කන්නියා උණුදිය ලිං ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති උණුදිය ලිං 7ක් වේ. උල්පත මගින් මුදාහරින ජලයෙහි උෂ්ණත්වය 42°C ක් පමණ වේ.
කන්නියා උණුදිය ලිං | |
---|---|
කන්නියා උණුදිය ලිං | |
සාමාන්‍ය තොරතුරු | |
තත්ත්වය | Preserved |
ගෘහනිර්මාණ ශෛලිය | |
පිහිටීම | කන්නියා |
නගරය | ත්‍රිකුණාමලය |
රට | ශ්‍රී ලංකාව |
ඛණ්ඩාංක | 08°36′16.2″N 81°10′16.8″E / 8.604500°N 81.171333°Eඛණ්ඩාංක: 08°36′16.2″N 81°10′16.8″E / 8.604500°N 81.171333°E |
නාමකරණයන් | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක (2011-09-09) |
ඉතිහාසය
අතීතයේදී මෙම ස්ථානයෙහි පැරණි බෞද්ධ විහාරයක් තිබූ බවට සාධක පවතියි. ඇතුළුවන ස්ථානයෙහි බෞද්ධ ආරාමයක නටඹුන් දැකගත හැකි වන අතර මෙම උණුදිය උල්පත් එම බෞද්ධ ආරාම සංකීර්ණයෙහි කොටසක් හා එකල භික්ෂූන් වහන්සේලා විසින් පරිහරණය කරනු ලැබ තිබෙන බැව්ද පැවසෙයි. එසේම බෞද්ධ ගොඩනැගිලි වල ශේෂ වූ නටඹුන් රැසක් මේ ප්‍රදේශය ආශ්‍රිතව විසිර පවතින අතර, ඉන් බොහොමයක් එල්ටීටීඊ යුධ සමයේදී විනාශයට පත්ව ඇති ආකාරයක් දැකගත හැකි වේ.
එල්ටීටීඊ ත්රස්තවාදීන් විසින් මෙම ප්‍රදේශ පාලනය කල සමයේදී, මෙම ස්ථානය හා තිබූ බෞද්ධ සම්බන්ධය යටපත්ව තිබූ අතර එකල මෙම ස්ථානය අසල වූ හින්දු මාරි අම්මාන් කෝවිල විසින් පාලනය කරන ලදී. නමුත් පසුකාලීනව මෙම ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනුණු අතර එමගින් මෙම ස්ථානය හා සම්බන්ධ පුරාවිද්‍යාත්මක ඉතිහාසය මතුකරගන්නා ලදී. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අනූව කන්නියා උණු වතුර ලිං, වෙල්ගම් වෙහෙර බෞද්ධ ආරාම සංකීර්ණයෙහි කොටසක් සේ සැළකේ.
මෙම ස්ථානය සමග රාවණා රජු සම්බන්ධ හින්දු ජනප්‍රවාදයන්ද පවතියි.
මේවාද බලන්න
මූලාශ්‍ර
- ප්‍රේමසිරි, H.M.R. (2006). ෆෝර්මේෂන් ඔෆ් හොට් වොටර් ස්ප්‍රින්ග්ස් ඉන් ශ්‍රී ලංකා (ඉංග්‍රීසි බසින්). Engineer: Journal of the Institution of Engineers, Sri Lanka, 39(4). pp. 7–12.
{{}}
: Cite has empty unknown parameter:|1=
() - කන්නියා හොට් වෝටර් වෙල්ස්, ට්රිංකොමලි, http://www.srilankatravelnotes.com/TRINCOMALEE/KANNIYAHOTWATER/KanniyaHotwaterWels.html, ප්‍රතිෂ්ඨාපනය 2015-07-14
- හිස්ට්‍රි ඔෆ් කන්නියා හොට් වෝටර් වෙල්ස්, http://www.sundayobserver.lk/2013/11/03/jun02.asp, ප්‍රතිෂ්ඨාපනය 2015-07-14
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කන න ය උණ ද ය ල ශ ර ල ක ව ත ර ක ණ මලය ද ස ත ර ක කය ප හ ට ඇත උණ ද ය ල 7ක ව උල පත මග න ම ද හර න ජලය හ උෂ ණත වය 42 C ක පමණ ව කන න ය උණ ද ය ල කන න ය උණ ද ය ල ස ම න ය ත රත ර තත ත වයPreservedග හන ර ම ණ ශ ල යප හ ට මකන න ය නගරයත ර ක ණ මලයරටශ ර ල ක වඛණ ඩ ක08 36 16 2 N 81 10 16 8 E 8 604500 N 81 171333 E 8 604500 81 171333 ඛණ ඩ ක 08 36 16 2 N 81 10 16 8 E 8 604500 N 81 171333 E 8 604500 81 171333න මකරණයන ආරක ෂ ත ප ර ව ද ය ස ම රක 2011 09 09 ඉත හ සයඅත තය ද ම ම ස ථ නය හ ප රණ බ ද ධ ව හ රයක ත බ බවට ස ධක පවත ය ඇත ළ වන ස ථ නය හ බ ද ධ ආර මයක නටඹ න ද කගත හ ක වන අතර ම ම උණ ද ය උල පත එම බ ද ධ ආර ම ස ක ර ණය හ ක ටසක හ එකල භ ක ෂ න වහන ස ල ව ස න පර හරණය කරන ල බ ත බ න බ ව ද ප වස ය එස ම බ ද ධ ග ඩන ග ල වල ශ ෂ ව නටඹ න ර සක ම ප රද ශය ආශ ර තව ව ස ර පවත න අතර ඉන බ හ මයක එල ට ට ඊ ය ධ සමය ද ව න ශයට පත ව ඇත ආක රයක ද කගත හ ක ව එල ට ට ඊ ත රස තව ද න ව ස න ම ම ප රද ශ ප ලනය කල සමය ද ම ම ස ථ නය හ ත බ බ ද ධ සම බන ධය යටපත ව ත බ අතර එකල ම ම ස ථ නය අසල ව හ න ද ම ර අම ම න ක ව ල ව ස න ප ලනය කරන ලද නම ත පස ක ල නව ම ම ස ථ නය ප ර ව ද ය ද ප ර තම න ත ව යටතට පවර ග න ණ අතර එමග න ම ම ස ථ නය හ සම බන ධ ප ර ව ද ය ත මක ඉත හ සය මත කරගන න ලද ප ර ව ද ය ද ප ර තම න ත වට අන ව කන න ය උණ වත ර ල ව ල ගම ව හ ර බ ද ධ ආර ම ස ක ර ණය හ ක ටසක ස ස ළක ම ම ස ථ නය සමග ර වණ රජ සම බන ධ හ න ද ජනප රව දයන ද පවත ය ම ව ද බලන නශ ර ල ක ව උණ ද ය උල පත ම ල ශ රප ර මස ර H M R 2006 ෆ ර ම ෂන ඔෆ හ ට ව ටර ස ප ර න ග ස ඉන ශ ර ල ක ඉ ග ර ස බස න Engineer Journal of the Institution of Engineers Sri Lanka 39 4 pp 7 12 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Cite has empty unknown parameter 1 help කන න ය හ ට ව ටර ව ල ස ට ර ක මල http www srilankatravelnotes com TRINCOMALEE KANNIYAHOTWATER KanniyaHotwaterWels html ප රත ෂ ඨ පනය 2015 07 14 හ ස ට ර ඔෆ කන න ය හ ට ව ටර ව ල ස http www sundayobserver lk 2013 11 03 jun02 asp ප රත ෂ ඨ පනය 2015 07 14 ව ක ච ර ක සත ව කන න ය උණ ද ය ල සඳහ ස ච රක ම ර ග පද යක පවත ය