එක්සත් ජනපද අධ්යාපනයෙහිදී, අප්‍රිකානුවන් පිළිබඳ අධ්‍යයනය, හෝ අප්රීකාවිද්යාව යනු අප්‍රිකාවෙහි සහ (අප්‍රිකානු ඩයෙසපෝරාවේ) යන ද්වයයෙහිම අප්‍රිකානු සම්භවයක් සහිත ජනතාවගේ ඉතිහාසය, දේශපාලනය සහ සංස්කෘතීන් පිළිබඳ අධ්‍යයනයයි. ඒ අනුව එය සහ අප්‍රිකානු විසිරණය පිළිබඳ අධ්‍යයනය ( සහ කළු ජාතීන් පිළිබඳ අධ්‍යයනය යන ව්‍යාපෘතීන් ලිහිල් ලෙසින් එක් වී අප්‍රිකානු ඇමරිකානුවන් පිළිබඳ අධ්‍යයනය ලෙසින් බිහි විය) යන ක්ෂේත්‍ර දෙකෙහි එකතුවයි. විශේෂිත අධ්‍යයනයන් හී අගයයක් නොමැති බව මෙයින් අදහස් නොකෙරෙයි.
1960 ගණන් වල අග භාගයෙහිදී පිහිටුවුනු "කළු ජාතීන් පිළිබඳ අධ්‍යයනය" වැඩසටහන් සහ අධ්යයනාංශයන් ගෙන් ඇරඹී පසුව අප්‍රිකානු මහාද්වීපය සහ සියළු අප්‍රිකානු විසිරණයන් වඩාත් භාවයමය ලෙසින් හා සාම්ප්‍රදායික ශාස්ත්‍රීය අයුරින් පරිග්‍රහණය කෙරුමෙහි චේතනාවෙන් ප්‍රතිසංස්කරණය කොට "අප්‍රිකානුවන් පිළිබඳ අධ්‍යයනය" ලෙස යළි නම් කිරීම තුලින් බොහෝ ප්‍රධාන විශ්වවිද්‍යාලයයන් හි අප්‍රිකානුවන් පිළිබඳ අධ්‍යයන සඳහා අධ්‍යයනාංශ බිහි විය.
ඉතිහාසය
රොබට් හැරිස් (කණිෂ්ට) ට අනුව අප්‍රිකානු අධ්‍යයන වර්ධනය අදියර හතරකින් සිදුවිය. 1890 සිට දෙවන ලෝක යුද්ධය දක්වා වූ කාලයේ දී අප්‍රිකානු ජනතාවගේ සංස්කෘතිය සහ ඉතිහාසය පිළිබඳ අධ්‍යයනයට බොහෝ සංවිධාන බිහිවිය. දෙවන අදියරේ දී මෙහි අවධානය කළු ඇමෙරිකානුවන් වෙත යොමුවිය. තුන්වන අදියරේදී අප්‍රිකා කේන්ද්‍රික අධ්‍යයන කළු අධ්‍යයන ලෙස සංවිධානගත වන්නට විය. හතරවන අදියර ලෙස වඩා විධිමත් සෙද්ධාන්තික විමර්ශනයක් ඇෆ්රිකානා ස්ටඞීස් නමින් බිහිවිය.
ඇෆ්රිකානා ස්ටඞීස් යන වදන පැමිණ ඇතැයි සැළකිය හැක්කේ මානව හිමිකම් ව්‍යාපාරයේ ප්රථිඵලයක් ලෙස ජේම්ස් ටර්නර් විසින් 1969 දී පිහිටුවන ලද ඇෆ්රිකානා ස්ටඞීස් ඇන්ඞ් රිසර්ච් සෙන්ටර් අනුසාරයෙනි.
මූලාශ්‍ර
- ඇෆ්රිකෝලජි ඇන්ඩ් යූ මිල්වයුකි විශ්වවිද්‍යාලයය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
එක සත ජනපද අධ ය පනය හ ද අප ර ක න වන ප ළ බඳ අධ යයනය හ අප ර ක ව ද ය ව යන අප ර ක ව හ සහ අප ර ක න ඩය සප ර ව යන ද වයය හ ම අප ර ක න සම භවයක සහ ත ජනත වග ඉත හ සය ද ශප ලනය සහ ස ස ක ත න ප ළ බඳ අධ යයනයය ඒ අන ව එය සහ අප ර ක න ව ස රණය ප ළ බඳ අධ යයනය සහ කළ ජ ත න ප ළ බඳ අධ යයනය යන ව ය ප ත න ල හ ල ල ස න එක ව අප ර ක න ඇමර ක න වන ප ළ බඳ අධ යයනය ල ස න බ හ ව ය යන ක ෂ ත ර ද ක හ එකත වය ව ශ ෂ ත අධ යයනයන හ අගයයක න ම ත බව ම ය න අදහස න ක ර ය 1960 ගණන වල අග භ ගය හ ද ප හ ට ව න කළ ජ ත න ප ළ බඳ අධ යයනය ව ඩසටහන සහ අධ යයන ශයන ග න ඇරඹ පස ව අප ර ක න මහ ද ව පය සහ ස යළ අප ර ක න ව ස රණයන වඩ ත භ වයමය ල ස න හ ස ම ප රද ය ක ශ ස ත ර ය අය ර න පර ග රහණය ක ර ම හ ච තන ව න ප රත ස ස කරණය ක ට අප ර ක න වන ප ළ බඳ අධ යයනය ල ස යළ නම ක ර ම ත ල න බ හ ප රධ න ව ශ වව ද ය ලයයන හ අප ර ක න වන ප ළ බඳ අධ යයන සඳහ අධ යයන ශ බ හ ව ය ඉත හ සයර බට හ ර ස කණ ෂ ට ට අන ව අප ර ක න අධ යයන වර ධනය අද යර හතරක න ස ද ව ය 1890 ස ට ද වන ල ක ය ද ධය දක ව ව ක ලය ද අප ර ක න ජනත වග ස ස ක ත ය සහ ඉත හ සය ප ළ බඳ අධ යයනයට බ හ ස ව ධ න බ හ ව ය ද වන අද යර ද ම හ අවධ නය කළ ඇම ර ක න වන ව ත ය ම ව ය ත න වන අද යර ද අප ර ක ක න ද ර ක අධ යයන කළ අධ යයන ල ස ස ව ධ නගත වන නට ව ය හතරවන අද යර ල ස වඩ ව ධ මත ස ද ධ න ත ක ව මර ශනයක ඇෆ ර ක න ස ටඞ ස නම න බ හ ව ය ඇෆ ර ක න ස ටඞ ස යන වදන ප ම ණ ඇත ය ස ළක ය හ ක ක ම නව හ ම කම ව ය ප රය ප රථ ඵලයක ල ස ජ ම ස ටර නර ව ස න 1969 ද ප හ ට වන ලද ඇෆ ර ක න ස ටඞ ස ඇන ඞ ර සර ච ස න ටර අන ස රය න ම ල ශ රඇෆ ර ක ලජ ඇන ඩ ය ම ල වය ක ව ශ වව ද ය ලයය