20-20 ක්‍රිකට් ලෝක කුසලානයේ තෙවන තරගාවලිය 2010 අප්‍රේල් 30 සිට මැයි 16 දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි පවත්වන ලදී. 2009 ලෝක කුසලානය පැවති ආකාරයෙන්ම මෙම තරගාවලියත් ටෙස්ට් කණ්ඩායම් 10ක් හා ටෙස්ට් වරම් නොලද කණ්ඩායම් 2ක් ලෙස මුලු කණ්ඩායම් 12ක් කාණ්ඩ 4ක් යටතේ පළමු වටයේ තරග වදින ලදී. පෙර තරගාවලියේදී මෙන්ම කාන්තා 20-20 ක්‍රිකට් ලෝක කුසලානයත් මේ හා සමගාමීව මැයි 5 සිට 16 කාලය තුර පැවැත්විය.
ICC 20-20 ක්‍රිකට් ලෝක කුසලානය 2010 | |
---|---|
![]() 2010 ක්‍රිකට් 20-20 ලෝක කුසලානයේ නිල ලාංඡනය | |
කාලය | අප්‍රේල් 30 – මැයි 16 |
පරිපාලක(යෝ) | අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | |
තරඟාවලි ආකෘතිය | සහ |
සත්කාරකත්වය | |
ශූරයන් | |
සහභාගීත්වය | 12 |
තරඟ | 27 |
තරඟාවලියේ වීරයා | |
වැඩිම ලකුණු | ![]() |
වැඩිම කඩුලු | |
නිල වෙබ් අඩවිය | cricket.yahoo.com |
තරඟ නීති හා කොන්දේසි
තරඟාවලිය සඳහා බලපැවැත්වූ තරඟ නීති හා රෙගුලාසි පළමු තරඟාවලිය ආකාරයේ උවත් තරඟයක් ලකුණු සමවීම නිසා අවසන් වුවහොත් ජයග්‍රාහකයා තිරණය කිරීම සඳහා සුපිරි ඕවරය යැවීම සිදු කරන ලදී.
ක්‍රීඩාංගනයන්
- කෙන්සින්ටන් ඔවල්, බාබඩෝස්
- ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගනය, ගයනාව
- ශාන්ත ලුසියා ක්‍රිකට් ක්‍රීඩාංගනය, ශාන්ත ලුසියා
ආශ්රිත
- "ICC 20-20 ක්‍රිකට් ලෝක කුසලානය 2010". espncricinfo.com. සම්ප්‍රවේශය 2011-07-19.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය