කොපී ලුවක් යනු (පැරඩොක්සූරෙස් හර්මාෆ්රොඩීටුස්) විසින් අනුභව කොට අර්ධ වශයෙන් ජීර්ණය වූ වෙතින් සමන්විත කෝපි වර්ගයකි. මේවා සිවෙට් කොෆි ලෙසින්ද හැඳින්වෙයි. කලවැද්දෙකුගේ ඔස්සේ ගමන් කරන විට, කෝපි ගෙඩි අතර, අනෙකුත් මල ද්‍රව්‍ය හා සමගින් පහ කෙරුනු පසු ඒවා එකතු කරනු ලැබේ. මෙම කාර්යය සඳහා කැලයෙහි ජීවත් වන ආසියානු කලවැද්දන් අධික වශයෙන් අල්ලා විකුණනු ලැබෙයි.
සම්භව ස්ථානය | ඉන්දුනීසියාව |
---|---|
ප්‍රධාන සංඝටක | |
|
කොපී ලුවක් ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය කෙරෙනුයේ සුමාත්‍රා, ජාවා, , යන ඉන්දුනීසියානු දිවයින් තුල සහ නැගෙනහිර ටිමෝරයෙහිය. පිලිපීන දිවයින් තුලද මෙය පුළුල් වශයෙන් කැලයෙහිදී එකතු කිරීම හෝ ගොවිපොළ තුල නිෂ්පාදනය කිරීම හෝ කරන අතර, කෝඩියේරා ප්‍රදේශයෙහිදී කපී මොටී ලෙසින්ද, ප්‍රදේශ වලදී කපී අලමිඩ් ලෙසින්ද, මින්ඩනාවෝ ප්‍රදේශයෙහි කපී මේලෝ හෝ කපී මූසං ලෙසින්ද, කහාවා කුබීං ලෙසින්ද හැඳින්වෙයි. කෑ ෆේ චොන් යන වියට්නාම නම මුගටි කෝපි ලෙසින් දළ පරිවර්තනය කල හැක.
කෝපි ඇට නිෂ්පාදකයන් තර්ක කරනුයේ මෙම ක්‍රමවේදය වෙතින් කෝපි වල තත්ත්වය ඉහල යෑම යාන්ත්‍රණ දෙකක් ඔස්සේ සිදුවන බවයි: වරණය– කලවැද්දන් විසින් සමහරක් ගෙඩි පමණක් අනුභව කිරීම, සහ ජීර්ණය– සත්ත්වයාගේ ජීරණ පථයෙහිදී ජීවවිද්‍යාත්මක හෝ රසායනික යාන්ත්‍රණ විසින් කෝපි ගෙඩි වල සංයුතිය වෙනස් කිරීම.
කැළයෙහි ජීවත් වන ආසියානු කලවැද්දන්ගේ අසූචි එකතු කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමය වෙනුවට ක්‍රමයක් ඉදිරියට පැමිණ ඇති අතර, මෙහිදී කලවැද්දන් සිර කර බලහත්කාරයෙන් කෝපි ගෙඩි ආහාරයට ගැනීමට සලස්වයි. මෙම නිෂ්පාදන ක්‍රමය ආචාරධර්ම වලට පටහැනි බවට අදහස් ඉදිරිපත්වී ඇත්තේ, හුදෙකලාව, අප්රමාණවත් ආහාර, කුඩා කූඩු, ඉහළ මරණ අනුපාතිකය වැනි කලවැද්දන් ජීවත්වීමට ඉඩ සලසා ඇති තත්ත්වයන් නිසාවෙනි.
කොපී ලුවක් යනු සැකසුම් ක්‍රමයක් මිස කෝපි වර්ගයක් නොවුනද, ගොවිපොළෙහි නිෂ්පාදිත වර්ගය සඳහා ඇට කිලෝග්‍රෑමයක සිල්ලර මිල US$100 සහ කැළයෙන් එකතු කරගන්නා වර්ගය සඳහා ඇට කිලෝග්රෑමයකට සිල්ලර මිල US$1,300 වන පරිදි ලෝකයේ කෝපි වර්ග අතරින් වඩාත්ම මිල අධික කෝපි වර්ගයක් බව සැලකෙයි.
ඉතිහාසය
කොපී ලුවක් හී සම්භවය, ඉතිහාසය හා සමීපයෙන් සබැඳේ . ඉන්දුනීසියාවෙහි කෝපි වතු පිහිටවූ අතර යේමනයෙන් කෝපි ඇට ආනයනය කලහ. 19වන සියවසෙහිදී මධ්‍යම ජාවා ප්‍රදේශයෙහි ගොවීන්, ඔවුන්ගේ වතු වල තිබූ පහ කෙරුණු කලවැදි මල සමග තුබූ කෝපි ඇට එකතු කොට ඒවා වෙතින් පිළියෙල කරගත් කෝපි බීම ඇරඹූහ.
නිෂ්පාදනය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTltTDJZM0wweDFkMkZyTG1wd1p5OHlNakJ3ZUMxTWRYZGhheTVxY0djPS5qcGc=.jpg)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh6THpNMUwwdHZjR2xmVEhWM1lXdGZZV3h5WldGa2VWOWthV2RsYzNSbFpGOWllVjlCYzJsaGJsOVFZV3h0WDBOcGRtVjBMbXB3Wnk4eE56QndlQzFMYjNCcFgweDFkMkZyWDJGc2NtVmhaSGxmWkdsblpYTjBaV1JmWW5sZlFYTnBZVzVmVUdGc2JWOURhWFpsZEM1cWNHYz0uanBn.jpg)
ආසියානු කලවැද්දෙකුගේ ඔස්සේ ගමන් ගන්නා විට, ආම්ලික, සහ පිරියමක සංකලනයකට ලක් වන්නාවූ කෝපි ඇට වෙතින් කොපී ලුවක් පිළියෙල කර ගනු ලැබේ. ජීරණ ක්‍රියාවලියෙහිදී, සහ , කෝපි ගෙඩි වල තුලින් පාරගමනය වී, බිඳ දැමීම නිසා, වඩාත් කෙටි සැදෙයි. මෙය විසින් ඇමියිනෝ අම්ල වල සංයුතිය වෙනස් කරන අතර කෝපි වල සුවඳ කෙරෙහි බලපෑම් ඇති කරයි. රෝස්ට් හෙවත් කර කිරීමෙහිදී, එන්සයිමික-නොවන මෙම ප්‍රෝටීන ලක් වෙයි.
කලවැද්දා විසින් වඩාත්ම ඉදුණු සහ නිකැළැල් කෝපි ගෙඩි තෝරා ගනු ලබන බවට උපකල්පනය කෙරෙයි.
ආශ්රිත
- මහේන්ඩ්රාටා, එම්.; ටවාලි, ඒ. බී. (2012). Comparison of chemical characteristics and sensory value between luwak coffee and original coffee from Arabica (Coffea arabica L) and Robusta (Coffea canephora L) varieties (PDF). මාකාසාර්: ෆුඩ් සයන්ස් ඇන්ඩ් ටෙක්නලජි ස්ටඩි ප්‍රෝග්‍රම්, කෘෂි තාක්ෂණ අධ්‍යනාංශය, කෘෂිකර්ම විද්‍යා පීඨය, හසානුඩින් විශ්වවිද්‍යාලය.
- ෂෙපර්ඩ්, සී. (2012). "ඔබ්සර්වේෂන්ස් ඔෆ් ස්මෝල් කානිවෝර්ස් ඉන් ජකාර්ටා වයිල්ඩ්ලයිෆ් මාර්කට්ස්, ඉන්ඩුනීසියා, විත් නෝට්ස් ඔන් ට්‍රේඩ් ඉන් ජාවන් ෆෙරට් බැජර් මේලොකාල් ඔරියන්ටාලිස් ඇන්ඩ් ඔන් දි ඉන්ක්‍රීසින් ඩිමාන්ඩ් ෆො කොමන් පාම් සිවෙට් පැරඩොක්සූරෙස් හර්මාෆ්රොඩීටුස් ෆො සිවෙට් කොෆි ප්‍රොඩක්ෂන්". ස්මෝල් කානිවෝ කන්සර්වේෂන්. 47: 38–41.
- ඔංගෝ, ඊ.; මොන්ටෙවෙච්චි, ජී.; ඇන්ටොනෙල්ලි, ඒ්. (2020). "මෙටබොලොමික්ස් ෆින්ගර්ප්‍රින්ට් ඔෆ් ෆිලිෆීන් කොෆි බයි SPME-GC-MS ෆො ජියොග්‍රැෆිකල් ඇන්ඩ් වරටිටල් ක්ලැසිෆිකේෂන්". ෆුඩ් රිසර්ච් ඉන්ටර්නැෂනල්. 134: 109227. doi:10.1016/j.foodres.2020.109227. hdl:11380/1200548. PMID 32517906.
- මිල්මෑන්, ඕ. (2012). "වර්ල්ඩ්ස් මෝස්ට් එක්ස්පෙන්සිව් කොෆි ටේන්ටඩ් බයි 'හොරිෆික්' සිවෙට් ඇබියුස්". ද ගාඩියන්. https://www.theguardian.com/environment/2012/nov/19/civet-coffee-abuse-campaigners.
- පෙන්හා, ජේ. (2012). "එක්ස්ක්රීටඩ් බයි ඉම්ප්‍රිසන්ඩ් සිවෙට්ස්, කොපී ලුවක් නෝ ලෝන්ගර් අ පර්සනල් ෆේවර්ට්". ද ජකාර්ටා ග්ලෝබ්. http://www.thejakartaglobe.com/talkback/excreted-by-imprisoned-civets-kopi-luwak-no-longer-a-personal-favorite/535098.
- ලින්, ජී.; රොජර්ස්, සී. (2013). "සිවෙට් කැට් කොෆීස් ඇනිමල් කෘවලිටි සීක්‍රට්ස්". බීබීසී නිවුස්. https://www.bbc.co.uk/news/uk-england-london-24034029.
- "වට් ඊස් ද ප්‍රයිස් ඔෆ කොපී ලුවක්? (ෆුල් බ්රේක් ඩවුන් ෆො 2020)". ලෙවන් කොෆීස්. සම්ප්‍රවේශය 27 ඔක්තොම්බර් 2020.
- ඉෆ්මලින්ඩා; සෙටියෂි, අයි.එස්.; මුහේමින්, එම්. & නුර්ජනා, එස්. (2019). "කෙමිකල් කැරැක්ටරිස්ටික්ස් කම්පැරිසන් ඔෆ් පාම් සිවෙට් කොෆි (කොපී ලුවක්) ඇන්ඩ් ඇරාබිකා කොෆී බීන්ස්". ජර්නල් ඔෆ් ඇප්ලයිඩ් ඇග්රිකල්චරල් සයන්ස් ඇන්ඩ් ටෙක්නලජි. 3 (2): 280–288. doi:10.32530/jaast.v3i2.110.
- මාර්කෝන්, එම්. (2004). "කොම්පොෂිසන් ඇන්ඩ් ප්‍රොපර්ටීස් ඔෆ් ඉන්ඩුනීසියන් පාම් සිවෙට් කොෆි (කොපී ලුවක්) ඇන්ඩ් ඉතියෝපියන් සිවෙට් කොෆි" (PDF). ෆුඩ් රිසර්ච් ඉන්ටර්නැෂනල්. 37 (9): 901–912. doi:10.1016/j.foodres.2004.05.008.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ප ල වක යන ප රඩ ක ස ර ස හර ම ෆ ර ඩ ට ස ව ස න අන භව ක ට අර ධ වශය න ජ ර ණය ව ව ත න සමන ව ත ක ප වර ගයක ම ව ස ව ට ක ෆ ල ස න ද හ ඳ න ව ය කලව ද ද ක ග ඔස ස ගමන කරන ව ට ක ප ග ඩ අතර අන ක ත මල ද රව ය හ සමග න පහ ක ර න පස ඒව එකත කරන ල බ ම ම ක ර යය සඳහ ක ලය හ ජ වත වන ආස ය න කලව ද දන අධ ක වශය න අල ල ව ක ණන ල බ ය ක ප ල වක සම භව ස ථ නයඉන ද න ස ය වප රධ න ස ඝටක ම ධ යය ක ප ල වක ක ප ල වක ප රධ න වශය න න ෂ ප දනය ක ර න ය ස ම ත ර ජ ව යන ඉන ද න ස ය න ද වය න ත ල සහ න ග නහ ර ට ම රය හ ය ප ල ප න ද වය න ත ලද ම ය ප ළ ල වශය න ක ලය හ ද එකත ක ර ම හ ග ව ප ළ ත ල න ෂ ප දනය ක ර ම හ කරන අතර ක ඩ ය ර ප රද ශය හ ද කප ම ට ල ස න ද ප රද ශ වලද කප අලම ඩ ල ස න ද ම න ඩන ව ප රද ශය හ කප ම ල හ කප ම ස ල ස න ද කහ ව ක බ ල ස න ද හ ඳ න ව ය ක ෆ ච න යන ව යට න ම නම ම ගට ක ප ල ස න දළ පර වර තනය කල හ ක ක ප ඇට න ෂ ප දකයන තර ක කරන ය ම ම ක රමව දය ව ත න ක ප වල තත ත වය ඉහල ය ම ය න ත රණ ද කක ඔස ස ස ද වන බවය වරණය කලව ද දන ව ස න සමහරක ග ඩ පමණක අන භව ක ර ම සහ ජ ර ණය සත ත වය ග ජ රණ පථය හ ද ජ වව ද ය ත මක හ රස යන ක ය න ත රණ ව ස න ක ප ග ඩ වල ස ය ත ය ව නස ක ර ම ක ළය හ ජ වත වන ආස ය න කලව ද දන ග අස ච එකත ක ර ම ස ම ප රද ය ක ක රමය ව න වට ක රමයක ඉද ර යට ප ම ණ ඇත අතර ම හ ද කලව ද දන ස ර කර බලහත ක රය න ක ප ග ඩ ආහ රයට ග න මට සලස වය ම ම න ෂ ප දන ක රමය ආච රධර ම වලට පටහ න බවට අදහස ඉද ර පත ව ඇත ත හ ද කල ව අප රම ණවත ආහ ර ක ඩ ක ඩ ඉහළ මරණ අන ප ත කය ව න කලව ද දන ජ වත ව මට ඉඩ සලස ඇත තත ත වයන න ස ව න ක ප ල වක යන ස කස ම ක රමයක ම ස ක ප වර ගයක න ව නද ග ව ප ළ හ න ෂ ප ද ත වර ගය සඳහ ඇට ක ල ග ර මයක ස ල ලර ම ල US 100 සහ ක ළය න එකත කරගන න වර ගය සඳහ ඇට ක ල ග ර මයකට ස ල ලර ම ල US 1 300 වන පර ද ල කය ක ප වර ග අතර න වඩ ත ම ම ල අධ ක ක ප වර ගයක බව ස ලක ය ඉත හ සයක ප ල වක හ සම භවය ඉත හ සය හ සම පය න සබ ඳ ඉන ද න ස ය ව හ ක ප වත ප හ ටව අතර ය මනය න ක ප ඇට ආනයනය කලහ 19වන ස යවස හ ද මධ යම ජ ව ප රද ශය හ ග ව න ඔව න ග වත වල ත බ පහ ක ර ණ කලව ද මල සමග ත බ ක ප ඇට එකත ක ට ඒව ව ත න ප ළ ය ල කරගත ක ප බ ම ඇරඹ හ න ෂ ප දනයආස ය න කලව ද ද ක මළ සමග පහක ර න ල වක ක ප ඇට ආස ය න කලව ද ද ක ග ඔස ස ගමන ගන න ව ට ආම ල ක සහ ප ර යමක ස කලනයකට ලක වන න ව ක ප ඇට ව ත න ක ප ල වක ප ළ ය ල කර ගන ල බ ජ රණ ක ර ය වල ය හ ද සහ ක ප ග ඩ වල ත ල න ප රගමනය ව බ ඳ ද ම ම න ස වඩ ත ක ට ස ද ය ම ය ව ස න ඇම ය න අම ල වල ස ය ත ය ව නස කරන අතර ක ප වල ස වඳ ක ර හ බලප ම ඇත කරය ර ස ට හ වත කර ක ර ම හ ද එන සය ම ක න වන ම ම ප ර ට න ලක ව ය කලව ද ද ව ස න වඩ ත ම ඉද ණ සහ න ක ළ ල ක ප ග ඩ ත ර ගන ලබන බවට උපකල පනය ක ර ය ආශ ර තමහ න ඩ ර ට එම ටව ල ඒ බ 2012 Comparison of chemical characteristics and sensory value betweenluwakcoffee and original coffee from Arabica Coffea arabicaL and Robusta Coffea canephoraL varieties PDF ම ක ස ර ෆ ඩ සයන ස ඇන ඩ ට ක නලජ ස ටඩ ප ර ග රම ක ෂ ත ක ෂණ අධ යන ශය ක ෂ කර ම ව ද ය ප ඨය හස න ඩ න ව ශ වව ද ය ලය ෂ පර ඩ ස 2012 ඔබ සර ව ෂන ස ඔෆ ස ම ල ක න ව ර ස ඉන ජක ර ට වය ල ඩ ලය ෆ ම ර කට ස ඉන ඩ න ස ය ව ත න ට ස ඔන ට ර ඩ ඉන ජ වන ෆ රට බ ජර ම ල ක ල ඔර යන ට ල ස ඇන ඩ ඔන ද ඉන ක ර ස න ඩ ම න ඩ ෆ ක මන ප ම ස ව ට ප රඩ ක ස ර ස හර ම ෆ ර ඩ ට ස ෆ ස ව ට ක ෆ ප ර ඩක ෂන ස ම ල ක න ව කන සර ව ෂන 47 38 41 ඔ ග ඊ ම න ට ව ච ච ජ ඇන ට න ල ල ඒ 2020 ම ටබ ල ම ක ස ෆ න ගර ප ර න ට ඔෆ ෆ ල ෆ න ක ෆ බය SPME GC MS ෆ ජ ය ග ර ෆ කල ඇන ඩ වරට ටල ක ල ස ෆ ක ෂන ෆ ඩ ර සර ච ඉන ටර න ෂනල 134 109227 doi 10 1016 j foodres 2020 109227 hdl 11380 1200548 PMID 32517906 ම ල ම න ඕ 2012 වර ල ඩ ස ම ස ට එක ස ප න ස ව ක ෆ ට න ටඩ බය හ ර ෆ ක ස ව ට ඇබ ය ස ද ග ඩ යන https www theguardian com environment 2012 nov 19 civet coffee abuse campaigners ප න හ ජ 2012 එක ස ක ර ටඩ බය ඉම ප ර සන ඩ ස ව ට ස ක ප ල වක න ල න ගර අ පර සනල ෆ වර ට ද ජක ර ට ග ල බ http www thejakartaglobe com talkback excreted by imprisoned civets kopi luwak no longer a personal favorite 535098 ල න ජ ර ජර ස ස 2013 ස ව ට ක ට ක ෆ ස ඇන මල ක වල ට ස ක රට ස බ බ ස න ව ස https www bbc co uk news uk england london 24034029 වට ඊස ද ප රය ස ඔෆ ක ප ල වක ෆ ල බ ර ක ඩව න ෆ 2020 ල වන ක ෆ ස සම ප රව ශය 27 ඔක ත ම බර 2020 ඉෆ මල න ඩ ස ට යෂ අය එස ම හ ම න එම amp න ර ජන එස 2019 ක ම කල ක ර ක ටර ස ට ක ස කම ප ර සන ඔෆ ප ම ස ව ට ක ෆ ක ප ල වක ඇන ඩ ඇර බ ක ක ෆ බ න ස ජර නල ඔෆ ඇප ලය ඩ ඇග ර කල චරල සයන ස ඇන ඩ ට ක නලජ 3 2 280 288 doi 10 32530 jaast v3i2 110 ම ර ක න එම 2004 ක ම ප ෂ සන ඇන ඩ ප ර පර ට ස ඔෆ ඉන ඩ න ස යන ප ම ස ව ට ක ෆ ක ප ල වක ඇන ඩ ඉත ය ප යන ස ව ට ක ෆ PDF ෆ ඩ ර සර ච ඉන ටර න ෂනල 37 9 901 912 doi 10 1016 j foodres 2004 05 008