කොඩ්කොප්ටර ලෙස හැදින්වෙන්නේ බහු බ්‍රමක හෙලිකොප්ටර වර්ගයකි. එය එසවීම හා පියාසර කිරීම බ්‍රමක සතරක් මගින් සිදු කරයි. කොඩ්කොප්ටරය බහු බ්‍රමක ගණයට අයත් වන අතර එසවීම බ්‍රමක සතරක්(සිරස් ලෙස පිහිටි අවරපත්) මගින් සිදුවන නිසා අචල පියාපත් ගුවන්යානා ගණයට විරුද්ධ වේ.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh3THpBeUwxRjFZV1JqYjNCMFpYSmZiR0Z1WkdsdVoxOWhkRjlJWldGa1gyOW1YM1JvWlY5RGFHRnliR1Z6TG1GbmNpNXFjR2N2TWpVd2NIZ3RVWFZoWkdOdmNIUmxjbDlzWVc1a2FXNW5YMkYwWDBobFlXUmZiMlpmZEdobFgwTm9ZWEpzWlhNdVlXZHlMbXB3Wnc9PS5qcGc=.jpg)
කොඩ්කොප්ටර සාමාන්‍යයෙන් ස්ථාවරව එකම මට්ටමේ පිහිටි අවරපෙති යුගල් දෙකක් භාවිත කරන අතර එක් යුගලක් දක්ෂිණාවර්ත ද අනෙක වාමාවර්ත ද වේ. මෙහි එකිනෙකට ස්වාත්තව බ්‍රමක වන වේග පාලනය කිරීම මගින් කොඩ්කොප්ටරය හැසිරවීම සිදු කල හැකිය. සෑම බ්රමකයකම වේගය වෙනස් කිරීම මගින් නිපදවෙන අභිමත මුළු තෙරපුම තෙරපුම් කේන්ද්‍රය වෙත අන්වායාම හා පාර්ශ්වික යන දෙයාකාරයෙන්ම පිහිටුවීම මගින් අභිමත සම්පූර්ණ ව්‍යාවර්ථය හා කැරකැවීමේ බලය ඇතිකරයි.
මූලාශ්‍ර
- Stafford, Jesse (Spring 2014).
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ඩ ක ප ටර ල ස හ ද න ව න න බහ බ රමක හ ල ක ප ටර වර ගයක එය එසව ම හ ප ය සර ක ර ම බ රමක සතරක මග න ස ද කරය ක ඩ ක ප ටරය බහ බ රමක ගණයට අයත වන අතර එසව ම බ රමක සතරක ස රස ල ස ප හ ට අවරපත මග න ස ද වන න ස අචල ප ය පත ග වන ය න ගණයට ව ර ද ධ ව A quadcopter being recovered after photographing the Head of the Charles regatta in Cambridge Massachusetts ක ඩ ක ප ටර ස ම න යය න ස ථ වරව එකම මට ටම ප හ ට අවරප ත ය ගල ද කක භ ව ත කරන අතර එක ය ගලක දක ෂ ණ වර ත ද අන ක ව ම වර ත ද ව ම හ එක න කට ස ව ත තව බ රමක වන ව ග ප ලනය ක ර ම මග න ක ඩ ක ප ටරය හ ස රව ම ස ද කල හ ක ය ස ම බ රමකයකම ව ගය ව නස ක ර ම මග න න පදව න අභ මත ම ළ ත රප ම ත රප ම ක න ද රය ව ත අන ව ය ම හ ප ර ශ ව ක යන ද ය ක රය න ම ප හ ට ව ම මග න අභ මත සම ප ර ණ ව ය වර ථය හ ක රක ව ම බලය ඇත කරය ම ල ශ රStafford Jesse Spring 2014