු දිග යුරෝපයෙහි ඉන්දියානු හා පර්සියානු මූල ඇති වඩා පැරණි ක්‍රීඩා ඇසුරින් පහලොස්වන සියවසේ දෙවන භාගයේ දී නිර්මාණය විය. වර්තමානයේ දී චෙස් ලෝකයේ වඩාත්ම ප්‍රචලිත ක්‍රීඩා අතරින් එකක් බවට පත්ව ඇති අතර එය ලොව පුරා මිලියන ගණනක් මිනිසුන් විසින් සමාජය තුළ දී හෝ අන්තර්ජාලය හරහා සදෘශ්යව තරඟාවලි ලෙස හෝ අවිධිමත් ලෙස ක්‍රීඩා කරනු ලබයි. මෙම ක්‍රීඩාව ක්‍රීඩා කරනු ලබන්නේ හතරැස් කොටුවලින් යුක්ත චෙස් පුවරුවකය. එම පුවරුවෙහි සමචතුරස්‍ර 64ක් අඩංගු වන අතර පැත්තකට 8ක් වන පරිදි සකසා ඇත.
![]() | |
ක්‍රීඩකයන් ගණන | 2 |
---|---|
සූදානම්වීමේ කාලය | මිනිත්තු 1ක් පමණ |
තරඟ කාලය | කාල පාලනයක් රහිත සාමාන්‍ය තරඟයක් සාමාන්‍යයෙන් මිනිත්තු 10 – 60 ත් පවතී |
අහඹු සම්භාවිතාව | කිසිසේත් නැත |
අවැසි කුසලතා | ක්‍රමවේද හා ක්‍රියා පිළිවෙලවල් සේනා හැසිරවීමේ විද්‍යාව, |
![]() | රජු | ![]() |
![]() | රැජිණ | ![]() |
![]() | මාළිගාව | ![]() |
![]() | ![]() | |
![]() | නයිට්වරයා | ![]() |
![]() | ![]() |
ක්‍රීඩාවේ ස්වභාවය
සංවිධානාත්මක තරඟකාරී චෙස් සම්ප්රදාය 16 වන සියවසේ දී ආරම්භ වූ අතර ඉතා පුළුල් ලෙස වර්ධනය විය. වර්තමානයේ දී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් චෙස් ක්‍රීඩාවක් ලෙස පිළිගෙන ඇත. ප්‍රථම වෘත්තීයමය ලෝක චෙස් ශූරයා, විල්හෙල් ස්ටේයිනිට්ස් ඔහුගේ ජයග්‍රහණය 1886 දී තහවුරු කළේය. වර්තමාන ලෝක ශූරයා වන්නේ මැග්නස් කාර්ල්සන්ය. ක්‍රීඩාවේ ආරම්භයේ සිට සෛද්ධාන්තිකයන් විසින් පුළුල්ව ක්‍රමවේද හා ක්‍රියා පිළිවෙත් වර්ධනය කර ඇත. චෙස් නිර්මාණයේ දී කලා සංකල්ප හමු වී ඇත. ක්‍රීඩාව ආරම්භ කරන ක්‍රීඩකයා සුදු පැහැති වර්ණයද අනෙකා කළු පැහැති වර්ණයද භාවිතා කළ යුතුය.
ඉත්තන් ප්‍රමාණ
ආරම්භයේදී ක්‍රීඩාවට යොදා ගන්නා මුළු ඉත්තන් ප්‍රමාණය 32ක් වේ. මෙයින් 16ක් එක් අයෙකුටද අනෙක් 16 ප්‍රතිවාදියාටද අයිති වේ. මෙම ඉත්තන් 16 වර්ග 6කින් සමන්විත වේ.
- රජ
- රැජිණ
- රුක් දෙදෙනෙක්
- නයිට්වරු දෙදෙනෙක්
- බිෂොප්වරු දෙදෙනෙක් හා
- පෝන්ස්ලා 8 එයට අයත් වේ.
ක්‍රීඩාවේ අභිමතාර්ථය වන්නේ , ප්‍රතිවාදී රජු ස්තම්භනය (චෙක් මේට්) කිරීමයි. එනම් රජු ප්‍රහාරයක් (චෙක්) යටතේ ඇති අතර ඊළඟ චලනයේ දී එය ඉවත් කර ගැනීමට ඉඩක් නොමැති වීමයි.
මුල් කාලීන පරිගණක විද්‍යාඥයන්ගේ එක් අරමුණක් වූයේ චෙස් ක්‍රීඩා කරන යන්ත්‍රයක් තැනීමය. වර්මානයේ දී චෙස් ක්‍රමලේඛවල හැකියාව හා අන්තර්ජාලය හරහා ක්‍රීඩා කිරීමට ඇති හැකියාව හරහා අතිශයින් බලපෑමකට ලක්ව ඇත. 1996 දී ලෝක ශූර හා පරිගණකය අතර තරඟය යන්ත්‍රවලට ප්රබලතම මිනිස් තරඟකරුවන් පවා පැරදවිය හැකි බව ප්‍රථම වරට ඔප්පු කරලීය.
ඉතිහාසය
ආරම්භය
වසර දහස් ගණනකට පෙර දකුණු ආසියාවේ චතුරංග නමින් මෙම ක්‍රීඩාව ආරම්භ වූ බව සැලකේ. චතුරංග ක්‍රීඩාවේ ආරම්බය සිදු ව ඇත්තේ රාවණා රජ සමය තුලදීය ඉන්දියාවේ පාලනය කල එක්තරා රජ පෙලපතක කුමාරවරු දෙදෙනෙක් වූහ.ගෞ සහ ටකාන් එම කුමාරවරුය.පියරජු මරණයට පත් වුවිට රජකම සදහා දෙදෙනාම සිය අභිලාෂය පලකල බැවින් මව් බිසව ඒ සදහා උපායක් යෙදීය. එනකුමාරවරු අතර දක්ෂතාවය මැන බැලීමේ පරික්ෂනයකි. කොදේසිය වූයේ කිසිවෙකු මරණයට පත් නොකලයුතු බවයි එහෙත් සටනේදී ටකාන්කුමරු මියගොස් සිටි අතර එය තමා විසින් සිදු නොකල බව ගෞ පැවසුවද මව් රැජිණ එය පිලි නොගත් බැවින් පුවරුවක සෙබලුන් ප්‍රතිනිර්මාණය කර පෙන්වීමට සිදුවිය. එය පසුව ක්‍රිඩාවක් ලෙස විකාශනය විය.
නීති රීති
The official rules of chess are maintained by the . Along with information on official chess tournaments, the rules are described in the FIDE Handbook, section Laws of Chess. For a demonstration of the gameplay, see a sample chess game.
මුල් පිහිටීම
![]() | |||||||||
![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ||

![]() |
- පළමු වැනි පේළිය : රුක්, නයිට්, බිෂොප්, රැජිණ, රජ, බිෂොප්, නයිට්, රුක්
- දෙවන පේළිය : පෝන්වරු,
චෙස් ක්‍රීඩාව සිදු කරනු ලබන්නේ පේළි 8කින් (1සිට 8ට අංක යොදා ඇති) හා තීර අටකින් (a සිට h දක්වා) යුත් සමචතුරස්රවලින් යුත් පුවරුවක් මතය. සමචතුරස්‍ර 64හි වර්ණ හුවමාරු වන අතර ඒවා අඳුරු කොටු හා ආලෝකමත් කොටු ලෙස හඳුන්වනු ලැබේ. චෙස් පුවරුව තබනු ලබන්නේ ක්‍රීඩා කරන්නාගේ දකුණු පස ආලෝකමත් හතරැස් කොටුවක් පැමිණෙන ලෙස වන අතර ඉත්තන් තැබීම සිදු කරන්නේ රූප සටහනේ දක්වා ඇති පරිදි එක් එක් රැජිණ තමන්ගේම පැහැයේ කොටුවක තිබෙන පරිදිය. සාම්ප්‍රදායිකව ඉත්තන් සුදු හා කළු කණ්ඩායම්වලට බෙදනු ලැබේ. එක් එක් ක්‍රීඩකයා ඔහුගේ ඉත්තන්ගේ වර්ණයෙන් හැඳින්වෙන අතර ක්‍රීඩාව ආරම්භ කරනු ලබන්නේ ඉත්තන් 16කිනි. මෙයට එක් රජෙක්,රැජිණක්,රුක්වරු දෙදෙනෙක්, බිෂොප්වරු දෙදෙනෙක්, නයිට්වරු දෙදෙනෙක් හා පෝන්වරු 8ක් ඇතුළත් වේ. සුදු ක්‍රීඩකයා විසින් පළමු ඇදීම සිදු කරනු ලබයි. එක් වරකට එක් ඉත්තෙක් බැඟින් ක්රීඩකයන්දෙදෙනා මාරුවෙන් මාරුවට ඇදීම සිදු කරනු ලබයි. (කාස්ලින් කිරීමේදී පමණක් මෙය වෙනස් වේ. එහිදී ඉත්තන් දෙදෙනෙක් අදිනු ලබයි.) ඉත්තන්, වෙනත් ඉත්තන් මඟින් අත්පත් නොකර ගන්නා ලද කොටුවකට හෝ ප්‍රතිවාදී ඉත්තෙකු රැදී සිටින කොටුවකට එම ඉත්තා ග්‍රහණය කර එය තරඟයෙන් ඉවත් කරමින් අදිනු ලැබේ. එක් අවස්ථාවක් හැරුණු කොට අනෙක් සියළු අවස්ථාවන්වල දී ප්‍රතිවාදී ඉත්තන් ග්‍රහණය කර ගනු ලබන්නේ එම ඉත්තන් රැදී සිටින කොටුවලට තමන්ගේ ඉත්තන් යොමු කිරීමෙනි. රජවරයෙකු යම් ප්‍රතිවාදී ඉත්තෙකුගේ ප්‍රහාරයක් යටතේ සිටින විට රජු චෙක් අවස්ථාවේ සිටී යයි කියනු ලැබේ. එවිට අනිවාර්යෙන්ම රජු චෙක් අවස්ථාවෙන් ඉවතට ගැනීම සඳහා ඇදීමක් සිදු කළ යුතුය. සෑම ක්‍රීඩකයෙක්ම ඔහුගේ රජු චෙක් අවස්ථාවේ පවතින විට වෙනත් ඉත්තන් ඇදීම සිදු නොකළ යුතුය. ක්‍රීඩාවෙහි අවසානය ළඟා වන්නේ ප්‍රතිවාදියාගේ රජු චෙක් මේට් කිරීමෙනි. මෙය සිදු වන්නේ ප්‍රතිවාදී රජු චෙක් අවස්ථාවේ සිටිය දී එම රජුට ප්‍රහාරයෙන් ඉවතට යාමට කිසිදු මාර්ගයක් නොමැති විටය.
ඉත්තන්ගේ ගමන් මාර්ග
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh6THpNd0wwTm9aWE56VTNSaGNuUnBibWRRYjNOcGRHbHZiaTVxY0djdk1qVXdjSGd0UTJobGMzTlRkR0Z5ZEdsdVoxQnZjMmwwYVc5dUxtcHdadz09LmpwZw==.jpg)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k4ekx6TmhMME5vWlhOelEyRnpkR3hwYm1kTmIzWnBaUzVuYVdZPS5naWY=.gif)
ක්‍රීඩකයින්ට එක් වරකට එක් ඉත්තකු එහා මෙහා කිරීමට අවස්ථාව ලැබේ. කාසලින් කරන් අවස්ථාවේදී පමණක් එක් වර ඉත්තන් දෙදෙනෙකු එහා මෙහා ගෙන යා හැකිය. පින්තූරය බලන්න. ඉත්තකුට තමන්ට ගමන් කල හැකි මාර්ගය ඔස්සේ ගමන් කල හැකි අතර නවතින තැන කොටුව එක්කෝ නිදහස් කොටුවක් හෝ ප්‍රතිවාදියාගේ ඉත්තකු සිටිය යුතුය. නයිට්වරායා හැරුණුකොට අනෙක් සියළුම ඉත්තන් රේඛාවල ගමන් කරයි. පෝන් ඉත්තා ගමන් ගන්නේ ඉදියට උවත් ආක්‍රමණය කළ හැක්කේ විකර්ණ ඔස්සේ පමණි. රජුට 8 දිසාවකට ගමන් කළ හැකි අතර යා හැකි දුර ප්‍රමාණය 1 කොටුවකි. මෙසේ ගමන් කිරීමට එම කොටුව හිස්ව තිබිය යුතුය. නැත්හොත් ප්‍රතිවාදියාගේ ඉත්තකු සිටිය යුතු අතර එම ඉත්තා නිදහසේ ආක්‍රමණය කල හැකි විය යුතුය. එක් එක් ඉත්තාගේ ගමන් විලාසය පහත පින්තූර වලින් දැක්වේ.
![]() | a | b | c | d | e | f | g | h | ![]() |
8 | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | 8 |
7 | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | 7 |
6 | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | 6 |
5 | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | 5 |
4 | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | 4 |
3 | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | 3 |
2 | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | 2 |
1 | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | 1 |

* පෝන් ඉත්තාට පලමු වාරයේ දී පමණක් කොටු 2ක් පැණීමේ අවසරය ඇත.
- "Laws of Chess". FIDE. සම්ප්‍රවේශය 2008-11-26.
මේවාත් බලන්න
මූලාශ්‍ර
- (1999). චෙස් - මූලධර්ම හා තාක්ෂණය. . ISBN .
- (1893). Chess History and Reminiscences. Forgotten Books. ISBN .
- Davidson, Henry A. (1949). A Short History of Chess. McKay. ISBN . 17340178.
- Estes, Rebecca (1996). World Cultures Through Art Activities. Libraries Unlimited. ISBN .
{{}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) () - Harding, Tim (2003). Better Chess for Average Players. Courier Dover Publications. ISBN . 33166445.
- (1992). , Second edition. Oxford University Press. ISBN . 25508610.
{{}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) () - Kasparov, Garry (2003a). , part I. . ISBN . 223602528.
- Kasparov, Garry (2003b). My Great Predecessors, part II. Everyman Chess. ISBN . 223906486.
- Kasparov, Garry (2004a). My Great Predecessors, part III. Everyman Chess. ISBN . 52949851.
- Kasparov, Garry (2004b). My Great Predecessors, part IV. Everyman Chess. ISBN . 52949851.
- Kasparov, Garry (2006). My Great Predecessors, part V. Everyman Chess. ISBN . 52949851.
- Leibs, Andrew (2004). Sports and Games of the Renaissance. Greenwood Publishing Group. ISBN .
- Wilkinson, Charles K. (1943). "Chessmen and Chess". The Metropolitan Museum of Art Bulletin. New Series, Vol. 1, No. 9 (9): 271–279. doi:10.2307/3257111.
{{}}
: Unknown parameter|month=
ignored ()