කේ. ජයතිලක (කළුඅච්චිගමගේ ජයතිලක) සිංහල නවකතාකරුවකු සහ සාහිත්‍යය විචාරයකු වේ. ඔහු ශ්‍රී ලංකාවේ කන්නිමහර දී උපත ලැබු අතර මහගම සේකර සමඟ එකට උසස් පාසලේ ඉගෙන ගත් සමකාලිකයෙකු විය. ඔහුගේ කුඩා කල පාසල වූයේ රදාවන්න පාඨශාලාවයි.
ජයතිලක K. Jayatillake | |
---|---|
![]() | |
උපත | 27 ජුනි 1926 කන්නිමහර, ගම්පහ, ශ්‍රී ලංකාව |
මියගිය දිනය | 14 September 2011 | (වයස 85)
ජාතිකත්වය | ![]() |
කලත්‍රයා(යන්) | සුමනා |
දරුවන් | 4 |
ආගම | බෞද්ධ |
sithi
ඔහු සුමනා ජයතිලක සමඟ විවාහ වී ඇත
කෘතින්(කෙටි කතා)
- පුනරුත්පත්තිය සහ තවත් කෙටි කතා(1955)
- එකගෙයි අවුරුද්ද
- නොනිමි සිත්තම හා තවත් කෙටි කතා
- අතීරණය
- කටු සහ මල්
- පරාජිකයෝ
- චරිතතුනක්
- පුංචිරාල
- පුංචිරාලගේ මරණය
- රාජපක්ෂ වලව්ව
- දෙලොවට නැති අය
- පිතාමහ
- පියා සහ පුතු
- අප්‍රසන්න කථාව
- අධිෂ්ඨානය
- කාලෝ අයං තේ
- මයා මාලිගා
- මනඃකල්පිත වාර්තාවක් හෙවත් අර්ධ නව කථාවක්
- මහල්ලකුගේ ප්‍රේම කථාවක්
- මතු සම්බන්ධයි
- එකකුගේ අවුරුද්ද
- වජිර පබ්බත
ළමාහා කාන්තා කාර්යාංශය පවසයි.
√ඉස්සරහ බලන්නෝ.
√පුංචි වළාකුළ සහ පුංචි පුතා
√ඉරුණු බළලා
√ඩුං ඩුං ඩුඩු ඩුං
√කතන්දර පොත
√අයියයි නංගියි
√ඔරලෝසුවා සහ ලස්සන ළමයි
√වන සටන
√අමුතු කතා
√රුවන් කුමාරි
පුංචි පැලේ ගස වෙනා
එමෙන්ම මොහු පුංචි පැළේ ගස වෙනා යන කෘතිය ද රචනා කළේ ය
සටහන්
- "K. Jayatilaka". ලංකා ප්‍රදීප. සම්ප්‍රවේශය 26 December 2021.
K.Jayatillake