තුර්කි අධිරාජ්‍යය ලෙසින්ද හැඳින්වුනු ඕටමන් අධිරාජ්‍යය යනු 14වන සියවස සහ 20වන සියවසෙහි මුල් කාලය අතරතුර , බටහිර ආසියාව, සහ යන ප්‍රදේශයන්හි වැඩි කොටසක් පාලනය කල අධිරාජ්‍යයකි. ඔටෝමාන් අධිරාජ්‍ය යනු බහුවාර්ගික, බහු ආගමික තුර්කි පාලනයට නතු රාජ්‍යයකි. මෙය තුර්කි අධිරාජ්‍ය ලෙස හැදින්විණි. මෙම අධිරාජ්‍ය මහද්වීප 3 හරහා පැතිරිණි. එනම් ගීණිකොණ දිග යුරෝපය, මැදපෙරදිග, මැදපෙරදිග හා උතුරු අප්‍රිකාවයි. මෙය ජිබ්රෝල්ටා සමුද්‍ර සන්ධියේ සිට කැස්පියන් මුහුද හා පර්සියන් බොක්ක (නැගෙනහිරින්) ඔස්ට්‍රියාව, සලෝවෙකියාව, උතුරින් ද, සූඩානය, හේමාලියාව, යේමනය, දකුණින් ද මායිම් විය.
මහා ඕටමන් අධිරාජ්‍යය دولت عليه عثمانیه | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1299–1922 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
![]() ධජය (1844–1922) ![]() ලාංඡනය (1882–1922) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උද්යෝග පාඨය:
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජාතික ගීය: කිහිපයක් ඇත | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
![]() 1683දී ඕටමන් අධිරාජ්‍යය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
තත්ත්වය | අධිරාජ්‍යය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අගනුවර |
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පොදු භාෂා(ව) |
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ආගම |
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ottoman | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
රජය |
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
සුල්තාන් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
• c. 1299–1323/1324 (පළමු) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
• 1918–1922 (අවසාන) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
කලීෆ් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
• 1517–1520 (පළමු) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
• 1922–1924 (අවසාන) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ග්‍රෑන්ඩ් විසියර් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
• 1320–1331 (පළමු) | අලැදින් පාශා | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
• 1920–1922 (අවසාන) | අහමෙත් තෙව්ෆික් පාශා | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ඉතිහාසය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
• ආරම්භය | ආ. 1299 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
• ඔටෝමාන් සභාග රජය | 1402–1413 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
• අධිරාජ්‍යයට පරිවර්තනය | 1453 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
• පළමු ව්‍යවස්ථාමය යුගය (ඔටෝමන් අධිරාජ්‍යය) | 1876–1878 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
• දෙවන ව්‍යවස්ථාමය යුගය (ඔටෝමන් අධිරාජ්‍යය) | 1908–1920 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
• උත්තරීතර වරාය මත වැටලීම | 23 ජනවාරි 1913 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
• ඔටෝමාන් සුල්තාන් පාලනය අහෝසි කිරීම | 1 නොවැම්බර් 1922 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
• තුර්කිය | ඔක්තෝබර් 29 1923 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
• කැලිෆේට් අහෝසි කිරීම | 3 මාර්තු 1924 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වර්ග ප්‍රමාණය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1481 | 1,220,000 km2 (470,000 sq mi) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1521 | 3,400,000 km2 (1,300,000 sq mi) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1683 | 5,200,000 km2 (2,000,000 sq mi) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1913 | 2,550,000 km2 (980,000 sq mi) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජනගහණය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
• 1912 | 24,000,000 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ව්‍යවහාර මුදල | Various: , , , , | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
ඕටමන් අධිරාජ්‍යට පළාත් 29 අයත් විය. ශතවර්ෂ 6 ක් පුරා නැගෙනහිර හා බටහිර ලෝකය අතර පැවති සබ්දතාවල මධ්‍යස්ථානයෙහි මෙය පිහිටා තිබිණි. අග නගරය කොන්ස් තන්තිනෝපලය විය. මුලින් තිබු සංස්කෘතික ලක්ෂණ පසුව නව, ආවේණික ඔටෝමාන් සංස්කෘතික අනන්‍යතාවයකට පරිවර්තනය විය. කොන්ස්තන්තිනෝපලයේ බිද වැටීම එනම් ඔටෝමාන් අධිරාජ්‍ය විසින් 1453 මැයි 29 වන අගහරැවාදා දින බයිමැන්ටින් අධිරාජ්‍යයේ අගනුවර වන කොන්ස්තන්ති නෝපලය අල්ලා ගැනීමයි. මෙහි ප්‍රතිඵල වුයේ වසර දහස් ගණන් ඉපැරනි බයිසැන්තීන් අධිරාජ්‍යවාදයේ දේශපාන නිදහස අහිමි වීමයි. මෙමගින් ශාස්ත්‍රිය ග්‍රීක අධ්‍යනයන් හි වැඩිවීමක් ඇති විණි. ඔටෝමාන්වරැ දේශපාලන ස්ථාවරත්වයක් ලබා ගත්හ
ආශ්රිත
අධෝසටහන්
- The sultan from 1512 to 1520
- 1517 වසරෙහිදී පැවති රිඩේනියා සටනෙහිදී අභිබවනය කරමින් ලද ඕටමන් ජයග්රහණයෙන් පසුව සිට 1924 වසරෙහිදී තුර්කි ජනරජය විසින් දක්වා විසින් "" යන අභිධානයද දැරීය.
උපහරණ
- McDonald, Sean; Moore, Simon (2015-10-20). "Communicating Identity in the Ottoman Empire and Some Implications for Contemporary States". Atlantic Journal of Communication. 23 (5): 269–283. doi:10.1080/15456870.2015.1090439. 1545-6870. 146299650.
- (September 1997). "Expansion and Contraction Patterns of Large Polities: Context for Russia". . 41 (3): 498. doi:10.1111/0020-8833.00053. 2600793.
- Turchin, Peter; Adams, Jonathan M.; Hall, Thomas D (December 2006). "East-West Orientation of Historical Empires". Journal of World-Systems Research. 12 (2): 223. 1076-156X. සම්ප්‍රවේශය 12 September 2016.
- Erickson, Edward J. (2003). Defeat in Detail: The Ottoman Army in the Balkans, 1912–1913. Greenwood Publishing Group. p. 59. ISBN .
- පී., ඊ. ඒ. (1916). "රිවීව් ඔෆ් ද කැලිෆ්ස් ලාස්ට් හෙරිටේජ්: අ ෂෝට් හිස්ට්‍රි ඔෆ් ද ටරිකිෂ් එම්පයර්". ද ජියෝග්රෆිකල් ජර්නල්. 47 (6): 470–472. doi:10.2307/1779249. 0016-7398. 1779249.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය