කැරිබියානු ගල්පර මෝරා | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | අනිමාලියා |
වංශය: | කෝඩේටා |
වර්ගය: | |
උපවර්ගය: | |
ගෝත්‍රය: | |
කුලය: | |
ගණය: | '' |
විශේෂය: | කා. පෙරේසි |
කාකරයිනස් පෙරේසි (, 1876) | |
Range of the Caribbean reef shark | |
Eulamia springeri Bigelow & Schroeder, 1944 |
කැරිබියානු ගල්පර මෝරා Caribbean reef shark ("කාකරයිනස් පෙරේසි"-Carcharhinus perezi, often misspelled perezii) ට අයත් (requiem shark) විශේෂයකි. බොහෝවිට අත්ලාන්තික් සාගරයට අයත් සිට බ්‍රසීලය දක්වා වූ නිවර්තන ජල කලාපයේ දැකිය හැක. තවද ආශ්‍රිතව වැඩි වශයෙන් දැකිය හැකි ගල්පර මෝරුන් විශේෂයද වේ. ශක්තිමත් මනා ලෙස හැඩගැන්වුනු ශරීරයකින් යුත් මෙම රික්වියෙම් මෝරුන් එම කුලයටම අයත් අනෙකුත් මෝරුන් වන ( "සී. ඔබ්ස්කියුරස්"-C. obscurus)සහ සිල්කි මෝරා ("සී. ෆැල්සිෆෝමිස්"-C. falciformis)අතරින් වෙනකර හඳුනා ගැනීම දුෂ්කර කාර්යයකි. නමුත් වෙන්කර හඳුනාගතහැකි ලක්ෂණ වනුයේ, කැපී පෙනෙන සලකුනු නොමැති අළු පැහැයෙන් යුත් වරල්, දෙවන කෙලවර කෙටි තුඩ හා දත් වල හැඩය සහ මෝරුන් සමූහය වේ.
දිගින් මීටර් 3 ක් (අඩි 10 ක්) පමණ වන කැරිබියානු ගල්පර මෝරා, ගල්පර තුල මාලුන් සහ විශාල වශයෙන් ගොදුරු කරගන්නා යෙක් ලෙස හැන්ඳින්විය හැක. සාමාන්‍යයෙන් ක්‍රියාකාරී ලෙස පිහිනන මෝරෙකු වශයෙන්, මොවුන්ගේ අසාමාන්‍ය හැසිරීම් රටාවක් ලෙස දැක්විය හැක්කේ, මුහුදු පතුලේ හෝ ගුහාවන් තුල නොසෙල්වී සිටිනු දක්නට ලැබීමයී. යම් අනතුරු හැඟවීමකදී මොවුන් පහතට හෙලීමකින්ද ගමන් ගන්නා දිශාව වෙනස් කිරීමකින්ද ක් පෙන්නුම් කරයි. අනෙකුත් රික්වියෙම් මෝරුන් විශේෂ මෙන් මොවුන් ගණයට අයත් වන අතර ගැහැණු සත්වයා විසින් අවුරුද්දකට පැටවුන් 4–6 අතර ප්‍රමාණයක් ප්‍රසූත කරයි. කැරිබියානු ගල්පර මෝරුන් යේදී වැදගත් කමක් උසුලන්නේ මාංස, , වැනි ද්‍රව්‍ය ලබාගැනීමට වන අතර, නමුත් නොබෝදා සිට සංචාරක ආකර්ෂණයක් ලෙස වැඩි වටිනාකමක් දිනා ඇත. "මෝරුන් පෝෂ්‍ය කිරීම" සඳහා ඔවුන් සමූහයා වශයෙන් ආකර්ෂණය කරගැනීමට බහමාස් සහ එයින් ඔබ්බට ඇති රටවල් විසින් විවිධ ගොදුරු යොදාගැනීම මතභේදයට තුඩුදුන් කරුණක් වේ. මෙම විශේෂය මෝරුන්ගෙන් මිනිසා මත සිදුවූ සුලු ප්‍රමාණයකට වගකිව යුතුවේ.
වර්ගීකරණය සහ වංශ ප්‍රවේණිය
("Felipe Poey") විසින් 1876 වසරේදී ලියා පලකරන ලද, අනාලෙස් ඩි ලා සොසයිඩාඩ් එස්පැනෝලා ඩි හිස්ටොරියා නැචුරල් – Anales de la Sociedad Española de Historia Natural යන විද්‍යාත්මක සඟරාව සඳහන් කරන පරිදි, කැරිබියානු ගල්පර මෝරා මුලින්ම හඳුන්වන ලද්දේ ප්ලැටිපොදොන් පෙරෙzසි – Platypodon perezi යන නමින් වේ. කියුබාව ආශ්රිත මුහුදුබඩ ප්‍රදේශයේ විශේෂ හයකට අයත් නිදර්ශක වර්ග දක්නට ලැබිණි. ප්ලැටිපොදොන් – Platypodon යන පසු ලේඛකයින් විසින් කාචාහිනස් – Carcharhinus ලෙස කරන ලදී.
සමානතා පාදක කොටගෙන, 1982 වසරේදී "Jack Garrick" විසින් මෙම විශේෂ "bignose shark"(සී. අල්ටිමස් – C. altimus) සහ "sandbar shark" (සී. ප්ලම්බියස් – C. plumbeus) ලෙස කාණ්ඩ දෙකකට වර්ග කරන ලද අතර 1988 දී "Leonard Compagno" විසින් "grey reef shark" (සී. ඇම්බ්ලිරයින්චොස් – C. amblyrhynchos) ගේ සහෝදර කාණ්ඩය ලෙස දක්වන ලදී. තවද කැරිබියානු ගල්පර මෝරා යනු, "Galapagos shark" (සී. ගලපගැන්සිස් – C. galapagensis), "dusky shark" (සී. ඔබ්ස්කියුරස් – C. obscurus), "oceanic whitetip shark" (සී. ලොන්ගිමානුස් – C. longimanus), සහ "blue shark" (ප්රියොනේස් ග්ලෝකා – Prionace glauca) ගෙන් සමන්විත කාණ්ඩයක සහෝදරී ඒකකය බව, "allozyme" දත්ත පදනම් කරගෙන, ගාවින් නේලර් "Gavin Naylor" විසින් 1992 දී ප්‍රකාශිත විශ්ලේෂණයෙන් පෙන්වාදෙන ලදී. කෙසේ වුවත් "කාචාහිනස් – Carcharhinus" කුලය තුල අන්තර් සබැඳියාව නිශ්චය කරගැනීම සඳහා තව බොහෝ කාර්යය කිරීම අවැසි වේ.
ව්‍යාප්තිය සහ වාසස්ථානය
කැරිබියානු ගල්පර මෝරා, බර්මියුඩා ඇතුලුව ප්‍රදේශයේ සිට දකුණේ බ්‍රසීලය දක්වා, උතුරු , සහ එක්වූ බටහිර නිවර්තන අත්ලාන්තික් සාගරය පුරාවට ම දැකිය හැකි වේ. කෙසේ නමුත් හි මොවුන් දැකිය හැක්කේ ඉතාමත් කලාතුරකිනි. මොවුන් නොගැඹුරු ජලය ඇති අවට සැරිසැරීමට වැඩි කැමැත්තක් දක්වන අතර ගල්පරයට පිටතින් වූ ගැටිති අවට පහසුවෙන් දැකගත හැකි වේ. මෙම මෝරා 30 m (98 ft)ට වඩා නොගැඹුරු ජලයේ දැකගැනීම පහසු වන අතර මීටර් 378 ක්(අඩි 1240) දක්වා ගැඹුරකට පිහිනීමට හැකි බව වාර්තා වේ.
විස්තරය
නියමානුකූල සරල කාර්යක්ෂම බාහිර පෙනුමක් සහිතව විශාල ශරීරයකින් හෙබි කැරිබියානු ගල්පර මෝරා අනෙකුත් විශාල රික්වියෙම් මෝරුන්ගෙන් වෙන්කර පැවසීම දුෂ්කර කටයුත්තකි. මොවුන් සාමන්‍යයෙන් දිගින් මීටර් 2 – 2.5 (අඩි 6.5 – 8) අතරද; වාර්ථාවී ඇති උපරිම දිග මීටර් 3 ( අඩි 10) ක් ද; වාර්ථාවී ඇති උපරිම බර කිලෝග්‍රෑම් 70 ( රාත්තල් 154) ක් ද වේ. මොවුන්ගේ ස්වාභාවික වර්ණාවලිය අවධානය යොමුකිරීමේදී, ඇළපත්හි පහසුවෙන් නොපෙනෙන සුදු පැහැ පටිය ද, ඉහල ශරීරය අළු පැහැය හෝ අළු-ඳුඹුරු පැහැය ද, පහල ශරීරය සුදු පැහැය හෝ සුදු-කහ පැහැයද වන අයුරින් වර්ණ ගැන්වී ඇත. වරල් කැපී පෙනෙන ලෙස දර්ශනය නොවන අතර, යුගල වශයෙන් පවතින වරල් වල යටි පැත්ත, සහ යටි ඛණ්ඩිකාව, අඳුරු පැහැයක් ගනීයි.
නාස් පුඩු දෙපස සමෙහි කැපී පෙනෙන එල්ලා වැටීම් නොමැති අතර, නාසය තරමක් කෙටි, පළල් සහ වටකුරු ස්වභාවයක් ගනී. කින් (ආරක්ෂාකාරී තුන්වන ඇසිපිය) යුක්ත ඇස් විශාල වටකුරු ස්වභාවයක් ගනීයි. හනු දෙකෙහිම එක් අර්ධයක දත් පෙළ 11 – 13 අතර ප්‍රමාණයක් බැගින් පවතියි. දත් පළල් භස්මකින්ද, දැති තියුණු බවකින්ද, සියුම් තුඩකින්ද යුක්ත වේ. ඉදිරිපස එක් එක් පැත්තේ පිහිටා ඇති දත් 2-4 ක් සෘජු බවින් යුක්ත අතර අනෙකුත් දත් ක්‍රමයෙන් ආනත වේ. යුගල් පහක් වශයෙන් පවතින කරමල් සිදුරු ප්‍රමාණයෙන් කෙතරම් දිගු වන්නේද යත්, තුන්වන කරමල් සිදුර ආරම්භක ස්ථානයටත් වඩා එතෙරට පිහිටයි. පළමු උස්ව දෑකැති හැඩයකින් පිහිටා ඇත. අන්‍යෝන්‍ය ලෙස ගත්කල විශාලව පිහිටි, නිදහස් කෙටි පසුපස තුඩක් සහිත දෙවන පෘෂ්ඨීය වරල තෙක්, පළමු පෘෂ්ඨීය වරලෙන් පසු පෘෂ්ඨය තර්මක් පහත්ව පිහිටයි. පලමු පෘෂ්ඨීය වරලේ ආරම්භය, ළය වරල්හි නිදහස් පසුපස තුඩු වලට ඉහලින් හා සුලුවශයෙන් ඉදිරියෙන් පිහිටා ඇති අතර දෙවන පෘෂ්ඨීය වරල, ට ඉහලින් හා සුලුවශයෙන් ඉදිරියෙන් පිහිටා ඇත. ළය වරල් දිග, පටු සහ තුඩක් දක්වා ක්‍රමයෙන් සිහින් වන ආකාරයකින් යුක්ත වේ.කොන් පහක් සහිතව තිරස්ව පිහිටන අතර අවකාශය ඉතාමත් අඩුව සහ එකිනෙක අතිච්ඡාදනය වෙමින් දෙකෙලවර දත් දක්වා ව්‍යාප්තව පවතී.
ජීව විද්‍යාව සහ පරිසර විද්‍යාව
හඳුනාගත් නිශ්චිත ප්‍රදේශ වල මෙම මෝරුන් ගහණය අධික වුවත්, කැරිබියානු ගල්පර මෝරා රික්වියෙම් මෝරුන් අතරින් ඉතාමත් අවම වශයෙන් අධ්‍යයනයට ලක්වූ සත්වයෙකි. කැරිබියානු ගල්පර ප්‍රජාවන්හි විවිධ හැඩගැන්වීම් කෙරෙහි මොවුන්ගේ ඉතා විශාල දායකත්වයක් ඇති බව පිලිගත් කරුණකි. මෙම මෝරුන් සෘතු වෙනස්වීම් වලදී ක්රියාකාරීත්වයේ වෙනසක් හෝ ක් නොපෙන්වන අතර රාත්‍රී කාලයේදී බොහෝ ක්‍රියාකාරී බවක් පෙන්නුම් කරයි. ළපටි කැරිබියානු ගල්පර මෝරුන් වසර මුලුල්ලේම සීමිත ප්‍රදේශයක රැඳෙන අතර වැඩිහිටි මෝරුන් විශාල ප්‍රදේශයක හැසිරෙනු දැකිය හැක.
ඇතැම් අවස්ථා වලදී කැරිබියානු ගල්පර මෝරුන් මුහුදු පතුලේ හෝ ගුහාවන් තුල නොසෙල්වී අක්‍රීයව සිටිනු දැකිය හැකිය; මෙවැනි හැසිරීම් රටාවක් වාර්තා වූ ප්‍රථම ක්‍රියාකාරී මෝරුන් විශේෂය මොවුන් වේ. 1975 වසරේදී "Eugenie Clark" "Yucatan Peninsula" ප්‍රදේශයට ඔබ්බෙන් වූ "Isla Mujeres" අවට පිහිටා ඇති ගුහාවන් තුල "නිදන මෝරුන්" විමර්ශනය කරන ලදී. එහිදී තහවුරු කරගන්නා ලද්දේ මෝරුන්ගේ ඇස් විවිධ චලනයන් දැක්වීම හේතුවෙන් ඔවුන් සත්‍ය වශයෙන්ම නිද්‍රෝපගත නොවන බවයි. ගුහා තුල පවතින නැවුම් upwelling ජලය, මෝරුන්ගේ පරපෝෂිත බව ලිහිල් කරමින් සුඛදායක "මත් බවින් යුක්ත" බලපෑමක් ඇතිකරන බව ක්ලාර්ක් අනුමාන කරන ලදී. යම් අනතුරු හැඟවීමකදී, කැරිබියානු ගල්පර මෝරුන් ඇතැම් අවස්ථා වලදී කෙටි ගැස්සෙන සුළු අන්දමකින් දිශාව වෙනස් කරමින් සහ ළය වරල් කෙටි (තත්පර 1-1.2 ක ප්රවර්ථන කාලය ), පුනරාවර්ත ආකාරයකින් පහත් කරමින් ක් පෙන්නුම් කරයි. මෙම විදහා දැක්වීම ගේ "grey reef shark" (සී. ඇම්බ්ලිරයින්චොස් - C. amblyrhynchos) ඉහළින් පසක් කරගත් විදහා පෑම තරම් සුපැහැදිලි නොවේ.
විශාල මෝරුන් වන (ගැලියොසර්ඩෝ කුවියර් - Galeocerdo cuvier) සහ (සී.ලියුකස් - C. leucas) විසින්ළපටි කැරිබියානු ගල්පර මෝරුන් අල්ලා ගොදුරු කරගනු ලබයි. මෙම විශේෂය සඳහා පරපෝෂිතයින් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති අතර අඳුරු පැහැ විචිත්‍ර බොහෝවිට පෘශ්ඨීය වරලේ එල්ලී සිටිනු දක්නට ලබේ. උතුරු බ්‍රසීලයට ඔබ්බෙන් ජීවත්වන (එලකැටිනස් රන්ඩල්ලි - Elacatinus randalli) නම් කුඩා මාලුන්, මෝරුන් මුහුදු පතුලේ නිසලව සිටින අවස්ථාවන්හිදී ශරීරයේ ඇලී සිටින පරපෝෂිතයින් පිරිසිදු කිරීමේ කාර්යයේ නිරතවන බැවින් ළපටි කැරිබියානු ගල්පර මෝරුන් බොහෝවිට ඔවුල්ගේ සහය පතයි. (කැරන්කස් ලේටස් - Caranx latus) මාළුන් and (කැරන්ගොයිඩෙස් රියුබර් - Carangoides ruber) මාළුන් පුරුද්දක් වශයෙන් කැරිබියන් ගල්පර මෝරා අවට ගැවසෙනු දැකිය හැකිය.
ආහාර රටා
කැරිබියානු ගල්පර මෝරුන්ගල්පර වාසස්ථාන කරගත් කුඩා මාලුන්, බූවල්ලන්සහ (ඒටොබටුවා නරිනාරි - Aetobatus narinari) හා (යුරොබාටිස් ජමයිසෙන්සිස් - Urobatis jamaicensis) යන elasmobranch සතුන්ද ආහාරයට ගනියි. මාළුන්ගේ කැලඹීම් දක්වන අඩු සංඛ්‍යාත ශබ්ද තරංග සඳහා ආකර්ශනය වේ. මීටර් 2 (අඩි 6.6) ක් දිග පිරිමි කැරිබියානු ගල්පර මෝරෙකු yellowtail snapper මත්ස්‍යයෙකු ගොදුරුකර ගැනීමක් නිරීක්ෂණය කල එක් අවස්ථාවක, මෝරා පළමුව උදාසීන අයුරින් වටකර කිහිපවිටක් නොසැලකිලිමත් ලෙස ලන්වී, හදිසියේ වේගය වැඩිකර ම්ත්ස්යයාගේ හනුවෙන් අල්ලාගැනීම උදෙසා හිස පසෙකට වනමින් ගමන් කරනු දැකිය හැකි විය. නොමේරූ මෝරන් කුඩා මාලුන්, කූනිස්සන් සහ කකුලුවන් ගොදුරුකර ගනිමින් ජීවත් වේ.දිරවිය නොහැකි ද්‍රව්‍යය, පරපෝෂිතයින් සහ ලාටු ඉවත් කිරීම සඳහා කැරිබියානු ගල්පර මෝරුන් හට ඔවුන්ගේ උදරය පිටතට පෙරළිමට හැකියාවක් ඇත.
ජීව ඉතිහාසය
ප්‍රජනනය ආකාර වේ. තරමක් වර්ධනය වීමෙන් පසු, මෝර මවගෙන් පෝෂණය ලබාගැනීම සඳහා කලලය අඩංගු පටලමය කෝෂය විසින් ක් වර්ධනය කරගනියි. බොහෝවිට ගැහැනු සත්වයාගේ ශරීර්යේ දෙපස සැපීම් කැලැල් සහ තුවාල දැකියහැකි බැවින්, සංසර්ගය ආක්‍රමණශීලී ක්‍රියාවක් ලෙස හැඳින්විය හැකි වේ. බ්‍රසීලයට ඔබ්බෙන් වූ ෆර්නැන්ඩෝ ඩි නොරොන්හා ආකිපෙලගෝ (Fernando de Noronha Archipelago) සහ ඒටොල් ඩාස් රෝකස් (Atol das Rocas) යන ප්‍රදේශන්හි වියළි කාලයේ dry season අග භාගය වන පෙබරවාරි සිට අප්‍රේල් දක්වා ප්‍රසව ක්‍රියාවලිය සිදුවන අතර දක්ෂිණ අර්ධගෝලයේ අනෙකුත් ප්රදේශය්න්හි ගිම්හාන සෘතු පවතින නොවැම්බර් සිට දෙසැම්බර් කාලයේ ගැහැණු සත්වයා විසින් ප්‍රසූත ක්‍රියාවලියේ යෙදෙයි. වසරක් වන අතර එක් වරක හතර-හය අතර ප්‍රමාණයක් උපත ලබයි. ගැහැණු මෝරා වසර දෙකකට වරක් පැටවුන් බිහි කරයි. අලුත උපන් පැටවුන් සෙ.මී 74 () කට වඩා දිගු නොවන අතරද; පිරිමි මෝරුන් මීටර් 1.5-1.7 සහ ගැහැණු මෝරුන් මීටර් 2-3 පමණ දිගු වන විට බවට පත්වේ.
මානව අන්තර්ක්‍රියා
සාමාන්‍යයෙන් කිමිදුම් කරුවන් අභියස උදාසීන හෝ ලැජ්ජාශීලී ලෙස හැසිරෙන කැරිබියානු ගල්පර මෝරා ආහාර ඇති තැන්හි ආක්‍රමණශීලී ලෙස හැසිරෙන් අතර අනතුරුදායක සත්වයෙකු ලෙස හැඳින්වීමට තරම් විශාල ලෙස වර්ධනය වේ. 2008 වර්ශයේදී ශ්‍රේණිගත කරන පරිදි මෙම විශේෂයට ආරෝපිත ආක්‍රමණ 27න් 4ක් ප්රකෝපයෙන් සිදුනොවුන සහ මාරාන්තික නොවන ලෙස හන්ඳුනාගෙන ඇත.
මෙම විශේෂය , , සහ යන ධීවරයනි විසින් අල්ලනු ලබයි. මොවුන් මාංස, පදම්කල සම්, සහ මාළු ආහාර සඳහා වටිනාකමක් උසුලයි. වේ ඉතාමත් බහුල ලෙස අල්ලනු ලබන මෝරුන් විශේෂය කෑරිබියානු ගල්පර මෝරා වේ. සඳහා මූලික හේතුව, ඔවුන්ගේ දළ, මෝර තෙල් හා හනු(විසිතුරු කර්මාන්ත සඳහා විකුණනු ලබයි) ලබාගෑනීම වේ. බෙලිස් හි මෙම වර්ගයා මූලික වශයෙන් ලෙස, සහ ඈල්ලීම සඳහා යොදනු ලබන කොකු ඈමෙහි පෑටලෙයි; දළ, ලාබදායී ආසියානු වෙළඳපලට විකුණනු ලබන අතර, මාංස කොටස්, "panades" ( වෑනි ඖෂධයක්) නිපදවීම සඳහා, බෙලිස්, සහ ගෝතමාලා වට විකුණනු ලබයි. 1900 මෑද භාගයේ පටන් 1990 මුල් අවධිය දක්වා බෙලිස් හි ක්‍රියාත්මක වූ මෝර ධීවර මධ්‍යස්ථානයක් හේතුවෙන් මෝර විශේෂයන්හි සීග්‍ර අඩුවීමක් සිදුවිය. මෙම විශේෂයන්හි මාංස වල සහ අනිකුත් විශාල වශයෙන් අඩංගු විය හෑක..
මෝරුන් පෝෂණය
ඈම යොදාගෑනීමෙන් මෝරුන් කිමිදුම්කරුවන් වෙත ආකර්ෂණය කරගනිමින් සිදුකරන "මෝරුන් පෝෂණය" ඈසුරු කරගනිමින් ලාබදායක සංචාරක ආකර්ෂණ ව්‍යාපාරයක් ආරම්භ වී ඈත. US$6,000,000 ක පමණ මුදලක් මෝරුන් දර්ශනය සඳහා බහමාස් හිදී වාර්ශිකව යොදවන අතර සමහර ස්ථානයන්හිදී ජීවමාන කෑරිබියානු ගල්පර මෝරෙකුගේ වටිනාකම US$13,000 සහ US$40,000 අතර ප්‍රමාණයක් වේ ( ජීවමාණ මෝරෙකුගේ එක්වරක දර්ශන වටිනාකම US$50 සහ අජීවී මෝරෙකුගේ දර්ශන වටිනාකම US$60 ක් වේ).මෙම ක්‍රියාව මතභේදයට තුඩුදුන් කරුණක් වනුයේ, ගල්පර මාළුන් ඉවත්කිරීමෙන් දේශීය පරිසර පද්ධතිය හානිවීම සහ මෝරුන්, ආහාර සඳහා මිනිසා ඈසුරු කිරීමෙන් මෝර ආක්‍රමණ වෑඩිවීමේ අවධානමක් ඈතිබව ප්‍රතිපාක්ෂිකයින් කරුණු ගෙනහෑර දෑක්වීම හේතුවෙනි. මෙයට ප්රතිවිරුද්ධව යෝජකයින් දරන මතය නම්, මෝරුන් ආරක්ෂාකරමින් ඔවුන් සංරක්ෂණය සඳහා දායක වීමත්, මෝරුන් පිළිබඳව ජනයා දෑනුවත් කිරීමට හෑකිවීමත්ය. මේ දක්වා ඒ අවට ප්‍රදේශයෙහි මෝරුන් පෝෂණය හේතුවෙන් මෝර ආක්‍රමණ අවධානම වෑඩිවී ඈතිබවට සාධක පවතිනුයේ ඉතා අල්ප වශයෙනි. ෆ්ලොරිඩාවට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ මෝරුන් පෝෂණය නීතියෙන් තහනම් කර ඈතත් කෑරිබියානු මුහුදේ අනෙකුත් ස්ථානයන්හි එය තව දුරටත් ක්‍රියාත්මක වේ.
සංරක්ෂණය
කෑරිබියානු ගල්පර මෝරා, විශේෂයක් ලෙස International Union for Conservation of Nature (IUCN) විසින් තක්සේරුකර ඈත. අධික මසුන් ඈල්ලීම හේතුවෙන් බෙලිස් සහ කියුබාව අවට මෝරුන් ගහණය අඩුවී ඈති අතර අනෙකුත් කලාපයන්හිද එය සිදුවෙමින් පවතියි. හිරිගල්පර පරිසර පද්ධතිය කෙළෙසීම සහ විනාශය හේතුවෙන්ද ඔවුන් තර්ජනයට ලක්වී ඈත. ආශ්රිත මුහුදේ මෙම විශේෂයෙහි වාණිජ මසුන් ඈල්ලීම තහනම්කර ඈත. බහමාස් හි සහ බ්‍රසිල් වලට ඔබ්බෙන් ඈති අනෙකුත් බොහොමයක ද පරිසර පද්ධතියේ ඔවුන්ගේ වෑදගත්කම හේතුවෙන් රක්ෂිත කර ඈත. කෙසේනමුත් මෙම සංචිතය කිහිපයක නීතිවිරෝධී මසුන් ඈල්ලීම කෙරෙහි බලපැම අඩු අතර බොහෝ කලාපවල මෙම විශේෂයන්හි බොහොමයක් ආරක්ෂිත බවින් තොරය.
මූලාශ්‍ර
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;IUCN
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - කොම්පෑග්නෝ, ලියොනාඩ් ජේ. වී. (1984). ලෝකයේ මෝරුන්: දෑනට පසක් කරගන්නා ලද මෝර විශේෂයන්ගේ විවරණ සහ රූපිත නාමාවලිය. රෝමය: . pp. 492–493. ISBN .
- නේලර්, ජී.ජේ.පී. (1992). "රික්වියෙම් සහ හෑමර්හෙඩ් මෝරුන් අතර වංශප්රවේණික සම්බන්ධතා: දහස් ගණන් එක ලෙස සමාන වූ ඉහළම සකසුරුවම් සහිත ශාඛ ප්‍රථිඵල අනුව වංශප්රවේණික අනුමානය". ක්ලෑඩිස්ටික්ස්. 8: 295–318. doi:10.1111/j.1096-0031.1992.tb00073.x.
- ස්කාෆර්, ඒ. ජීවවිද්‍යා පෑතිකඩ: කෑරිබියානු ගල්පර මෝරා. ෆ්ලොරිඩා කෞතුකාගාරයේ මත්ස්‍ය විද්‍යාව පිළිබද ස්වභාවික ඉතිහාස අංශය. ලබාගන්නා ලද්දේ පෙබරවාරි 14, 2009.
- ෆෙරාරි, ඒ. සහ ඒ. (2002). මෝරුන්. නිවි යෝක්: ෆයර්ෆ්ලයි ප්‍රකාශකයෝ. pp. 176–177. ISBN .
- ගාර්ලා, ආර්.සී., චෑප්මන් ඩී.ඩී., වෙදර්බී බී.එම්. සහ ශිව්ජී, එම්. (2006). "නොමේරූ කෑරිබියානු ගල්පර මෝරුන්ගේ සංචලන රටා, කාකරයිනස් පෙරේසි, ෆර්නෑන්ඩෝ ඩි නොරෝනා දූපත් සමූහය, බ්‍රසීලය: මෝරුන් ඈති දෑඩි කිරීමේ සංරක්ෂිත සමුද්‍ර ආරක්ෂිත කලාප සම්බ්භව්ය". සමුද්‍ර ජීව විද්‍යාව. 149: 189–199. doi:10.1007/s00227-005-0201-4.
{{}}
: CS1 maint: multiple names: authors list () - මාටින්, ආර්.ඒ. කෑරිබියානු ගල්පර මෝරා. මෝර පර්යේෂණය සදහා ගල්පර ගවේෂණ කේන්ද්‍රය. ලබාගන්නා ලද්දේ පෙබරවාරි 14, 2009.
- මාටින්, ආර්.ඒ. (මාර්තු 2007). "මාරාන්තික මෝර ප්‍රදර්ශන විචාරණය: මෝර-මිනිස් අන්තර්ක්‍රියා සදහා ප්‍රදර්ශන ලක්ෂණ සහ ගම්‍යතා සංසන්දනය". සමුද්‍ර සහ නෑවුම් ජල චර්යාව සහ භෞතවේදය. 40 (1): 3–34. doi:10.1080/10236240601154872.
- සසිමා, අයි. සහ මෞරා, ආර්.එල්. (2000). රොස්, එස්. ටී. (ed.). "Shark (කාකරයිනස් පෙරේසි), ගෝබි මත්ස්‍යයින් විසින් පවිත්‍ර කරන ලද( එලකෑටිනුස් රන්ඩල්ලි), ෆර්නෑන්ඩෝ ඩි නොරෝනා දූපත් සමූහය අවට, බටහිර දකුණු අත්ලාන්තික". කෝපියා. 2000 (1): 297–299. doi:10.1643/0045-8511(2000)2000[0297:SCPCBT]2.0.CO;2.
{{}}
: CS1 maint: date and year () CS1 maint: multiple names: authors list () - බෘන්ශ්වෙයිලර්, ජේ.එම්., ඈන්ඩෘස්, පී.එල්.ආර්., සවුත්හෝල්, ඊ.ජේ., පිකෙරින්, එම්., සහ සිම්ස්, ඩී.ඩබ්. (2005). "නිදහස් ජීවමාන මෝරකුගේ සීග්‍ර ආමාශ පෙරලීම". සමුද්‍ර ජීව විද්‍යාව පිළිබද ජර්නලය, Ass. එක්සත්.රාජධානිය. 85: 1141–1144.
{{}}
: CS1 maint: multiple names: authors list () - ගාර්ලා, ආර්.සී., චෑප්මන්, ඩී.ඩී., ශිව්ජී, එම්.එස්., වෙදර්බී, බී.එම්., සහ ඈමෝරිම්, ඒ.එෆ්. (2006). "ළපටි කෑරිබියානු ගල්පර මෝර වාසස්ථාන, කාකරයිනස් පෙරේසි, නිරිතදිග අත්ලාන්තික් සාගරයේ සාගර ආසන්න සමුද්‍ර දිවයින් ආරක්ෂිත කලාප දෙකක් අවට: ෆර්නෑන්ඩෝ ඩි නොරෝනා දූපත් සමූහය සහ ඈටොල් ඩාස් රෝකස්, බ්‍රසීලය". ධීවර පර්යේෂණ. 81: 236–241. doi:10.1016/j.fishres.2006.07.003.
{{}}
: CS1 maint: multiple names: authors list () - මෝර ආක්‍රමණ විශේෂ පිළිබද අයි.එස්.ඒ.එෆ් සංඛ්‍යානය . අන්තර්ජාතික මෝර ආක්‍රමණ ලිපිගොනුව, ස්වභාවික ඉතිහාසය පිළිඹඳ ෆ්ලෝරීඩා කෞතුකාගාරය, ෆ්ලෝරීඩා සරසවිය. ලබාගන්නා ලද්දේ අප්‍රේල් April 22, 2009.
- ෆවුලර්, එස්.එල්., රීඩ්, ටී.එම්. සහ ඩිපර්, එෆ්. (2002). එලාස්මොබ්රාන්ච් ජෛවවිද්‍යාව, සංරක්ෂණය සහ කළමනාකරණය: අන්තර්ජාතික සම්මන්ත්‍රණය සහ වෑඩමුලුවෙහි වාර්ථා සටහන්, සබා, මෑලේසියාව. ස්වභාව ධර්ම සංරක්ෂණය සදහා අන්තර්ජාතික සංගමය සහ ස්වභාවික සම්පත් විශේෂ සදහා උරදීමේ අධිකාරිය. pp. 47–48. ISBN .
{{}}
: zero width space character in|title=
at position 18 ()CS1 maint: multiple names: authors list () - මර්ච්, ඒ. මෝරුන් පෝෂ්යකිරීම. එලාස්මොඩයිවර්.කොම්. ලබාගන්නා ලද්දේ පෙබරවාරි 14, 2009
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ර බ ය න ගල පර ම ර ව ද ය ත මක වර ග කරණයර ජධ න ය අන ම ල ය ව ශය ක ඩ ට වර ගය උපවර ගය ග ත රය ක ලය ගණය ව ශ ෂය ක ප ර ස ක කරය නස ප ර ස 1876 Range of the Caribbean reef sharkEulamia springeri Bigelow amp Schroeder 1944 Platypodon perezi Poey 1876 ක ර බ ය න ගල පර ම ර Caribbean reef shark ක කරය නස ප ර ස Carcharhinus perezi often misspelled perezii ට අයත requiem shark ව ශ ෂයක බ හ ව ට අත ල න ත ක ස ගරයට අයත ස ට බ රස ලය දක ව ව න වර තන ජල කල පය ද ක ය හ ක තවද ආශ ර තව ව ඩ වශය න ද ක ය හ ක ගල පර ම ර න ව ශ ෂයද ව ශක ත මත මන ල ස හ ඩග න ව න ශර රයක න ය ත ම ම ර ක ව ය ම ම ර න එම ක ලයටම අයත අන ක ත ම ර න වන ස ඔබ ස ක ය රස C obscurus සහ ස ල ක ම ර ස ෆ ල ස ෆ ම ස C falciformis අතර න ව නකර හඳ න ග න ම ද ෂ කර ක ර යයක නම ත ව න කර හඳ න ගතහ ක ලක ෂණ වන ය ක ප ප න න සලක න න ම ත අළ ප හ ය න ය ත වරල ද වන ක ලවර ක ට ත ඩ හ දත වල හ ඩය සහ ම ර න සම හය ව ද ග න ම ටර 3 ක අඩ 10 ක පමණ වන ක ර බ ය න ගල පර ම ර ගල පර ත ල ම ල න සහ ව ශ ල වශය න ග ද ර කරගන න ය ක ල ස හ න ඳ න ව ය හ ක ස ම න යය න ක ර ය ක ර ල ස ප හ නන ම ර ක වශය න ම ව න ග අස ම න ය හ ස ර ම රට වක ල ස ද ක ව ය හ ක ක ම හ ද පත ල හ ග හ වන ත ල න ස ල ව ස ට න දක නට ල බ මය යම අනත ර හ ඟව මකද ම ව න පහතට හ ල මක න ද ගමන ගන න ද ශ ව ව නස ක ර මක න ද ක ප න න ම කරය අන ක ත ර ක ව ය ම ම ර න ව ශ ෂ ම න ම ව න ගණයට අයත වන අතර ග හ ණ සත වය ව ස න අව ර ද දකට ප ටව න 4 6 අතර ප රම ණයක ප රස ත කරය ක ර බ ය න ගල පර ම ර න ය ද ව දගත කමක උස ලන න ම ස ව න ද රව ය ලබ ග න මට වන අතර නම ත න බ ද ස ට ස ච රක ආකර ෂණයක ල ස ව ඩ වට න කමක ද න ඇත ම ර න ප ෂ ය ක ර ම සඳහ ඔව න සම හය වශය න ආකර ෂණය කරග න මට බහම ස සහ එය න ඔබ බට ඇත රටවල ව ස න ව ව ධ ග ද ර ය ද ග න ම මතභ දයට ත ඩ ද න කර ණක ව ම ම ව ශ ෂය ම ර න ග න ම න ස මත ස ද ව ස ල ප රම ණයකට වගක ව ය ත ව වර ග කරණය සහ ව ශ ප රව ණ ය Felipe Poey ව ස න 1876 වසර ද ල ය පලකරන ලද අන ල ස ඩ ල ස සය ඩ ඩ එස ප න ල ඩ හ ස ට ර ය න ච රල Anales de la Sociedad Espanola de Historia Natural යන ව ද ය ත මක සඟර ව සඳහන කරන පර ද ක ර බ ය න ගල පර ම ර ම ල න ම හඳ න වන ලද ද ප ල ට ප ද න ප ර zස Platypodon perezi යන නම න ව ක ය බ ව ආශ ර ත ම හ ද බඩ ප රද ශය ව ශ ෂ හයකට අයත න දර ශක වර ග දක නට ල බ ණ ප ල ට ප ද න Platypodon යන පස ල ඛකය න ව ස න ක ච හ නස Carcharhinus ල ස කරන ලද සම නත ප දක ක ටග න 1982 වසර ද Jack Garrick ව ස න ම ම ව ශ ෂ bignose shark ස අල ට මස C altimus සහ sandbar shark ස ප ලම බ යස C plumbeus ල ස ක ණ ඩ ද කකට වර ග කරන ලද අතර 1988 ද Leonard Compagno ව ස න grey reef shark ස ඇම බ ල රය න ච ස C amblyrhynchos ග සහ දර ක ණ ඩය ල ස දක වන ලද තවද ක ර බ ය න ගල පර ම ර යන Galapagos shark ස ගලපග න ස ස C galapagensis dusky shark ස ඔබ ස ක ය රස C obscurus oceanic whitetip shark ස ල න ග ම න ස C longimanus සහ blue shark ප ර ය න ස ග ල ක Prionace glauca ග න සමන ව ත ක ණ ඩයක සහ දර ඒකකය බව allozyme දත ත පදනම කරග න ග ව න න ලර Gavin Naylor ව ස න 1992 ද ප රක ශ ත ව ශ ල ෂණය න ප න ව ද න ලද ක ස ව වත ක ච හ නස Carcharhinus ක ලය ත ල අන තර සබ ඳ ය ව න ශ චය කරග න ම සඳහ තව බ හ ක ර යය ක ර ම අව ස ව ව ය ප ත ය සහ ව සස ථ නයක ර බ ය න ගල පර ම ර බර ම ය ඩ ඇත ල ව ප රද ශය ස ට දක ණ බ රස ලය දක ව උත ර සහ එක ව බටහ ර න වර තන අත ල න ත ක ස ගරය ප ර වට ම ද ක ය හ ක ව ක ස නම ත හ ම ව න ද ක ය හ ක ක ඉත මත කල ත රක න ම ව න න ග ඹ ර ජලය ඇත අවට ස ර ස ර මට ව ඩ ක ම ත තක දක වන අතර ගල පරයට ප ටත න ව ග ට ත අවට පහස ව න ද කගත හ ක ව ම ම ම ර 30 m 98 ft ට වඩ න ග ඹ ර ජලය ද කග න ම පහස වන අතර ම ටර 378 ක අඩ 1240 දක ව ග ඹ රකට ප හ න මට හ ක බව ව ර ත ව ව ස තරයන යම න ක ල සරල ක ර යක ෂම බ හ ර ප න මක සහ තව ව ශ ල ශර රයක න හ බ ක ර බ ය න ගල පර ම ර අන ක ත ව ශ ල ර ක ව ය ම ම ර න ග න ව න කර ප වස ම ද ෂ කර කටය ත තක ම ව න ස මන යය න ද ග න ම ටර 2 2 5 අඩ 6 5 8 අතරද ව ර ථ ව ඇත උපර ම ද ග ම ටර 3 අඩ 10 ක ද ව ර ථ ව ඇත උපර ම බර ක ල ග ර ම 70 ර ත තල 154 ක ද ව ම ව න ග ස ව භ ව ක වර ණ වල ය අවධ නය ය ම ක ර ම ද ඇළපත හ පහස ව න න ප න න ස ද ප හ පට ය ද ඉහල ශර රය අළ ප හ ය හ අළ ඳ ඹ ර ප හ ය ද පහල ශර රය ස ද ප හ ය හ ස ද කහ ප හ යද වන අය ර න වර ණ ග න ව ඇත වරල ක ප ප න න ල ස දර ශනය න වන අතර ය ගල වශය න පවත න වරල වල යට ප ත ත සහ යට ඛණ ඩ ක ව අඳ ර ප හ යක ගන ය න ස ප ඩ ද පස සම හ ක ප ප න න එල ල ව ට ම න ම ත අතර න සය තරමක ක ට පළල සහ වටක ර ස වභ වයක ගන ක න ආරක ෂ ක ර ත න වන ඇස ප ය ය ක ත ඇස ව ශ ල වටක ර ස වභ වයක ගන ය හන ද ක හ ම එක අර ධයක දත ප ළ 11 13 අතර ප රම ණයක බ ග න පවත ය දත පළල භස මක න ද ද ත ත ය ණ බවක න ද ස ය ම ත ඩක න ද ය ක ත ව ඉද ර පස එක එක ප ත ත ප හ ට ඇත දත 2 4 ක ස ජ බව න ය ක ත අතර අන ක ත දත ක රමය න ආනත ව ය ගල පහක වශය න පවත න කරමල ස ද ර ප රම ණය න ක තරම ද ග වන න ද යත ත න වන කරමල ස ද ර ආරම භක ස ථ නයටත වඩ එත රට ප හ ටය පළම උස ව ද ක ත හ ඩයක න ප හ ට ඇත අන ය න ය ල ස ගත කල ව ශ ලව ප හ ට න දහස ක ට පස පස ත ඩක සහ ත ද වන ප ෂ ඨ ය වරල ත ක පළම ප ෂ ඨ ය වරල න පස ප ෂ ඨය තර මක පහත ව ප හ ටය පලම ප ෂ ඨ ය වරල ආරම භය ළය වරල හ න දහස පස පස ත ඩ වලට ඉහල න හ ස ල වශය න ඉද ර ය න ප හ ට ඇත අතර ද වන ප ෂ ඨ ය වරල ට ඉහල න හ ස ල වශය න ඉද ර ය න ප හ ට ඇත ළය වරල ද ග පට සහ ත ඩක දක ව ක රමය න ස හ න වන ආක රයක න ය ක ත ව ක න පහක සහ තව ත රස ව ප හ ටන අතර අවක ශය ඉත මත අඩ ව සහ එක න ක අත ච ඡ දනය ව ම න ද ක ලවර දත දක ව ව ය ප තව පවත ජ ව ව ද ය ව සහ පර සර ව ද ය වක ර බ ය න ගල පර ම ර බහම ස හ හ ර ගල පර අතර ස ර සරම න හඳ න ගත න ශ ච ත ප රද ශ වල ම ම ම ර න ගහණය අධ ක ව වත ක ර බ ය න ගල පර ම ර ර ක ව ය ම ම ර න අතර න ඉත මත අවම වශය න අධ යයනයට ලක ව සත වය ක ක ර බ ය න ගල පර ප රජ වන හ ව ව ධ හ ඩග න ව ම ක ර හ ම ව න ග ඉත ව ශ ල ද යකත වයක ඇත බව ප ල ගත කර ණක ම ම ම ර න ස ත ව නස ව ම වලද ක ර ය ක ර ත වය ව නසක හ ක න ප න වන අතර ර ත ර ක ලය ද බ හ ක ර ය ක ර බවක ප න න ම කරය ළපට ක ර බ ය න ගල පර ම ර න වසර ම ල ල ල ම ස ම ත ප රද ශයක ර ඳ න අතර ව ඩ හ ට ම ර න ව ශ ල ප රද ශයක හ ස ර න ද ක ය හ ක ඇත ම අවස ථ වලද ක ර බ ය න ගල පර ම ර න ම හ ද පත ල හ ග හ වන ත ල න ස ල ව අක ර යව ස ට න ද ක ය හ ක ය ම ව න හ ස ර ම රට වක ව ර ත ව ප රථම ක ර ය ක ර ම ර න ව ශ ෂය ම ව න ව 1975 වසර ද Eugenie Clark Yucatan Peninsula ප රද ශයට ඔබ බ න ව Isla Mujeres අවට ප හ ට ඇත ග හ වන ත ල න දන ම ර න ව මර ශනය කරන ලද එහ ද තහව ර කරගන න ලද ද ම ර න ග ඇස ව ව ධ චලනයන ද ක ව ම හ ත ව න ඔව න සත ය වශය න ම න ද ර පගත න වන බවය ග හ ත ල පවත න න ව ම upwelling ජලය ම ර න ග පරප ෂ ත බව ල හ ල කරම න ස ඛද යක මත බව න ය ක ත බලප මක ඇත කරන බව ක ල ර ක අන ම න කරන ලද යම අනත ර හ ඟව මකද ක ර බ ය න ගල පර ම ර න ඇත ම අවස ථ වලද ක ට ග ස ස න ස ළ අන දමක න ද ශ ව ව නස කරම න සහ ළය වරල ක ට තත පර 1 1 2 ක ප රවර ථන ක ලය ප නර වර ත ආක රයක න පහත කරම න ක ප න න ම කරය ම ම ව දහ ද ක ව ම ග grey reef shark ස ඇම බ ල රය න ච ස C amblyrhynchos ඉහළ න පසක කරගත ව දහ ප ම තරම ස ප හ ද ල න ව ව ශ ල ම ර න වන ග ල ය සර ඩ ක ව යර Galeocerdo cuvier සහ ස ල ය කස C leucas ව ස න ළපට ක ර බ ය න ගල පර ම ර න අල ල ග ද ර කරගන ලබය ම ම ව ශ ෂය සඳහ පරප ෂ තය න ක හ ප ද න ක හඳ න ග න ඇත අතර අඳ ර ප හ ව ච ත ර බ හ ව ට ප ශ ඨ ය වරල එල ල ස ට න දක නට ලබ උත ර බ රස ලයට ඔබ බ න ජ වත වන එලක ට නස රන ඩල ල Elacatinus randalli නම ක ඩ ම ල න ම ර න ම හ ද පත ල න සලව ස ට න අවස ථ වන හ ද ශර රය ඇල ස ට න පරප ෂ තය න ප ර ස ද ක ර ම ක ර යය න රතවන බ ව න ළපට ක ර බ ය න ගල පර ම ර න බ හ ව ට ඔව ල ග සහය පතය ක රන කස ල ටස Caranx latus ම ළ න and ක රන ග ය ඩ ස ර ය බර Carangoides ruber ම ළ න ප ර ද දක වශය න ක ර බ යන ගල පර ම ර අවට ග වස න ද ක ය හ ක ය ආහ ර රට ජ ක ම ල න ග න වටව ස ට න ක ර බ ය න ගල පර ම ර ක ර බ ය න ගල පර ම ර න ගල පර ව සස ථ න කරගත ක ඩ ම ල න බ වල ලන සහ ඒට බට ව නර න ර Aetobatus narinari හ ය ර බ ට ස ජමය ස න ස ස Urobatis jamaicensis යන elasmobranch සත න ද ආහ රයට ගන ය ම ළ න ග ක ලඹ ම දක වන අඩ ස ඛ ය ත ශබ ද තර ග සඳහ ආකර ශනය ව ම ටර 2 අඩ 6 6 ක ද ග ප ර ම ක ර බ ය න ගල පර ම ර ක yellowtail snapper මත ස යය ක ග ද ර කර ග න මක න ර ක ෂණය කල එක අවස ථ වක ම ර පළම ව උද ස න අය ර න වටකර ක හ පව ටක න ස ලක ල මත ල ස ලන ව හද ස ය ව ගය ව ඩ කර ම ත ස යය ග හන ව න අල ල ග න ම උද ස හ ස පස කට වනම න ගමන කරන ද ක ය හ ක ව ය න ම ර ම රන ක ඩ ම ල න ක න ස සන සහ කක ල වන ග ද ර කර ගන ම න ජ වත ව ද රව ය න හ ක ද රව යය පරප ෂ ත ය න සහ ල ට ඉවත ක ර ම සඳහ ක ර බ ය න ගල පර ම ර න හට ඔව න ග උදරය ප ටතට ප රළ මට හ ක ය වක ඇත ජ ව ඉත හ සය ප රජනනය ආක ර ව තරමක වර ධනය ව ම න පස ම ර මවග න ප ෂණය ලබ ග න ම සඳහ කලලය අඩ ග පටලමය ක ෂය ව ස න ක වර ධනය කරගන ය බ හ ව ට ග හ න සත වය ග ශර ර ය ද පස ස ප ම ක ල ල සහ ත ව ල ද ක යහ ක බ ව න ස සර ගය ආක රමණශ ල ක ර ය වක ල ස හ ඳ න ව ය හ ක ව බ රස ලයට ඔබ බ න ව ෆර න න ඩ ඩ න ර න හ ආක ප ලග Fernando de Noronha Archipelago සහ ඒට ල ඩ ස ර කස Atol das Rocas යන ප රද ශන හ ව යළ ක ලය dry season අග භ ගය වන ප බරව ර ස ට අප ර ල දක ව ප රසව ක ර ය වල ය ස ද වන අතර දක ෂ ණ අර ධග ලය අන ක ත ප රද ශය න හ ග ම හ න ස ත පවත න න ව ම බර ස ට ද ස ම බර ක ලය ග හ ණ සත වය ව ස න ප රස ත ක ර ය වල ය ය ද ය වසරක වන අතර එක වරක හතර හය අතර ප රම ණයක උපත ලබය ග හ ණ ම ර වසර ද කකට වරක ප ටව න බ හ කරය අල ත උපන ප ටව න ස ම 74 කට වඩ ද ග න වන අතරද ප ර ම ම ර න ම ටර 1 5 1 7 සහ ග හ ණ ම ර න ම ටර 2 3 පමණ ද ග වන ව ට බවට පත ව ම නව අන තර ක ර ය බ හ ක ර බ ය න ගල පර ම ර න ග ද ර ඇමකට ආකර ෂණය ව ම ස ම න යය න ක ම ද ම කර වන අභ යස උද ස න හ ල ජ ජ ශ ල ල ස හ ස ර න ක ර බ ය න ගල පර ම ර ආහ ර ඇත ත න හ ආක රමණශ ල ල ස හ ස ර න අතර අනත ර ද යක සත වය ක ල ස හ ඳ න ව මට තරම ව ශ ල ල ස වර ධනය ව 2008 වර ශය ද ශ ර ණ ගත කරන පර ද ම ම ව ශ ෂයට ආර ප ත ආක රමණ 27න 4ක ප රක පය න ස ද න ව න සහ ම ර න ත ක න වන ල ස හන ඳ න ග න ඇත ම ම ව ශ ෂය සහ යන ධ වරයන ව ස න අල ලන ලබය ම ව න ම ස පදම කල සම සහ ම ළ ආහ ර සඳහ වට න කමක උස ලය ව ඉත මත බහ ල ල ස අල ලන ලබන ම ර න ව ශ ෂය ක ර බ ය න ගල පර ම ර ව සඳහ ම ල ක හ ත ව ඔව න ග දළ ම ර ත ල හ හන ව ස ත ර කර ම න ත සඳහ ව ක ණන ලබය ලබ ග න ම ව බ ල ස හ ම ම වර ගය ම ල ක වශය න ල ස සහ ඈල ල ම සඳහ ය දන ලබන ක ක ඈම හ ප ටල ය දළ ල බද ය ආස ය න ව ළඳපලට ව ක ණන ලබන අතර ම ස ක ටස panades ව න ඖෂධයක න පදව ම සඳහ බ ල ස සහ ග තම ල වට ව ක ණන ලබය 1900 ම ද භ ගය පටන 1990 ම ල අවධ ය දක ව බ ල ස හ ක ර ය ත මක ව ම ර ධ වර මධ යස ථ නයක හ ත ව න ම ර ව ශ ෂයන හ ස ග ර අඩ ව මක ස ද ව ය ම ම ව ශ ෂයන හ ම ස වල සහ අන ක ත ව ශ ල වශය න අඩ ග ව ය හ ක ම ර න ප ෂණය බහම ස හ ම ර න ප ෂණය කද ක ර බ ය න ගල පර ම ර න ක හ පද න ක ප ෂණය කරම න ඈම ය ද ග න ම න ම ර න ක ම ද ම කර වන ව ත ආකර ෂණය කරගන ම න ස ද කරන ම ර න ප ෂණය ඈස ර කරගන ම න ල බද යක ස ච රක ආකර ෂණ ව ය ප රයක ආරම භ ව ඈත US 6 000 000 ක පමණ ම දලක ම ර න දර ශනය සඳහ බහම ස හ ද ව ර ශ කව ය දවන අතර සමහර ස ථ නයන හ ද ජ වම න ක ර බ ය න ගල පර ම ර ක ග වට න කම US 13 000 සහ US 40 000 අතර ප රම ණයක ව ජ වම ණ ම ර ක ග එක වරක දර ශන වට න කම US 50 සහ අජ ව ම ර ක ග දර ශන වට න කම US 60 ක ව ම ම ක ර ය ව මතභ දයට ත ඩ ද න කර ණක වන ය ගල පර ම ළ න ඉවත ක ර ම න ද ශ ය පර සර පද ධත ය හ න ව ම සහ ම ර න ආහ ර සඳහ ම න ස ඈස ර ක ර ම න ම ර ආක රමණ ව ඩ ව ම අවධ නමක ඈත බව ප රත ප ක ෂ කය න කර ණ ග නහ ර ද ක ව ම හ ත ව න ම යට ප රත ව ර ද ධව ය ජකය න දරන මතය නම ම ර න ආරක ෂ කරම න ඔව න ස රක ෂණය සඳහ ද යක ව මත ම ර න ප ළ බඳව ජනය ද න වත ක ර මට හ ක ව මත ය ම දක ව ඒ අවට ප රද ශය හ ම ර න ප ෂණය හ ත ව න ම ර ආක රමණ අවධ නම ව ඩ ව ඈත බවට ස ධක පවත න ය ඉත අල ප වශය න ෆ ල ර ඩ වට ඔබ බ න ව ම හ ද ත රය ම ර න ප ෂණය න ත ය න තහනම කර ඈතත ක ර බ ය න ම හ ද අන ක ත ස ථ නයන හ එය තව ද රටත ක ර ය ත මක ව ස රක ෂණය ක ර බ ය න ගල පර ම ර ව ශ ෂයක ල ස International Union for Conservation of Nature IUCN ව ස න තක ස ර කර ඈත අධ ක මස න ඈල ල ම හ ත ව න බ ල ස සහ ක ය බ ව අවට ම ර න ගහණය අඩ ව ඈත අතර අන ක ත කල පයන හ ද එය ස ද ව ම න පවත ය හ ර ගල පර පර සර පද ධත ය ක ළ ස ම සහ ව න ශය හ ත ව න ද ඔව න තර ජනයට ලක ව ඈත ආශ ර ත ම හ ද ම ම ව ශ ෂය හ ව ණ ජ මස න ඈල ල ම තහනම කර ඈත බහම ස හ සහ බ රස ල වලට ඔබ බ න ඈත අන ක ත බ හ මයක ද පර සර පද ධත ය ඔව න ග ව දගත කම හ ත ව න රක ෂ ත කර ඈත ක ස නම ත ම ම ස ච තය ක හ පයක න ත ව ර ධ මස න ඈල ල ම ක ර හ බලප ම අඩ අතර බ හ කල පවල ම ම ව ශ ෂයන හ බ හ මයක ආරක ෂ ත බව න ත රය ම ල ශ රඋප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය IUCN නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ ක ම ප ග න ල ය න ඩ ජ ව 1984 ල කය ම ර න ද නට පසක කරගන න ලද ම ර ව ශ ෂයන ග ව වරණ සහ ර ප ත න ම වල ය ර මය pp 492 493 ISBN 9251013845 න ලර ජ ජ ප 1992 ර ක ව ය ම සහ හ මර හ ඩ ම ර න අතර ව ශප රව ණ ක සම බන ධත දහස ගණන එක ල ස සම න ව ඉහළම සකස ර වම සහ ත ශ ඛ ප රථ ඵල අන ව ව ශප රව ණ ක අන ම නය ක ල ඩ ස ට ක ස 8 295 318 doi 10 1111 j 1096 0031 1992 tb00073 x ස ක ෆර ඒ ජ වව ද ය ප ත කඩ ක ර බ ය න ගල පර ම ර ෆ ල ර ඩ ක ත ක ග රය මත ස ය ව ද ය ව ප ළ බද ස වභ ව ක ඉත හ ස අ ශය ලබ ගන න ලද ද ප බරව ර 14 2009 ෆ ර ර ඒ සහ ඒ 2002 ම ර න න ව ය ක ෆයර ෆ ලය ප රක ශකය pp 176 177 ISBN 1552096297 ග ර ල ආර ස ච ප මන ඩ ඩ ව දර බ බ එම සහ ශ ව ජ එම 2006 න ම ර ක ර බ ය න ගල පර ම ර න ග ස චලන රට ක කරය නස ප ර ස ෆර න න ඩ ඩ න ර න ද පත සම හය බ රස ලය ම ර න ඈත ද ඩ ක ර ම ස රක ෂ ත සම ද ර ආරක ෂ ත කල ප සම බ භව ය සම ද ර ජ ව ව ද ය ව 149 189 199 doi 10 1007 s00227 005 0201 4 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a CS1 maint multiple names authors list link ම ට න ආර ඒ ක ර බ ය න ගල පර ම ර ම ර පර ය ෂණය සදහ ගල පර ගව ෂණ ක න ද රය ලබ ගන න ලද ද ප බරව ර 14 2009 ම ට න ආර ඒ ම ර ත 2007 ම ර න ත ක ම ර ප රදර ශන ව ච රණය ම ර ම න ස අන තර ක ර ය සදහ ප රදර ශන ලක ෂණ සහ ගම යත ස සන දනය සම ද ර සහ න ව ම ජල චර ය ව සහ භ තව දය 40 1 3 34 doi 10 1080 10236240601154872 සස ම අය සහ ම ර ආර එල 2000 ර ස එස ට ed Shark ක කරය නස ප ර ස ග බ මත ස යය න ව ස න පව ත ර කරන ලද එලක ට න ස රන ඩල ල ෆර න න ඩ ඩ න ර න ද පත සම හය අවට බටහ ර දක ණ අත ල න ත ක ක ප ය 2000 1 297 299 doi 10 1643 0045 8511 2000 2000 0297 SCPCBT 2 0 CO 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a CS1 maint date and year link CS1 maint multiple names authors list link බ න ශ ව ය ලර ජ එම ඈන ඩ ස ප එල ආර සව ත හ ල ඊ ජ ප ක ර න එම සහ ස ම ස ඩ ඩබ 2005 න දහස ජ වම න ම රක ග ස ග ර ආම ශ ප රල ම සම ද ර ජ ව ව ද ය ව ප ළ බද ජර නලය Ass එක සත ර ජධ න ය 85 1141 1144 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a CS1 maint multiple names authors list link ග ර ල ආර ස ච ප මන ඩ ඩ ශ ව ජ එම එස ව දර බ බ එම සහ ඈම ර ම ඒ එෆ 2006 ළපට ක ර බ ය න ගල පර ම ර ව සස ථ න ක කරය නස ප ර ස න ර තද ග අත ල න ත ක ස ගරය ස ගර ආසන න සම ද ර ද වය න ආරක ෂ ත කල ප ද කක අවට ෆර න න ඩ ඩ න ර න ද පත සම හය සහ ඈට ල ඩ ස ර කස බ රස ලය ධ වර පර ය ෂණ 81 236 241 doi 10 1016 j fishres 2006 07 003 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a CS1 maint multiple names authors list link ම ර ආක රමණ ව ශ ෂ ප ළ බද අය එස ඒ එෆ ස ඛ ය නය අන තර ජ ත ක ම ර ආක රමණ ල ප ග න ව ස වභ ව ක ඉත හ සය ප ළ ඹඳ ෆ ල ර ඩ ක ත ක ග රය ෆ ල ර ඩ සරසව ය ලබ ගන න ලද ද අප ර ල April 22 2009 ෆව ලර එස එල ර ඩ ට එම සහ ඩ පර එෆ 2002 එල ස ම බ ර න ච ජ වව ද ය ව ස රක ෂණය සහ කළමන කරණය අන තර ජ ත ක සම මන ත රණය සහ ව ඩම ල ව හ ව ර ථ සටහන සබ ම ල ස ය ව ස වභ ව ධර ම ස රක ෂණය සදහ අන තර ජ ත ක ස ගමය සහ ස වභ ව ක සම පත ව ශ ෂ සදහ උරද ම අධ ක ර ය pp 47 48 ISBN 2831706505 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a zero width space character in title at position 18 help CS1 maint multiple names authors list link මර ච ඒ ම ර න ප ෂ යක ර ම එල ස ම ඩය වර ක ම ලබ ගන න ලද ද ප බරව ර 14 2009