කිරිබටි (; හෝ ; ), නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ කිරිබටි ජනරජය යන නමිනි. මෙය, මධ්‍යම ඝර්මකලාපීය පැසිෆික් සාගරයේ පිහිටි දිවයිනකි. කිරිබටි ජනරය, කොරල් පර 32 කින් ද නැවත සාදා ගන්නා ලද කොරල් දිවයිනකින් ද නිර්මාණය වී තිබේ. එය වර්ග කි.මි. 3,500,000 පුරා පැතිර පවතී. නිරක්ෂ රේඛාව මත පිහිටි දූපතකි. නැගෙනහිර දේශසීමාව වෙයි. කිරිබටි යන නාමය ප්‍රධාන දූපත් සමූහයේ 'ගිල්බට් දූපත්' (Gilbert Islands) යන නාමයෙන් නිරුක්ති වූ, 'ගිල්බට්ස්' යන දේශීය උච්චාරණයෙන් බිදී ආවකි. 1979 දි එක්සත් රාජධානිය වෙතින් මෙරටට ලැබිණි. පොදු රාජ්‍ය මණ්ඩලයේ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ද සාමාජික රටක් වන කිරිබටි 1999 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය ලැබීය.
Republic of Kiribati Ribaberiki Kiribati | |
---|---|
![]() කොඩිය Coat of arms | |
උද්යෝග පාඨය: "Te Mauri, Te Raoi ao Te Tabomoa" "සුවය, සාමය,සෞභාග්‍යය" | |
ජාතික ගීය: නැගීසිටින්න, කිරිබටි | |
![]() | |
අගනුවර සහ විශාලතම නගරය | |
නිල භාෂා(ව) | |
(2000) | 98.8% 1.2% others |
I-Kiribati | |
රජය | |
• | |
• | |
ව්‍යවස්ථාදායකය | |
• from the United Kingdom | 12 July 1979 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 811 km2 (313 sq mi) (186th) |
ජනගහණය | |
• 2010 ඇස්තමේන්තුව | 103,500 () |
• 2010 ජන සංගණනය | 103,500 |
• ඝණත්වය | 135/km2 (349.6/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2011 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $599 million |
• ඒක පුද්ගල | $5,721 |
දදේනි (නාමික) | 2011 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $167 million |
• ඒක පුද්ගල | $1,592 |
මාසද (2013) | මධ්‍යම · 133rd |
ව්‍යවහාර මුදල | Australian dollar () |
වේලා කලාපය | UTC, , |
ඇමතුම් කේතය | |
මූලාශ්‍ර
- http://www.kiribatitourism.gov.ki/index.php/aboutkiribati/aboutkiribatioverview |title = Kiribati government website |publisher = Government of Kiribati | accessdate = 2014-05-29
- https://www.cia.gov/library/publications/the-world-factbook/geos/kr.html |title = CIA
- http://publications.europa.eu/code/en/en-5000500.htm |title = European Union - list of countries in the world
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;CIA
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "Kiribati". International Monetary Fund. සම්ප්‍රවේශය 19 April 2012.
- "2014 Human Development Report Summary" (PDF). United Nations Development Programme. 2014. pp. 21–25. සම්ප්‍රවේශය 27 July 2014.
- "Kiribati: definition of Kiribati in Oxford dictionary (British & World English)". Oxford University Press. සම්ප්‍රවේශය 2014-12-31.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය