කරපිංචා මුරේයා කොයිනිගි (Murraya koenigii)යන විද්‍යාත්මක නමින් හඳුන්වනු ලබයි.
කරපිංචා ගස (Curry Tree) | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | ශාක |
: | Vascular plant |
Clade: | සපුෂ්ප ශාක |
Clade: | |
Clade: | |
ගෝත්‍රය: | |
කුලය: | |
Genus: | () |
විශේෂය: | B. koenigii |
Bergera koenigii () | |
|
කරපිංචා ආහාර සකස් කිරීමේදී අද නැතිවම බැරි ස්වභාවික රස කාරකයකි. එසේම මෙහි ඉතා ඉහල ඖෂධීය මෙන්ම පෝෂනීය වටිනාකමක් ද ඇත.
කිරුක්තිය සහ පොදු නම්
විස්තර
එය කුඩා ගසක් වන අතර උස මීටර් 4–6 (අඩි 13-20)ක් දක්වාද,විෂ්කම්භය සෙන්ටිමීටර 40 (අඟල් 16) සහිත කඳක් ලෙසද වර්ධනය විය හැක.
ව්‍යාප්තිය සහ වාසස්ථාන
මෙම ගස ඉන්දියානු උප මහද්වීපයට ආවේණික වන අතර ශ්‍රී ලංකාවේ රට පුරා සහ නැගෙනහිරින් තායිලන්තයේද බහුලව දැකගත් හැකිවේ.මීට අමතරව කම්පුචියාව, ලාඕසය සහ වියට්නාමය යන රට වලද දැකගත හැකිවේ.
භාවිතයන්
නැවුම් කොළ ගුජරාටයේ, දකුණු හා අග්නිදිග ආසියාවේ කුළුබඩුවක් ලෙස සලකනු ලැබේ.
ප්‍රචාරණය
ප්‍රචාරණය මූල මොරෙයියන් හෝ වායු ස්ථර මගින් වන නමුත් සාමාන්‍යයෙන් බීජ මගින් එය ප්‍රරෝහණය වේ.
රසායනික සංඝටක
කරපිංචාවල අඩංගු Flavonoids හා කෙදි නිසා කරපිංචා රුධීරයේ LDL කොලොස්ටරෝල් පාලනය කරන බව පරීක්ෂණ මගින් සොයා ගෙන ඇත.මෙය කෙදි සහිත නිසා කොලෙස්ටරෝල් අවශෝෂණය බාල කරනු ඇත. තව ද අවශෝෂනය අඩු කරනු ලබයි. එම නිසා මෙය හෘද රෝගීන් සදහා දිව ඔසුවකි.
තවද කරපිංචාවල යකඩ සැලකිය යුතු ප්‍රමාණයක් අඩංගු වේ. කරපිංචා මේ නිසා (විටමින් A සහC) හොද ඔක්සිහාරකයකි. එනම් ශරීරයට ඇතුළු වන වස විෂ ද දියවැඩියා රෝගීන්ගේ රුධීර ග්ලුකෝස් පාලනය ද, කිරිමේ හැකියාව මෙයට ඇත.
කරපිංචාවල විටමින් A සහ C ද අඩංගුය,නමුත් මේවා එලෙසින්ම වැදගත් වන්නේ අමුවට ආහාරයට ගැනිමෙනි. වියළීමේ දී සමහර විටමින් කොටස් විනාශ වීයනු ඇත.
තවද සර්ප විෂට කොළ මිශ්‍රණය අඹරා යුෂ පානය කිරිමට දෙන්නේ ද මෙහි තිබෙන ඖෂධීය ගුණය නිසාය.
අප කළ යුත්තේ ආහාරයට එක් කරන කරපිංචා විසි කිරීම නොව ඒවා හොදින් සපා කෑමය. මෙවිට එහි ඇති ගුණය,පෝෂණය හා ඖෂධීය වටිනාකම අපට ලැබේ.
සෑම ගෙදරකම කරපිංචා ශාකයක් වැවීම ඉතාමත් පලදායකය. දිනපතා උදේ පාන්දරම කොළ කැද සාදා කරපිංචා පානය කළහොත් ශරීරයට ඉතා ගුණදායකය.
කරපිංචා ඉතා හොද ප්‍රසිද්ධ කුළු බඩුවකි. මෙමගින් ආහාරයට සුවදක් ද, රසයක් ද, ප්‍රනීත බවක් දකරපිංඇති කරය. එය සිදු කරන්නේ එහි ඇති Flavonoids නිසාය.
කරපිංචාවල අඩංගු ප්‍රතිඔක්සිහාරක ගුණය නිසා පිළිකා සෛල නැසීමෙ ගුණය ද, සෛල චක්‍රය දික්කර වේගය අඩු කොට වයස් ගත විමද අඩුකිරීමේ ගුණයද ඇත.
කරපිංචා භාවිතය නිරෝගී දිවියක් සදහා උපකාරී වන බව කිවහැක.
ආශ්රිත
- Plummer, J. (2021). "Curry Leaf, Murayya koenigii". IUCN Red List of Threatened Species. 2021: e.T156236806A166564522. doi:10.2305/IUCN.UK.2021-2.RLTS.T156236806A166564522.en. සම්ප්‍රවේශය 6 March 2021.
- "Murraya koenigii", (GRIN) ( (ARS), (USDA)), https://npgsweb.ars-grin.gov/gringlobal/taxonomydetail.aspx?id=24703
- "Bergera koenigii L." Plants of the World Online (ඉංග්‍රීසි බසින්). Kew Science. සම්ප්‍රවේශය 16 November 2023.
- Jayasinha, Purnima; Warnasuriya, Dilmani; Dissanayake (1999). Karapincha(Murraya koenigii). Colombo, Sri Lanka: Industrial Technology Institute. p. 1. ISBN .
- Jayasinha, Purnima; Warnasuriya, Dilmani; Dissanayake (1999). Karapincha(Murraya koenigii). Colombo, Sri Lanka: Industrial Technology Institute. p. 2. ISBN .
භාහිර සබැඳි
- Murraya koenigii හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
- "කරපිංචා වල ඖෂධීය වටිනාකම..." විදාතා. සම්ප්‍රවේශය 2024-03-05.
- "Curry Leaves For Weight Loss & More: 11 Health Benefits". ඕගනික් ෆැක්ට්ස් (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2024-03-05.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම article අන ථ ල ප යක වන න ව නත ක ස ම ල ප යක ම ය ව ත න බ ඳ න බ ව න කර ණ කර ම ම ල ප යට ආශ ර ත ල ප වල න සබ ඳ එක කරන න ය ජන සඳහ සබ ඳ ස ව ම ම වලම භ ව ත කරන න 2013 ජ න කරප ච ම ර ය ක ය න ග Murraya koenigii යන ව ද ය ත මක නම න හඳ න වන ලබය කරප ච ගස Curry Tree ස රක ෂණ තත ත වය IUCN 3 1 ව ද ය ත මක වර ග කරණයර ජධ න ය ශ ක Vascular plantClade සප ෂ ප ශ කClade Clade ග ත රය ක ලය Genus ව ශ ෂය B koenigiiBergera koenigii Camunium koenigii L Kuntze in Revis Gen Pl 1 99 1891 Chalcas koenigii L Kurz in J Asiat Soc Bengal Pt 2 Nat Hist 44 132 1875 Chalcas siamensis Craib Tanaka in Bull Soc Bot France 75 710 1928 Murraya foetidissimaTeijsm amp Binn in Natuurk Tijdschr Ned Indie 27 41 1864 Murraya koenigii L Spreng in Syst Veg ed 16 2 315 1825 Murraya siamensisCraib in Bull Misc Inform Kew 1926 340 1926 Nimbo melioidesDennst in Schlussel Hortus Malab 30 1818 කරප ච ආහ ර සකස ක ර ම ද අද න ත වම බ ර ස වභ ව ක රස ක රකයක එස ම ම හ ඉත ඉහල ඖෂධ ය ම න ම ප ෂන ය වට න කමක ද ඇත ක ර ක ත ය සහ ප ද නම ව ස තරක ඩ මල ස ද හ ස වඳය ඉද ණ ග ඩ හ න ඉද ණ ග ඩ එය ක ඩ ගසක වන අතර උස ම ටර 4 6 අඩ 13 20 ක දක ව ද ව ෂ කම භය ස න ට ම ටර 40 අඟල 16 සහ ත කඳක ල සද වර ධනය ව ය හ ක ව ය ප ත ය සහ ව සස ථ නම ම ගස ඉන ද ය න උප මහද ව පයට ආව ණ ක වන අතර ශ ර ල ක ව රට ප ර සහ න ග නහ ර න ත ය ලන තය ද බහ ලව ද කගත හ ක ව ම ට අමතරව කම ප ච ය ව ල ඕසය සහ ව යට න මය යන රට වලද ද කගත හ ක ව භ ව තයන න ව ම ක ළ ග ජර ටය දක ණ හ අග න ද ග ආස ය ව ක ළ බඩ වක ල ස සලකන ල බ ප රච රණයප රච රණය ම ල ම ර ය යන හ ව ය ස ථර මග න වන නම ත ස ම න යය න බ ජ මග න එය ප රර හණය ව රස යන ක ස ඝටකකරප ච වල අඩ ග Flavonoids හ ක ද න ස කරප ච ර ධ රය LDL ක ල ස ටර ල ප ලනය කරන බව පර ක ෂණ මග න ස ය ග න ඇත ම ය ක ද සහ ත න ස ක ල ස ටර ල අවශ ෂණය බ ල කරන ඇත තව ද අවශ ෂනය අඩ කරන ලබය එම න ස ම ය හ ද ර ග න සදහ ද ව ඔස වක තවද කරප ච වල යකඩ ස ලක ය ය ත ප රම ණයක අඩ ග ව කරප ච ම න ස ව ටම න A සහC හ ද ඔක ස හ රකයක එනම ශර රයට ඇත ළ වන වස ව ෂ ද ද යව ඩ ය ර ග න ග ර ධ ර ග ල ක ස ප ලනය ද ක ර ම හ ක ය ව ම යට ඇත කරප ච වල ව ටම න A සහ C ද අඩ ග ය නම ත ම ව එල ස න ම ව දගත වන න අම වට ආහ රයට ග න ම න ව යළ ම ද සමහර ව ටම න ක ටස ව න ශ ව යන ඇත තවද සර ප ව ෂට ක ළ ම ශ රණය අඹර ය ෂ ප නය ක ර මට ද න න ද ම හ ත බ න ඖෂධ ය ග ණය න ස ය අප කළ ය ත ත ආහ රයට එක කරන කරප ච ව ස ක ර ම න ව ඒව හ ද න සප ක මය ම ව ට එහ ඇත ග ණය ප ෂණය හ ඖෂධ ය වට න කම අපට ල බ ස ම ග දරකම කරප ච ශ කයක ව ව ම ඉත මත පලද යකය ද නපත උද ප න දරම ක ළ ක ද ස ද කරප ච ප නය කළහ ත ශර රයට ඉත ග ණද යකය කරප ච ඉත හ ද ප රස ද ධ ක ළ බඩ වක ම මග න ආහ රයට ස වදක ද රසයක ද ප රන ත බවක දකරප ඇත කරය එය ස ද කරන න එහ ඇත Flavonoids න ස ය කරප ච වල අඩ ග ප රත ඔක ස හ රක ග ණය න ස ප ළ ක ස ල න ස ම ග ණය ද ස ල චක රය ද ක කර ව ගය අඩ ක ට වයස ගත ව මද අඩ ක ර ම ග ණයද ඇත කරප ච භ ව තය න ර ග ද ව යක සදහ උපක ර වන බව ක වහ ක ආශ ර තPlummer J 2021 Curry Leaf Murayya koenigii IUCN Red List of Threatened Species 2021 e T156236806A166564522 doi 10 2305 IUCN UK 2021 2 RLTS T156236806A166564522 en සම ප රව ශය 6 March 2021 Murraya koenigii GRIN ARS USDA https npgsweb ars grin gov gringlobal taxonomydetail aspx id 24703 Bergera koenigii L Plants of the World Online ඉ ග ර ස බස න Kew Science සම ප රව ශය 16 November 2023 Jayasinha Purnima Warnasuriya Dilmani Dissanayake 1999 Karapincha Murraya koenigii Colombo Sri Lanka Industrial Technology Institute p 1 ISBN 9558394017 Jayasinha Purnima Warnasuriya Dilmani Dissanayake 1999 Karapincha Murraya koenigii Colombo Sri Lanka Industrial Technology Institute p 2 ISBN 9558394017 භ හ ර සබ ඳ Murraya koenigii හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත කරප ච වල ඖෂධ ය වට න කම ව ද ත සම ප රව ශය 2024 03 05 Curry Leaves For Weight Loss amp More 11 Health Benefits ඕගන ක ෆ ක ට ස ඉ ග ර ස බස න සම ප රව ශය 2024 03 05