ගම්‍යතා සංස්ථිතිිි නියමය
ගම්‍යතාව ( P ) = ස්කන්ධය × ප්‍රවේගය
= m × v
= mv
ගම්‍යතාව දෛශිකයකි.
ඒකක = kgms-1
මාන = MLT-1
රේඛීය චලිතයේ දී ,
ගම්‍යතා සංස්ථිති මූලධර්මය :
වස්තුවක් හෝ වස්තු පද්ධතියක් මත බාහිර බල ක්‍රියා නොකරන විට සලකන ලද දිශාවක් ඔස්සේ එම වස්තුවේ හෝ වස්තු පද්ධතියේ මුළු ගම්‍යතාව සංස්ථිිිතිික වේ .
මෙහි දී බාහිර අසමතුලිත බලයක් (F) කරන තුරු ගම්‍යතාව නියත ව පවතී.
බාහිර අසමතුලිත බලයක් (F) නොමැති විට,
පෙර ගම්‍යතාව = පසු ගම්‍යතාව වේ.
සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාව
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlsTDJVNEwwNWxkM1J2Ym5OZlkzSmhaR3hsWDJGdWFXMWhkR2x2Ymw5aWIyOXJMbWRwWmk4eU1qQndlQzFPWlhkMGIyNXpYMk55WVdSc1pWOWhibWx0WVhScGIyNWZZbTl2YXk1bmFXWT0uZ2lm.gif)
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
නෝතර් ප්‍රමේයය
ප්‍රධාන ලිපිය:
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlsTDJVMUwwNXZaWFJvWlhJdWFuQm5Mekl3TUhCNExVNXZaWFJvWlhJdWFuQm4uanBn.jpg)
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |