කළුතර පාලම ශ්‍රී ලංකාවේ කළුතර පිහිටි කළු ගඟ හරහා ඉදි කොට තිබේ. එහි දකුණු කෙළවර අන්තයෙහි ප්‍රකට දැක ගත හැක.
කළුතර පාලම | |
---|---|
[1] | |
Crosses | කළු ගඟ |
ස්ථානය | කළුතර |
Characteristics | |
සම්පූර්ණ දිග | මීටර 38 |
History | |
විවෘත කලේ | අගෝස්තු 1877 |
අතීතය
කළුතර පාලමේ සැළැස්ම නිර්මාණය කිරීම සහ ඉදිකිරීම එවකට මහජන වැඩ දෙපාර්තමේන්තුවේ (Public Works Department) අධ්‍යක්ෂක වූ ජේ. ආර්. මෝස් විසින් සිදුකර තිබේ. පාලම කොටස් දෙකකින් සමන්විත වන අතර, කළු ගඟ මධ්‍යයේ වූ දූපත මගින් එම කොටස් දෙක සම්බන්ධ වන සේ ඉදි කොට ඇත. පාලම මතින් ප්‍රථම දුම්රිය ධාවනය වර්ෂ 1879 නොවැම්බර් 19 වන දිනදී සිදු කරන ලදී.
නව පාලම
මේවාද බලන්න
ආශ්රිත
- "කළුතර බ්‍රිජ් 1900's". ලංකාපුර.කොම්. 2008. සම්ප්‍රවේශය 30 ජූලි 2015.
- "කළුතර බ්‍රිජ්, කනෙක්ටින්ද පාස්ට් ඇන්ඩ් ප්‍රසන්ට්". වෙල් නවුන් ප්ලේසස්. 2015 ජනවාරි 27. සම්ප්‍රවේශය 30 ජූලි 2015.
{{}}
: Check date values in:|year=
() - "ද ට්‍රේන් ක්‍රොසස් ද කළු ගඟ". සන්ඩේ ටයිම්ස්. සම්ප්‍රවේශය 30 ජූලි 2015.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය