චීන-සෝවියට් බෙදීම (1960–1989) යනු, සීතල යුද්ධය අතරතුර, චීන මහජන සමූහාණ්ඩුව (චීමස) සහ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය (සෝසසස) අතර දේශපාලන සහ මතවාදීය සම්බන්ධතාවයන් නරක අතට හැරීමයි. 1960 ගණන් වලදී, ලෝකයේ විශාලතම කොමියුනිස්ට් රාජ්‍යයන් වූයේ, චීනය සහ සෝවියට් සංගමය විය. මෙම අපසරණය ව්‍යුත්පන්න වූයේ, චීන හා රුසියානු තුලින් සහ, රජයනයන් විසින් මාක්ස්වාදය අර්ථ නිරූපණය කළ, පිළිවෙලින් සහ නම්වූ, ස්වකීයවූ ආකාරයන් නිසාය.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgzTHpjd0wwMWhiMTlVY3lWRE15VkJPUzEwYjNWdVp5VXlRMTl3YjNKMGNtRnBkRjlsYmw5aWRYTjBaU1V5UTE5aGMzTnBjeVV5UTE5bVlXbHpZVzUwWDJaaFkyVmZKVU16SlVFd1gwNXBhMmwwWVY5TGFISnZkV05vZEdOb1pYWWxNa05mY0dWdVpHRnVkRjlzWVY5MmFYTnBkR1ZmWkhWZlkyaGxabDl5ZFhOelpWOHhPVFU0WHlWRE15VkJNRjlRSlVNekpVRTVhMmx1TG1wd1p5OHpNREJ3ZUMxTllXOWZWSE1sUXpNbFFUa3RkRzkxYm1jbE1rTmZjRzl5ZEhKaGFYUmZaVzVmWW5WemRHVWxNa05mWVhOemFYTWxNa05mWm1GcGMyRnVkRjltWVdObFh5VkRNeVZCTUY5T2FXdHBkR0ZmUzJoeWIzVmphSFJqYUdWMkpUSkRYM0JsYm1SaGJuUmZiR0ZmZG1semFYUmxYMlIxWDJOb1pXWmZjblZ6YzJWZk1UazFPRjhsUXpNbFFUQmZVQ1ZETXlWQk9XdHBiaTVxY0djPS5qcGc=.jpg)
චීන-සෝවියට් බෙදීම | |||||||
---|---|---|---|---|---|---|---|
චීන නම | |||||||
中蘇交惡 | |||||||
中苏交恶 | |||||||
| |||||||
රුසියානු නම | |||||||
Советско–китайский раскол | |||||||
Sovietsko–kitayskiy raskol |
1950 ගණන් සහ 1960 ගණන් වලදී, රුසියානු සහ චීන කොමියුනිස්ට් පක්ෂ අතර මතවාදී විවාදය අතරතුර, ධනවාදී බටහිර හා සමගින් පැවතීමෙහි හැකියාවද සලකා බැලිනි.