කමලා දේවී හැරිස් (උපත: 1964 ඔක්තෝබර් 20) යනු ඇමරිකානු දේශපාලඥවරියක් සහ නීතිඥවරියක් වන අතර ඇමරිකා එක්සත් ජනපදයේ 49 වන සහ වත්මන් වේ. , ජෝ බයිඩන් සමග එක්ව නියෝජනය කරමින්, , ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මයික් පෙන්ස් පරාජය කිරීමට ඇය සමත් වූවාය. ඇය 2017 වසරේ සිට 2021 දක්වා ලෙස කැලිෆෝනියා ජනපදය නියෝජනය කළාය. 2021 ජනවාරි 20 දින උප ජනාධිපති ධූරයේ දිවුරුම් දීමත් සමග, ඇය ඇමරිකානු ඉතිහාසයේ ඡන්දයෙන් තෝරා පත්කරගන්නා ඉහළම තනතුරකට දැනට පත්වී ඇති පළමු කාන්තාව බවට පත්වූවාය. එමෙන්ම උප ජනාධිපති තනතුරට පත්වූ පළමු ආසියාතික-ඇමරිකානුවා මෙන්ම අප්‍රිකානු-ඇමරිකානුවා ද කමලා හැරිස් වේ.
![]() නිල ආලේඛ්‍ය චිත්‍රය, 2017 | |
එක්සත් ජනපදයෙහි | |
---|---|
තනතුර දරමින් ජනවාරි 20, 2021 | |
ජනාධිපතිවරයා | ජෝ බයිඩන් |
පූර්වප්‍රාප්තිකයා | මයික් පෙන්ස් |
from කැලිෆෝනියා | |
තනතුර දරමින් ජනවාරි 3, 2017 – ජනවාරි 18, 2021 | |
පූර්වප්‍රාප්තිකයා | බාබරා බොක්සර් |
අනුප්‍රාප්තිකයා | ඇලෙක්ස් පැඩිල්ලා |
32 වන | |
තනතුර දරමින් ජනවාරි 3, 2011 – ජනවාරි 3, 2017 | |
Governor | |
පූර්වප්‍රාප්තිකයා | ජෙරී බ්‍රවුන් |
අනුප්‍රාප්තිකයා | සේවියර් බෙකෙරා |
සැන් ෆ්රැන්සිස්කෝහි 27 වෙනි දිස්ත්‍රික් නීතිඥ | |
තනතුර දරමින් ජනවාරි 8, 2004 – ජනවාරි 3, 2011 | |
පූර්වප්‍රාප්තිකයා | ටෙරන්ස් හැලිනන් |
අනුප්‍රාප්තිකයා | ජෝර්ජ් ගැස්කන් |
පුද්ගලික තොරතුරු | |
උපත | කමලා දේවී හැරිස් ඔක්තෝබර් 20, 1964 , කැලිෆෝනියා, එක්සත් ජනපදය |
දේශපාලන පක්ෂය | |
කලත්‍රයා | (වි. 2014) |
දරුවන් | දෙදරු දරුවන් |
දෙමව්පියන් | |
ඥාතීන් | |
වාසස්ථාන | |
අධ්‍යාපනය |
|
රැකියාව |
|
අත්සන | |
වෙබ් අඩවිය | |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය