කොපර් ක්ලෝරයිඩ් පොදුවේ කියුප්රස් ක්ලෝරයිඩ් ලෙසද හඳුන්වයි. මෙය කොපර්වල පහලම ක්ලෝරයිඩය යි. රසායනික සූත්‍රය CuCl වේ. මෙම ඵලය සුදු පැහැති ඝණයක් වන අතර එය ජලයේ දිය නොවේ. නමුත් මෙය පූර්ණ වශයෙන් සාන්ද්‍ර HCl වල ද්‍රාවනය වේ. සංශුද්ධ නොවන කොපර්(I) Chlorideවල කොපර්(II) Chloride අන්තර්ගත නිසා මෙම සාම්පල් කොළ පැහැයෙන් දිස් වේ.
Names | |
---|---|
කොපර්(I) chloride | |
වෙනත් නාම Cuprous chloride | |
Identifiers | |
{{{value}}} | |
3D model () |
|
CHEBI:{{{value}}} | |
100.028.948 | |
| |
{{{value}}} | |
{{{value}}} | |
{{{value}}} | |
(EPA) |
|
Properties | |
Molecular formula | CuCl |
98.999 g/mol | |
Appearance | white powder, slightly green from oxidized impurities |
4.145 g/cm3 | |
426 °C (703 K) | |
1490 °C (1760 K) (decomp.) | |
in water | 0.0062 g/100 mL (20 °C) |
, Ksp | 1.72 x 10-7 |
insoluble in ; soluble in concentrated , | |
, Ksp | 1.930 |
Structure | |
Hazards | |
{{{value}}} | |
Lethal dose or concentration (LD, LC): | |
LD50 () | 140 mg/kg |
Related compounds | |
Other anions | |
Other cations | |
Except where otherwise noted, data are given for materials in their standard state (at 25 °C [77 °F], 100 kPa). (verify) |
ඉතිහාසය
17 වන ශතවර්ශයේ මැද භාගයේ දී විසින් ප්‍රථම වරට මෙම සංයෝගය Mercury(II) Chloride හා කොපර් metal භාවිතයෙන් සොයා ගනු ලැබීය.
HgCl2 + 2Cu ----> 2CuCl + Hg
J. L. Proust විසින් කොපර් හි එකිනෙකට වෙනස් ක්ලෝරයිඩ 2ක් විස්තර කරන ලදි. මොහු CuCl2 වෙත වාතය නොමැති මාද්යයක් ක් තුල රක්ත තාපය සැපයීම තුලින් CuCl නිපදවන ලදි. මෙහිදී එක් ක්ලෝරීන් පරමාණුවක් ඉවත් වන අතර ඉතිරි CuCl2 ජලය මගින් සෝදා ඉවත් කරනු ලැබේ. CuCl වල ආම්ලික ද්‍රාවණ, වායූන්වල කාබන් මොනොක්සයිඩ් අන්තර්ගතය විශ්ලේෂණය කිරීමට අතීතයේ භාවිතා කරන ලදි. උදාහරණයක් වශයෙන් Hempal’s වායු උපකරණය දැක්විය හැක. තාපය හා ආලෝකය සඳහා ගල් අඟුරු වායුව බහුලව භාවිතා කල 19 හා 20 වන ශත වර්ශ වල මෙම සේදීම ඉතා වැදගත් විය.
රසායනික ගුණ
- තඹ කම්බිය මත සුඩු පැහැති
- ඇස්කොබික් අම්ලය සමග කොපර්(II) chloride පිරියම් කොට කොපර්(I) chlorid නිපදවීම
- කොපර්(I) chloride අර්ධ වශයෙන් වාතයේ ඔක්සිකරණය කල විට
කොපර් ක්ලෝරයිඩ් ලෙවිස්(Lewis) අම්ලයක් වන අතර එය මෘදු අම්ලයක් ලෙස Hard-Soft Acid Base ස්ංකල්පයට අනුකූලව වර්ගීකරනය කල හැක.එලෙසම මෙය Triphenylphosphine මෘදු Lewis මාද්යයක් තුල මිශ්‍රණය වී පැවතීමට නැඹුරුතාවක් දක්වයි.
උදා:-
CuCl + P(C6H5)3 → [CuCl(P(C6H5)3)]4
CuCl ජලයේ දිය නොවන නමුත් සුදුසු දායක අණු අඩංගු වන ජලීය මාධ්‍යයක ද්‍රාවණය වේ.එලෙසම හේලයිඩ් අයණ සමඟ ද මිශ්‍රණය වේ. උදාහරනයක් ලෙස H3O+ හා CuCl2 සාන්ද්‍ර HCl අම්ලය සමඟ CuCl CN-, S2O32-, වලට NH3 පහර දී අනුරූප මිශ්‍රණයක්ද සාදනු ලබයි. CuCl ද්‍රාවණ HCl හා NH3 මාද්‍යය තුලදී කාබන් මොනොක්සයිඩ් අවශෝෂණය කරගෙන ක්ලෝරීන් හා බැඳුනු ද්වී අණුවක් වැනි අවර්ණ ද්‍රාවණයක් සාදයි. එම HCl ද්‍රාවණයම ඇසිටිලීන් වායුව සමඟ ප්‍රතික්‍රියා කර [CuCl(C2H2)] සාදයි. CuCl වල ඇමෝනීය ද්‍රාවණ ඇසිටිලීන් වායුව සමඟ ප්‍රතික්‍රියා කර පුපුරණ සුලු කොපර්(I) ඇසිටිලයිඩ් Cupper(I) Chloride සාදයි. ඇල්කේන සහිත ඇල්කොහොල් ද්‍රාවණයක් තුල සල්ෆර් ඩයොක්සයිඩ් CuCl2 මගින් ඔක්සිහරණය කිරීමෙන් ඇල්කේන සහිත C ද්‍රාවණයක් සාදා ගත හැක. 1,5 - cyclooctadiene මෙන් ඩයි ඊන සමඟ සාදන ද්‍රාවණ ප්‍රධාන වශයෙන් ස්ථායී තත්වයේ පවතී.
CuCl ද්‍රාවණ ස්ථාවර ද්‍රාවණ නොවන නිසා වෙනත් අණු නොමැති මාද්‍යයකදී එය ද්විධාරකරණය වී Cu හා CuCl2 යන ස්ථායී සංයෝග සාදයි. එමනිසා සමහර CuCl සාම්පල වාතයේදී කොල පැහැයෙන් දිස්වේ.
භාවිතය
කොපර්(1) Chloride මූලික වශයෙන් දිලීර නාශක කොපර් ඔක්සි ක්ලෝරඉඩ් වලදී යොදා ගනී.මේ සදහා ජලීය කොපර්(1) Chloride,Comproportionation ක්‍රියාවලියෙන් පසුව ඔක්සිකරණය කීරීම තුලින් නිපදවා ගනී.Arenediazonuium Salt සමඟ CuCl පිරියම් කල විට ඇරිල් ක්ලෝරඉඩ නිපද වේ.
Cu + CuCl2 → 2 CuCl
6 CuCl + 3/2 O2 + 3 H2O → 2 Cu3Cl2(OH)4 + CuCl2
ඉහත දැක්වූ ආකාරයට කොපර්(1) Chloride බොහෝ කාබනික ප්‍රතික්‍රියා වලදී උත්ප්‍රේරකයක් ලෙස භාවිත කරයි.තවද COPureSM ක්‍රියාවලියේදී මෙම කොපර්(1) Chloride උත්ප්‍රේරකයක් ලෙස භාවිතා කරයි.
කාබනික සංස්ලේශනයන් හීදී
Sandmeyer ප්‍රතික්‍රියව තුලදී Arenediazonium salt සමග CuCl පිරියම් කිරීමෙන් aryl chloride නිපදයි. උදා:
මෙම ප්‍රතික්‍රියාවට පුලුල් විශය ශේත්‍රයක් අයත් වන අතර හොඳ ඵලයක් ලබා දේ. පැරණි පර්යේශකයින්ගෙ සඳහන් කෙරීම් වලට අනුව කොපර්(1) halides 1,4 ග්‍රිනාඩ් ප්රතිකාරකයන්ගේ alpha,beta-අසංතෘප්ත කීටෝන වලට එකතු කිරීමේදීද උත්ප්‍රේරකයක් ලෙස ගනී.මෙය කාබනික සංස්ලේශනයන් හීදී බහුලව භාවිතා වන organocuprate ප්රතිකාරක නිපදවීමට ඉවහල් වේ.
මෙම සොයාගැනීම organකොපර් රසායන විද්‍යවේ දියුනුවට ඉවහල් විය. උදා: CuCl,මෙතිල් ලිතියම් සමඟ ප්‍රතික්‍රිය කොට (CH3)2CuLi වැනි "Gilman regents" (ගිල්මාන් ප්‍රතිකාරකයන්) සාදයි.මෙයද විශාල වශයෙන් කාබනික සංස්ලේශනයන් වලදී උපකාර වේ.ග්රිනඩ් ප්රතිකාරක තුල Organoකොපර් සංයෝග වලට සමාන සංයෝග අඩංගු වේ.කෙසේ වෙතත් කොපර්(1) iodide වැනි අනිත් කොපර්(1) සංයෝග මෙවැනි ප්‍රතික්‍රියා වලට නිතර භාවිත කරයි.තවද කොපර්(1) chloride සමහර සිද්දීන් වලදී නිර්දේශීව පවතී.
මෙහිදී Bu ,n-butyl පංතිය නිරූපනය කරයි.CuCl නොමැති විට ග්රිනඩ් ප්රතිකාරක තනිවම 1,2 සහ 1,4 නිපදවීම් වල එකතුවක මිශ්‍රණයක් සාදයි.(උද: C=O බන්දනයකට ලඟින් පිහිටි C වෙත butyl එක් වේ)
Wacker process හීදී කොපර්(1) chloride යොදා ගනී.
බහු අවයවික රසායනික විද්‍යාවේදී
Atom Transfer Radical Polymerization (ATRP) ක්‍රියාවලියේදී CuCl උත්ප්‍රේරකයක් ලෙස යොදා ගනී.
ශීර්ෂ පෙළ
- Pradyot Patnaik. Handbook of Inorganic Chemicals. McGraw-Hill, 2002,
වැඩිදුර කියවීම
- Mellor, J. W., A Comprehensive Treatise on Inorganic and Theoretical Chemistry, Volume III, pp157-168. Longmans, Green & Co., London, 1967 (new impression).
අමතර උදව්
- National Pollutant Inventory - කොපර් and compounds fact sheet
- The COPureSM Process for purifying CO utilizing a කොපර් chloride complex
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම article අන ථ ල ප යක වන න ව නත ක ස ම ල ප යක ම ය ව ත න බ ඳ න බ ව න කර ණ කර ම ම ල ප යට ආශ ර ත ල ප වල න සබ ඳ එක කරන න ය ජන සඳහ සබ ඳ ස ව ම ම වලම භ ව ත කරන න 2013 ජ න ක පර ක ල රය ඩ ප ද ව ක ය ප රස ක ල රය ඩ ල සද හඳ න වය ම ය ක පර වල පහලම ක ල රය ඩය ය රස යන ක ස ත රය CuCl ව ම ම ඵලය ස ද ප හ ත ඝණයක වන අතර එය ජලය ද ය න ව නම ත ම ය ප ර ණ වශය න ස න ද ර HCl වල ද ර වනය ව ස ශ ද ධ න වන ක පර I Chlorideවල ක පර II Chloride අන තර ගත න ස ම ම ස ම පල ක ළ ප හ ය න ද ස ව ක පර I ක ල රය ඩ Namesක පර I chlorideව නත න ම Cuprous chlorideIdentifiers value 3D model Interactive imageCHEBI value 100 028 948231 842 9 value value value EPA DTXSID5035242PropertiesMolecular formula CuCl98 999 g molAppearance white powder slightly green from oxidized impurities4 145 g cm3426 C 703 K 1490 C 1760 K decomp in water 0 0062 g 100 mL 20 C Ksp 1 72 x 10 7insoluble in soluble in concentrated Ksp 1 930StructureHazards value Lethal dose or concentration LD LC LD50 140 mg kgRelated compoundsOther anionsOther cationsExcept where otherwise noted data are given for materials in their standard state at 25 C 77 F 100 kPa Y verify Infobox referencesIR spectrum of ක පර I chlorideඉත හ සය17 වන ශතවර ශය ම ද භ ගය ද ව ස න ප රථම වරට ම ම ස ය ගය Mercury II Chloride හ ක පර metal භ ව තය න ස ය ගන ල බ ය HgCl2 2Cu gt 2CuCl Hg J L Proust ව ස න ක පර හ එක න කට ව නස ක ල රය ඩ 2ක ව ස තර කරන ලද ම හ CuCl2 ව ත ව තය න ම ත ම ද යයක ක ත ල රක ත ත පය ස පය ම ත ල න CuCl න පදවන ලද ම හ ද එක ක ල ර න පරම ණ වක ඉවත වන අතර ඉත ර CuCl2 ජලය මග න ස ද ඉවත කරන ල බ CuCl වල ආම ල ක ද ර වණ ව ය න වල ක බන ම න ක සය ඩ අන තර ගතය ව ශ ල ෂණය ක ර මට අත තය භ ව ත කරන ලද උද හරණයක වශය න Hempal s ව ය උපකරණය ද ක ව ය හ ක ත පය හ ආල කය සඳහ ගල අඟ ර ව ය ව බහ ලව භ ව ත කල 19 හ 20 වන ශත වර ශ වල ම ම ස ද ම ඉත ව දගත ව ය රස යන ක ග ණතඹ කම බ ය මත ස ඩ ප හ ත ඇස ක බ ක අම ලය සමග ක පර II chloride ප ර යම ක ට ක පර I chlorid න පදව ම ක පර I chloride අර ධ වශය න ව තය ඔක ස කරණය කල ව ට ක පර ක ල රය ඩ ල ව ස Lewis අම ලයක වන අතර එය ම ද අම ලයක ල ස Hard Soft Acid Base ස කල පයට අන ක ලව වර ග කරනය කල හ ක එල සම ම ය Triphenylphosphine ම ද Lewis ම ද යයක ත ල ම ශ රණය ව ප වත මට න ඹ ර ත වක දක වය උද CuCl P C6H5 3 CuCl P C6H5 3 4 CuCl ජලය ද ය න වන නම ත ස ද ස ද යක අණ අඩ ග වන ජල ය ම ධ යයක ද ර වණය ව එල සම හ ලය ඩ අයණ සමඟ ද ම ශ රණය ව උද හරනයක ල ස H3O හ CuCl2 ස න ද ර HCl අම ලය සමඟ CuCl CN S2O32 වලට NH3 පහර ද අන ර ප ම ශ රණයක ද ස දන ලබය CuCl ද ර වණ HCl හ NH3 ම ද යය ත ලද ක බන ම න ක සය ඩ අවශ ෂණය කරග න ක ල ර න හ බ ඳ න ද ව අණ වක ව න අවර ණ ද ර වණයක ස දය එම HCl ද ර වණයම ඇස ට ල න ව ය ව සමඟ ප රත ක ර ය කර CuCl C2H2 ස දය CuCl වල ඇම න ය ද ර වණ ඇස ට ල න ව ය ව සමඟ ප රත ක ර ය කර ප ප රණ ස ල ක පර I ඇස ට ලය ඩ Cupper I Chloride ස දය ඇල ක න සහ ත ඇල ක හ ල ද ර වණයක ත ල සල ෆර ඩය ක සය ඩ CuCl2 මග න ඔක ස හරණය ක ර ම න ඇල ක න සහ ත C ද ර වණයක ස ද ගත හ ක 1 5 cyclooctadiene ම න ඩය ඊන සමඟ ස දන ද ර වණ ප රධ න වශය න ස ථ ය තත වය පවත CuCl ද ර වණ ස ථ වර ද ර වණ න වන න ස ව නත අණ න ම ත ම ද යයකද එය ද ව ධ රකරණය ව Cu හ CuCl2 යන ස ථ ය ස ය ග ස දය එමන ස සමහර CuCl ස ම පල ව තය ද ක ල ප හ ය න ද ස ව භ ව තයක පර 1 Chloride ම ල ක වශය න ද ල ර න ශක ක පර ඔක ස ක ල රඉඩ වලද ය ද ගන ම සදහ ජල ය ක පර 1 Chloride Comproportionation ක ර ය වල ය න පස ව ඔක ස කරණය ක ර ම ත ල න න පදව ගන Arenediazonuium Salt සමඟ CuCl ප ර යම කල ව ට ඇර ල ක ල රඉඩ න පද ව Cu CuCl2 2 CuCl 6 CuCl 3 2 O2 3 H2O 2 Cu3Cl2 OH 4 CuCl2 ඉහත ද ක ව ආක රයට ක පර 1 Chloride බ හ ක බන ක ප රත ක ර ය වලද උත ප ර රකයක ල ස භ ව ත කරය තවද COPureSM ක ර ය වල ය ද ම ම ක පර 1 Chloride උත ප ර රකයක ල ස භ ව ත කරය ක බන ක ස ස ල ශනයන හ ද Sandmeyer ප රත ක ර යව ත ලද Arenediazonium salt සමග CuCl ප ර යම ක ර ම න aryl chloride න පදය උද ම ම ප රත ක ර ය වට ප ල ල ව ශය ශ ත රයක අයත වන අතර හ ඳ ඵලයක ලබ ද ප රණ පර ය ශකය න ග සඳහන ක ර ම වලට අන ව ක පර 1 halides 1 4 ග ර න ඩ ප රත ක රකයන ග alpha beta අස ත ප ත ක ට න වලට එකත ක ර ම ද ද උත ප ර රකයක ල ස ගන ම ය ක බන ක ස ස ල ශනයන හ ද බහ ලව භ ව ත වන organocuprate ප රත ක රක න පදව මට ඉවහල ව ම ම ස ය ග න ම organක පර රස යන ව ද යව ද ය න වට ඉවහල ව ය උද CuCl ම ත ල ල ත යම සමඟ ප රත ක ර ය ක ට CH3 2CuLi ව න Gilman regents ග ල ම න ප රත ක රකයන ස දය ම යද ව ශ ල වශය න ක බන ක ස ස ල ශනයන වලද උපක ර ව ග ර නඩ ප රත ක රක ත ල Organoක පර ස ය ග වලට සම න ස ය ග අඩ ග ව ක ස ව තත ක පර 1 iodide ව න අන ත ක පර 1 ස ය ග ම ව න ප රත ක ර ය වලට න තර භ ව ත කරය තවද ක පර 1 chloride සමහර ස ද ද න වලද න ර ද ශ ව පවත ම හ ද Bu n butyl ප ත ය න ර පනය කරය CuCl න ම ත ව ට ග ර නඩ ප රත ක රක තන වම 1 2 සහ 1 4 න පදව ම වල එකත වක ම ශ රණයක ස දය උද C O බන දනයකට ලඟ න ප හ ට C ව ත butyl එක ව Wacker process හ ද ක පර 1 chloride ය ද ගන බහ අවයව ක රස යන ක ව ද ය ව ද Atom Transfer Radical Polymerization ATRP ක ර ය වල ය ද CuCl උත ප ර රකයක ල ස ය ද ගන ශ ර ෂ ප ළPradyot Patnaik Handbook of Inorganic Chemicals McGraw Hill 2002 ISBN 0 07 049439 8ව ඩ ද ර ක යව මMellor J W A Comprehensive Treatise on Inorganic and Theoretical Chemistry Volume III pp157 168 Longmans Green amp Co London 1967 new impression අමතර උදව ක පර I ක ල රය ඩ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත National Pollutant Inventory ක පර and compounds fact sheet The COPureSM Process for purifying CO utilizing a ක පර chloride complex