කහ ගඟ හෙවත් හොවැං හෝ ගඟ යනු චීනයේ දෙවැනියට දිගම ගංගාව (යැංසි ගඟට පසුව) වන අතර ලෝකයේ ගංගාව වෙයි. මෙහි දිග කිලෝමීටර් 5,464 (සැතපුම් 3,395) කි. බටහිර චීනයේ වලින් ආරම්භ වන එය, චීනයේ පළාත් නමයක් හරහා ගලා ගොස් ට වැටෙයි. කහ ගංගා ද්‍රෝණියට කි.මී. 1900 (සැ 1180)ක නැගෙනහිර-බටහිර පළලක් ද කි.මී. 1100 (සැ 684)ක උතුරු-දකුණු පළලක් ද ඇත. මුළු ද්‍රෝණි වර්ග ප්‍රමාණය වර්ග කි.මී. 742,443 (වර්ග සැ 290,520)කි.
කහ ගඟ (හොවැං හෝ) | |
---|---|
, | |
මෝය | |
පිහිටි රටවල් | මහජන චීන ජනරජය |
දිග | 5,464 km (3,395 mi) |
උස | 4,500 m (14,800 ft) |
Avg. discharge | 2,571 m3/s (90,800 cu ft/s) |
ද්‍රෝණියේ වර්ග ප්‍රමාණය | 752,000 km2 (290,000 sq mi) |
පැරැණි චීනයේ වඩාත්ම සශ්‍රීක ප්‍රදේශය වූ මෙහි ද්‍රෝණිය චීන ශිෂ්ඨාචාරයට නිජබිම වූ නිසා කහ කඟ "චීන ශිෂ්ඨාචාරයේ තොටිල්ල" ලෙස ද හඳුන්වනු ලැබේ. කෙසේ නමුත් ගඟේ පහළ ප්‍රදේශයේ උස් බව හේතුවෙන් නිරන්තර උවදුරු ඇතිවීම නිසා "චීනයේ ශෝකය" වැනි දුක්බර නම් ද මෙයට පටබැඳී ඇත.
ආශ්රිත
- Yellow River (Huang He) Delta, China, Asia
- records that Yellow River has changed its course 17 times
- China's Sorrow." Times Past: Pausing to Remember, http://www.pausingtoremember.net/China%27s_sorrow.html, ප්‍රතිෂ්ඨාපනය 2010-12-16
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය