ගාන්ධාර්පාලේ ලෙන්, හෙවත් මහාඩ් ලෙන් හෝ පාණ්ඩව ලේණි, යනුවෙන් හැඳින්වෙන්නේ මුම්බායි සිට 105 km පමණ දකුණින් මුම්බායි-ගෝව අධිවේගී මාර්ගයේ අසල පිහිටි ලෙන් 30කින් යුත් බෞද්ධ විහාර සංකීර්ණයකි.
ගාන්ධාර්පාලේ ලෙන් | |
---|---|
ගාන්ධාර්පාලේ ලෙන් | |
ඛණ්ඩාංක | 18°05′12″N 73°24′15″E / 18.086802°N 73.404100°Eඛණ්ඩාංක: 18°05′12″N 73°24′15″E / 18.086802°N 73.404100°E |
පරිපාලන සංවිධානය | ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණායතනය |
ඉන්දියාව තුළ ගාන්ධාර්පාලේ ලෙන් හි පිහිටීම |
මෙහි වූ වැදගත් ලෙන් කිහිපයක් පහත පරිදි වේ:
- ලෙන් 1: මෙහි ඉදිරිපස බරාඳය අඩි 53ක් දිගැති අතර අඩි 8ක් පළල් ය. මෙහි බුද්ධ ප්‍රතිමාවක් සමඟ ධර්මචක්රයක් සහ මුවකුගේ රුවක් දැකගත හැක.
- ලෙන් 8: උසැති දාගැබක් ඇත.
- ලෙන් 15: දාගැබක් සහිත ය.
- ලෙන් 21: හිඳි බුද්ධ ප්‍රතිමාවක් සහ පරිවාර රූ සහිත ය.
මෙහි වූ අභිලේඛන අනුව, වානිජකරුවන් සහ ගොවියන් විසින් සිදුකළ දානයන් පිළිබඳ සඳහන් වේ.
- සාමාන්‍ය දර්ශනය
- ලෙන්
- ලෙන් පිවිසුම
- අභ්‍යන්තරය
- දානමය අභිලේඛනයක්
ආශ්‍රේයයන්
- Ahir, D. C. (2003). Buddhist sites and shrines in India : history, art, and architecture (1. ed.). Delhi: Sri Satguru Publ. p. 198. ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ග න ධ ර ප ල ල න හ වත මහ ඩ ල න හ ප ණ ඩව ල ණ යන ව න හ ඳ න ව න න ම ම බ ය ස ට 105 km පමණ දක ණ න ම ම බ ය ග ව අධ ව ග ම ර ගය අසල ප හ ට ල න 30ක න ය ත බ ද ධ ව හ ර ස ක ර ණයක ග න ධ ර ප ල ල න ග න ධ ර ප ල ල න ඛණ ඩ ක18 05 12 N 73 24 15 E 18 086802 N 73 404100 E 18 086802 73 404100 ඛණ ඩ ක 18 05 12 N 73 24 15 E 18 086802 N 73 404100 E 18 086802 73 404100පර ප ලන ස ව ධ නයඉන ද ය ව ප ර ව ද ය සම ක ෂණ යතනයඉන ද ය ව ත ළ ග න ධ ර ප ල ල න හ ප හ ට ම ම හ ව ව දගත ල න ක හ පයක පහත පර ද ව ල න 1 ම හ ඉද ර පස බර ඳය අඩ 53ක ද ග ත අතර අඩ 8ක පළල ය ම හ බ ද ධ ප රත ම වක සමඟ ධර මචක රයක සහ ම වක ග ර වක ද කගත හ ක ල න 8 උස ත ද ග බක ඇත ල න 15 ද ග බක සහ ත ය ල න 21 හ ඳ බ ද ධ ප රත ම වක සහ පර ව ර ර සහ ත ය ම හ ව අභ ල ඛන අන ව ව න ජකර වන සහ ග ව යන ව ස න ස ද කළ ද නයන ප ළ බඳ සඳහන ව ස ම න ය දර ශනය ල න ල න ප ව ස ම අභ යන තරය ද නමය අභ ල ඛනයක ආශ ර යයන Ahir D C 2003 Buddhist sites and shrines in India history art and architecture 1 ed Delhi Sri Satguru Publ p 198 ISBN 8170307740 ඉන ද ය ව ද ව රය බ ද ධ ගම හ සම බන ධ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve