කාල් ඹබේසේකර (ඉංග්‍රීසි: Carl Obeysekera) හිටපු සමස්ත ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
කාල් ඹබේසේකර | |
---|---|
උපත | |
නිවහන | ඇමරිකා එක්සත් ජනපදය |
ජාතිකත්වය | ![]() |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
ප්‍රසිද්ධව ඇත්තේ | හිටපු සමස්ත ලංකා ක්‍රිකට් ක්‍රීඩක |
ආගම | බෞද්ධ |
ජීවන සටහන්
කාල් කොළඹ නාලන්දා විදුහලෙහි ආදි සිසුවෙකි. 1949 සිට 1951 දක්වා කාල් කොලඹ නාලන්ද විද්‍යාලයෙහි ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් පිලේ ක්‍රීඞා කර ඇත. හිටපු සමස්ත ලංකා ක්‍රිකට් ක්‍රීඩක හා එංගලන්තයෙහි ලැන්කෂයර් ක්‍රීඩක ස්ටැන්ලි ජයසිංහ, ලින්කන් පෙරේරා මොහුගේ නාලන්දා හා සමස්ත ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයකි.
ආශ්රිත
කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්