ක්‍රොඒෂියා : [හර්වට්ස්කා] Error: {{Lang}}: text has italic markup () ), නිල වශයෙන් ක්‍රොඒෂියා ජනරජය (: [රිපුබ්ලිකා හර්වට්ස්කා] Error: {{Lang}}: text has italic markup () සවන්දෙන්න (·විස්තර)) යනු, ඒකීය ප්රජාතන්ත්රවාදී වන අතර, , , සහ අතර මංසලෙහි පිහිටා ඇත. ක්‍රොඑෂියාව නිල වශයෙන් ක්‍රොඑෂියා සමූහාණ්ඩුව නමින් හැඳින්වේ. මෙම රට මධ්‍යම හා ගිණිකොන යුරෝපය, පැනෝනියන් බිම්, බොල්තන්ස් සහ ඇඩ්රියාත්ටිත් සමුද්‍රය අතර පිහිටි රටකි. අගනුවර හා විශාලතම නගරය වන්නේ සැග්රෙබ්ය. ක්‍රොඑෂියාව මායිම් වන්නේ ස්ලෝවෙනියාවට, උතුරින් හන්ගර්, බොස්නියා හා හර්සෙන්ගොවීනා යන රාජ්‍යයන්ට සහ ගිනිකොණදෙසින් වූ සර්බියාවටත් සහ නැගෙනහිරින් මොන්ටනෙග්රෝ වලටය. 7 වැනි සියවසේ පැමිණි තෝට්ස්වරුන්ගෙන් පැවත එන රට අද කොඒෂියාව ලෙස නම් කෙරේ. ඔවුන් රාජ්‍ය අදිපාදිවරයකුගේ පදවි දෙකකට සංවිධානය කරන ලදී. පළමු රාජු වන තොමිස්ලෝව් රජු ක්‍රි.ව. 925 දී ඔටුනු පැළඳි අතර, ඉන්පසු ක්‍රොඑෂියාව රාජධානියක් බවට පත්විය. ක්‍රොඑෂියානු රාජධානිය ඔවුන්ගේ බලය ශතවර්ෂ 2ක් දක්වා බල පවත්වා ගන්නා ලදී. ඔවුන්ගේ රාජධානියේ උච්ඡතම පරිච්ජේදය පීටර් ත්‍රෙස්මියර් iv හා ඩෙමිම්‍රියස් ස්වොනිමියර් රාජ්‍ය කාලයේ විය. ක්‍රොඑෂියා හන්ගරි සමඟ 1102 දී සම්මුතියකට එලඹීය. 1526 දී ක්‍රොඑෂියානු පාර්ලිමේන්තුව හැබ්ස්බර්ග් තුළින් ෆර්ඩිනැන්ඩ් ක්‍රොඑෂියානු ඔටුන්නට තෝරා පත් කර ගත්හ.
ක්‍රොඒෂියා ජනරජය රිපුබ්ලිකා හර්වට්ස්කා | |
---|---|
![]() කොඩිය Coat of arms | |
ජාතික ගීය: අපගේ මනහර වාසභූමිය | |
![]() ක්‍රොඒෂියා (තද කොළ) හි පිහිටුම – යුරෝපය තුල (කොළ හා තද අළු) | |
අගනුවර | |
විශාලතම නගරය | අගනුවර |
නිල භාෂා(ව) | |
(2011) |
|
, |
ආශ්රිත
- "නගර අනුව, ජනවර්ගය අනුව ජනගහණය/මහනගරසභා, 2011 සංගණනය". සාග්රබ්: . 2012.
{{}}
: Unknown parameter|month=
ignored ()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය