කූඩියාට්ටම් හෙවත් කුටියාට්ටම් යනු ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ සාම්ප්‍රදායිකව රඟ දැක්වෙන නාට්‍ය ආකාරයකි. මෙය හින්දු දේවාල වල සංස්කෘත භාෂාවෙන් රඟ දැක්වෙන අතර අවම වශයෙන් වසර 2000 ක් වත් පැරණි යැයි විශ්වාස කෙරේ. මෙය යුනෙස්කෝ සංවිධානය විසින් වාචික සහ සියුම් මානව උරුමයෙහි ශ්‍රේෂ්ඨ නිර්මාණයක් ලෙස නිළ වශයෙන් නම් කර ඇත.

ආරම්භය
කේරලයෙහි ආදි රජෙකු වු කුල සේකර වර්ම චෙරමන් පෙරුමාල් කූඩියට්ටම් එහි වර්ථමාන ආකාරය දක්වා සංශෝධනය කළ පුද්ගලයා ලෙස සැලකෙන අතර ඔහු ලියු අට්ට ප්රකාරම් (රංගන අත්පොත) නම් ග්‍රන්ථය මෙම කලා ක්ෂේත්රය සදහා අදාළ වඩාත් ප්‍රබලම ප්රකාශනය ලෙස සැලකේ.
භාවිතා වන උපකරණ
මිසවානා තුළ ගබඩා කෙරෙන මිසාවු (මිසවානා යනු මිසාවු ගබඩා කිරීම සදහා විශේෂයෙන් තැනුනු ලී පෙට්ටියකි). මිසාවු යනු කූඩියට්ටම් හි සාම්ප්‍රදායිකව භාවිතා කෙරෙන ප්‍රධාන සංගීත භාණ්ඩය වන අතර එය පිරිගැටුම් වර්ගයට අයත් සංගීත භාණ්ඩයකි. එය අම්බලාවාසි නම්භියාර් කුලයට අයත් පුද්ගලයෙකු විසින් වාදනය කරන අතර නාගියාරාම වරයෙකු කුසිතාලමක් (තාලම්පට වර්ගයක්) වාදනය කරමින් ඔහුට සහය වෙයි. කෙසේ නමුත් වඩාත් නූතනව එඩක්කා නම් සාම්ප්‍රදායික බෙරයද රඟ දැක්වීම සදහා සංගීතය සැපයීමට ආධාර කර ගැනීම ආරම්භව ඇත.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ඩ ය ට ටම හ වත ක ට ය ට ටම යන ඉන ද ය ව ක රල ප ර න තය ස ම ප රද ය කව රඟ ද ක ව න න ට ය ආක රයක ම ය හ න ද ද ව ල වල ස ස ක ත භ ෂ ව න රඟ ද ක ව න අතර අවම වශය න වසර 2000 ක වත ප රණ ය ය ව ශ ව ස ක ර ම ය ය න ස ක ස ව ධ නය ව ස න ව ච ක සහ ස ය ම ම නව උර මය හ ශ ර ෂ ඨ න ර ම ණයක ල ස න ළ වශය න නම කර ඇත ග ර ම න ම ධව චක ය ර සහ ඔහ ග කණ ඩ යම ත රණ ය ධම ම ය අභ ශ ක න ටක නම ර ම යනය මත පදනම ව භ ෂ න ට යය ක ටසක ක ඩ යට ටම රග දක වන අය ර 1962 ච න න ය න වරද ම ය ක රලය න බ හ ර රඟ දක වන ලද ප රථම ක ඩ ය ට ටම සන දර ශනය ව ආරම භයක රලය හ ආද රජ ක ව ක ල ස කර වර ම ච රමන ප ර ම ල ක ඩ යට ටම එහ වර ථම න ආක රය දක ව ස ශ ධනය කළ ප ද ගලය ල ස ස ලක න අතර ඔහ ල ය අට ට ප රක රම ර ගන අත ප ත නම ග රන ථය ම ම කල ක ෂ ත රය සදහ අද ළ වඩ ත ප රබලම ප රක ශනය ල ස ස ලක භ ව ත වන උපකරණම සව න ත ළ ගබඩ ක ර න ම ස ව ම සව න යන ම ස ව ගබඩ ක ර ම සදහ ව ශ ෂය න ත න න ල ප ට ට යක ම ස ව යන ක ඩ යට ටම හ ස ම ප රද ය කව භ ව ත ක ර න ප රධ න ස ග ත භ ණ ඩය වන අතර එය ප ර ග ට ම වර ගයට අයත ස ග ත භ ණ ඩයක එය අම බල ව ස නම භ ය ර ක ලයට අයත ප ද ගලය ක ව ස න ව දනය කරන අතර න ග ය ර ම වරය ක ක ස ත ලමක ත ලම පට වර ගයක ව දනය කරම න ඔහ ට සහය ව ය ක ස නම ත වඩ ත න තනව එඩක ක නම ස ම ප රද ය ක බ රයද රඟ ද ක ව ම සදහ ස ග තය ස පය මට ආධ ර කර ග න ම ආරම භව ඇත