Canada Canada | |
---|---|
![]() කොඩිය ![]() Arms | |
ජාතික ගීය: | |
![]() | |
අගනුවර | ඔටාවා |
විශාලතම නගරය | ටොරොන්ටෝ |
නිල භාෂා(ව) | ඉංග්‍රිසී, ප්‍රංශ |
Recognised regional languages | |
කැනේඩියානු | |
රජය | ෆෙඩරල් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රය සහ ව්‍යවස්ථාපිත රාජාණ්ඩුව |
ව්‍යවස්ථාදායකය | |
from the United Kingdom | |
• | 1 ජුලි 1867 |
• | 11 දෙසැම්බර් 1931 |
• | 17 අප්‍රේල් 1982 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 9,984,670 km2 (3,855,100 sq mi) (2 වන) |
• ජලය (%) | 8.92 (891,163 km2 / 344,080 mi2) |
ජනගහණය | |
• 2011 ජන සංගණනය | 33,476,688 () |
• ඝණත්වය | 3.41/km2 (8.8/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2012 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $1.445 trillion (14 වන) |
• ඒක පුද්ගල | $41,506 () |
දදේනි (නාමික) | 2012 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $1.770 trillion (10 වන) |
• ඒක පුද්ගල | $50,826 () |
ගිනි (2005) | 32.1 මධ්‍යම |
මාසද (2011) | 0.908 ඉතා ඉහළ · 6 වන |
ව්‍යවහාර මුදල | ($) () |
වේලා කලාපය | UTC−3.5 to −8 |
• ගිම්හාන () | UTC−2.5 to −7 |
දින ආකෘති |
|
දකුණෙන් | |
ඇමතුම් කේතය | |
කැනඩාව දකුණු ප්‍රදේශය ඇමරිකාවෙන්ද , නැගෙනහිර දෙසින් අත්ලාන්තක් සාගරයෙන්ද සිට බටහිරින් ශාන්තිකර සාගරය සහ උතුරු දෙසට ආක්ටික් සමුද්‍රය අතර තම දේශය ගොඩනගා ඇත. එහි මුළු වර්ග ප්‍රමාණය අනුව බලන කළ ලොව පිහිටි දෙවන රටයි. ඇමෙරිකාවේ දකුණු හා වයඹට ඇති පොදු කැනඩා දේශසිමාව ලෝකයේ ඇති දිර්ඝතම එකය. කැනඩාව වාසනාව පිණිස බොහෝ ආදිවාසික ජනයා වාසභූමි කරගත්හ. 15 වැනි ශතවර්ෂය ආරම්භයේ බ්‍රිතාන්‍ය හා ප්‍රංශ ගවේෂකයින් අත්ලාන්තයන් තීරය මත පදිංචි වුහ. ප්‍රංශය තම උතුරු ඇමෙරිකානූ ජනපදය ගිවිසුමකින් තෝරා පැවරූ අතර ප්‍රදේශිකයන් 4 කින් යුත් ඒකාබද්ධ රාජ්‍යයන් ලෙස බිහිවිය. මෙය ප්‍රදේශ වැඩිවීම හා ස්වරාජ්‍ය බවට බ්‍රිතාන්‍ය රාජධානියෙන් වෙන්ව පැවත්වීමට ඉවහල් විය. මෙම ස්වරාජ්‍යය ව්‍යාප්තකරණය 1931 වෙස්මිනිස්ටර් ව්‍යවස්ථාවෙන් සහ 1982 කැනඩා පනතෙන් ස්ථාපන කරන ලදී. බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තුව මත නීතයානුකූල සලකුණු උග්‍රවිය.
මුලාශ්‍ර
- english wikipedia
- . "Royal anthem 'God Save The Queen'". Queen's Printer. සම්ප්‍රවේශය May 23, 2011.
- Kallmann, Helmut. Marsh, James Harley (ed.). "National and royal anthems". Encyclopedia of Music in Canada. Historica-Dominion. සම්ප්‍රවේශය May 23, 2011.
- (PDF). Government of the Northwest Territories. 2004. p. 4. August 9, 2011 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය November 27, 2012.
- "2011 Census: Population and dwelling counts". Statistics Canada. February 8, 2012. සම්ප්‍රවේශය February 8, 2012.
- "Canada". International Monetary Fund. සම්ප්‍රවේශය January 3, 2013.
- "Distribution of family income – Gini index". World Factbook. CIA. සම්ප්‍රවේශය September 1, 2009.
- "Human Development Report 2011" (PDF). United Nations. සම්ප්‍රවේශය November 2, 2011.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය