මෙම ලිපිය කිසිදු නැත.(2009 දෙසැම්බර්) මූලාශ්‍ර සෙවීම: "කැතරින්, බ්‍රැගන්සහී ආදිපාදවරිය" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR |
පෘතුගීසි රජ කුමරිය ගුයිමරයෙස්හී කැතරින්, බ්‍රැගන්සහී ආදිපාදවරිය (විවාහය හේතුවෙන්) (1540–1614) යනු, 1580 දී සිදුවූ රජුගේ මරණයෙන් පසුව සිංහාසනයට උරුමකම් කියාපෑ පෘතුගීසි .
කැතරින් | |
---|---|
උපත | 18 ජනවාරි 1540 , |
මරණය | 15 November 1614 , පෘතුගාල රාජධානිය | (වයස 74)
වල්ලභයා | |
වංශය | |
පියා | |
මව |
( සයවන පුත් කුමරු) සහ යන දෙපලගේ දෙවන දියණිය වූ ඇය, විවාහව සිටියේ, පූර්ව පෘතුගීසි රජුන්ගෙන් පැවතෙන්නෙකු වූ සහ පෘතුගාලයේ ඉතා වැදගත් වංශයක ප්‍රධානියාවූ හා සමගිනි. ආදිපාදිවරියට දරුවන් කිහිපදෙනෙකු සිටි අතර, ඔවුන් අතුරින් නොනැසී සිටි වැඩිමහල්ලා වූයේ විය.
හෙන්රි රජු මිය ගිය විට (1580), පුතුන් අතුරින් කිසිවකුගේ දරුවන් වෙමින් නොනැසී සිටි එකම නිත්‍යානුකූල උරුමකරුවන් වූයේ එඩ්වඩ් කුමරුවන්ගේ දරුවන් පමණක් වූහ. පෘතුගීසි උරුමක්‍රම පිළිවෙතෙහිදී, ස්ත්‍රී පරම්පරාවට වඩා පුරුෂ පරම්පරාවට මනාපයක් දැක්වුනු බැවින්, මූලධර්මානුකූලව සැලකූ කළ, කැතරින් රජ කුමරිය වැනි එඩ්වඩ් කුමරුන්ගෙන් පැවතෙන්නන් හා සැසඳූ කළ, පළමුවන මැනුවල් රජුගේ දියණියන්ගෙන් පැවතෙන්නන් ( වැන්නන්) හට, සිංහාසනය සඳහා පැවැතියෙහි දුර්වල උරුමකමකි.
මෙම ප්‍රතිපත්තිය අනුගමනය කරමින් සැලකූ කළ, සිංහසානයට උරුමක්‍රම පෙළෙහි ප්‍රථම ස්ථානයෙහි කැතරින්ගේ බෑනා කෙනෙකුන්වූ, පාර්මාහී නමැත්තා සිටියේ, මෙම 11-වියැති ඉතාලියානු පිරිමි දරුවා, ඇයගේ වැඩිමහළු සෙහොයුරිය වූ උරුමකරු වීම නිසාය. මහත් අපේක්ෂා සහිතව සිටි කැතරින් කූටෝපායයන් හි නිරත වූ බවක් පැවසෙයි.
ඇයගේ ඥාති සහෝදර, විසින් භාවිතා කළේ, පළමුවන මැනුවල් රජුගේ වැඩිමහල් දියණියවූ, පෘතුගීසි රජ කුමරිය පුතු වීමේ සම්භවයයි. ඇයගේ අනෙකුත් ඥාති සහෝදරයා පුරුෂයෙක් වුවද අවජාතකයෙකු බැවින් අනෛතික විය. ඇන්තනී 1578 දී සිංහාසනයට උරුමකම් පා තිබුණි.
කැතරින් විවාහවී සිටියේ සමගින් වූ අතර, මිය ගොස් සිටි මුනුපුරෙකු වූ මෙම ජෝන් කුමරු, පෘතුගාලයේ කිරුළට නිත්‍යානුකූල උරුමකරුවෙකු විය. ආදිපාදවරියගේ පුත්‍රයා, බ්‍රැගන්සහී තියඩෝසියෝ, ඔවුන්ගේ රාජකීය උරුමකරු වෙමින් සිංහාසනයට අනුප්‍රාප්තිකයා විය හැකිව තිබුණි.
ආදිපාදවරියගේ අයිතිවාසිකම අනෙකුන්ට සාපේක්ෂව ශක්තිමත් එකක් වූ අතර, එය තවත් සවිගැන්වුනේ ඇයගේ ස්වාමිපුරුෂයාද නීත්‍යානුකූල උරුම්කම් කියන්නෙකු බැවිනි; එබැවින් රාජධූරය හෙබවීමට ඔවුන් දෙදෙනාම හිමිකම් දැරූහ. ඇයගේ අයිතවාසිකම ශක්තිමත්වූ තවත් කරුණු වූයේ ඇය පෘතුගාලයේ ජීවත් වීම නිසා සහ වයස අවුරුදු සතලිසක මුහුකුරා ගිය කාන්තාවක් වූ නිසාය. කෙසේවෙතත්, ඒ වන විට පෘතුගාලය විසින් සිංහාසනය සඳහා පුරුෂයන් තෝරා ගත්තා මිස, සාමාන්‍යයෙන් රාජාධිකාරි රැජිණක් පිළිබඳ සංකල්පයට එකඟව නොසිටියේය. තවදුරටත්, ඇය බාල දියණියක් වූ අතර, එබැවින් ඇයගේ බෑණාවූ රැනූචෝ, ඇයට වඩා වංශාවලියාකාරයෙන් ජ්‍යෙෂ්ඨ විය.
ඇයගේ බිරිය ඉල්ලා සිටින අයිතිවාසිකම් අත්හැර දමන ලෙසින්, ස්පාඤ්ඤයේ දෙවන පිලිප් රජ විසින් කැතරින්ගේ ස්වාමිපුරුෂයාවූ බ්‍රැගන්සහී ආදිපාදවරයා හට අල්ලස් ප්රදානය කරමින් ඉල්ලා සිටි අතර, එසේ පිරිනැමූ අල්ලස් අතර, බ්‍රසීල උප-රාජධානිය, මහා-පාලක තනතුර, සැම වසරකම පෞද්ගලික නැවක් ඉන්දියාව වෙත යැවීමට අවසරය සහ, ඔහුගේ එක් දියණියක්, එකල පිලිප්ගේ උරුමකරුවූ වෙත විවාහ කර දීම විය. බ්‍රැගන්සහී ආදිපාදවරයා , කැතරින්ගේ බලපෑම මත, යෝජනාව ප්‍රතික්ෂේප කළේය.
අරගලයේදී ඇය පරාජය වූවාය: ශක්තිමත්ම හිමිකම් පාන්නා වූයේ ස්පාඤ්ඤයේ දෙවන පිලිප් රජ වූ අතර ඔහුට අවශ්‍ය වූයේ ඔහු යටතේ පැවති අනෙකුත් ස්පාඤ්ඤ රාජධානි හා සමග ඔස්සේ පෘතුගාලය එක්සත් කිරීමයි. පෘතුගාලය ස්වාධීනව පැවතීම අපේක්ෂා කළ ජාතිකවාදී පක්ෂය විසින් සහය පලකලේ ඇයගේ අවජාතක ඥාති සොහොයුරු ක්රාටෝහී ඇන්තනීට මිස කැතරින්ට නොවේ. 1580 දී අවසාන තරගයේදී, ඇන්තනී, පිලිප්ට පරාජය විය.
වසර කිහිපයක් ගතවත්ම, ඇයගේ සැමියා, බ්‍රැගන්සහී ජෝන් (1543–1583) ඇයට අහිමි විය. ඇයගේ කැස්ටිලියානු ඥාති සොහොයුරාගේ පාලනය යටතේ වැන්දඹු ආර්යාවක් ලෙසින් දිවි ගෙවීමට ඇයට සිදු විය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය ක ස ද ම ල ශ රයක උප ට දක වන න න ත ව ශ ව ස කළ හ ක ම ල ශ ර ව ත වන උපහරණ එක ක ර ම න ම ම ල ප ය ව ඩ ද ය ණ ක ර මට උපක ර ක ර මට ක ර ණ ක වන න ම ල ශ ර රහ ත ප රක ශ අභ ය ගයට ලක ව මට සහ ඉවත ක ර මට ඉඩ ඇත ම ල ශ ර ස ව ම ක තර න බ ර ගන සහ ආද ප දවර ය news ප වත පත ප ත scholar JSTOR 2009 ද ස ම බර ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ප ත ග ස රජ ක මර ය ග ය මරය ස හ ක තර න බ ර ගන සහ ආද ප දවර ය ව ව හය හ ත ව න 1540 1614 යන 1580 ද ස ද ව රජ ග මරණය න පස ව ස හ සනයට උර මකම ක ය ප ප ත ග ස ක තර න උපත18 ජනව ර 1540 1540 01 18 මරණය15 November 1614 1614 11 15 වයස 74 ප ත ග ල ර ජධ න යවල ලභය ව ශයප ය මව සයවන ප ත ක මර සහ යන ද පලග ද වන ද යණ ය ව ඇය ව ව හව ස ට ය ප ර ව ප ත ග ස රජ න ග න ප වත න න ක ව සහ ප ත ග ලය ඉත ව දගත ව ශයක ප රධ න ය ව හ සමග න ආද ප ද වර යට දර වන ක හ පද න ක ස ට අතර ඔව න අත ර න න න ස ස ට ව ඩ මහල ල ව ය ව ය හ න ර රජ ම ය ග ය ව ට 1580 ප ත න අත ර න ක ස වක ග දර වන ව ම න න න ස ස ට එකම න ත ය න ක ල උර මකර වන ව ය එඩ වඩ ක මර වන ග දර වන පමණක ව හ ප ත ග ස උර මක රම ප ළ ව ත හ ද ස ත ර පරම පර වට වඩ ප ර ෂ පරම පර වට මන පයක ද ක ව න බ ව න ම ලධර ම න ක ලව ස ලක කළ ක තර න රජ ක මර ය ව න එඩ වඩ ක මර න ග න ප වත න නන හ ස සඳ කළ පළම වන ම න වල රජ ග ද යණ යන ග න ප වත න නන ව න නන හට ස හ සනය සඳහ ප ව ත ය හ ද ර වල උර මකමක ම ම ප රත පත ත ය අන ගමනය කරම න ස ලක කළ ස හස නයට උර මක රම ප ළ හ ප රථම ස ථ නය හ ක තර න ග බ න ක න ක න ව ප ර ම හ නම ත ත ස ට ය ම ම 11 ව ය ත ඉත ල ය න ප ර ම දර ව ඇයග ව ඩ මහළ ස හ ය ර ය ව උර මකර ව ම න ස ය මහත අප ක ෂ සහ තව ස ට ක තර න ක ට ප යයන හ න රත ව බවක ප වස ය ඇයග ඥ ත සහ දර ව ස න භ ව ත කළ පළම වන ම න වල රජ ග ව ඩ මහල ද යණ යව ප ත ග ස රජ ක මර ය ප ත ව ම සම භවයය ඇයග අන ක ත ඥ ත සහ දරය ප ර ෂය ක ව වද අවජ තකය ක බ ව න අන ත ක ව ය ඇන තන 1578 ද ස හ සනයට උර මකම ප ත බ ණ ක තර න ව ව හව ස ට ය සමග න ව අතර ම ය ග ස ස ට ම න ප ර ක ව ම ම ජ න ක මර ප ත ග ලය ක ර ළට න ත ය න ක ල උර මකර ව ක ව ය ආද ප දවර යග ප ත රය බ ර ගන සහ ත යඩ ස ය ඔව න ග ර ජක ය උර මකර ව ම න ස හ සනයට අන ප ර ප ත කය ව ය හ ක ව ත බ ණ ආද ප දවර යග අය ත ව ස කම අන ක න ට ස ප ක ෂව ශක ත මත එකක ව අතර එය තවත සව ග න ව න ඇයග ස ව ම ප ර ෂය ද න ත ය න ක ල උර ම කම ක යන න ක බ ව න එබ ව න ර ජධ රය හ බව මට ඔව න ද ද න ම හ ම කම ද ර හ ඇයග අය තව ස කම ශක ත මත ව තවත කර ණ ව ය ඇය ප ත ග ලය ජ වත ව ම න ස සහ වයස අව ර ද සතල සක ම හ ක ර ග ය ක න ත වක ව න ස ය ක ස ව තත ඒ වන ව ට ප ත ග ලය ව ස න ස හ සනය සඳහ ප ර ෂයන ත ර ගත ත ම ස ස ම න යය න ර ජ ධ ක ර ර ජ ණක ප ළ බඳ ස කල පයට එකඟව න ස ට ය ය තවද රටත ඇය බ ල ද යණ යක ව අතර එබ ව න ඇයග බ ණ ව ර න ච ඇයට වඩ ව ශ වල ය ක රය න ජ ය ෂ ඨ ව ය ඇයග බ ර ය ඉල ල ස ට න අය ත ව ස කම අත හ ර දමන ල ස න ස ප ඤ ඤය ද වන ප ල ප රජ ව ස න ක තර න ග ස ව ම ප ර ෂය ව බ ර ගන සහ ආද ප දවරය හට අල ලස ප රද නය කරම න ඉල ල ස ට අතර එස ප ර න ම අල ලස අතර බ රස ල උප ර ජධ න ය මහ ප ලක තනත ර ස ම වසරකම ප ද ගල ක න වක ඉන ද ය ව ව ත ය ව මට අවසරය සහ ඔහ ග එක ද යණ යක එකල ප ල ප ග උර මකර ව ව ත ව ව හ කර ද ම ව ය බ ර ගන සහ ආද ප දවරය ක තර න ග බලප ම මත ය ජන ව ප රත ක ෂ ප කළ ය අරගලය ද ඇය පර ජය ව ව ය ශක ත මත ම හ ම කම ප න න ව ය ස ප ඤ ඤය ද වන ප ල ප රජ ව අතර ඔහ ට අවශ ය ව ය ඔහ යටත ප වත අන ක ත ස ප ඤ ඤ ර ජධ න හ සමග ඔස ස ප ත ග ලය එක සත ක ර මය ප ත ග ලය ස ව ධ නව ප වත ම අප ක ෂ කළ ජ ත කව ද පක ෂය ව ස න සහය පලකල ඇයග අවජ තක ඥ ත ස හ ය ර ක ර ට හ ඇන තන ට ම ස ක තර න ට න ව 1580 ද අවස න තරගය ද ඇන තන ප ල ප ට පර ජය ව ය වසර ක හ පයක ගතවත ම ඇයග ස ම ය බ ර ගන සහ ජ න 1543 1583 ඇයට අහ ම ව ය ඇයග ක ස ට ල ය න ඥ ත ස හ ය ර ග ප ලනය යටත ව න දඹ ආර ය වක ල ස න ද ව ග ව මට ඇයට ස ද ව ය