චීන භාෂා විකිපීඩියාවෙහි මෙම ලිපියට අනුරූප ලිපියේ අන්තර්ගත පෙළ පරිවර්තනය කිරීමෙන්, මෙම ලිපිය පුළුල් කල හැක. (2011 ඔක්තෝබර්) පරිවර්තනයේ දී වැදගත් විය හැකි උපදෙස් සඳහා [විදහන්න] ක්ලික් කරන්න.
|
චූ අධිරාජිනිය (1102–1127) යනු චීන අධිරාජිනියකි. ඇය ගේ භාර්යාව වූවා ය.
චූ උපත ලැබූයේ 1102දී හි දී ය. 1116දී චූ ක්වින්සොංගේ ප්‍රධාන භාර්යාව ලෙසින් ඔහු සමග විවාහ වූවා ය. 1126දී හුයිෂොං අධිරාජයා සිය පුත්‍රයා වූ ක්වින්සොං අධිරාජයා ලෙස පත් කිරීමේ අරමුණින් සිහසුන අත්හැරී ය. අනතුරුව ඔහුගේ ප්‍රධාන භාර්යාව වූ චූ අධිරාජානිය ලෙසින් අභිෂේක ලැබුවා ය.
සමයේ 1127දී, අගනුවර ජුර්චෙන්වරුන් විසින් යටත් කරගන්නා ලදී. ක්වින්සොං අධිරාජයාව ධුරයෙන් පහකෙරිණි. ඔහු මෙන්ම ඔහුගේ පූර්වප්‍රාප්තිකයා වූ හුයිෂොං අධිරාජයා සහ අධිරාජකීය පවුලේ බොහෝ සාමාජිකයින් ඇතුළු මාලිගවාසීන් 3000කට අධික පිරිසක් අල්ලාගෙන මැංචූරියාව වෙත පිටුවහල් කරන ලදී. මෙම සිදුවීම නම් වේ. පළමුව ඔවුන්ව ජුර්චෙන් අගනුවර වෙත රැගෙන යන ලද අතර, පිරිසගෙන් වැඩිදෙනා අතරමග දී මරණයට පත් විය. අල්ලාගැනුණු අධිරාජකීය බිසෝවරුන්, උපබිසෝවරුන්, මාලිග ස්ත්‍රීන් සහ පණ්ඩකයන් වහලුන් ලෙස ජුර්චෙන්වරුන් අතර බෙදාදෙන ලදී. ඇගේ මාමණ්ඩියට ඔහුගේ අධිරාජිනිය ඇතුළු බිසෝවරුන් පස්දෙනකු ළඟ තබා ගැනීමට අවසර හිමිවූයේ යුධ ජයග්‍රහණයේ ස්මරණ ලෙස ඔවුන් භාවිතයට ගැනීමට වයෝවෘද්ධ වැඩි වූ හෙයිනි. කෙසේනමුත් තරුණ සහ රූමත් යැයි පැවසුණු චූ අධිරාජිනියට සිය වල්ලභයා සමග සිටීමට අවසර හිමි නොවිණි. ඇගේ පැමිණීමෙන් පසුව ඇයට ස්නානය සඳහා නියෝග කෙරිණි. මින් අවමානයට පත් ඇය සිය දිවි හානිකරගත්තේ ලිංගික අතවරයන්ට භාජනය වීමෙන් වැළකීමටයි.
ආශ්‍රේයයන්
සටහන්
- Toqto'a and Alutu (1346), liezhuan di er houfei xia
- Patricia Buckley Ebrey: Emperor Huizong
- Patricia Buckley Ebrey: Emperor Huizong
- Patricia Buckley Ebrey: Emperor Huizong
- Patricia Buckley Ebrey: Emperor Huizong
සඳහන් කළ කෘති
- Toqto'a (Tuotuo 脱脱); Alutu 阿魯圖, eds. (1346). 宋史 [History of the Song] (Chinese බසින්). සම්ප්‍රවේශය 6 March 2017.
{{}}
: CS1 maint: unrecognized language ()
පූර්වප්‍රාප්තිකයා | 1126–1127 | අනුප්‍රාප්තික |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ච න භ ෂ ව ක ප ඩ ය ව හ ම ම ල ප යට අන ර ප ල ප ය අන තර ගත ප ළ පර වර තනය ක ර ම න ම ම ල ප ය ප ළ ල කල හ ක 2011 ඔක ත බර පර වර තනය ද ව දගත ව ය හ ක උපද ස සඳහ ව දහන න ක ල ක කරන න ච න භ ෂ ල ප ය හ ය න ත ර ක පර වර ත ත අන ව දයක නරඹන න ඩ ප එල හ ග ගල හ පර වර තනය ව න ය න ත ර ක පර වර තන පර වර තන සඳහ ප රය ජනවත ආරම භක ප යවරක ව ව ද පර වර තකයන ව ස න ස ද ස පර ද ද ෂ ප රත ශ ධනය කර සරල ප ටපත ක ට ඇලව ය න ත ර ක පර වර තනයක න ව න රවද ය පර වර තනයක බවට තහව ර ක ර මට වග බල ගත ය ත ය ව ශ වසන ය න වන හ ග ණ ත මය න බ ල ය ය ප න න ප ළ පර වර තනය න කරන න හ ක නම ව ද ශ භ ෂ ල ප ය හ සපය ඇත ආශ ර යයන භ ව ත කරම න ප ළ සත ය පනය කරන න ඔබ ව ස න ස ස කරණ ස ර ශය හ ඔබග පර වර තනය ප රභවය ව ත අන තර භ ෂ සබ ඳ යක සහ තව ප ටපත අය ත ය ග ණ යනයක ස පය ය ය ත ය උද හරණ ස ස කරණ ස ර ශයක ල ස ම ම ස ස කරණය හ අන තර ගතය පර වර තනය ක ර ණ zh 朱皇后 宋欽宗 හ පවත න ච න භ ෂ ව ක ප ඩ ය ව හ ල ප ය න ග ණ යනය සඳහ එහ ඉත හ සය බලන න එස ම ත ළ පර වර ත ත ප ට ව zh 朱皇后 宋欽宗 ස ක ල ල ය දන න ව ඩ ද ර ව ස තර සඳහ ව ක ප ඩ ය පර වර තනය ව තට ය ම වන න ච අධ ර ජ න ය 1102 1127 යන ච න අධ ර ජ න යක ඇය ග භ ර ය ව ව ව ය ර න හ ව ය අධ ර ජ න ය ච උපත ල බ ය 1102ද හ ද ය 1116ද ච ක ව න ස ග ප රධ න භ ර ය ව ල ස න ඔහ සමග ව ව හ ව ව ය 1126ද හ ය ෂ අධ ර ජය ස ය ප ත රය ව ක ව න ස අධ ර ජය ල ස පත ක ර ම අරම ණ න ස හස න අත හ ර ය අනත ර ව ඔහ ග ප රධ න භ ර ය ව ව ච අධ ර ජ න ය ල ස න අභ ෂ ක ල බ ව ය සමය 1127ද අගන වර ජ ර ච න වර න ව ස න යටත කරගන න ලද ක ව න ස අධ ර ජය ව ධ රය න පහක ර ණ ඔහ ම න ම ඔහ ග ප ර වප ර ප ත කය ව හ ය ෂ අධ ර ජය සහ අධ ර ජක ය පව ල බ හ ස ම ජ කය න ඇත ළ ම ල ගව ස න 3000කට අධ ක ප ර සක අල ල ග න ම ච ර ය ව ව ත ප ට වහල කරන ලද ම ම ස ද ව ම නම ව පළම ව ඔව න ව ජ ර ච න අගන වර ව ත ර ග න යන ලද අතර ප ර සග න ව ඩ ද න අතරමග ද මරණයට පත ව ය අල ල ග න ණ අධ ර ජක ය බ ස වර න උපබ ස වර න ම ල ග ස ත ර න සහ පණ ඩකයන වහල න ල ස ජ ර ච න වර න අතර බ ද ද න ලද ඇග ම මණ ඩ යට ඔහ ග අධ ර ජ න ය ඇත ළ බ ස වර න පස ද නක ළඟ තබ ග න මට අවසර හ ම ව ය ය ධ ජයග රහණය ස මරණ ල ස ඔව න භ ව තයට ග න මට වය ව ද ධ ව ඩ ව හ ය න ක ස නම ත තර ණ සහ ර මත ය ය ප වස ණ ච අධ ර ජ න යට ස ය වල ලභය සමග ස ට මට අවසර හ ම න ව ණ ඇග ප ම ණ ම න පස ව ඇයට ස න නය සඳහ න ය ග ක ර ණ ම න අවම නයට පත ඇය ස ය ද ව හ න කරගත ත ල ග ක අතවරයන ට භ ජනය ව ම න ව ළක මටය ආශ ර යයන සටහන Toqto a and Alutu 1346 liezhuan di er houfei xia Patricia Buckley Ebrey Emperor Huizong Patricia Buckley Ebrey Emperor Huizong Patricia Buckley Ebrey Emperor Huizong Patricia Buckley Ebrey Emperor Huizong සඳහන කළ ක ත Toqto a Tuotuo 脱脱 Alutu 阿魯圖 eds 1346 宋史 History of the Song Chinese බස න සම ප රව ශය 6 March 2017 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a CS1 maint unrecognized language link ප ර වප ර ප ත කය 1126 1127 අන ප ර ප ත ක