බංග්ලාදේශ වරාය නගරය ලෙසින්ද හැඳින්වෙන චිටගොං, නිල වශයෙන් චැටෝග්‍රෑම් යනු, අග්නිදිග බංග්ලාදේශයෙහි ප්‍රධාන වෙරළබඩ නගරයක් සහ . 2017 වසරෙහිදී නගරය තුල 8.6 මිලියන පමණට වැඩි ජනගහණයක් වූ අතර, එම නිසා එය රටෙහි විය. එය, අපිනාමික සහ අග නගරය සහ පරිපාලන කේන්ද්‍රය වෙයි. සහ බෙංගාල බොක්ක අතර ඉවුරෙහි නගරය පිහිටා ඇත. නූතන චිටගොං යනු ඩාකා නුවරට පසුව බංග්ලාදේශයෙහි දෙවන වඩාත් වැදගත් නගර කේන්ද්‍රය වෙයි.
චිටගොං চট্টগ্রাম চিটাগং | |||||||
---|---|---|---|---|---|---|---|
චොට්ටොග්රම් | |||||||
ඉහළ සිට: චිටගොං අහස්ඉම, , , , , හා | |||||||
අපනාමය(න්): සිටාං | |||||||
![]() චිටගොං ![]() චිටගොං ![]() චිටගොං | |||||||
ඛණ්ඩාංක: 22°20′06″N 91°49′57″E / 22.33500°N 91.83250°Eඛණ්ඩාංක: 22°20′06″N 91°49′57″E / 22.33500°N 91.83250°E | |||||||
රට | |||||||
සංස්ථාපනය | 1340 | ||||||
නගර තත්ත්වය ප්රදානය කරන ලදි | 1863 | ||||||
ආණ්ඩුව / පරිපාලනය | |||||||
• අධිකරණ වර්ගය | |||||||
• ඉහළම අධිකරණය | |||||||
• | |||||||
සරිය | |||||||
• | 168.07 කිමී2 (64.89 සතරැස් සැත) | ||||||
• නාගරික | 2,054.90 කිමී2 (793.40 සතරැස් සැත) | ||||||
• පුරවර | 2,510 කිමී2 (980.2 සතරැස් සැත) | ||||||
උන්නතාංශය | 29 මී (95 අඩි) | ||||||
ජනගහණය(2016) | |||||||
• | 8,440,000 | ||||||
• ඝණත්වය | 19,800/කිමී2 (51,000/වර්ග සැත) | ||||||
• | 6,025,985 | ||||||
• නාගරික ඝණත්වය | 19,800/කිමී2 (51,000/වර්ග සැත) | ||||||
• පුරවර | 9,453,496 | ||||||
• ජනගහණ වර්ධන අනුපාතිකය | 2.8% | ||||||
චිටගෝනියානු, චටිගයිය, සිටාංග, චිට්ටගෙයිංග | |||||||
වේලා කලාප | () | ||||||
4000, 4100, 42xx | |||||||
HDI (2019) | 0.654 medium | ||||||
පොලිසිය | |||||||
Metro GDP/PPP (2018) | |||||||
ජාත්‍යන්තර ගුවන්තොටුපොළ | |||||||
වෙබ් අඩවිය | චිටගොං නගර සංස්ථාව |
යොමු කිරීම්
- (PDF). . p. 39. 8 දෙසැම්බර් 2015 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2015.
- "හිස්ට්‍රි ඔෆ් චිටගොං සිටි කෝපරේෂන්". . සම්ප්‍රවේශය 2013-05-26.
- (PDF). බංග්ලාදේශ සංඛ්‍යාන කාර්යාංශය. 2007-06-10 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-09-18.
- "Sub-national HDI - Area Database - Global Data Lab". hdi.globaldatalab.org (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2021-07-11.
- "ඉකනොමික්ස් ලෑන්ඩ්ස්කේප් ඔෆ් චිටගොං". chittagongchamber.com. චිටගොං චේම්බර්. සම්ප්‍රවේශය 16 ඔක්තොම්බර 2019.
{{}}
: Check date values in:|access-date=
() - population.city/bangladesh/chittagong/