කණිකා මහේෂ්වරී (උපත 24 අප්‍රේල් 1981) යනුවෙන් හඳන්වනු ලබන්නේ ඉන්දියානු රූපවාහිනී කි. ඇය ප්‍රසිද්ධියට පත්වූයේ , , , , සහ දියා ඕර් බාති හම් වැනි රූපවාහිනී කතාමාලාවල චරිත නිරූපණය කිරීමෙනි. දියා ඕර් බාති හම් රූපවාහිනී කතාමාලාවේ මීනාක්ෂිගේ චරිතය නිරූපණය වෙනුවෙන් කණිකා 2012 සහ 2013 වර්ෂවල උළෙලවල දී සහ 2012 දී ඍණාත්මක චරිතයක හොඳම නිළිය සඳහා හිමි සම්මානය දිනාගත්තා ය.
කණිකා මහේෂ්වරී | |
---|---|
මහේෂ්වරී 2012 කලර්ස් උළෙලේ දී | |
උපත | 24 අප්‍රේල් 1981 |
ජාතිකත්වය | ඉන්දියානු |
උගත් ශාස්ත්‍රාලය | |
රැකියාව | |
සක්‍රීය වසර | 2001-වර්තමානය |
කලත්‍රයා(යන්) | අංකුර් ඝායි (2012-වර්තමානය) |
දරුවන් | 1 |
වෙබ් අඩවිය | kanikamaheshwari.com/ |
දියා ඕර් බාති හම් රූපවාහිනී කතාමාලාවේ මීනාක්ෂි රාතිගේ චරිතය නිරූපණය හේතුවෙන් කණිකා ඉමහත් ජනප්‍රියත්වයට පත්වූවා ය.මීට අමතරව ඇය , , , , , , , වැනි රූපවාහිනී කතාමාලා සඳහා දායක වී ඇත. එසේම ඇය සාන්ජ් සවේරා නම් ටෙලිචිත්රපටයට ද සිය රංගන දායකත්වය ලබා දී ඇත.
මුල්කාලීන දිවිය
ඉන්දියානු රූපවාහිනියේ නිළියක වන කණිකා වසර කිහිපයක් තුළ විවිධත්වයකින් යුත් චරිත ගණනාවක් නිරූපණය කරමින් ප්‍රසිද්ධියට පත්වූවා ය. ඇය උපත ලැබූයේ ප්‍රදේශයේ ය. පසුව ඇගේ දෙමාපියන් ඇය සමග නව දිල්ලියේ වාසයට පැමිණ තිබේ. කණිකා ඇගේ දෙමාපියන්ගේ එකම දරුවා ද වේ. කණිකා හැමවිටම ඇගේ පවුල සමගින් දිවි ගෙවන්නට වූවා ය. සිය උපාධිය ලබා ගුනීමෙන් පසුව, රංගන ක්ෂේත්රයට පිවිසීමට ප්‍රථම ඇය වාස්තු ශාස්ත්‍රය සහ වර්ණ චිකිත්සාව හැදෑරුවා ය. ඇකඩමියේ දී ඇය අභිවාහ්‍ය කලා උගත් අතර, සිය දක්ෂතා හඳුනා ගැනීමට සමත් වූවා ය. මුම්බායිහි ඇගේමා නාමයක් ගොඩනගා ගැනීමට ඇගේ ගුරුවරුන් සහ උපදේශකයින් විසින් ඇයව ධෛර්යමත් කරවන ලදී. ඇය රංගන ක්ෂේත්රය තුළ ඇගේම අනන්‍යතාවක් ගොඩනගා ගැනීමට සමත් වූවා ය. කණිකාගේ වසර කිහිපයක රංගන දිවිය සම්මාන හිමි කරගැනීමට සමත් වූ චරිත කිහිපයකින් වර්ණවත් විය. ඇය ඇගේ දැඩි කැපවීම සහ කාලයට අනුව කටයුතු කිරීම හේතුවෙන් ප්‍රකට වූවා ය. ඇගේ විජයග්‍රාහී ස්වභාවය ඇගේ දිවියට නව මානයන් රැගෙන එන ලදී.
පෞද්ගලික දිවිය
2012 ජනවාරි මස කණිකා ව්‍යාපාරිකයකු වූ අංකුර් ඝායි සමග විවාහ වූවා ය. 2013 රියැලිටි වැඩසටහන සඳහා ඇය සිය සැමියා වූ අංකුර් ඝායි සමග තරගකාරිණියක ලෙස සහභාගී වූවා ය.
කෘති
වර්ෂය | තේමාව | චරිතය | සටහන් |
---|---|---|---|
2011–2016 | දියා ඕර් බාති හම් | මීනාක්ෂි රාති | |
භූමි කුමරිය | |||
නීලිමා ගාර්ග් | |||
ජුහි ලම්බා | |||
ආමි | |||
මල්ලිකා කුමරිය | |||
සාෂා | |||
සාන්ජ් සවේරා | ටෙලිචිත්රපටයකි | ||
2007 | මායා | ||
මන්ත්රයින් | |||
ෂහානා | |||
ආරම්භක චරිතයයි. | |||
2013 | අංකුර් ඝායි සමග තරගකාරිණියක ලෙස |
සම්මාන
දියා ඕර් බාති හම් රූපවාහිනී කතාමාලාවේ මීනාක්ෂි රාතිගේ චරිතය නිරූපණය වෙනුවෙන් මහේෂ්වරී පහත සම්මාන හිමි කරගත්තා ය.
වර්ෂය | සම්මාන උළෙල | ප්‍රවර්ගය | ප්‍රතිඵලය |
---|---|---|---|
2013 | ඍණාත්මක චරිතයක හොඳම නිළිය | දිනාගති | |
2012 | ඍණාත්මක චරිතයක හොඳම නිළිය | දිනාගති | |
2012 | ඍණාත්මක චරිතයක හොඳම නිළිය | දිනාගති |
ආශ්‍රේයයන්
- "Who is kanika Maheshwari?".
- Sinha, Seema (June 3, 2012). "Kanika Maheshwari to play a mom". . සම්ප්‍රවේශය June 22, 2012.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - Maheshwri, Neha (Nov 23, 2011). "Wedding bells for Kanika Maheshwari". . සම්ප්‍රවේශය June 22, 2012.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - Padukone, Chaitanya (June 29, 2006). "Smooch queen". . සම්ප්‍රවේශය July 9, 2012.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - Venkatesh, Jyothi (April 5, 2009). "Tele Buzz: Being fair". . සම්ප්‍රවේශය July 9, 2012.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - "Chatter box: New princess in town". . June 15, 2009. සම්ප්‍රවේශය July 9, 2012.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
()
බාහිර සබැඳි
- කණිකා මහේෂ්වරී සඳහා IMDb හි ඇති තොරතුරු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කණ ක මහ ෂ වර උපත 24 අප ර ල 1981 යන ව න හඳන වන ලබන න ඉන ද ය න ර පව හ න ක ඇය ප රස ද ධ යට පත ව ය සහ ද ය ඕර බ ත හම ව න ර පව හ න කත ම ල වල චර ත න ර පණය ක ර ම න ද ය ඕර බ ත හම ර පව හ න කත ම ල ව ම න ක ෂ ග චර තය න ර පණය ව න ව න කණ ක 2012 සහ 2013 වර ෂවල උළ ලවල ද සහ 2012 ද ඍණ ත මක චර තයක හ ඳම න ළ ය සඳහ හ ම සම ම නය ද න ගත ත ය කණ ක මහ ෂ වර මහ ෂ වර 2012 කලර ස උළ ල ද උපත24 අප ර ල 1981 1981 04 24 වයස 43 ජ ත කත වයඉන ද ය න උගත ශ ස ත ර ලයර ක ය වසක ර ය වසර2001 වර තම නයකලත රය යන අ ක ර ඝ ය 2012 වර තම නය දර වන 1ව බ අඩව යkanikamaheshwari com ද ය ඕර බ ත හම ර පව හ න කත ම ල ව ම න ක ෂ ර ත ග චර තය න ර පණය හ ත ව න කණ ක ඉමහත ජනප ර යත වයට පත ව ව ය ම ට අමතරව ඇය ව න ර පව හ න කත ම ල සඳහ ද යක ව ඇත එස ම ඇය ස න ජ සව ර නම ට ල ච ත රපටයට ද ස ය ර ගන ද යකත වය ලබ ද ඇත ම ල ක ල න ද ව යඉන ද ය න ර පව හ න ය න ළ යක වන කණ ක වසර ක හ පයක ත ළ ව ව ධත වයක න ය ත චර ත ගණන වක න ර පණය කරම න ප රස ද ධ යට පත ව ව ය ඇය උපත ල බ ය ප රද ශය ය පස ව ඇග ද ම ප යන ඇය සමග නව ද ල ල ය ව සයට ප ම ණ ත බ කණ ක ඇග ද ම ප යන ග එකම දර ව ද ව කණ ක හ මව ටම ඇග පව ල සමග න ද ව ග වන නට ව ව ය ස ය උප ධ ය ලබ ග න ම න පස ව ර ගන ක ෂ ත රයට ප ව ස මට ප රථම ඇය ව ස ත ශ ස ත රය සහ වර ණ ච ක ත ස ව හ ද ර ව ය ඇකඩම ය ද ඇය අභ ව හ ය කල උගත අතර ස ය දක ෂත හඳ න ග න මට සමත ව ව ය ම ම බ ය හ ඇ ග ම න මයක ග ඩනග ග න මට ඇග ග ර වර න සහ උපද ශකය න ව ස න ඇයව ධ ර යමත කරවන ලද ඇය ර ගන ක ෂ ත රය ත ළ ඇග ම අනන යත වක ග ඩනග ග න මට සමත ව ව ය කණ ක ග වසර ක හ පයක ර ගන ද ව ය සම ම න හ ම කරග න මට සමත ව චර ත ක හ පයක න වර ණවත ව ය ඇය ඇග ද ඩ ක පව ම සහ ක ලයට අන ව කටය ත ක ර ම හ ත ව න ප රකට ව ව ය ඇග ව ජයග ර හ ස වභ වය ඇ ග ද ව යට නව ම නයන ර ග න එන ලද ප ද ගල ක ද ව ය2012 ජනව ර මස කණ ක ව ය ප ර කයක ව අ ක ර ඝ ය සමග ව ව හ ව ව ය 2013 ර ය ල ට ව ඩසටහන සඳහ ඇය ස ය ස ම ය ව අ ක ර ඝ ය සමග තරගක ර ණ යක ල ස සහභ ග ව ව ය ක ත ද ය ඕර බ ත හම ර ගන ශ ල ප න සමග අම ර ඛ න ට ය බදව ඡ ය ර පයකට ප න ස ට න කණ ක මධ යයට වන නට වර ෂය ත ම ව චර තය සටහන 2011 2016 ද ය ඕර බ ත හම ම න ක ෂ ර ත භ ම ක මර යන ල ම ග ර ග ජ හ ලම බ ආම මල ල ක ක මර යස ෂ ස න ජ සව ර ට ල ච ත රපටයක 2007 ම ය මන ත රය න ෂහ න ආරම භක චර තයය 2013 අ ක ර ඝ ය සමග තරගක ර ණ යක ල සසම ම නද ය ඕර බ ත හම ර පව හ න කත ම ල ව ම න ක ෂ ර ත ග චර තය න ර පණය ව න ව න මහ ෂ වර පහත සම ම න හ ම කරගත ත ය වර ෂය සම ම න උළ ල ප රවර ගය ප රත ඵලය2013 ඍණ ත මක චර තයක හ ඳම න ළ ය ද න ගත 2012 ඍණ ත මක චර තයක හ ඳම න ළ ය ද න ගත 2012 ඍණ ත මක චර තයක හ ඳම න ළ ය ද න ගත ආශ ර යයන Who is kanika Maheshwari Sinha Seema June 3 2012 Kanika Maheshwari to play a mom සම ප රව ශය June 22 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in publisher help Maheshwri Neha Nov 23 2011 Wedding bells for Kanika Maheshwari සම ප රව ශය June 22 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in publisher help Padukone Chaitanya June 29 2006 Smooch queen සම ප රව ශය July 9 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in publisher help Venkatesh Jyothi April 5 2009 Tele Buzz Being fair සම ප රව ශය July 9 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in publisher help Chatter box New princess in town June 15 2009 සම ප රව ශය July 9 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in publisher help බ හ ර සබ ඳ කණ ක මහ ෂ වර සඳහ IMDb හ ඇත ත රත ර