දහසයවන ශත වර්ෂයේ කරලියද්ද බණ්ඩාර රජු මහනුවර රජු වූ අතර ඔහු 1551 සිට 1581 දක්වා පාලනය කළේය. ඔහුගේ පියා ජයවීර අස්ථාන ලෙස මහනුවර රජ වූ අතර ඔහුගේ දියණිය වූ දෝන කැතරිනා විසින් කුසුමාසන දේවිය ලෙසද හඳුන්වනු ලැබීය
කරලියැද්දේ බණ්ඩාර රජු | |
---|---|
සෙංකඩගල රජ | |
රාජ්‍ය සමය | 1551-1581 |
පූර්වප්‍රාප්තිකයා | ජයවීර බණ්ඩාර රජු |
අනුප්‍රාප්තිකයා | සීතාවක රාජසිංහ රජ |
උපත | සෙංකඩගල, ශ්‍රී ලංකාව |
මරණය | |
භූමදානය | මන්නාරම |
දරුවන් | දෝන කැතරිනා දේවිය |
වංශය | සිරි සඟබෝ රාජ වංශය |
පියා | ජයවීර බණ්ඩාර රජු |
ආගම | බුද්ධ ධර්මය පසුව රෝමානු කතෝලික |
කරලියැද්දේ බණ්ඩාර රජ උපත: ? 15?? මරණය: ජූලි 15?? | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා | මහනුවර රජු 1551–1581 | අනුප්‍රාප්තික |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය