සත්වන විජයබාහු රජ යනු, කෝට්ටේ ප්‍රතිස්ථාපිත කල සයවන පරාක්‍රමබාහු රජ විසින් හදාගත් දරුවකු වන අටවන වීර පරක්රමබාහු රජගේ පුත්‍රයාය. ඔහු උපන්නේ 1445 දී පමණ වන අතර ඔහුගේ සහෝදරයන් වන ශ්‍රී රාජසිංහ, නවවන ධර්ම පරාක්‍රමබාහු රජ, සහ රයිගම් බණ්ඩාර යන්නන් සමග ඇතිදැඩි විය. මනම්පේරි ආරච්චි වෙත විවාහපත්ව සිටි සහෝදරියක්ද ඔහුට සිටියේය.
සත්වන විජයබාහු රජ | |
---|---|
කෝට්ටේ රජ | |
රාජ්‍ය සමය | 1513–1521 |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | සත්වන බුවනෙකබාහු රජ |
භාර්යාවන් |
|
වංශය | |
පියා |
රාජ්‍ය කාලය
ඔහුගේ වැඩිමහළු සොහොයුරු නවවන ධර්ම පරාක්‍රමබාහු රජුගේ මරණයෙන් පසු, කෝට්ටේ ජනතාවට අවශ්‍ය වූයේ ඔහුගේ අඩ සොහොයුරු, සකලකලා වල්ලභ, රජු බවට පත් වීමටය. ඒ වන විට ඔහු උඩුගම්පොල උපරාජ විය. කෙසේවෙතත්, සිංහල රජුන් පිළිබඳ කතාන්තරයක් වන රාජාවලිය අනුව, ඔහුගේ අඩ සොහොයුරු සකලකල වල්ල විසින් විජයබාහු වෙත කිරුළ පැළඳුවේ සත්වන විජයබාහු ලෙසිනි. මොහු සිංහාසනාරූඪ වූයේ ක්‍රි.ව. 1513 දීය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය