කල්‍යාණවතී රැජින යනුවෙන් හැඳින්වෙන්නේ 13වන සියවසේ පොළොන්නරු රාජධානියේ විසූ රැජිනකි. ඇය විසින් 1202 සිට 1208 දක්වා රාජ්‍ය පාලනය මෙහෙයවන ලදී. ශ්‍රී ලංකාවේ සිටි රාජ්‍ය පාලනය කළ රැජිනියන් කිහිප දෙනාගෙන් අයෙකි, ඇය. ඇය සහස්සමල්ලගෙන් පසුව පොළොන්නරුවේ රැජින ලෙස රාජ්‍යත්වයට පත්වූවා ය. ඇගෙන් පසු ධර්මාශෝක සිහසුනට පත් විය. ඇය නිශ්ශංකමල්ල රජුගේ අගබිසව වූවා ය.
කල්‍යාණවතී | |
---|---|
පොළොන්නරුවේ රැජින | |
රාජ්‍ය සමය | 1202-1208 |
පූර්වප්‍රාප්තිකයා | සහස්සමල්ල |
අනුප්‍රාප්තිකයා | ධර්මාශෝක |
වල්ලභයා | නිශ්ශංකමල්ල |
දරුවන් | |
වංශය |
මේවාත් බලන්න
මූලාශ්‍ර
බාහිර සබැඳි
කල්‍යාණවතී රැජින උපත: ? ? මරණය: ? ? | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා සහස්සමල්ල | පොළොන්නරුවේ රැජින 1202–1208 | අනුප්‍රාප්තික ධර්මාශෝක |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය