කේයස් කලාපය මාලි හි පළමු පරිපාලන ප්‍රදේශය වන අතර වර්ග කිලෝමීටර 120,760 ක ප්‍රදේශයක් ආවරණය කරයි. එහි අගනුවර කේයස් නගරයයි. මෙම පළාත ඓතිහාසික වශයෙන් ඝානා අධිරාජ්‍යයේ සහ මාලි අධිරාජ්‍යයේ කොටසක් විය.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSakwxVnVMVzFoYkdsZlMyRjVaWE5mVW1WbmFXOXVMbkJ1Wnk4ek1EQndlQzFWYmkxdFlXeHBYMHRoZVdWelgxSmxaMmx2Ymk1d2JtYz0ucG5n.png)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlrTDJRekwwdGhlV1Z6WDJObGNtTnNaWE11Y0c1bkx6TXdNSEI0TFV0aGVXVnpYMk5sY21Oc1pYTXVjRzVuLnBuZw==.png)
සර්කල්
පරිපාලන කටයුතු සඳහා කේයස් කලාපය සර්කල් හතකට බෙදා ඇත:
සර්කල් නම | ප්‍රදේශය (වර්ග කි.මී.) | ජනගහනය 1998 සංගණනය | ජනගහනය 2009 සංගණනය |
---|---|---|---|
කයිස් | 22,190 | 327,891 | 513,362 |
බෆුලබේ | 20,220 | 168,731 | 233,926 |
කෙනයිබා | 12,883 | 144,971 | 194,153 |
කිටා | 35,250 | 303,647 | 434,379 |
ඩීමා | 12,440 | 141,905 | 212,062 |
නියෝරෝ | 11,060 | 165,708 | 230,488 |
යෙලිමානේ | 5,700 | 121,463 | 178,442 |
යොමු කිරීම්
- (in fr) Communes de la Région de Kayes, Ministère de l’administration territoriale et des collectivités locales, République du Mali, http://www.matcl.gov.ml/pdf/ComRegKayes.pdf.