කොපර්නිකානු සූර්යකේන්ද්‍රවාදය යනු, නිකොලස් කොපර්නිකස් විසින් 1543 වසරෙහිදී ප්‍රවර්ධනය කොට ප්‍රකාශයට පත් කෙරුණු, තාරකා විද්‍යාත්මක භාවිතා වන නමකි. එය විසින්, අචල සූර්යයා, කේන්ද්‍රය අසබඩ ස්ථානගත කරන ලද අතර, පෘථිවිය සහ අනෙකුත් ග්‍රහලෝක එය වටා, අපිචක්රයන්ගෙන් වෙනස් කෙරෙන වෘත්තාකාර පථයන්හී ඒකාකාර වේගයන්ගෙන් චලනය වන බව දක්වයි. සියවස් ගණනාවක් පුරා, තුල මුල් බැස ගත්, පෘථිවිය , විධික්‍රමයෙන් බැහැරව යෑමට කොපර්නිකානු ආකෘතියට හැකිවූ අතර, නූතන තාරකා විද්‍යාවෙහි සහ දියත් කිරීම ලෙසින් සැලකෙයි.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh5THpJNEwwTnZjR1Z5Ym1sallXNWZhR1ZzYVc5alpXNTBjbWx6YlY5a2FXRm5jbUZ0TFRJdWFuQm5Mek13TUhCNExVTnZjR1Z5Ym1sallXNWZhR1ZzYVc5alpXNTBjbWx6YlY5a2FXRm5jbUZ0TFRJdWFuQm4uanBn.jpg)
පුරාතන ග්රීකයෙක්වූ විසින් ඒ වන විටත් සූර්යකේන්ද්රීය සිද්ධාන්තයක් යෝජනා කර තිබූ බව කොපර්නිකස් දැන සිටි අතර, ආශ්‍රිතයක් තුල එහි යෝජකයෙක් ලෙසින් ඔහු හුවා දැක්වූ බව සහ එනමුදු එය ප්රකාශනය කිරීමට පෙර එම සඳහන මකා දැමූ බවත් පෙනෙන මුත්, ඇරිස්ටාකස්ගේ සිද්ධාන්තය පිළිබඳ විශේෂිත විස්තර හෝ එය පරිශීලනය කිරීමට හැකියාව හෝ කොපර්නිකස් වෙත තිබුණු බවට සාක්ෂි නොමැත. 1514 වසරට පෙරදී, ස්වීය සූර්යකේන්ද්රීය සිද්ධාන්තයෙහි සංක්ෂිප්තයක් ඔහු විසින් සිය සහායයන් අතරෙහි සංසරණය කර යැවුවද, සිය ජීවිත කාලයෙහි බොහෝ කල් ඉක්මගිය තන්හී සිය ශිෂ්‍ය විසින් පොළඹවන ලබන තුරු, එය ප්‍රකාශයට පත් කිරීමට ඔහු තීරණය නොකලේය. ගණිතමය අනුපිළිවෙළක් සහිත විශ්වලෝකයෙහි ගම්යාර්ථයන් ආරක්ෂණය කරමින්ම, සූර්ය වසරක දිග වඩාත් මනෝඥ ලෙසින් හා නිරවද්‍ය ලෙසින් නිර්ණය කරමින්, ටොලමීය ආකෘතියට ප්‍රායෝගික විකල්පයක් ඉදිරිපත්කිරීම, කොපර්නිකස් වෙත වූ අභියෝගය විය. එබැවින්, ඔහුගේ මෙම සූර්යකේන්ද්‍ර ආකෘතිය විසින්, ග්‍රහලෝකයන්හී වෘත්තාකාර පථ, සහ, ඒකාකාර වේගයන් වැනි ටොලමික මූලාංග කිහිපයක් රඳවා ගබා ගැනීම නිසා, සාවද්‍යතාවයන් ඇති වුවද, ඒ අතරතුරදීම පහත ආකාර නවෝත්පාදනයන් ඉදිරිපත් කරන ලදි:
- අචල සූර්යයෙක් වටා නිශ්චිත පිළිවෙළකට පරිභ්‍රමණය වන ග්‍රහලෝක කිහිපයක් අතුරින් පෘථිවිය එකකි
- පෘථිවිය සතුව චලන තුනක් ඇත: දෛනික භ්‍රමණය, වාර්ෂික පරිභ්‍රමණය සහ, එහි අක්ෂය වාර්ෂිකව ඇලවීම
- ග්රහලෝකයන්ගේ ප්‍රතික්‍රමණ චලිතය, පෘථිවියෙහි චලනය වෙතින් පැහැදිලි කෙරෙයි
- පෘථිවියෙහි සිට සූර්යයා වෙත ඇති දුර, තාරකා වෙත ඇති දුර හා සමගින් සංසන්දනය කල විට කුඩා වෙයි.
පෘථිවිය චලනය වන බව සැලකූ පැරණි සිද්ධාන්ත
(ක්‍රිපූයු 4වන සියවස) යනු, පෘථිවිය චලනයෙහි යෙදෙන බවට උපන්‍යාසයෙහි යෙදුණු මුල් කිහිපදෙනොගෙන් එක් අයෙක් වන අතර, ගෝලීය පෘථිවියක් පිළිබඳ පයිතගරස්ගේ සිද්ධාන්තවලින් පොළඹවනු ලැබුවා විය හැක. ක්‍රිපූයු 3වන සියවසෙහිදී විසින්, දැනට දන්නා පරිදී, පළමුවන සූර්යකේන්ද්රීය සෞර ග්‍රහ මණ්ඩලය පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන්නට, (තම අක්ෂය වටා පෘථිවියේ භ්‍රමණය ගැන කථා කල) සමහරක් සිද්ධාන්ත ප්‍රවර්ධනය කළේය. ඔහුගේ මුල් පාඨ ග්‍රන්ථය අස්ථානගතවී ඇතත්, (ආකීමෙඩි සිරාකූසනි ආරෙනරියුස් ඇන්ඩ් ඩිමෙන්සියො සියර්කුලි) පොතෙහි එන ආශ්‍රයක් වෙතින්, සූර්යකේන්ද්‍ර ආකෘතිය වැඩිදියුණු කල ඇරිස්ටාකස්ගේ කෘතියක් පිළිබඳ විස්තර කෙරෙයි.
සටහන්
- Script error: The function "harvard_citation_no_bracket" does not exist.
- ජින්ගරිච්, ඕ. "ඩිඩ් කොපර්නිකස් ඕව් අ ඩෙට් ටු ඇරිස්ටාකස්?" ජර්නල් ෆෝ ද හිස්ට්‍රි ඔෆ් ඇස්ට්‍රනමි, වෙළුම.16, අංක.1/පෙබ, පිටු.37, 39, 1985
පුස්තක නාමාවලිය
- (1985). . කේම්බ්‍රිජ්, මිසිසිපි: හාවඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. ISBN .
{{}}
: Invalid|ref=harv
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක පර න ක න ස ර යක න ද රව දය යන න ක ලස ක පර න කස ව ස න 1543 වසර හ ද ප රවර ධනය ක ට ප රක ශයට පත ක ර ණ ත රක ව ද ය ත මක භ ව ත වන නමක එය ව ස න අචල ස ර යය ක න ද රය අසබඩ ස ථ නගත කරන ලද අතර ප ථ ව ය සහ අන ක ත ග රහල ක එය වට අප චක රයන ග න ව නස ක ර න ව ත ත ක ර පථයන හ ඒක ක ර ව ගයන ග න චලනය වන බව දක වය ස යවස ගණන වක ප ර ත ල ම ල බ ස ගත ප ථ ව ය ව ධ ක රමය න බ හ රව ය මට ක පර න ක න ආක ත යට හ ක ව අතර න තන ත රක ව ද ය ව හ සහ ද යත ක ර ම ල ස න ස ලක ය න ක ලස ක පර න කස ග ද ර ව ල ට ය න බ ස ඕර බ ය ම ක ය ල ස ත ය ම හ ස ර යක න ද ර ආක ත ය ප ර තන ග ර කය ක ව ව ස න ඒ වන ව ටත ස ර යක න ද ර ය ස ද ධ න තයක ය ජන කර ත බ බව ක පර න කස ද න ස ට අතර ආශ ර තයක ත ල එහ ය ජකය ක ල ස න ඔහ හ ව ද ක ව බව සහ එනම ද එය ප රක ශනය ක ර මට ප ර එම සඳහන මක ද ම බවත ප න න ම ත ඇර ස ට කස ග ස ද ධ න තය ප ළ බඳ ව ශ ෂ ත ව ස තර හ එය පර ශ ලනය ක ර මට හ ක ය ව හ ක පර න කස ව ත ත බ ණ බවට ස ක ෂ න ම ත 1514 වසරට ප රද ස ව ය ස ර යක න ද ර ය ස ද ධ න තය හ ස ක ෂ ප තයක ඔහ ව ස න ස ය සහ යයන අතර හ ස සරණය කර ය ව වද ස ය ජ ව ත ක ලය හ බ හ කල ඉක මග ය තන හ ස ය ශ ෂ ය ව ස න ප ළඹවන ලබන ත ර එය ප රක ශයට පත ක ර මට ඔහ ත රණය න කල ය ගණ තමය අන ප ළ ව ළක සහ ත ව ශ වල කය හ ගම ය ර ථයන ආරක ෂණය කරම න ම ස ර ය වසරක ද ග වඩ ත මන ඥ ල ස න හ න රවද ය ල ස න න ර ණය කරම න ට ලම ය ආක ත යට ප ර ය ග ක ව කල පයක ඉද ර පත ක ර ම ක පර න කස ව ත ව අභ ය ගය ව ය එබ ව න ඔහ ග ම ම ස ර යක න ද ර ආක ත ය ව ස න ග රහල කයන හ ව ත ත ක ර පථ සහ ඒක ක ර ව ගයන ව න ට ලම ක ම ල ග ක හ පයක රඳව ගබ ග න ම න ස ස වද යත වයන ඇත ව වද ඒ අතරත රද ම පහත ආක ර නව ත ප දනයන ඉද ර පත කරන ලද අචල ස ර යය ක වට න ශ ච ත ප ළ ව ළකට පර භ රමණය වන ග රහල ක ක හ පයක අත ර න ප ථ ව ය එකක ප ථ ව ය සත ව චලන ත නක ඇත ද න ක භ රමණය ව ර ෂ ක පර භ රමණය සහ එහ අක ෂය ව ර ෂ කව ඇලව ම ග රහල කයන ග ප රත ක රමණ චල තය ප ථ ව ය හ චලනය ව ත න ප හ ද ල ක ර ය ප ථ ව ය හ ස ට ස ර යය ව ත ඇත ද ර ත රක ව ත ඇත ද ර හ සමග න ස සන දනය කල ව ට ක ඩ ව ය dd ප ථ ව ය චලනය වන බව ස ලක ප රණ ස ද ධ න තප රධ න ල ප ය ස ර ය ක න ද රව දය ක ර ප ය 4වන ස යවස යන ප ථ ව ය චලනය හ ය ද න බවට උපන ය සය හ ය ද ණ ම ල ක හ පද න ග න එක අය ක වන අතර ග ල ය ප ථ ව යක ප ළ බඳ පය තගරස ග ස ද ධ න තවල න ප ළඹවන ල බ ව ව ය හ ක ක ර ප ය 3වන ස යවස හ ද ව ස න ද නට දන න පර ද පළම වන ස ර යක න ද ර ය ස ර ග රහ මණ ඩලය ප ළ බඳ ය ජන ඉද ර පත කරන නට තම අක ෂය වට ප ථ ව ය භ රමණය ග න කථ කල සමහරක ස ද ධ න ත ප රවර ධනය කළ ය ඔහ ග ම ල ප ඨ ග රන ථය අස ථ නගතව ඇතත ආක ම ඩ ස ර ක සන ආර නර ය ස ඇන ඩ ඩ ම න ස ය ස යර ක ල ප ත හ එන ආශ රයක ව ත න ස ර යක න ද ර ආක ත ය ව ඩ ද ය ණ කල ඇර ස ට කස ග ක ත යක ප ළ බඳ ව ස තර ක ර ය සටහන Script error The function harvard citation no bracket does not exist ජ න ගර ච ඕ ඩ ඩ ක පර න කස ඕව අ ඩ ට ට ඇර ස ට කස ජර නල ෆ ද හ ස ට ර ඔෆ ඇස ට රනම ව ළ ම 16 අ ක 1 ප බ ප ට 37 39 1985ප ස තක න ම වල ය 1985 ක ම බ ර ජ ම ස ස ප හ වඩ ව ශ වව ද ය ලය ය ම ද රණ ලය ISBN 978 0 674 17103 9 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help